Serisaranno Travellers සැරිසරන්නෝ Travellers

  • Home
  • Serisaranno Travellers සැරිසරන්නෝ Travellers

Serisaranno Travellers සැරිසරන්නෝ Travellers travel company

📍Dudhsagar Waterfalls, Goa, INDIA 🇮🇳
14/07/2023

📍Dudhsagar Waterfalls, Goa, INDIA 🇮🇳

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... 2023 ජයම වේවා....💪💪❤️❤️❤️
01/01/2023

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... 2023 ජයම වේවා....💪💪❤️❤️❤️

BEEZ Nature Videography Competition ▶️ Please like and share my video 😍Thank you very much 😊🤗 https://youtu.be/9MhkqDM8G...
05/05/2021

BEEZ Nature Videography Competition ▶️
Please like and share my video 😍
Thank you very much 😊🤗 https://youtu.be/9MhkqDM8Gp4

Contestant No.16 - D.M.R.U.D.B. ThalawaththaAn attempt to socialize the value of water resources and natureBEEZ Nature Videography Competition Most Popular V...

මොනරාගල මරගල කදු වැටිය විනාශ කරන ලෝක බැංකු  වානිජකරණය සහ ඉන්දියානු සහ ආසියානු සංවර්ධන බැංකුවේ වතු දෙමල ව්යාප්තවාදය නවතනු...
17/03/2021

මොනරාගල මරගල කදු වැටිය විනාශ කරන ලෝක බැංකු වානිජකරණය සහ ඉන්දියානු සහ ආසියානු සංවර්ධන බැංකුවේ වතු දෙමල ව්යාප්තවාදය නවතනු..

📷 keerthi hewagoda

𝑴𝒚 𝒅𝒆𝒇𝒊𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒐𝒇 𝒃𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 – 𝑻𝒉𝒆 𝑵𝒂𝒕𝒖𝒓𝒆 🌿🍃🌳📌️ Japan 📸 washima
13/10/2020

𝑴𝒚 𝒅𝒆𝒇𝒊𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒐𝒇 𝒃𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 – 𝑻𝒉𝒆 𝑵𝒂𝒕𝒖𝒓𝒆 🌿🍃🌳

📌️ Japan

📸 washima

රත්න ඇල්ල | Rathna Falls 💚😍👣Copyright is strictly prohibited
28/09/2020

රත්න ඇල්ල | Rathna Falls 💚😍👣
Copyright is strictly prohibited

අවාරේ දෙව්ලොවට 👣😍💚🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏Copyright is strictly prohibited
25/09/2020

අවාරේ දෙව්ලොවට 👣😍💚

🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏

Copyright is strictly prohibited

💚
16/09/2020

💚

| S U N S E T | 💚🚆🌅
15/09/2020

| S U N S E T | 💚🚆🌅

“Because when you stop and look around, this life is pretty amazing.” — Dr. Seuss       💚                               ...
06/09/2020

“Because when you stop and look around, this life is pretty amazing.” — Dr. Seuss 💚


Copyright is strictly prohibited

Heaven ❤️ 🇱🇰                                                              Copyright is strictly prohibited
02/09/2020

Heaven ❤️ 🇱🇰


Copyright is strictly prohibited

ගොඩක් අය නොදන්න නොදකින ඇය...😍💚
09/08/2020

ගොඩක් අය නොදන්න නොදකින ඇය...
😍💚

ගිනිකූරූ ඇල්ල 💚                 | G I N I K U R U  F A L L S |
01/08/2020

ගිනිකූරූ ඇල්ල 💚
| G I N I K U R U F A L L S |

| F R E E D O M | 😍🏃👣
04/07/2020

| F R E E D O M | 😍🏃👣

නාරංගල 😍💚👣                        | N A R A N G A L A |
23/06/2020

නාරංගල 😍💚👣
| N A R A N G A L A |

| L O V E R S   L E A P   F A L L S | 💚😍👣ලවර්ස් ලීප්, නුවරඑළිය
22/06/2020

| L O V E R S L E A P F A L L S | 💚😍👣
ලවර්ස් ලීප්, නුවරඑළිය

යහලතැන්න ඇල්ල 💚👣😍         | Y A H A L A T H E N N A   F A L L S |
20/06/2020

යහලතැන්න ඇල්ල 💚👣😍
| Y A H A L A T H E N N A F A L L S |

කලුදියපොකුණ 💚👣😍              | K A L U D I Y A   P O K U N A |
19/06/2020

කලුදියපොකුණ 💚👣😍
| K A L U D I Y A P O K U N A |

විසාරී ඇල්ල 💚                      | V I S A R I  F A L L S |
17/06/2020

විසාරී ඇල්ල 💚
| V I S A R I F A L L S |

හලාඹ යකඩ පාලම - ඌවපරණගම 💚👣😍[ Halaba Steel Bridge - Uvaparanagama ]ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක් වුනු මේ හලාඹ යකඩ පාලම පිහිටලා...
11/06/2020

