Happy Ceylon

Happy Ceylon ශ්‍රී ලාංකීය අභිමානය මුළු ලොවට..💚🇱🇰
(2)

28/06/2024

ඇල්ල බන්ඩරවෙල සංචාරයකට ඇවිත් ඉන්න ඔයාලට වගෙම ඌවේ හැමෝටම ඇල්ලේ සුන්දරත්වය එක්ක අභිමානයෙන් නරඔන්න පුලුවන් වාර්ශික ඇසල පෙරහැර මංගල්‍යය 29 වැනිදා හෙට වෙලාවක් වෙන් කරගන්න...

☎ 0777875568

ශ්‍රී ලාංකීය අභිමානය මුළු ලොවට..💚🇱🇰

සුන්දර මාතර🇱🇰🌿💚කොතනින් පටන් ගන්නද. මව්බිමේ හැමතැනම සුන්දරය. ඇස දකින හැම දසුනක්ම මනහරය. පෘතුග්‍රීසීන් මහතොට , මාතොට යනුවෙ...
28/06/2024

සුන්දර මාතර🇱🇰🌿💚

කොතනින් පටන් ගන්නද. මව්බිමේ හැමතැනම සුන්දරය. ඇස දකින හැම දසුනක්ම මනහරය. පෘතුග්‍රීසීන් මහතොට , මාතොට යනුවෙන් හැදින්වූ නගරය අද මාතර වී ඇත. ගොංගල කඳු මුදුනේ සිට ලැසි ගමනින් ගලා එන නිල්පැහැති නිල්වලා නදිය, දුර ඈතින් අනන්තය තෙක් ඇස රදවන නිල්වන් සාගරය. කොටුපවුර , තාරකා කොටුව, පරෙවි දූපත , ප්‍රදීපාගාරය ආදී සංචාරක ආකර්ශනය සපිරි නගරය ඔබගේ ඊලග සිහින නගරය වනු නොවනුමානයි..🔥

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.

සුන්දර කඳුකර සවාරියක ඇස රඳවන නගරය😍| 𝐇𝐚𝐩𝐮𝐭𝐚𝐥𝐞 - හපුතලේ🇱🇰© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්© NOTIC...
27/06/2024

සුන්දර කඳුකර සවාරියක ඇස රඳවන නගරය😍
| 𝐇𝐚𝐩𝐮𝐭𝐚𝐥𝐞 - හපුතලේ🇱🇰

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.

අධිවේගයට කලින් අධිපෝෂණයක්🤩❤️Highway එකෙන් මාතර කොළඹට යන්න කලින් හෝ  තිස්ස , කතරගම, වැල්ලවාය පැත්තට එනවනම් ඔයාලා හැමෝම පහ...
27/06/2024

අධිවේගයට කලින් අධිපෝෂණයක්🤩❤️

Highway එකෙන් මාතර කොළඹට යන්න කලින් හෝ තිස්ස , කතරගම, වැල්ලවාය පැත්තට එනවනම් ඔයාලා හැමෝම පහු කරන හන්දියක් තමයි 22 හන්දිය. ඉතිම් මේ හන්දිය පහු කරලා යන්න කලින් කටට රහට තේ එකක් බීලා කාලා යන්න හිතෙන තැනක් වගෙම අනිවාර්යයෙන්ව නතර වෙන්නම වටින තැනක් තමයි මේ...👉

✅ Parking
✅ Wash Room

ඉතින් අපි හැමෝම මී කිරි කාලා තියෙන්නේ පැණි එක්කනේ. මෙතන මීකිරි පැණි එකට දානවා කුරක්කන් පිට්ටු කෑල්ලක්. රස වගේම පෝෂණයත් තියෙන රජ කෑමක් තමයි මේක.

මීට අමතරව මෙතන උණු උණු පොල් රොටී , හැලපක් එහෙම කාලා ප්ලේන්ටියකුත් බීලා Fresh වෙලා ඔයාලගේ ගමන යන්න පුළුවන්..

ඒ වගේම රස ගුණ සපිරි රුහුණේ මීකිරි සහ පැණි සහනදායී මිලට ගන්න පුළුවන් වගේම Order කරලා ගන්නත් පුළුවන්.

