Heladiv Leisure

  • Home
  • Heladiv Leisure

Heladiv Leisure Inbound tours / Outbound tours / Air Ticketing
(1)

ලෝකවාසී සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🙏🙏🙏
05/05/2023

ලෝකවාසී සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🙏🙏🙏

"Wandana" One day tourStart Location - Panadura / Colombo FortDate - 2023-05-21Destination - Thalawila 01st Stop - Tewat...
20/04/2023

"Wandana" One day tour

Start Location - Panadura / Colombo Fort
Date - 2023-05-21

Destination - Thalawila

01st Stop - Tewatta Church - Basilica of Our Lady, Ragama
02nd Stop - Holy cross national shrine, Marawila
03rd Stop - St.Anne's National shrine, Thalavila

Breakfast / Lunch / Snack & Tea
Travel in A/C bus

Per Person - 9000/= ( LKR )

Hotline - +94 71 181 1343 / +94 70 607 6007

සාමය හා ප්‍රීතිය සපිරි සෞභාග‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා. 🙏🙏🙏-------
14/04/2023

සාමය හා ප්‍රීතිය සපිරි සෞභාග‍යමත්
සිංහල හා හින්දු
අලුත් අවුරුද්දක් වේවා. 🙏🙏🙏
-
-
-
-
-
-
-

🙏🙏🙏------
05/04/2023

🙏🙏🙏

-
-
-
-
-
-

රැකියාව කරන අතෙර්ම හෝ පුර්ණ කාලිනව ආදායමක් උපයන්න ඔබත් කැමතිද?එහෙනම් Heladiv Leisure අපත් සමග ඔබත් එකතුවෙන්න. දැන්ම කතා ...
03/04/2023

රැකියාව කරන අතෙර්ම හෝ පුර්ණ කාලිනව ආදායමක් උපයන්න ඔබත් කැමතිද?

එහෙනම් Heladiv Leisure අපත් සමග ඔබත් එකතුවෙන්න.

දැන්ම කතා කරන්න

+94 71 181 1343 / +94 75 096 8853

* සීමිත පිරිසක් බ‍ඳවාගැනීම සිදුකෙරේ…

Anuradhapura Wandana - One Day TourStart Location - Panadura / Colombo FortDestination - AnuradhapuraRuwanvalisayaJayasr...
02/04/2023

Anuradhapura Wandana - One Day Tour

Start Location - Panadura / Colombo Fort
Destination - Anuradhapura

Ruwanvalisaya
Jayasrimaha Bodhiya
Tuparamaya
Isurumuniya

Breakfast / Lunch / Snack & Tea
Travel in A/C Bus

Per Person - 8,000/= (LKR)

Hotline - +94 71 181 1343


යාලේ කළු කොටි පිස්සුව..... වනජීවී ඡායාරූප ශිල්පය හා පරිසරය ගැන යම් හැදෑරීමක්, දැනුමක් හා උනන්දුවක් ඇති අයෙක් ලෙස මෙසේ ලි...
01/04/2023

යාලේ කළු කොටි පිස්සුව.....

වනජීවී ඡායාරූප ශිල්පය හා පරිසරය ගැන යම් හැදෑරීමක්, දැනුමක් හා උනන්දුවක් ඇති අයෙක් ලෙස මෙසේ ලියා තබමි.
කළු කොටියෙක් යනු වෙනම කොටි විශේෂයක් නොවේ, රෝම වල වර්ණකාරක වලට අදාල ජාන වල වෙනස්කමක් නිසා ලෝම කළු පැහැ ගැන්වුනු ශ්‍රී ලාංකික කොටියාමය. (melanistic colour variant of Panthera pardus kotiya)
මෙම විකෘති කොටි ලෝකය පුරා Panthera pardus හා Panthera onca( ජගුවරයා) විශේෂ වල විටින් විට හමුවේ. පොදුවේ ඔවුන් Black Panther යන ආකර්ශනීය නමින් හඳුන්වයි.

කළු පැහැය යම් විකෘතිමය තත්වයක් නිසා, පවතින පරිසර සාධක සමග දිගුකාලයක් දඩයම් කරමින් ජීවත් වීම කළුකොටින්ට අපහසුය.

👉කොටියාගේ දඩයම් සාර්ථක වීමට ඔහුගේ ගොදුරු සතුන්ට හඳුනා ගැනීමට අපහසුවන පරිදි camouflage වීමද වැදගත් කාරනාවකි.

👉කළු කොටින් ට (melanistic colour variant) නොනැසී පැවතීමට අඳුරු සෙවනැලි සහිත ඝන කැලෑ පරිසරය සහයෝගය සපයයි (සාපේක්ෂව camouflage වීමට පහසු නිසා)

👉ලංකාවේ එම පරිසර තත්වය ඇත්තෙ කැඳුකර හා තෙත් කලාපීය ඝන කලෑ ආශ්‍රිතවය. එම නිසා සාපෙක්ෂව කළු කොටින් කඳුකර කැලෑ හා ශ්‍රී පාද රක්ශිතය ඝණ වනාන්තර ආශ්‍රිතව හමුවී ඇත.

