Virgin Trails -Travel Sri Lanka

  • Home
  • Virgin Trails -Travel Sri Lanka

Virgin Trails -Travel Sri Lanka Virgin trails, tough journeys and mesmerising views.

12/12/2023
10 hilarious captures in camping
03/09/2023

10 hilarious captures in camping

Amazing Indian taste
08/09/2022

Amazing Indian taste

Easy cocktail mixology by Thilina SriPINECOLA COCKTAILRum 50clPineapple juice 75clCoka cola 75clLime and Mint juice 25cl...
08/09/2022

Easy cocktail mixology by Thilina Sri

PINECOLA COCKTAIL
Rum 50cl
Pineapple juice 75cl
Coka cola 75cl
Lime and Mint juice 25cl
Sugar syrup
Garnish with pineapple pieces in a stick

01/09/2022

Thilina Sri Angel Beach Unawatuna

Bio weapon
30/08/2022

Bio weapon

Colombo weekendsCocktails - Bullfrog Pims at the Galle Face@ In On The Green           #
29/08/2022

Colombo weekends
Cocktails - Bullfrog Pims at the Galle Face
@ In On The Green


#

Hunting some Japanese tasteසුශි කියන්නෙ ලංකාවෙ ගොඩක් අය වැඩිය කැමති කෑමක් නෙවෙයි. ඒකට ප්‍රධානම හේතුව තමයි සුශි කිව්වම ගො...
18/08/2022

Hunting some Japanese taste

සුශි කියන්නෙ ලංකාවෙ ගොඩක් අය වැඩිය කැමති කෑමක් නෙවෙයි. ඒකට ප්‍රධානම හේතුව තමයි සුශි කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ අමු මාළු..
ඒත් ඇත්තටම සුශි හෝ japanese cuisine කියන්නෙ 'අමු' මාළුම නෙවෙයි. සැමන් නැත්නම් ටූනා කියන්නෙ සුශි වලට දාන එක දෙයක් විතරයි. ඊට අමතරව vegetarian සුශි වගේම chicken, ඉස්සො වගේ ගොඩක් දේවල් වලින් සුශි ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් japanese restaurant එකක සුශි වර්ග කීපයක් තියනව.. නිගිරි, මාකි, ටෙමකි, සශිමි කියන්නෙ ලංකාවෙ හැම japanese restaurant එකේම වගේ තියන සුශි වර්ග කීපයක්. මෙයින් නිගිරි කියන්නෙ බත් ගුලියක් උඩින් සැමන්, ටූනා වගේ පෙත්තක් තියල හදන සුශි එකක්, මාකි එකවටේට මුහුදු පැලෑටි (sea w**d) වලින් හදපු කොලයකින් ඔතනව, ටෙමකි එක sea w**d වලින් හදපු ගොට්ටක් ඇතුලට බත් සහ තවත් දේවල් දාල හදන එකක්. අමු මාළු කන්න අකැමැති කෙනෙක් නම් සශිමි ගන්න එපා.. සශිමි කියන්නෙ සැමන් හෝ ටූනා මාළු පෙති.
මේ හැම දෙයක් එක්කම සෝයා සෝස්, සිහින්ව කපපු ඉඟුරු සහ වසබි දෙනවා. සුශි වර්ග කනකොට සෝයාසෝස් ටිකක් ගාවගෙන එක පාරටම කටට දාගන්න එක තමයි හරි විදිය. සුශි එකක් කෑලි කඩල කන එක අවනම්බුවක් විදියට තමයි ජපන් ජාතිකයො දකින්නෙ. ඒ වගේම වසබි එක කන හරි විදිය තමයි සුශි එක කටට දාල ඊට පස්සෙ වසබි පොඩ්ඩක් කන එක. සෝයා සෝස් එකට වසබි කලවන් කරන එකත් වැරදි පුරුද්දක් කියල තමයි කියන්නෙ. ඒ වගේම ඉඟුරු එක තියෙන්නෙ සුශි වර්ග දෙකක් කනකොට රස මිශ්‍ර නොවෙන්න. ඒක නිසා එක වර්ගයක් කාල ඉවර වෙලා අනිත් වර්ගය කන්න ගන්න කලින් ඉඟුරු කෑල්ලක් කන එක තමා හරි විදිය.
Japanese restaurant එකක් කිව්වම අපට මතක් වෙන්නෙ සුශි උනාට ඒ තැන් වල තවත් ගොඩක් කෑම වර්ග තියනවා. Okinomiyagi කියන්නෙ ඒ වගේ සැඟවුනු රස කෑමක්. Japanese pizza, japanese omlet විදියට හඳුන්වන okinomiyagi එකක් ගොඩක් වෙලාවට දෙන්නෙකුට හෝ තුන්දෙනෙකුට හොඳටම ඇති. බජට් එක අඩුවෙන් japanese කන්න ඕනෙ උන වෙලාවකට කන්න තියන හොඳ කෑමක් තමා ඒක.
ඊට අමතරව තව ගොඩක් වෙනස් විදියෙ බත්, නූඩ්ල්ස් වර්ග ගොඩක් japanese restaurant වල හොයාගන්න පුළුවන්. ඒ වගේම japanese restaurant එකකට යනව නම් හොඳම විදිය තමයි තව කට්ටියක් එක්ක යන එක. 6 ගුණාකාරයකින් යනව නම් වඩා හොඳයි මොකද සුශි roll එකකින් ගොඩක් වෙලාවට සුශි 6 හදන නිසා.
ඊලඟ දවසෙ සුශි කන්න අවස්ථාවක් ලැබුනොත් අමු මාළු කන්න අකැමැති නිසා නොගිහින් ඉන්නෙ නැතුව වෙනස් විදියෙ කෑමක් කාල බලන්න...
Photos at Samon & Maki, Madiwela