වැඩි විස්තර සඳහා කතාකරන්න.
☎ 070-672 38 23 / 071-910 99 10

26/06/2024

ඇල්ල බන්ඩාරවෙලට කලින් බෙරගලින් නතර වෙන්න🌿😍

| 𝐀𝐭𝐫𝐢𝐬𝐭 𝐂𝐨𝐭𝐭𝐚𝐠𝐞 - බෙරගල

For Reservation👉
☎ 077-293 23 17

අධිවේගයෙන් කතරගමට🤩🌿කොළඹ ඉඳන් දැන් කතරගම වන්දනාවෙ එන්න සුඛෝපභෝගී බස් රථයක්👉🔥කඩවත - කතරගම🔺 කඩවතින් පෙ.ව 7.00 ට , කතරගමට ළඟ...
26/06/2024

අධිවේගයෙන් කතරගමට🤩🌿

කොළඹ ඉඳන් දැන් කතරගම වන්දනාවෙ එන්න සුඛෝපභෝගී බස් රථයක්👉

🔥කඩවත - කතරගම

🔺 කඩවතින් පෙ.ව 7.00 ට , කතරගමට ළඟා වීම පෙ.ව 11.00

🔺 කතරගමින් පිටත් වීම ප.ව.3.20 , කඩවතට ළඟාවීම ප.ව 7.30

ආසන වෙන්කරවාගැනීම සඳහා
☎ 011-29 75 304 / 075-35 50 985

ඔයාලට මේ බස් එකේම ඇවිත් වන්දනා කරලා මේ බස් එකේම යන්න පුළුවන්..ඒ වගේම මේ බස් රථය ඇවිත් නතර කරන්නේ Agastya හෝටලය අසල. මෙතනින් ඔයාලට Wash එකක් දාගන්නත් පුළුවන් කතා කරගෙන. ඒ වගේම මෙතන රු.2500/- ඉඳන් කාමර පහසුකම් තියෙනවා. මෙතන ඉඳන් පූජා නගරයට 500m ක දුර.👉

Agastya Hotel - 076 034 14 31

ලංකාවේ උසම දිය ඇල්ල දිහා බලාගෙන ජීවිතේ හොඳම නිවාඩුව ගත කරන්න මෙතනට එන්න🌳🌿𝐁𝐚𝐦𝐛𝐚𝐫𝐚𝐤𝐚𝐧𝐝𝐚 𝐇𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐑𝐞𝐬𝐨𝐫𝐭 🇱🇰🔰 Facilities 🔰✅ D...
25/06/2024

ලංකාවේ උසම දිය ඇල්ල දිහා බලාගෙන ජීවිතේ හොඳම නිවාඩුව ගත කරන්න මෙතනට එන්න🌳🌿

𝐁𝐚𝐦𝐛𝐚𝐫𝐚𝐤𝐚𝐧𝐝𝐚 𝐇𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐑𝐞𝐬𝐨𝐫𝐭 🇱🇰

🔰 Facilities 🔰

✅ Deluxe Rooms 2 / Family Rooms2
✅ Fresh Organic Foods
✅ BBQ
✅ Parking
✅ Bondfire
✅ Camping

🔺ඔයාලා මෙතන්ට එනවනම් බදුල්ල කොළඹ පාරේ කලුපහන හන්දියෙන් හැරිලා 6km ක් එන්න ඕනි. ඔයාට කැමති වාහනයකින් මේ Hotel එක ලඟට එන්න පුළුවන්. ඒවගේම මේ පාරේ දිගටම ගියොත් ඔයාලට ඔහිය හරහා හෝර්ටන්තැන්න පැත්තට යන්නත් පුළුවන්..හැබැයි මේ පාර ලංකාවේ සුන්දරම මාර්ගයක් උනත් මාර්ගය තරමක් දුශ්කර නිසා Bike එකක් හෝ 4Wheel වාහනයක් අවශ්‍ය වෙනවා.

🔺බඹරකන්ද දිය ඇල්ල , ලංකා ඇල්ල , යහලතැන්න ඇල්ලට පයින් යන දුර🤩

🔺අගෝස්තු 31 වෙනකන් මෙයාලගේ Special Discount Rate එකක් තියෙනවා👉

Family Room - Rs.7500 ( 4 pax )
Deluxe Room - Rs.10000 ( 3 pax )

For Reservation👉
☎ 075 - 922 46 95 / 071 - 239 46 78

22/06/2024

අනුරාධපුර සංචාරයේ හිත නිවන නවාතැන💚🌿🌳
𝐋𝐨𝐥𝐮 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞 𝐑𝐞𝐬𝐨𝐫𝐭🔥

For Reservation👉
☎ 070-501 3501 / 070-418 66 77

යකාගේ පඩිපෙල දිගේ දෙවියන්ගේ මල් උයනට🌿දුශ්කර ගමනාන්තයක නිමාව සුන්දර විය හැකිය. තත්පර මිනිත්තු ගෙවී පැයෙන් පැය දවස ගෙවී යය...
21/06/2024

යකාගේ පඩිපෙල දිගේ දෙවියන්ගේ මල් උයනට🌿

දුශ්කර ගමනාන්තයක නිමාව සුන්දර විය හැකිය. තත්පර මිනිත්තු ගෙවී පැයෙන් පැය දවස ගෙවී යයි. ඒ අප අතීතයේ තනි කර තබමින්. එහෙත් ඒ මොහොතින් මොහොත ගෙවෙන්නේ සිංහල රජසමය සිට දෙවියන්ගේ මල් උයන ලෙසින් නම් කෙරුනු එහෙමත් නැත්නම් කඳුපංතියෙන් එහා මහා එලියක් වැටෙන මහඑලිතැන්න නම් සොදුරු ඉසව්වේ නම්..?

