Travel with Eranda

  • Home
  • Travel with Eranda

Travel with Eranda how do we travel

https://youtube.com/watch?v=pbePQOIi1bw&feature=share
01/10/2022

https://youtube.com/watch?v=pbePQOIi1bw&feature=share

Gongala | ගොන්ගල කන්ද | travel with erandaදකුණු ලක පුංචි නුවර එළිය ලෙස විරුදාවලි ලත් ගොන්ගල බෙහෙවින්ම උඩරට කදුකරයට සමාන දකුණු හා සබ....

24/08/2021
Video of the still mysterious Saptakanjaya plane crash https://youtu.be/owaDfVJU6y8
18/07/2021

Video of the still mysterious Saptakanjaya plane crash https://youtu.be/owaDfVJU6y8

travel with erandaසප්ත කන්‍යා කදු වැටියSeven Virgins Mountain

11/07/2021

අලුත් වීඩියෝ එක ලඟදිම එනවා channel එක subscribe කරලා තියාගන්න

https://youtu.be/-ni4S_fQj2s
13/06/2021

https://youtu.be/-ni4S_fQj2s

mountain kanda with erandaකිරිගල්පොත්ත පිළිබඳව සම්පූර්ණම වීඩියෝ එකක් මෙහි අන්තර්ගත වේලංකාවේ දෙවනියට ම උස කන්ද කි....

කඳු, ගස්වැල්, රූස්ස වනාන්තර, ගංගා, දිය ඇළි, සාගර, වන සතුන් සපිරි සොබා දහමක හිමිකාරිය වූ මිහිතලය සැබැවින්ම සුන්දරය. තෙරක්...
13/06/2021

කඳු, ගස්වැල්, රූස්ස වනාන්තර, ගංගා, දිය ඇළි, සාගර, වන සතුන් සපිරි සොබා දහමක හිමිකාරිය වූ මිහිතලය සැබැවින්ම සුන්දරය. තෙරක් නොපෙනෙන මහා සාගරය මෙන්ම අහස සිඹින උස්කඳු කෙසේ නම් කවුරුන් විසින් නිර්මාණය කළේදැයි මිනිසුන් විස්මිත වූහ. ඒ නිසාම ඒවා පිළිබඳව විස්තර සෙවීමටත් ඔවුහු උනන්දු වූහ. විශේෂයෙන්ම කඳු නිර්මාණය පිළිබඳව භූ විද්‍යාඥයෝ බොහෝ කරුණු සොයා ගනු ලැබූහ. වසර ලක්ෂ ගණනක් තිස්සේ පොළොව අභ්‍යන්තරයේ සිදු වුණු නොයෙක් විපර්යාසයන්වල ප්‍රතිඵලයක් ‍වශයෙන් කඳු නිර්මාණය වූ බවත් මේවා තවදුරටත් පරීක්ෂා කිරීමෙන් පෘථිවියේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු සොයා ගත හැකි බවත් ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ පවතින භූ විෂමතා සැලකීමේදී කඳුවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ කඳු පන්ති මෙන්ම හුදකලා කඳුද බොහෝමයක් දැකිය හැකිය.මේ සූදානම් වන්නේ ය ඒ කඳු පිළිබඳව සොයා බැලීමටයි

https://youtube.com/c/TravelwithEranda

Current events, tours of beautiful areas of Sri Lanka

Address


Telephone

+94713108350

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Eranda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Eranda:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share