- Foodie Traveller

බේබදුකමලංකාවේ සමාජයේ ඇති කිසිවෙකුත් එළිපිට කතා නොකරන අවුලක් වන්නේ හොඳ මත්පැන් සංස්කෘතියක් නැතිකමයි. ඒ වෙනුවට අපේ රටේ බොහ...
17/08/2022

බේබදුකම

ලංකාවේ සමාජයේ ඇති කිසිවෙකුත් එළිපිට කතා නොකරන අවුලක් වන්නේ හොඳ මත්පැන් සංස්කෘතියක් නැතිකමයි.
ඒ වෙනුවට අපේ රටේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ අසීමාන්තික බේබදුකමයි.
හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන රටක පැහැදිලි ලක්ෂණයක් වන්නේ මිනිසුන් බොහෝ විට විනෝදාස්වාදන මාධ්‍යයක් වශයෙන් මත්පැන් පාවිච්චි කිරීමයි.
මත්පැන් විනෝදාස්වාදන මාධ්‍යයක් වන්නේ නිශ්චිත ප්‍රමාණයකට පාවිච්චි කළොත් පමණයි. ඒ වගේ ම ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ජීවිතයක් තිබුණොත් පමණයි.
එහෙත් අසීමාන්තික බේබදුකම තියෙන රටවල මිනිසුන් බොහෝ විට මත්පැන් පාවිච්චි කරන්නේ කෑදරකමක් පිරිමසාගන්නයි. ඔවුන් මත්පැන් බොන වෙලාවට පුළුවන් උපරිමයෙන් බොන්න උත්සාහ කරනවා. කාණුවේ වැටී නිදාගන්නා තරමට මත්පැන් බොනවා.
හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන රටවල මත්පැන් සුලභයි. සාපේක්ෂව මිලෙන් අඩුයි. මිනිසුන් කුඩා ප්‍රමාණවලින් නිතර මත්පැන් බොනවා. ඒක පුද්ගල මත්පැන් පාවිච්චිය සාපේක්ෂව අඩුයි.
බේබදුකම ඉහවහා ගිය රටවල මත්පැන් ලබාගැනීම දුෂ්කරයි. මිලෙන් වැඩියි. මිනිසුන් මත්පැන් ලැබුණු වෙලාවට කෑදරකමින් මත්පැන් බොනවා. ඒක පුද්ගල මත්පැන් පාවිච්චිය ඉතා ඉහළයි.
ලංකාවේ පිරිමියෙකු වසරකට දළ වශයෙන් මත්පැන් ලීටර් 16.2ක් බොනවා. දකුණු ආසියාවේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩි ම රට ලංකාවයි. ලංකාවේ විකිණෙන මත්පැන් වලින් 65% ක් ම කසිප්පු බව මීට අවුරුදු 09කට කලින් කළ සමීක්ෂණයක වාර්තා වුණා. වසරකට 23,000ක් ඇල්කොහොල් ආශ්‍රිත රෝගාබාධ නිසා මිය යනවා. දවසකට 65 දෙනෙකු අධික බීමත්කම නිසා මියයනවා.
ඒ වගේ ම ලංකාව මත්පැන් මිලට ගන්න බාධා වැඩි ම රටක්. නීත්‍යානුකූල මත්පැන් ලංකාවේ ඉතා ම මිල අධිකයි. මත්පැන් මත ඉහළ බදු අය කරනවා. පෝය දවස්වලට මත්පැන් අලෙවිය නවත්වනවා. සමහර ආගමික උත්සව දවසට මත්පැන් අලෙවිය නවත්වනවා. මැයි දිනය වැනි විශේෂ නිවාඩු දිනවලටත් මත්පැන් අලෙවි කරන්නට දෙන්නේ නැහැ.
මත්පැන් මේ විදියට දුලබ කොට ඇති නිසා මිනිසුන් පෙරේතයන් සේ මත්පැන් බොනවා. නොමිලේ මත්පැන් බොන්නට ලැබෙන මගුල් ගෙවල්, මළ ගෙවල්, සාද වැනි තැන්වල මිනිසුන් කාණුවේ වැටෙන තරමට බොනවා. මත්පැන් බොන අයට ප්‍රමාණය ගැන අවබෝධයක් නැති නිසා එයින් පසු ගෘහස්ථ හිංසනය, ප්‍රචණ්ඩත්වය, රිය අනතුරු වැනි ප්‍රශ්න උග්‍ර වෙනවා. ලංකාවේ සිදුවන දිවි නසාගැනීම්වලින් 48% ක් අධික බීමත්කමට සම්බන්ධයි.