මොහොතින් යලි සිරුරේ හී ගඩු පිපී තොල් වියැලී යන්නට විය. අප දැන් සිටින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2300 උසින් පිහිටි හෝර්ටන්තැන්නෙ. ඉතින් අපි පරිසරයට හානිකර සියලු දෑ ආරක්ෂක ඒකකයට භාරදී කැමරාවත් සොබාදම් ප්‍රේමයත් සමඟ මේ ලෝක උරුම බිමේ ඉදිරියට ඇවිදගෙන යමු.

සුන්දර මතක සටහන් පසුවට 🙏
බලාපොරොත්තුවන්න🇱🇰🌳

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවීම සිදුවූ අද වැනි පුන් පොහෝ දින එදා දේවානම්පියතිස්ස රජතුමා සමගින් සිදුවූ ලොව ප්‍රථම ලේ...
21/06/2024

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවීම සිදුවූ අද වැනි පුන් පොහෝ දින එදා දේවානම්පියතිස්ස රජතුමා සමගින් සිදුවූ ලොව ප්‍රථම ලේඛනගත බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න සිහියට නඟා ගත යුතු කාලය එළඹ ඇත.

යහපත් රාජ්‍ය පාලනය , පරිසර සංරක්ෂණය , යහපත් කර්මාන්ත , සතා සිවුපාවා සමඟින් දැහැමි දිවි පෙවෙතක අරුත ශ්‍රී ලංකාවාසී සියලුම දෙනා මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන සිදුවූ අද දින මෙනෙහි කළ යුතුව ඇත.

ලෝකවාසී සියලුම දෙනාට සිත් සතන් ආලෝකමත් වන පින්බර පොසොන් පොහොය දිනක් වේවා..🙏

හල්දුම්මුල්ල කළුපහන හන්දියේ අතුරු මාවත දිගේ උඩට යන විට හමුවන ගම්මානය බඹරකන්ද. ඒ කාලේ විශාල වශයෙන් බඹර බැඳලා තිබුණ නිසා බ...
20/06/2024

හල්දුම්මුල්ල කළුපහන හන්දියේ අතුරු මාවත දිගේ උඩට යන විට හමුවන ගම්මානය බඹරකන්ද. ඒ කාලේ විශාල වශයෙන් බඹර බැඳලා තිබුණ නිසා බඹර කන්ද කියල නම හැදුනලු. ඉතිං ඒ බඹරගල කන්ද මුදුනේ සිට පහලට රිදී රැහැණක් සේ පෙන නගමින් කඩා හැලෙන දිය ඇල්ල දිවයිනේ උසම දියඇල්ල ලෙසින් මිනුම් ගත වෙලා. උස අඩි 850ක් විදිහට.

𝐁𝐚𝐦𝐛𝐚𝐫𝐚𝐤𝐚𝐧𝐝𝐚 𝐅𝐚𝐥𝐥𝐬 | බඹරකන්ද ඇල්ල🇱🇰

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.

දුශ්කර ගමනක් අතරමඟ🌿💚ගමනේ සුන්දර මතක පසුවට....🇱🇰බලාපොරොත්තු වන්න.......😍
19/06/2024

දුශ්කර ගමනක් අතරමඟ🌿💚
ගමනේ සුන්දර මතක පසුවට....🇱🇰
බලාපොරොත්තු වන්න.......😍

17/06/2024

මෙච්චර ගොඩක් මේ ගානට...😮😍
මන්දාරමේ අසිරිය විඳගන්න මන්දාරම්නුවර යන ඔයාලට ගැලපෙනම Location එක.👉

𝗦𝗿𝗶 𝗣𝗹𝘂𝘀 𝗩𝗶𝗹𝗹𝗮 | මන්දාරම්නුවර 😍

For Reservation👉
☎ 076-66 52 393 / 0787626448

Happy Ceylon අප සමඟ රැඳී සිටින ඔයාලා හැමෝටම 2024 අගෝස්තු 31 දක්වා 10%ක සුවිශේෂී වට්ටමක් ලබාගන්න පුළුවන්. ඊට අදාල Offer Code එක ලබා ගැනීටම අපට WhatsApp පණිවිඩයක් එවන්න😍

සම්පූර්ණයෙන්ම නොමිලේ😍 ඔයාට කෑම බීමත් එක්ක සියලු පහසුකම් සහිත AC Room එකක් Book කරන්න පුළුවන් මේ පූජනීය ස්ථානයට ආවොත්..🙏|...
16/06/2024