හලාඹ යකඩ පාලම - ඌවපරණගම 💚👣😍
[ Halaba Steel Bridge - Uvaparanagama ]

ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක් වුනු මේ හලාඹ යකඩ පාලම පිහිටලා තියෙන්නේ ඌවපරණගම ප්‍රදේශයේ. ඌමා නදියට අයත් පැරණිම පාලමක් තමයි මේ හලාඹ පාලම.

ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් වෙන් කරන එක සංධියක් තමයි මේ හලාඹ පාලම.

දිගින් අඩි 372ක් දිග මේ යකඩ පාලම සුද්දට වැරදිලා හදපු පාලමක්. හලාවත ප්‍රදේශයේ හදන්න නියමිත වෙච්ච මේ පාලම වැරදිලා හලාඹ හැදුවා කියලා තමයි සඳහන් වෙන්නේ. අදටත් මේ පාලම ලගට වාහනේකින් ලඟා වෙන්න තරමක් අමාරුයි.. අවුරුදු 100කට කලින් 1919 දී මේ පාලම මේ හලාඹ ප්‍රදේශයේ හදපු එකත් පුදුම සහගත දෙයක්....

දිගින් අඩි 124ක් වන කොටස් තුනකට තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. පාලමේ එක් අන්තයක් අඩි 10ක් පමණ පළල් වන අතර මධ්‍ය කොටස අඩි 8ක පළලකින්ද යුක්ත වෙනවා....

ලී සිල්පර කොටන් යොදලා හදලා තියෙන මේ යකඩ පාලම පියස්සක්ද සහිතව වතුරස්‍රාකාරව නිර්මාණය කරලා තියෙනවා...

ඉතිං ඔයත් මේ ලස්සන තැන් බලන්න එන්න.....සොබාදහමට ආදරේ කරන සොබාදහම සුරකින සංචාරකයෙක් වෙන්න....

අපේ පෝස්ට් එක හොදයි නම් like කරන්න share කරන්න. ඒවගේම ලංකාවේ ලස්සන තැන් බලන්න අපේ youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා....

https://m.youtube.com/channel/UCr05aEhVgdbsjlaXc3oZ19Q

බොහොම ස්තූතියි 💚

සොබාදහම සුරකින ඔබව සොබාදහම විසින් ආරක්ෂා කරනු ලබයි.... 😍🙌

#හලාඹයකඩපාලම #හලාඹ #ඌවපරණගම #වැලිමඩ

11/06/2020
සොරබොර වැව 💚                   | S O R A B O R A  L A K E |
10/06/2020

සොරබොර වැව 💚
| S O R A B O R A L A K E |

වැවුරුකන්නල බුදුරාජ මහා විහාරය 🙏🙏🙏 |                             | Wewurukannala Temple |
09/06/2020

වැවුරුකන්නල බුදුරාජ මහා විහාරය 🙏🙏🙏 |
| Wewurukannala Temple |

දිය ඇල්ලක් අසල දැනෙන "සිසිලස"තුරුවියන් යට ලැබෙන"සෙවන"හිරු නොඅඩුව දෙන"එළිය"මල් වලින් හමා එන"සුවඳ "කඳු මුදුනක තිබෙන "නිදහස...
05/06/2020

දිය ඇල්ලක් අසල දැනෙන
"සිසිලස"
තුරුවියන් යට ලැබෙන
"සෙවන"
හිරු නොඅඩුව දෙන
"එළිය"
මල් වලින් හමා එන
"සුවඳ "
කඳු මුදුනක තිබෙන
"නිදහස"
මුහුදු වෙරළේ ඇති
"අනන්තය"
වැලි කැටයක පවා මැවෙන
"වර්ණ"
ඉතින් ඒ මිහිමව
අපට දුන්
ජීවය නොවේද?
මේ සියල්ල
මිල කල නොහැක
නුඹත් මමත්
මැරෙනතුරු
ණය ගැතිය
"ආදරය කරන්න"
පුංචි දිය පහරටත්...
පිපෙන මල් පොහොට්ටුවටත්...
ගසකින් වැටෙන
කොළයටත්...
"පරිසර" දිනයකට
සීමා නොවී
හුස්ම වැටෙන
සෑම තත්පරයේම...

The Earth does not belong to us. We belong to the Earth. Please protect your mother nature....