අධික බීමත්කමට සම්බන්ධ ‍රෝගවලින් පෙළෙන අයට ප්‍රතිකාර වසරකට රුපියල් බිලියන 143ක් වැයවනවා.
මෙයට පිළියමක් වශයෙන් හැමදාමත් මත්පැන් අලෙවියට අලුත් සීමා පනවනවා.
මත්පැන් අලෙවියට සීමා පනවන තරමට මේ ප්‍රශ්නය උග්‍ර වෙනවා. මෙතෙක් කල් සිදුවුණේත් එයයි. ඉදිරියට සිදුවන්නේත් එයයි.
මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න නම් ආගමික දෘෂ්ටීන්වල අන්තවාදී විදියට එල්ලිලා මේ ප්‍රශ්නය විසඳන්න යාමේ ඵල රහිත බව මුලින් ම තේරුම් ගත යුතුයි. ආගමික නායකයන්ට ආධ්‍යාත්මික ප්‍රශ්න විසඳන රාජකාරිය භාර දී ගිහියන් මුහුණ දෙන ලෞකික ප්‍රශ්නවලට ගිහියන් විසින් ම පිළිතුරු සොයන්නට පටන් ගත යුතුයි.
මා පුද්ගලිකව හිතන විදියට මේ ප්‍රශ්නය විසඳිය හැකි ප්‍රායෝගික ම ක්‍රමය වන්නේ සැහැල්ලු මත්පැන්වලට වැඩි බරක් ලැබෙන පරිදි මත්පැන් වඩාත් සුලබ කිරීම සහ affordable කිරීමයි.
ඒකේ තේරුම මත්පැන් අලෙවිය වළකන්නට දමා තිබෙන අතාර්කික සීමාවන් ඉවත් කිරීමයි.
ඒ සමග බීමතින් රිය පැදවීම, බීමත්කම නිසා සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි කාරණා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.
මෙහි වඩාත් වැදගත් ම දෙය මධ්‍යම පංතිය තුළ හොඳ මත්පැන් සංස්කෘතියක් සම්බන්ධයෙන් කිසියම් සවිඥානක බවක් ඇති වීමයි.
මත්පැන් සංස්කෘතියක් හෝ වෙනත් කිසිම විදියක සංස්කෘතියක් කාටවත් බලෙන් හෝ කෘත්‍රිමව ඇති කරන්නට බැහැ. එහෙත් මිනිසුන් ඒ ගැන සවිඥානක වෙනකොට සමාජය ටිකෙන් ටික ඒ දිශාවට තල්ලු වෙනවා.
හොඳ මත්පැන් සංස්කෘතියක් ඇති වීම තුළ බේබදුකම හා බැඳුණු බොහෝ ප්‍රශ්න ක්‍රමයෙන් අඩු වෙනවා.
කොහොමටත් සමාජයේ සිටින දුප්පත් ම හෝ පීඩිත ම ස්ථරය තුළ හොඳ මත්පැන් සංස්කෘතියක් පිළිබඳ අදහස පැළවෙන්නේ නැහැ. එම සමාජ තීරුව නීති විරෝධී මත්පැන් උවදුරෙන් මුදවාගෙන, ඔවුන්ට නිසි ප්‍රමිතියට නිපදවන මත්පැන් අඩු මිලකට ලබාගත හැකි පරිසරයක් බිහි විය යුතුයි.
අපේ සමාජයේ සාකච්ඡා කළ යුතු බොහෝ ප්‍රශ්න එළිපිට සහ විවෘතව සාකච්ඡා කරන්නට අප මැලි වෙනවා. ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීම නවත්වන්නට අප කිසියම් මානසික බාධකයක් නිර්මාණය කරගෙන තියෙනවා.
ඇත්තට ම අප සමාජයක් විදියට පරිණාමය වන්නේ මේ මානසික බාධක බිඳ දැමූ දාටයි.
-
රසික ජයකොඩි
14 - 08 - 2022