සම්පූර්ණයෙන්ම නොමිලේ😍 ඔයාට කෑම බීමත් එක්ක සියලු පහසුකම් සහිත AC Room එකක් Book කරන්න පුළුවන් මේ පූජනීය ස්ථානයට ආවොත්..🙏

| 𝐓𝐡𝐞 𝐒𝐢𝐥𝐯𝐞𝐫 𝐓𝐞𝐦𝐩𝐥𝐞 - රිදී විහාරය🇱🇰
කුරුණෑගල

ඇත්තටම මේ කාලේ හැම කෙනෙක්ම මුදල් පසුපස හඹාගෙන යන්නෙ. එහෙම තියෙද්දි නිවාඩු නිකේතනයක කිසිදු මුදලක් අයකරන්නෙ නැතිවම නතරවෙන්න වගේම කෑමත් දෙනව කියන්නෙ පුදුම වෙන්න කාරනාවක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් කරගෙන යන වැඩපිළිවෙළට වෙනස් යමක් කලොත් ලංකාවෙ මිනිස්සු බලන්න පුරුදු වෙලා ඉන්නෙම වැරදි කෝනයකින් ගේමක් විදිහට. එහෙම නැතිව මේ සමාජයේ බොහෝ පින් සිතින් සමාජ සත්කාර කරන අය ඕන තරම් ඉන්නවා. මේත් ඒවගේ සමාජ සත්කාරයක්. රිදී විහාරයේ නායක හාමුදුරුවෝ මීට අමතරව ගම වෙනුවෙන් , පාසැල් දරුවන් වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් කරනවා. මේ වැඩසටහනත් 2013 ඉදන් නොකඩවා සාර්ථකව සිදුකරගෙන එනවා.

ඉතින් නොමිලේ කිව්වම මේ තැන්වලට වටිනාකමක් නොදී හෑල්ලුවට ලක් කරමින් වෙන්කරගන්න කතාකරන්න එපා මෙතන පූජනීය ස්ථානයක්.විහාරස්ථානයක්.විශේෂ භාවනා ආගමික වැඩසටහන් සිදුවෙන තැනක්. වන්දනා කරන්න පැමිනෙන දෙස් විදෙස් සංචාරකයන්ට තමයි මේ අවස්ථාව ලැබෙන්නෙ. නවීන පන්නයේ කාමර 9 ට අමතරව විශාල නඩ වශයෙන් පැමිනෙන බැතිමතුන් සදහා විශ්‍රාම ශාලාවත් සොබාසුන්දරත්වය විඳගන්න ගමන් නවාතැන් ගන්න ඕනිනම් කදුමුදුනේ කබානා ටිකක් වෙනම තියෙනවා.

මේ රිදී විහාරය ගැන කෙටියෙන් කිව්වොත්,
එදා දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය හදන්න වස්තුව නැහැ කියල කනස්සල්ලෙන් හිටපු අවස්ථාවක රිදීවිහාරය අසලින් රිදී ගොබයක් මතුවුනු විහාරය රිදී විහාරය නමින් නම් කර රුවන්වැලිසෑය වැඩනිමවී පසුව දුටුගැමුණු රජතුමා විසින් රිදීවිහාරය ප්‍රතිසංස්කරණය කරල සාසනයට පූජාකලා කියල තමයි ඉතිහාසයේ සදහන් වෙන්නෙ.

ඉතින් ඒ ඉතිහාසයේ සටහන් මග ඔස්සේ පහන්ගල , පුංචිලෝකාන්තය , ඇටිපොල කන්ද , නැව්ගල කන්ද , බිසෝගල , මොනරගල සෙල්පිළිම වහන්සේ , රිදීවිහාරයේ කැලෑපන්සල බලන්නත් පුලුවන්.

කොහේ කොහොම ගියත් අන්තිමට ඇලක දොලක බැහැල නාගන්නත් එපැයි. එහෙම ඕන නම් දැදුරු ඔයට යන්නත් පුලුවන් නැත්නම් බතලගොඩ වැවටත් ටික දුරයී. ඉතින් මේ පරිසර සුන්දරත්වයත් විදගන්න ගමන් හිතට බරක් නැතිව සතයක්වත් වියදම් නොකර ඔයාලට නවාතැන් ගන්න ඕන වුනොත් මේ දුරකතන අංක වලට කතා කරන්න

🔻කෑම අවශ්‍යනම් කලින් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි.🙏

🔻කාමර වෙන් කරවාගැනීම සඳහා මෙම අංකය අමතන්න..
☎ 0725810120

විදේශීය අයෙකු සඳහා නම් මෙම අංකයට අවශ්‍යතාව WhatsApp කරන්න.
☎ 077 269 7108

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.