👉මේ දිනදල viral වී ඇති යාල කළු කොටියා තවම මාස 8 පමන පැටවෙකු වන අතර මවගේ රැක බලා ගැනීම හා ආහාර ලබා දීම නිසා ජීවත් වන සත්වයෙකි.

👉වියලි කටු කැලෑවක් වන යාල වනාන්තරයේ වියලි වැලි තලාවල සුදු කහ වැල්ලේ කළු කොටියෙක්ට camouflage වීම නම් ඉතා අපහසුය. ඒ නිසා ඔහු තනියම දඩයම් කරන කාලයක 100% ශරීර ශක්තිය මත මිස පරිසර සහයෝගයක් ඔහුට නොලැබේ.

👉ඊට අමතරව දැනට මේ කළු කොටියා ජීවත්වන ප්‍රදේශය ආශ්‍රිතව
අ)ආතර්
ආ) හරක් හොරා
ඇ) ජුලියස්
යන මහකොටි 3 ගැවසේ. කළු කොටි පැටවා පිරිමි කොටියෙක් නිසා මහකොටි 3 ගෙන් දැඩි ජීවත තර්ජනයක් ද ඇත. (මාස 6 පමණ පෙර ආතර්ගේ පහරදීම නිසා පිරිමි කොටි පැටවකු එම ප්‍රදේශය ආසන්වම මිය ගියේය) දැනට මවගේ ආරක්ෂාව ‍යටතේ කළුකොටි පැටවා නොනැසී ජීවත් වේ.

කළු කොටි රැල්ලට උන්මාද වී ජීප් රථ 100-200 එම ප්‍රදේශය වටකරගෙන් සිටීමෙන් එම මවගේ හා පැටවාගේ චර්‍යාවටද දැඩි බාධාවක් සිදුවේ. එම නිසා උමතුවෙන් කළු කොටියා බලන්නට නොයාම මේ වෙලාවේ වනජීවීන්ට ආදරය දක්වන අය සිදුකල යුතුම දෙයකි.

හොඳින් වැඩී ශක්තිමත් වැඩුනු කොටියකු බවට පත්වනතුරු මේ කළු කොටි පැටවාගේ අනාගතය සුරක්ෂිත නැත. එතෙක් එයාව පරිස්ස්මින් බලාගෙන නිදහසේ මව සමග ජීවත් වීමට ඉඩ ලබාදෙමු. ඔහුගෙන් ලැබෙන සංචාරක ආකර්ශනය රැක ගමු.

- රුවන් ජයසූරිය

නිතර නොදකින මැණික් ගගේ මෝරු 🦈❤️ශ්‍රී ලංකාවේ හුගක් ජනප්‍රිය ගංගාවක් වෙන මැණික් ගගේ මෝරු ඉන්නව කිව්වට කවුරුවත් විශ්වාස කරන...
01/04/2023

නිතර නොදකින මැණික් ගගේ මෝරු 🦈❤️

ශ්‍රී ලංකාවේ හුගක් ජනප්‍රිය ගංගාවක් වෙන මැණික් ගගේ මෝරු ඉන්නව කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුලුවන්.ඒත් ඔයාල අපි හැමෝම කතරගම පුදබිමට ගියාම දිය නාල විනෝද වෙලා එන මැණික් ගග තුලින් මෝරුන් වාර්තා වෙනවා වර්තමානයෙත්.ඒත් බියවෙන්න කිසිම කාරණාවක් නෑ මේ වාර්තා වෙන මෝරුන් විශේශය මිනිසුන්ට කරදරයක් කරන්න තරම් විශාල මෝර විශේශයක් නෙවෙ සාමාන්‍ය භාවිතයේ අපි කිරි මෝරුන් කියල හදුන්වන අඩි 4 ක වගේ ප්‍රමාණයට වැඩෙන මෝරුන් ගණයට අයත් විශේශයක්.(සමහරුන්ගේ වාර්තා අනුව මේ ඉතා දුර්ලභ pundacherry shark කියන විශේශය ලෙස සදහන් වුනත් තවම ඒ බව තහවුරු කරල නෑ) පහත තියෙන්නෙ මැණික් ගගේ ඉන්න මේ මෝරු අහම්බෙන් කැමරාවල සටහන් වුණු අවස්තා.

ඒත් ඇත්තටම කොහොමද මහ මුහුදෙ හම්බවෙන මෝරුන් මිරිදියේ ඉන්නෙ ? නැත්තම් මේ මිරිදිය මෝරුන් විශේශයක්ද ? කියන ප්‍රශ්න හුගක් අයට තියෙනවා.ලෝකේ බොහෝ රටවල මිරිදිය මෝර විශේශ වාර්තා වුණත් ශ්‍රී ලංකාවේ මැණික් ගග ආශිත්‍රව ජීවත් වෙන මේ විශේශය කරදිය මෝරන් විශේශයක් බවත් ඔවුන්ගේ සුවිශේශි ශ්වසන හැකියාව නිසා මොවුන්ට මිරිදියේ ජීවත් වීම ප්‍රශ්නයක් නොවෙන බවත් සදහන්.ඒත් ඔවුන් ඇයි ඇත්තටම මිරිදියට එන්නෙ කියන එක තවමත් පිළිතුරු හම්බවෙලා නැති ප්‍රශ්නයක්.මේ පිළිබදව පරීක්ෂණ කරන අයගෙ මතය තමයි මොවුන් ආහාර සොයාගෙන හෝ මොවුන්ගේ වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියට මේ වගේ ගගේ ඉහළට සංක්‍රමණය වෙනවා කියන එක.ඒත් ඇත්තටම තවමත් නිශ්චිත හේතුවක් තහවුරු කරල නෑ ඒ ගැන.