17/08/2022
Path to heaven
16/08/2022

Path to heaven

Kallady Bridge - Kallady, Batticaloa   කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝඇයි ගොළු ගැහුණේසිතාරයට වෙඩි වැදුණද යාළුවෝසිත...
08/08/2022

Kallady Bridge - Kallady, Batticaloa


කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ...

අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ

ගායනය, සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ See less

Easy cocktail mixology by Thilina SriJD ICED TEAJack Daniels 25clBacardi 50clPeach iced tea 75clApple juice 75cllemon ju...
08/08/2022

Easy cocktail mixology by Thilina Sri

JD ICED TEA
Jack Daniels 25cl
Bacardi 50cl

Peach iced tea 75cl
Apple juice 75cl
lemon juice 25cl

Tomorrowland 2022
05/08/2022

Tomorrowland 2022

Meca attac...
04/08/2022

Meca attac...

Easy cocktail mixology by Thilina SriJUNGLE JUICEPassion fruit juice 1LLemonade 1LCoke 1LKist Ride Classic 300mlRedbull ...
02/08/2022

Easy cocktail mixology by Thilina Sri

JUNGLE JUICE
Passion fruit juice 1L
Lemonade 1L
Coke 1L
Kist Ride Classic 300ml
Redbull 500ml

Bacardi 1L
Vodka 1L
Rider's Wild Apple 300ml

Apple slices
Orange slices
Mango dices
Strawberry
Mint leaves

7L basket using 2L of liquor and 5L of juice. Adjust the quantity to make your favorite taste prominent.