#රිදීවිහාරය #රිදීවිහාරේ

තවමත් ගැමි පරිසරයක අත්දැකීම විඳගනිමින් නැරඹීමට හැකි දිය ඇල්ලක්🌿💚😍| 𝐕𝐢𝐬𝐚𝐫𝐢 𝐅𝐚𝐥𝐥𝐬 - විසාරි ඇල්ල🇱🇰ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන...
14/06/2024

තවමත් ගැමි පරිසරයක අත්දැකීම විඳගනිමින් නැරඹීමට හැකි දිය ඇල්ලක්🌿💚😍

| 𝐕𝐢𝐬𝐚𝐫𝐢 𝐅𝐚𝐥𝐥𝐬 - විසාරි ඇල්ල🇱🇰

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන ඔබට තුරු සිදුරු අතරින් සාරිපොටක හැඩයට කඩා හැලෙන දිය ඇල්ලක් නිතර ඇස ගැටෙනවා ඇති. රන්දෙනිවෙල පහු කරලා ඇල්ල දෙසට පැමිණෙන විට කුරුගම ගම්මානයේදී තමයි මේ දිය ඇල්ල ඔයාලට ඇස ගැටෙන්නේ. හුණුකැටිය හන්දියේ දිය ඇල්ලේ නාමපුවරුවක් සවිකරලා තියෙනවා ඒ නිසා යන්න අදහසක් ආවොත් ඔයාට පාර හොයාගෙන යන්න පුළුවන්.

හුණුකැටිය හන්දියේ ඉඳන් බඹරගස්යාය මාර්ගයේ කුඹුරුයායවල් , පුවක් මණ්ඩි අතරින් කිලෝමීටර් 3ක් පමණ ගිය විට විසාරි ඇල්ල හමුවෙනවා. මාර්ගයේ කෙළවර නිවසේ වාහන නවත්තන්නත් පුළුවන් ඔයාල වාහනයකින් ආවොත්. හැබැයි ගමන ටිකක් දුෂ්කර වුවත් ගමනේ සුන්දරත්වය විඳගන්න නම් දියකඩිති අතරින් අඩි පාර දිගේ ඉහළටම යන්න පුළුවන් නම් හොඳයි.

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.

13/06/2024

ඇල්ලෙ යන ඔයාලා යන්නම ඕන තැනක්🌿💚😍
Hotel Laura Ella🇱🇰

වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න
https://Www.Lauraellasrilanka.com

For Reservation👉
☎ 071-33 30 169

🎮 Drone Footages
Ushooter Airpix Videography

පූනාගල කඳුවැටියෙන් ගමන් අරඹන අලිකොට ආර කිරිඳි ගඟට එකතුවෙන්න කලින් එයාගෙ ලස්සන හැඩවැඩ පෙන්නන්න ගොඩක් උත්සාහ කරනවා. ඔයාලා ...
11/06/2024

පූනාගල කඳුවැටියෙන් ගමන් අරඹන අලිකොට ආර කිරිඳි ගඟට එකතුවෙන්න කලින් එයාගෙ ලස්සන හැඩවැඩ පෙන්නන්න ගොඩක් උත්සාහ කරනවා. ඔයාලා විසාරි ඇල්ල , ඇල්ලවල දැකල තිබුනට මේ හැංගිලා ඉන්නේ කුඩා ඇල්ලවල දියඇල්ල💦😍

| 𝐊𝐮𝐫𝐮𝐠𝐚𝐦𝐚 කුරුගම 🌿💚🇱🇰

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.

09/06/2024

අනුරාධපුර පූජා නගරයෙන් ෆැමිලි එකටම ඉන්න පුළුවන් Apartment එකක්😍🌿💚

Shanthi Holiday Apartment 🙏

For Reservation👉
☎ 077 05 70 804

තේජාන්විත ඇතින්නකගේ හොඬවැල මනසින් මවන ඇතිනිවල ඇල්ල💦💚මන්දාරම්නුවර 🇱🇰© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම ...
09/06/2024

තේජාන්විත ඇතින්නකගේ හොඬවැල මනසින් මවන ඇතිනිවල ඇල්ල💦💚

මන්දාරම්නුවර 🇱🇰

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්🔻

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.🔻

08/06/2024

දඹුල්ලෙන් අඩුවට රූම් එකක් හොයන ඔයාට🤩👉
98 Home Village🌿💚

මෙච්චර ගොඩක් මේ ගානට...😮😍මන්දාරමේ අසිරිය විඳගන්න මන්දාරම්නුවර යන ඔයාලට ගැලපෙනම Location එක.👉| 𝗦𝗿𝗶 𝗣𝗹𝘂𝘀 𝗩𝗶𝗹𝗹𝗮 🇱🇰මන්දාරම්න...
07/06/2024

මෙච්චර ගොඩක් මේ ගානට...😮😍
මන්දාරමේ අසිරිය විඳගන්න මන්දාරම්නුවර යන ඔයාලට ගැලපෙනම Location එක.👉

| 𝗦𝗿𝗶 𝗣𝗹𝘂𝘀 𝗩𝗶𝗹𝗹𝗮 🇱🇰

මන්දාරම්නුවර කියන්නෙ ගැමි පරිසරය මුසු වුනු සුන්දර ගම්මානයක්. ඉතින් යාලුවෝ සෙට් එකක් එක්ක හරි එහෙමත් නැත්නම් පවුලේ දරුවන් එක්ක සතිඅන්ත නිවාඩුවට යන්න තියෙන වෙනස්ම අත්දැකිම් එකතු කරගන්න හොඳම තැනක්.

