Ceylon Tours

Ceylon Tours We give you new experience about traveling �

26/04/2024

ඒක වගේ හිත් තියෙන යාලුවෝ සෙට් වෙන්න පින තියෙන්න ඕනි බන් ❤🤟

🎥 shyaminda

09/01/2024

Never Give Up 💙💫

13/12/2023

Rawana waterfall ❤

27/11/2023

තියෙන එකා රගන්න ඕනි වටේ ඉන්න උන්ට රිදෙන්න 😎🤟

19/11/2023

කොයි කාගේත් අමතක නොවෙන ගමනාන්තයක්‌ බදුලු කෝච්චිය 😍

18/11/2023

අන්තිම ටික 😅🤣

සිඳී ගිය මුරුතවෙල !🍃🌞
20/08/2023

සිඳී ගිය මුරුතවෙල !🍃🌞

02/08/2023

විදින ජිවත දිහා බලන් විදවන ජිවිත කොච්චර නම් ඇති ද

කුරුනෑගල .................................................                                        .......© Respective Ow...
30/07/2023

කුරුනෑගල ..........
.......................................



.......© Respective Owner ........

30/07/2023

සමහර ගමනාන්තයන් හැමදාටම හදවතේ නතර වෙනවා
ඒ වගේ ගමනාන්තයන් වල හැමදාම නතර වෙලා ඉන්න පුළුවන් නම් කියලා හිතෙනවා 💚💚

🎥 journeys Dairy

29/07/2023

මිනිස්සු අඩු තැන් වල හිතට දැනුනේ මාර නිදහසක් 💞

28/07/2023

මේ සුන්දර ලංකාවේ තියෙනවා කොච්චර ගියත් එපා නොවෙන දවසක අනිවාර්යෙන් යන්න ඕනි පාරවල් ටිකක් මේ තියෙන්නේ එයින් ඒකක්
ඔහිය 💚🏍️🚘🚍

28/07/2023

ආයි ඉස්සර වගේ යාලුවොත් එක්ක ආතල් එකේ ඇවිද්දින්න තිබ්බනම්...!❤️🥺

25/07/2023

විනෝදේට හතර වටේ ඇවිදින මිනිස්සු ජිවිතේ හරි ලස්සනට විදිනවා මචන් 🤟❤

🎥 hiker 360

25/07/2023

නන්නාදුනන තැන් වල හිතවත්කම් පාන මිත්‍රයා 🐕❤
🎥sankalpa bandara

21/07/2023

මානසික නිදහස ඇති තැන බැදිම් හරි ශක්තිමත් ❤................................................................................



............© Respective Owner ........

17/07/2023

කාට ද මතක දුක සතුට මැද උන ඒ ආදරණිය වෙන් වීම 💔.

15/07/2023

ආපහු නොඑන ජිවිතේ සතුටින්ම හිටපු කාලේ 💔

08/07/2023

මිනිහෙක්ගේ සිතක් රිදෙන්න රිදෙන්න
ඒ කෙනා. හුදෙකලාවට හුරු වෙනවා,

හුදෙකලාවට හුරු උනහම ඒ කෙනා
බලාපොරොත්තු අත්හරිනවා..

ඛලාපොරොත්තු අත්හැරුනම බැදීම් කියන දේ
නිකන්ම වචනයක් වෙනවා 💔

18/05/2023

"සොබාදහම ගැඹුරින්ම තේරුම්ගත්තු මිනිස්සු
තරඟ කළේ නෑ ආදරේ කළා විතරයි...!
ඒකයි ඔවුන්ට සොබාදහම ඇතුළේ ලස්සනම පරාදීස මුණගැස්සුවේ !"
🌻💜🦋

16/05/2023

ගම ❤️🍃

13/05/2023

ආදරෙ කියන්නෙ මනුස්සයෙක් නෙවෙයි
හැගිමක් කියල තෙරුම් යන දවසට
මෙ ගහකොල සතාසිවුපාවන්ගෙනුත්
ඔයට හරි ලස්සනට ආදරෙ දැනෙවි ❤️🍃

12/05/2023

මතකද හැන්දැවෙ අපි දෙන්නා...

මන්දාරම් අදුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුණා ❤️🍃

12/05/2023

ආසයි දවසක එයා එක්ක අවාරේ සිරිපා කරුණාකරන්න ❤👩‍❤️‍👨

🎥eye_of_dulshan tiktok page

12/05/2023

Place එක! 😍🍃
.......@

11/05/2023

"අහසට අයිති වුවද, පොළවට අයිති වුවද, වලාකුළු හා කඳු වලට හාද වීමට බාධාවක් නැත" ❤️🍃
-Unknown

Address


Telephone

+94704012820

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Tours:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share