Youtube link👇👇👇
https://youtu.be/0WA0XJTtv00

අකුරු කරේ: Niru's picbook
වීඩියෝව: Serisaranno Travellers සැරිසරන්නෝ Travellers

#ලෝක_පරිසර_දිනය_2020
🌎 🌳🌴🌷

වංගෙඩිකන්ද, බලතුඩුව සහ ගොම්මොල්ලි කන්ද වංගෙඩිගල ඉදන්....https://youtu.be/6egwwPoBViw
03/06/2020

වංගෙඩිකන්ද, බලතුඩුව සහ ගොම්මොල්ලි කන්ද වංගෙඩිගල ඉදන්....
https://youtu.be/6egwwPoBViw

| රාවණ ඉතිහාසය සොයන්නට මානාවෙල ඇල්ලට | 👣😍💚Manawela falls, Uva Paranagama.https://youtu.be/4sUQxYD2FR8මානාවෙල ඇල්ල නැත්තං...
01/06/2020

| රාවණ ඉතිහාසය සොයන්නට මානාවෙල ඇල්ලට | 👣😍💚
Manawela falls, Uva Paranagama.

https://youtu.be/4sUQxYD2FR8

මානාවෙල ඇල්ල නැත්තං මානාඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ඌවපරණගම ප්‍රදේශයේ මල්වත්ත වැවිලි සමාගමට අයිති හියුගොලෑන්ඩ් කියන තේ වත්තෙ.....

ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට තමයි මේ දියඇල්ල ඇදහැලෙන්නේ...
ඉහල කොටස කුඩා දියඇලි කීපයක් තනනවා.... ඒ වගේම පොකුණු කිහිපයක් ද ඉහල කොටසට අයිති වෙනවා...

මේ පොකුණු සමූහය රාවණ රජු විසින් නිර්මාණය කලේ යැයි ජනශ්‍රැතියේ සඳහන් වෙනවා..... අඩි හැට හැත්තෑවක් ගැඹුරු මේ පොකුණු ස්ත්‍රීපුර දක්වා දිවෙන උමං මාර්ගයට සම්බන්ධව වෙනවා කියලත් ගැමියන් කියනවා....

විශේෂම කාරනේ තමයි ඉහල ඇල්ල ආශ්‍රිතව තියෙන ආසනය... මේක රාවණ රජු විසින් සීතාදේවිය වෙනුවෙන් නිර්මාණය කරවූවක් ලෙස සඳහන් වෙනවා.... සීතා දේවිය මානාවෙල ඇල්ලට ස්නානයට පැමිණි බවත් ඇය හිස වේලෙන තුරු මෙම ආසනයේ හිදගෙන සිටිබවටත් ඉතිහාස කතා තියෙනවා....

ඉතිං මේ ඇල්ල ඓතිහාසික වටිනාකමක් වගේම පුරාවිද්‍යා වටිනාකමක් තියෙන දියඇල්ලක්...

වළගම්බා රජු වගේම මානාභරණ රජුත් මේ මානාවෙල දියඇල්ලේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙනවා...ඒ නිසාම මේ දියඇල්ල සංචාරයන් විදියට වගේම ලාංකිකයන් විදියට අපිට ගොඩක් වටින දියඇල්ලක්.... පුරාණ ඇලමාර්ගයක් පවා මෙහිදී අපිට දැකගන්න පුළුවන්.....

දියඇල්ලේ පහල කොටස තමයි දියඇල්ලේ ප්‍රධානම කොටස.... මීටර් 22ක් උස මේ දියඇල්ල හාල් ඔය කොමලියගෙ අපූර්ව නිමැවුමක්....

ඉතිං ඔයත් මේ ලස්සන තැන් බලන්න එන්න.....සොබාදහමට ආදරේ කරන සොබාදහම සුරකින සංචාරකයෙක් වෙන්න....

ඒ වගේම ඓතිහාසික වටිනාකමක් නොලැබුනු මේ මානාවෙල ඇල්ලේ ඓතිහාසික වටිනාකම, පුරාවිද්‍යා වටිනාකම තහවුරු කරගන්නත් අදාල පුද්ගලයන් දැනුම්වත් කරන්න...