ඇත්තටම ඔයාලා ලංකාවේ කොහේ ගිහින් තිබුනත් මේකනම් ජීවිතයට එන්නම ඕනි ටුවර් එකක්.

මෙතනට එන ඔයාලට..👉

🔻 රාත්‍රියට ගැමිගෙදරක අත්දැකිම් විඳගන්න ගමන් රසවත් කෑම වේලක්.

🔻 සීතල වතුර තියෙන දියඇල්ලකින් හරි එහෙමත් නැත්නම් ආරක්ෂා සහිත ස්වාභාවික නාන තටාකයකින් නාගන්න පුලුවන්.

🔻 සියලුම ජල ක්‍රීඩා , වනය මැද සැඟවුනු දියඇලි , ගල් ගුහා නැරබීම් එක්ක සුපිරිම Hike එකක්.

🔻 රාත්‍රී ගිනිමැල ,BBQ සහ ඔයාලට ඕනනම් සුපිරි කටගැස්මක්.

මේ ඔක්කොටම එක්කෙනෙකුට වෙන්නෙ රුපියල් රු.4300/- යි 😍🌿

මේ ගානට ඔයාලට ප්‍රධාන ආහාර වේල් 3ක් උදෑසන තේ සවස තේ ඇතුළු තේ වේල් 4ක්. Welcome Drink එකක්.

ඔයාලගේ Team එක 10 දෙනෙකුට වඩා වැඩිනම් Guide කරන්න අමතර ගාස්තුවක් නැත. ඊට අඩුනම් රු.2500/- ක මුදලක් අය කරනවා..

ඒවගේම තමයි ඔයාලගේ Team එක Ladies Team එකක්නම් Guide කරන්න Ladies Guide කෙනෙකුත් ඉන්නවා..😍

For Reservation👉
☎ 076-66 52 393 / 0787626448

Happy Ceylon අප සමඟ රැඳී සිටින ඔයාලා හැමෝටම 2024 ජුනි 30 දක්වා 10%ක සුවිශේෂී වට්ටමක් ලබාගන්න පුළුවන්. ඊට අදාල Offer Code එක ලබා ගැනීටම අපට WhatsApp පණිවිඩයක් එවන්න😍

සොබාදහමට හුස්ම බෙදන තැන්...🌿💚සෙම්බුවල ඇල්ල💦|𝐌𝐚𝐧𝐝𝐚𝐫𝐚𝐦𝐧𝐮𝐰𝐚𝐫𝐚 - මන්දාරම්නුවර🇱🇰© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර...
06/06/2024

සොබාදහමට හුස්ම බෙදන තැන්...🌿💚
සෙම්බුවල ඇල්ල💦

|𝐌𝐚𝐧𝐝𝐚𝐫𝐚𝐦𝐧𝐮𝐰𝐚𝐫𝐚 - මන්දාරම්නුවර🇱🇰

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්🔻

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.🔻

05/06/2024

අද ලෝක පරිසර දිනයයි.💚🌿🇱🇰

පරිසරය හා මිනිසා අතර ඇත්තේ වෙන්කල නොහැකි බැඳීමක්. එබැවින් මිනිසා පරිසරයෙන් ඈත් වීමට කැමැත්තක් නොදක්වයි. පරිසරයෙන් ඈත්වන තරමට මිනිසාගේ සතුටද ඈත් වේ.

අනාගත පරපුරටද මේ මිහිමඩල මත රග දක්වන්නට පරිසරයක් තිබිය යුතුය. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් මිහිකතට අලුත් හුස්මක් දෙන්නට පටන් ගමු. එය අප සැමගේ යුතුකමද වේ.

ශ්‍රී ලාංකීය අභිමානය මුළු ලොවට..💚🇱🇰

මඩොල්සිම පුංචි ලෝකාන්තය බිබිල - මහියංගණය ප්‍රධාන මාර්ගයට පෙනෙන අයුරු🌿💚🇱🇰© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණය...
05/06/2024

මඩොල්සිම පුංචි ලෝකාන්තය බිබිල - මහියංගණය ප්‍රධාන මාර්ගයට පෙනෙන අයුරු🌿💚🇱🇰

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්🔻

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.🔻

අනුරාධපුර පූජා නගරයෙන් ගෙදර වගේ නිදහසේ ඉන්න තැනක්🌿🤩🙏එක්කෙනෙකුට රු.1000/-කටත් අඩුවෙන්😍𝗦𝗵𝗮𝗻𝘁𝗵𝗶 𝗛𝗼𝗹𝗶𝗱𝗮𝘆 🔥මේ එන පොසොන් මාසයේ...
04/06/2024

