08/01/2022
Photo by Genine Alyssa Pedreno-Andrada from Pexels
The Nine Arches Bridge, also known as The Bridge in the Sky, is a prime example of colonial railway construction in Sri Lanka. It was built by local Lankan architect G.K. Appuhamy on the advice of British engineers.
This station is located in the Demodara area between the Ella and Demodara railway stations which belong to the Badulla district of the Uva Province. It is 91.44 meters long, 7.62 meters wide and 24.38 meters high.
The bridge's architectural prowess and the lush greenery of the surrounding hills have greatly enhanced the tourism industry in the area.
Also, after the construction of the bridge began, a major war broke out between the European empires, and the steel assigned to it was taken back for war-related projects on the British front. This hampered the work here. The locals then completed the work in 1921, using stone, brick and cement, without steel.
(
ද බ්‍රිජ් ඉන් ද ස්කයි ලෙස හැදින්වෙන ආරුක්කු නවයේ පාලම ශ්‍රී ලන්කාවේ යටත් විජිත යුගයේ දුම්රිය ඉදිකිරිම් සදහා කදිම නිදසුනකි. එය බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවන්ගේ උපදෙස් මත දේශිය ලන්කා ඉදිකිරිම් ෂිල්පි ජී.කේ.අප්පුහාමි මහතා විසින් ඉදිකර ඇත.
ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත්ව ඇල්ල සහ දෙමෝදර දුම් රිය ස්තාන අතර දෙමෝදර ප්‍රදේශයේ මෙම ස්තානය පිහිටා ඇත. දිගින් මිටර් 91.44 ද, පලලින් මිටර් 7.62 හා මිටර් 24.38 ක් උසට විහිදී ඇත.
මෙම පාලමේ වාස්තු විද්‍යාත්මක දක්ශතාවය සහ අවට කදුකරයේ බහුල හරිතකරනය හේතුවෙන් ප්‍රදේෂයේ සන්චාරක ව්‍යාපාරය ඉතා වර්දනය වී ඇත.
එමෙන්ම පාලමේ වැඩ ආරම්බ වූ පසු යුරෝපයේ අදිරාජ්‍යයන් අතර මහා යුද්දයක් ඇති විම නිසා මේ සදහා පවරා ඇති වානේ බ්‍රිතාන්‍යයේ යුද පෙරමුනේ යුද්දයට සම්බන්ද ව්‍යාපෘති සදහා නැවත ලබා ගැනුනි. ඉන් මෙහි වැඩ කටයුතු අඩාල විය. එවිට ප්‍රදේශ වාසින් විසින් ගල්,ගඩොල් හා සිමෙන්ති යොදා වානේ නොමතිව 1921 වසරේදී මෙහි වැඩ අවසන් කලේය.)
Photo by Genine Alyssa Pedreno-Andrada from Pexels🥰