12/02/2023
𝑴𝒂𝒅𝒖 𝑹𝒊𝒗𝒆𝒓 𝑩𝒐𝒂𝒕 𝑺𝒂𝒇𝒂𝒓𝒊
යමුද " මාදු ගගේ " බෝට්ටු සවාරියක් !!
නිවාඩු දවසේ ගෙදර අය එක්ක , ඔෆිස් එකේ යාලුවෝ සෙට් එකත් එක්ක , තමන්ගේ ආදරනීයන් එක්ක සුන්දර මාදු නදියේ බෝට්ටු සවාරියක් යමුද ?
මේක දවසින් ගිහින් එන්න පුලුවන් (Day Out) එකක් . වැඩි මහන්සියක් නැතුව කට්ටියටම යන්න පුලුවන් ගමනක් .
අහල තියෙනවා නේද මාදුගඟ ගැන .දකුණු පලාතේ බලපිටියේ තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ . දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් . කොත්දූව පන්සල , නුරුගල පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදි අපූරු ගමනාන්තයක්.
කොළඹ ඉදන් එනවනම් පැය දෙකක පමණ වේලාවකින් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන් )
මාදු ගගේ දවසේ බෝට්ටු සවාරියක් යන්න අදහස් කරන ඔබට පහත පහසුකම් වලින් සමන්විත පැකේජයක් අපෙන් ලබාගැනීමට පුලුවන් .
# Day Out | Hotel With Meals
Package Include
◉ Welcome Drink
◉ 2 Hours Madu River Boat Safari
◉ Kothduwa Temple Visit
◉ Island Can See (Kothdoowa , Nai Doowa , Ma doowa , Sathapaha doowa etc...)
◉ Visit Mangrove Cave & Kadolana Area
◉ Fish Therapy at Fish Farm
◉ Visit Cinnamon Island
◉ Taste Cinnamon Tea
◉ Swimming Pool Access
◉ Relaxing Areas
◉ Buffet Lunch with Dessart
◉ Evening Refreshments with Snack
◉ Archery
◉ Air Rifle Shooting
◉ BYOB ( you can bring your own bottles and dry bites )
𝟯𝟴𝟬𝟬/= 𝗻𝗲𝘁 𝗽𝗲𝗿 𝗽𝗲𝗿𝘀𝗼𝗻 upwards
(Minimum 12 persons Needed)
𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : Shani | 0719508969
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 071 555 7252
𝗠𝗲𝘀𝘀𝗲𝗻𝗴𝗲𝗿 : m.me/madusafari
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 : fb.me/madusafari
_ 𝗠𝗮𝗱𝘂 𝗥𝗶𝘃𝗲𝗿 𝗕𝗼𝗮𝘁 𝗦𝗮𝗳𝗮𝗿𝗶 _
#කෝලංකූට්ටම