අනුරාධපුර පූජා නගරයෙන් ගෙදර වගේ නිදහසේ ඉන්න තැනක්🌿🤩🙏
එක්කෙනෙකුට රු.1000/-කටත් අඩුවෙන්😍

𝗦𝗵𝗮𝗻𝘁𝗵𝗶 𝗛𝗼𝗹𝗶𝗱𝗮𝘆 🔥

මේ එන පොසොන් මාසයේ අනුරාධපුරේ එන්න හිතන් ඉන්න ඔයාලට පවුලේ අයත් එක්ක ගෙදර වගේ නවතින්න තැනක්.

🔻ශ්‍රී මහා බෝධියට, ජේතවනාරාමයට, රැවන්වැලි මහා සෑයට, ථුපාරාමයට සහ මිහින්තලය විනාඩි 10ක දුර

🔻කිරි ආහාර සහ අනෙකුත් පූජාවන්ට අවශ්‍ය දේවල් මෙම ස්ථානයේ ඉදන්ම හදාගන්නත් පුලුවන්.

🔰 පහසුකම්🔰
✅ 2 Bed (With AC) සහ Extra mattresses
✅ Bathrooms
✅ Kitchen
✅ Dinning Area
✅ Living Room
✅ Parking Space

8 දෙනෙකුට නිදහසේ ඉන්න පුලුවන්.

🔰 මිළ ගණන්🔰

✅ සම්පුර්ණ Apartment එකම LKR 8500කට (8 දෙනෙකුට)

✅ දෙන්නෙකුට උනත් Book කරගන්න පුළුවන්😍

For Reservation👉
☎ 0770570804

Happy Ceylon අප සමඟ රැඳී සිටින ඔයාලා හැමෝටම 2024 ජුනි 30 දක්වා 10%ක සුවිශේෂී වට්ටමක් ලබාගන්න පුළුවන්. ඊට අදාල Offer Code එක ලබා ගැනීටම අපට WhatsApp පණිවිඩයක් එවන්න😍

සිංහරාජ මායිමේ නිස්කලංක නවාතැන🇱🇰🌿ගොඩක් අය ආසයිනේ බංගලාවක තමන්ගේ නිවාඩුව නිදහසේ ගත කරන්න. ඉතින් එහෙම ආසාවෙන් ඉන්න ඔයාලට ප...
03/06/2024

සිංහරාජ මායිමේ නිස්කලංක නවාතැන🇱🇰🌿

ගොඩක් අය ආසයිනේ බංගලාවක තමන්ගේ නිවාඩුව නිදහසේ ගත කරන්න. ඉතින් එහෙම ආසාවෙන් ඉන්න ඔයාලට පරිසරයේ සුන්දරත්වය ඕනවටත් වඩා විඳින්න පුළුවන් නවාතැන්පලක් තමයි මේ තියෙන්නේ.

| 𝗖𝗲𝗻𝘁𝗮𝘂𝗿𝗶𝗮 𝗘𝗰𝗼 𝗕𝘂𝗻𝗴𝗮𝗹𝗼𝘄💚

මේ බංගලාව තියෙන්නේ සිංහරාජ මායිමේ සූරියකන්ද mornind side කිට්ටුව.

✅ 2 Luxury Rooms.
✅ Hostel.
✅ Attached Bathroom + Hot Water
✅ Fresh Foods.
✅ Kitchen
✅ Nature Pool.
✅ BBQ Facilities.

මෙතන ඔයාට අවශ්‍යනම් කෑම උයාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි උයන්න අවශ්‍ය බඩු ටික ගෙනල්ල දීලා මෙයලට කියලා උයාගන්නත් පුළුවන් ඒකට කිසිම අය කිරීමක් නෑ.

🔹Triple Room
Rs.17500/-

🔹Hostel Area ( 8 Beds + Attached Bathroom )
Rs.30000/-

🔹Entire Bungalow.
2 Triple Rooms + Hostel + Kitchen
Rs.50000/-

For Reservation👉
☎ 071-63 97 458 / 078-2333 248

01/06/2024

ලංකාවේ කොහේ නවාතැන් ගත්තත් මෙතෙක් නොලැබූ අත්දැකීමක් විඳගන්න නම් එන්නම ඕන තැනක්🌿🌳☘️❤️

| 𝗧𝗿𝗮𝗻𝗾𝘂𝗶𝗹 𝗪𝗶𝗹𝗱 - තණමල්විල

For reservation👉
☎ 077-249 9000

කීයටවත්ම මේ Offer එකනම් මිස් කරගන්න එපා!20% Discount 😍🙏ජීවිතේ විඳින්නම ඕන කාලේ හිනාවෙලා සතුටින් ඉන්න. වැඩවලින් මිදිලා ජී...
31/05/2024

කීයටවත්ම මේ Offer එකනම් මිස් කරගන්න එපා!
20% Discount 😍🙏

ජීවිතේ විඳින්නම ඕන කාලේ හිනාවෙලා සතුටින් ඉන්න. වැඩවලින් මිදිලා ජීවිතේට විවේකයක් දෙන්න ඇල්ලේ ගියොත් ඔයාට නවතින්න පුළුවන් සුපිරිම Place එකක් තමයි මේ.

