Piyasatahan digeපියසටහන් දිගේ

  • Home
  • Piyasatahan digeපියසටහන් දිගේ

Piyasatahan digeපියසටහන් දිගේ Travel photos, guides and
Awareness of tourists about local tourism information.

සීතල සුළග විදින්න🌬️🍃 , සීතල වතුර , මීදුම අතරින් ඇවිද යන්න 🚶🚶🚶👣👣,  කදු නගින්න ,කැම්ප් කරන්න ⛺🏕️,දියඇලි එකම පාරක....No sig...
14/07/2022

සීතල සුළග විදින්න🌬️🍃 , සීතල වතුර , මීදුම අතරින් ඇවිද යන්න 🚶🚶🚶👣👣, කදු නගින්න ,කැම්ප් කරන්න ⛺🏕️,දියඇලි එකම පාරක....
No signal, no social media

1 day
🚃🚃 to OHIYA + Kalupahana Junction 24km + 🚶🚶
ohiya ➡️ 📍Devil's Staircase යකාගෙ පඩිපෙළ
📍ලංකා ඇල්ල
📍Babarakanda Falls
📍 Upper Babarakanda Ella
2 days
📍Haputale
📍9 Arch
➡️ Badulla
Night Mail to Colombo


📷📷 : Ashan Tharaka Dishan Muthusanka

Hit a like on this page ⤵

10/07/2022
 #දොළුකන්ද මොකක්ද මේ දොලුකන්දේ තියෙන විශේෂත්වය , දොළුකන්ද කියන්නේ රාජා මහා විහාරය නිසා ප්‍රසිද්ධ කඳු වැටියක් වන මෑතකදී ස...
18/02/2021

#දොළුකන්ද

මොකක්ද මේ දොලුකන්දේ තියෙන විශේෂත්වය , දොළුකන්ද කියන්නේ රාජා මහා විහාරය නිසා ප්‍රසිද්ධ කඳු වැටියක් වන මෑතකදී සිට සංචාරකයන්ගේ සිත් ඇදගත් ස්ථානයක් වී ඇත. දොලුකන්ද පිලිබදව අතීත පුරාවෘත කතා ගොඩක් තිබෙන අතර රාම රාවණා යුද්ධයේදී රාවණා විසින් එල්ලකල ප්‍රහාරයකින් තුවාල ලැබූ රාමාට බෙහෙත් ගෙන ඒමට ගිය හනුමාට එම බෙහෙත් වර්ගය අමතක වී ඉන්දියාවේ හිමාලය කන්දේ කොටසක්ම ගලවාගෙන එන අතරමගදී වැටුණු කැබැල්ලක් ලෙස දොලුකන්ද හඳුන්වන බව ජනප්‍රවාද කතා වල දැක්වේ. ජනප්‍රවාද කතා වලට අනුව එම රැගෙන ආ හිමාල කන්දේ කොටස් ශ්‍රී ලංකාවේ රිටිගල, ගාල්ල-රෑමස්සල, කච්චටිව් දූපත , මන්නාරමට සමීප තලඩි යන ප්‍රදේශ වලටද වැටී ඇති බව සදහන් වේ. නමුත් මෙම දොළුකන්ද පුරාණ ඉසිවරයෙකුගේ ඔසු උයනක් ලෙසද සමහර ජනප්‍රවාද කතා වල සඳහන් වේ. මෙම ප්‍රදේශයේදී ඉන්දියාවේ හිමාලය කන්දේදී පමණක් සොයාගත හැකි දුර්ලභ බෙහෙත් වර්ග ගණනාවක් දොලුකන්දේදී සොයාගත හැකි බව අසන්නට ලැබේ. රාමායණ කතාවේ දී මෙම කන්ද "දොලුකාඩා සංජීවානි" කන්ද ලෙස ප්‍රකාශයට පත් විය. හින්දු මිථ්‍යා කථා වලඇති "සංජීවානි" (Selaginella bryopteris) නැමැති සුපිරි ස්වාභාවික බලයන් සහිත ඉන්ද්‍රජාලික පැළෑටිය මෙම දොළුකන්ද වනාන්තරය තුල ඇති බව ජනප්‍රවාද තුල ඇත. ඒවායින් අඳුරේ වැඩෙන බවත් ඕනෑම රෝගයක් සුව කළ හැකි යැයි විශ්වාස කරේ.

මිට අමතරව බුද්ධාස රජතුමාගේ මාලිගයක් දොලුකන්දේ තිබූ බවටත්, බුද්ධාස රජතුමාගේ ධනයෙන් වැඩි කොටසක් තැන්පත් කර ඇත්තේ දොලුකන්දේ බවට සඳහන් වේ. ඊට වටිනා රත්‍රන් ආභරණ ,මැණික් තොග අඩංගු බව සඳහන්වේ.නිධන් කර ඇති ස්ථානවල සලකුණු දක්නට ලැබෙන අතර සමහර ස්ථානවල නිධන් සොරුන්ගෙ ග්‍රහණයට හසුවී ඇති අයුරුද දක්නට ලැබේ. මීට අමතරව දොලුකන්ද රක්ෂිතයේ රජ සමයේ භාවිතා කල පොකුණු කීපයක්ම දක්නට ලැබේ. මීට කලකට ඉහතදී දොලුකන්දේ භාවනායෙ‍ා්ගීව ස්වාමීන්වහන්සේලා වැඩ සිටි අතර ඒ සඳහා යොදාගත් ගල්ගුහාවලින් සෑදුනු භාවනා කුටිද දක්නට ලැබේ. දොලුකන්ද මුදුනට ගිය පසු එක් පසෙකින් කුරුණෑගල ,වාරියපොල සහ අනෙක් පසින් ගනේවත්ත ,වැල්ලව දැදුරුඔය ජලාශය මෙන්ම යක්දෙස්සාගල කන්ද, කුවේණිගලද දිස්වේ.

කෙසේ වෙතත් කදු මුදුනේ සහ කන්ද තරණය කරන අඩි පාරේ ප්ලාස්ටික් බෝතල්, බියර් ටින්, ටෝෆිකොල ,සිලි බෑග්, කැඩුණ රබර් සෙරෙප්පු වැනි දෑ විශාල ප්‍රමාණයක් අප හට දැකගතහැකි විය. ඒ වගේම සමහර අය තමන්ගේ නම් කන්ද මුදුනේ ඇති ගල් වල සටහන් කර යාමටද අමතක කර නොමැත.

ඔබත් දොලුකන්ද තරණය කිරීමට සිතනවානම් පාර දන්නා පුද්ගලයෙකු සමග යාමට වගබලගත යුතුය, මොකද විශාල අඩි පාරවල් ප්‍රමාණයක් තිබෙන නිසා මාර්ගය සොයා ගැනීමට අපහසු වන නිසාය. මතක ඇතුව වතුර රැගෙන යාමට අමතක නොකරන්න .

ගර්ට්මොර් ඇල්ලGartmore fall
02/12/2020

ගර්ට්මොර් ඇල්ල
Gartmore fall

21/10/2020
21/10/2020
21/10/2020

Address


Telephone

+94766090519

Website

Alerts

Be the first to know and let us send you an email when Piyasatahan digeපියසටහන් දිගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Piyasatahan digeපියසටහන් දිගේ:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share