තවත් විස්තර සඳහා අපේ වීඩියෝව බලන්න.... වීඩියෝ එක like කරන්න share කරන්න. ඒවගේම අපේ youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා....

https://youtu.be/4sUQxYD2FR8

බොහොම ස්තූතියි 💚

සොබාදහම සුරකින ඔබව සොබාදහම විසින් ආරක්ෂා කරනු ලබයි.... 😍🙌

#මානාවෙලඇල්ල #මානාඇල්ල #ඌවපරණගම #වැලිමඩ

Skogafoss, Iceland  🇮🇸   😍❤️Same waterfall. Different seasons 😍❤️📷 by
01/06/2020

Skogafoss, Iceland 🇮🇸 😍❤️

Same waterfall. Different seasons 😍❤️

📷 by

| රාවණ ඉතිහාසය සොයන්නට මානාවෙල ඇල්ලට | 👣😍💚Manawela falls, Uva Paranagama.මානාවෙල ඇල්ල නැත්තං මානාඇල්ල පිහිටලා තියෙන්නේ බ...
01/06/2020

| රාවණ ඉතිහාසය සොයන්නට මානාවෙල ඇල්ලට | 👣😍💚
Manawela falls, Uva Paranagama.

මානාවෙල ඇල්ල නැත්තං මානාඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ඌවපරණගම ප්‍රදේශයේ මල්වත්ත වැවිලි සමාගමට අයිති හියුගොලෑන්ඩ් කියන තේ වත්තෙ.....

ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට තමයි මේ දියඇල්ල ඇදහැලෙන්නේ...
ඉහල කොටස කුඩා දියඇලි කීපයක් තනනවා.... ඒ වගේම පොකුණු කිහිපයක් ද ඉහල කොටසට අයිති වෙනවා...

මේ පොකුණු සමූහය රාවණ රජු විසින් නිර්මාණය කලේ යැයි ජනශ්‍රැතියේ සඳහන් වෙනවා..... අඩි හැට හැත්තෑවක් ගැඹුරු මේ පොකුණු ස්ත්‍රීපුර දක්වා දිවෙන උමං මාර්ගයට සම්බන්ධව වෙනවා කියලත් ගැමියන් කියනවා....

විශේෂම කාරනේ තමයි ඉහල ඇල්ල ආශ්‍රිතව තියෙන ආසනය... මේක රාවණ රජු විසින් සීතාදේවිය වෙනුවෙන් නිර්මාණය කරවූවක් ලෙස සඳහන් වෙනවා.... සීතා දේවිය මානාවෙල ඇල්ලට ස්නානයට පැමිණි බවත් ඇය හිස වේලෙන තුරු මෙම ආසනයේ හිදගෙන සිටිබවටත් ඉතිහාස කතා තියෙනවා....

ඉතිං මේ ඇල්ල ඓතිහාසික වටිනාකමක් වගේම පුරාවිද්‍යා වටිනාකමක් තියෙන දියඇල්ලක්...

වළගම්බා රජු වගේම මානාභරණ රජුත් මේ මානාවෙල දියඇල්ලේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙනවා...ඒ නිසාම මේ දියඇල්ල සංචාරයන් විදියට වගේම ලාංකිකයන් විදියට අපිට ගොඩක් වටින දියඇල්ලක්.... පුරාණ ඇලමාර්ගයක් පවා මෙහිදී අපිට දැකගන්න පුළුවන්.....

දියඇල්ලේ පහල කොටස තමයි දියඇල්ලේ ප්‍රධානම කොටස.... මීටර් 22ක් උස මේ දියඇල්ල හාල් ඔය කොමලියගෙ අපූර්ව නිමැවුමක්....

ඉතිං ඔයත් මේ ලස්සන තැන් බලන්න එන්න.....සොබාදහමට ආදරේ කරන සොබාදහම සුරකින සංචාරකයෙක් වෙන්න....

ඒ වගේම ඓතිහාසික වටිනාකමක් නොලැබුනු මේ මානාවෙල ඇල්ලේ ඓතිහාසික වටිනාකම, පුරාවිද්‍යා වටිනාකම තහවුරු කරගන්නත් අදාල පුද්ගලයන් දැනුම්වත් කරන්න...

තවත් විස්තර සඳහා අපේ වීඩියෝව බලන්න.... වීඩියෝ එක like කරන්න share කරන්න. ඒවගේම අපේ youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා....

https://youtu.be/4sUQxYD2FR8

බොහොම ස්තූතියි 💚

සොබාදහම සුරකින ඔබව සොබාදහම විසින් ආරක්ෂා කරනු ලබයි.... 😍🙌

#මානාවෙලඇල්ල #මානාඇල්ල #ඌවපරණගම #වැලිමඩ

...

ඌවපරණගම හැඩකාරියන් 😍🍀🍂💚| U V A P A R A N A G A M A   B E A U T I E S |
27/05/2020

ඌවපරණගම හැඩකාරියන් 😍🍀🍂💚
| U V A P A R A N A G A M A B E A U T I E S |

Address


Alerts

Be the first to know and let us send you an email when Serisaranno Travellers සැරිසරන්නෝ Travellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Serisaranno Travellers සැරිසරන්නෝ Travellers:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share