𝐄𝐥𝐥𝐚 𝐒𝐞𝐜𝐫𝐞𝐭 𝐅𝐚𝐥𝐥𝐬 𝐕𝐢𝐞𝐰💚🌿

මේ ලස්සන Hotel එක තියෙන්නේ ඇල්ල - වැල්ලවාය පාරේ Secret Water Fall එක ලඟ. Hotel එකේ ඉඳලා දිය ඇල්ලට මීටර් 20ක් වගේ පොඩි දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතනින් ඔයාට ආරක්ශිතව නාගන්නත් පුළුවන්.

✅ Hot Water
✅ Parking
✅ Free Wifi
✅ AC Rooms
✅ Fresh Foods

🔹 Double Rooms
Non Ac - Rs5000/-
AC - Rs.7000/-

🔹 Rooms 2යි.
උපරිම 6 දෙනෙකුට ඉන්න පුළුවන්🙂

🔹 Breakfast / Lunch / Dinner ඔයාට කැමති Menu එකකින් බොහොම සාදාරන මිලකට Arrange කරගන්න පුළුවන්.

🔻 ඇල්ල ටවුන් එකට විනාඩි 15යි😍
🔻 රාවණා ඇල්ලට විනාඩි 5යි😍
🔻 රාවණා ගුහාවට විනාඩි 10යි😍
🔻 නිල්දිය පොකුණට විනාඩි 5යි😍
🔻 පල්ලෙවෙල ඇල්ලට විනාඩි 15යි.😍

For Reservation👉
☎ 077-132 6600 / 055-22 80 240

Happy Ceylon අප සමඟ රැඳී සිටින ඔයාලා හැමෝටම 2024 සැප්තැම්බර් 15 දක්වා 20%ක සුවිශේෂී වට්ටමක් ලබාගන්න පුළුවන්. ඊට අදාල Offer Code එක ලබා ගැනීටම අපට WhatsApp පණිවිඩයක් එවන්න😍

☎ 0777875568

| 𝟗𝐀𝐫𝐜𝐡 𝐁𝐫𝐢𝐝𝐠𝐞 - ආරුක්කු නමයේ පාලම❤️🇱🇰කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම...
31/05/2024

| 𝟗𝐀𝐫𝐜𝐡 𝐁𝐫𝐢𝐝𝐠𝐞 - ආරුක්කු නමයේ පාලම❤️🇱🇰

කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුමිරිය පාලමක් වේ.

© මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්🔻

© NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don't re-upload if you don't want to get any copyright issues.🔻

දඹුලු පුරවරයේ නිදහසේ නවාතැන🌿😍| 𝐓𝐫𝐨𝐩𝐢𝐜𝐚𝐥 𝐋𝐢𝐟𝐞 𝐑𝐞𝐬𝐨𝐫𝐭 & 𝐒𝐩𝐚✅ නගරයට විනාඩි 5යි.✅ නිස්කලංක පරිසරය.✅ ප්‍රනීත ආහාර පාන.✅ සුඛෝප...
31/05/2024

දඹුලු පුරවරයේ නිදහසේ නවාතැන🌿😍

| 𝐓𝐫𝐨𝐩𝐢𝐜𝐚𝐥 𝐋𝐢𝐟𝐞 𝐑𝐞𝐬𝐨𝐫𝐭 & 𝐒𝐩𝐚

✅ නගරයට විනාඩි 5යි.
✅ නිස්කලංක පරිසරය.
✅ ප්‍රනීත ආහාර පාන.
✅ සුඛෝපභෝගී කාමර පහසුකම්.
✅ මංගල උත්සව.
✅ Pre Shoot Locations.

Delux Double Room ( 2 Per )
BB - Rs.23500/-

For Reservation👉
☎ 066-20 30 300 / 077-722 51 51

Happy Ceylon අප සමඟ රැඳී සිටින ඔයාලා හැමෝටම 2024 ජුනි 30 දක්වා 10%ක සුවිශේෂී වට්ටමක් ලබාගන්න පුළුවන්. ඊට අදාල Offer Code එක ලබා ගැනීටම අපට WhatsApp පණිවිඩයක් එවන්න😍
☎ 0777875568

Address


Telephone

+94777875568

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Ceylon:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share