Easy cocktail mixology by Thilina SriPINA COLARDI200ml Pineapple juice200ml Cola50ml Bacardi50ml VodkaSugar syrupCrushed...
31/07/2022

Easy cocktail mixology by Thilina Sri

PINA COLARDI
200ml Pineapple juice
200ml Cola
50ml Bacardi
50ml Vodka
Sugar syrup
Crushed ice or Ice cubes

Weekend getaway...
31/07/2022

Weekend getaway...

Lunchtime by the beach
31/07/2022

Lunchtime by the beach

Pumping petrol is a reason to celebrate in this cursed island nation.
31/07/2022

Pumping petrol is a reason to celebrate in this cursed island nation.


No fuel Weekends...
31/07/2022

No fuel Weekends...

13/03/2022

ලංකාවේ ත්‍රාසජනකම අත්දැකීම් වලින් එකක් කටුසු කොන්ද

with Alpha Adventures

Yamuthe?
11/03/2022

Yamuthe?

Leap of faith 💀💀💀
06/03/2022

Leap of faith 💀💀💀

12/12/2021
17/11/2021
සිරාවට...
04/11/2021

සිරාවට...

Let's sing a song at KandyThis time we bring you a place to satisfy both your taste buds and Karaoke love far away from ...
24/10/2021

Let's sing a song at Kandy

This time we bring you a place to satisfy both your taste buds and Karaoke love far away from the Capital...

Singer's Zone at Thannekumbura, Kandy. Went there for another ordinary dinner and a beer during our 1st pit stop at Kandy before reaching Knuckles, only to find its kickass entertaining with hitting us with everything a private party venue can offer.

The place has about 5 well-soundproofed rooms which gave us our ultimate freedom to scream trying to cope up with the beat of the song, while a JBL Party Box covered the ugly sound coming out from our mouths, a mic to kill the songs, a large LED TV and few musical instruments such as Bongo and chull. Not forgetting the props there were for selfies. Simply everything you need for a night filled with unlimited fun. Most importantly the rooms are soundproof so others outside the room cannot hear us so no need to be perfect singers to be singing at the place.

Coming to food the chef is specialized in Japanese cuisine so the menu is filled with all Japanese food except sushi. Everything is reasonably priced and quite cheap given that it's 'Japanese. But the taste and quality of food are not compromised at all. That amazing prawn tempura was the best I've ever had. Cocktails are average but manageable.

Had to leave early since we had a bigger journey planned for the next day. Got to go again for a full night...

- Extracted from Foodie Traveller

Don’t forget the walk around before you leave camp 😁🤣
01/09/2021

Don’t forget the walk around before you leave camp 😁🤣

30/08/2021

පහන්තුඩාව දියඇල්ල.
කොන් වෙයි කියල දැම්මෙ...

With an amazing 360-degrees view from the top, Thapasagala Kanda is located in Thihariya closer to Warana Raja Maha Viha...
29/08/2021

With an amazing 360-degrees view from the top, Thapasagala Kanda is located in Thihariya closer to Warana Raja Maha Viharaya. It is an old temple with many archeological ruins and a natural cave. Surrounded by paddy fields and a thin layer of the tropical forest.
As the Covid situation made humans do less pollution, the sky was clearer than ever before, even the Colombo skyline was clearly visible and I was able to click a photograph.
This place is a neglected but must-visit location with loads of natural beauties in the Gampaha region.

18/07/2021
Yahangala
20/05/2021

Yahangala

Somewhere in Kitulgala...
20/05/2021

Somewhere in Kitulgala...

Address


Telephone

+94773398939

Website

Alerts

Be the first to know and let us send you an email when Virgin Trails -Travel Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share