මැණික් ගංගාවේ මෝය කටේ ඉදල කිලෝමීටර් 15 ක් ගග ඉහළ පිරිසිදු මිරිදියේ පවා මේ මෝරුන් ජීවත්වෙන බව තහවුරු කරන වැඩසටහනක් කාලෙකට කලින් සොබාධාරා වැඩසටහනෙත් විකාශය වුණා.ඒ වැඩසටහනේ විස්තර අනුව මැණික් ගගේ සුවිශේශි ජල තත්වය නිසා මැණික් ගග ආශිත්‍රව මෙයාල හමුවුණත් ලංකාවේ වෙනත් කිසිම ප්‍රදේශයක මෙයාලා වාර්තා නොවෙන බව සදහන්.වැඩසටහනේ ලින්ක් එකත් පහළ තියෙනවා.ඉතින් ලංකාවේ වටිනා සම්පතක් වෙන මේ මෝරුන් විශේශය ආරක්ශා කරගන්න දායක වෙන එක අපි හැමෝගෙම වගකීමක්.

https://youtu.be/s1-RYfSsuLI

ජායාරූප මුල් අයිතිකරුවන් සතුයි

රැකියාව කරන අතෙර්ම අමතර ආදායමක් උපයන්න ඔබත් කැමතිද?එහෙනම් Heladiv Leisure අපත් සමග ඔබත් එකතුවෙන්න. දැන්ම කතා කරන්න +94 7...
21/03/2023

රැකියාව කරන අතෙර්ම අමතර ආදායමක් උපයන්න ඔබත් කැමතිද?

එහෙනම් Heladiv Leisure අපත් සමග ඔබත් එකතුවෙන්න.

දැන්ම කතා කරන්න

+94 75 096 8853

*** සීමිත පිරිසක් බ‍ඳවාගැනීම සිදුකෙරේ…

HappY New Year 2023 🥳
31/12/2022

HappY New Year 2023 🥳

HappY Christmas 🎄
25/12/2022

HappY Christmas 🎄

Yala Safari with Hostel Staying (8 pax – 9,540 LKR Per Head)Half day safari (morning or evening)Safari tickets Lunch at ...
28/11/2022

Yala Safari with Hostel Staying (8 pax – 9,540 LKR Per Head)

Half day safari (morning or evening)
Safari tickets
Lunch at safari
Dinner
Breakfast
Hostel stay experience (Include 2 A/C Room)
BBQ night (we provide facilities and butler only)

9,540 LKR - Per head

Hotline : +94 70 607 6007

Yala Safari with AC Room staying (8 pax – 10,840 LKR Per Head) Half day safari (morning or evening)Safari tickets Lunch ...
25/11/2022

Yala Safari with AC Room staying (8 pax – 10,840 LKR Per Head)

Half day safari (morning or evening)
Safari tickets
Lunch at safari
Dinner
Breakfast
Guest house with AC Rooms stay
BBQ night (we provide facilities and butler only)

10,840 LKR - Per head

Hotline : +94 70 607 6007

Yala Safari with Camp site staying (8 pax – 14,380 LKR Per Head) Half day safari (morning or evening)Safari ticketsLunch...
24/11/2022

Yala Safari with Camp site staying (8 pax – 14,380 LKR Per Head)

Half day safari (morning or evening)
Safari tickets
Lunch at safari
Camping night in jungle with Dinner / Breakfast and bed tea
Two double beds fixed tents and other tents
BBQ night (we provide facilities and butler only)

14,380 LKR - Per head

Habarana Safari with AC Room staying (8 pax – 11,000 LKR Per Head) Half day safari (morning or evening)Safari tickets Lu...
22/11/2022

Habarana Safari with AC Room staying (8 pax – 11,000 LKR Per Head)

Half day safari (morning or evening)
Safari tickets
Lunch at safari
Dinner
Breakfast
Guest house with AC Rooms stay
BBQ night (we provide facilities and butler only)

11,000 LKR - Per Head

Yala Safari with hostel staying (8 pax) Half day safari (morning or evening)Safari tickets Lunch at safari DinnerBreakfa...
21/11/2022

Yala Safari with hostel staying (8 pax)

Half day safari (morning or evening)
Safari tickets
Lunch at safari
Dinner
Breakfast
Hostel stay experience
BBQ night (we provide facilities and butler only)

8240 LKR - Per head

Address


Alerts

Be the first to know and let us send you an email when Heladiv Leisure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share