DayOuting.lk

DayOuting.lk හිතේ හැටියට නිවාඩුව ගත කරන්න යන්න හොද තැන් හොයා ගන්න පිවිසෙන්න DayOuting.lk වෙත.
(1)

Coconut Tree Hill - Mirissa 😍📷 Credite goes respective owner.
10/04/2024

Coconut Tree Hill - Mirissa 😍

📷 Credite goes respective owner.

Dalawella Beach, Unawatuna 😍📷 Credite goes respective owner.
22/03/2024

Dalawella Beach, Unawatuna 😍

📷 Credite goes respective owner.

😍 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කර...
14/03/2024

😍 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය මාර්තු මස 17 දිනයන්හිදී ධාවනය කිරිමට නියමිතව ඇත.

යාමට සහ නැවත ඒමට
පළමු පන්තිය (AC) - Rs.800/=
දෙවන පන්තිය - Rs.500/=
පන්තිය පන්තිය - Rs.350/=

යාමට පමණක්
පළමු පන්තිය (AC) - Rs.500/=
දෙවන පන්තිය - Rs.300/=
පන්තිය පන්තිය - Rs.200/=

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

Online ආසන වෙන් කිරිම සඳහා - www.seatreservation.railway.gov.lk/mtktwebslr

චාරිකා විස්තර දැනගැනීම සඳහා විමසන්න - 072 8189 022 / 070 2800 588
🛤️
🛤️

Ella - Srilanka 😍 Credit goes respective owner 📸
27/01/2024

Ella - Srilanka 😍

Credit goes respective owner 📸

25/01/2024

🌸🌿🌻🌱🦋 හිත නිවන ලස්සන තැනක්, "කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය".

Credit Goes to respective owner 📸

- සබරගමුවේ තියෙන ලස්සන තැනක් "ඕලු ඇල්ල" 😍🌸🖤🌾🐝- යටියන්තොට, කෑගල්ල 👣⛰️♥️📸 Credit goes to Original Photographer
30/12/2023

- සබරගමුවේ තියෙන ලස්සන තැනක් "ඕලු ඇල්ල" 😍🌸🖤🌾🐝
- යටියන්තොට, කෑගල්ල 👣⛰️♥️

📸 Credit goes to Original Photographer

19/12/2023
Adam’s peak  Sri Pada, Sri Lanka 🇱🇰 📸 akilapathirana
15/12/2023

Adam’s peak Sri Pada, Sri Lanka 🇱🇰

📸 akilapathirana

😍 Dumbara falls /දුම්බර ඇල්ල📸credits goes methnuwan
09/12/2023

😍 Dumbara falls /දුම්බර ඇල්ල

📸credits goes methnuwan

Castlereigh Reservoir, Sri Lanka 🇱🇰📸 credit goes respective owner
28/11/2023

Castlereigh Reservoir, Sri Lanka 🇱🇰

📸 credit goes respective owner

10/11/2023

A land where time flows seamlessly, from sunrises that beckon tea, to endless seasons of beauty. Where every mode of travel and every cherished moment comes together in perfect harmony. This isn't just any place, this is the heart of seamless adventures. This is Sri Lanka. 😍

🌿 ගොඩක් දෙනෙක් මේ දවස් වල කතා බහ කරන, ඒ වගේම මාධ්‍ය වල විවිධ පුවත් පලවන දෙයක් තමයි අවාරයේ සිරිපා වන්දනාව. ශ්‍රීපාදස්ථානා...
04/10/2023

🌿 ගොඩක් දෙනෙක් මේ දවස් වල කතා බහ කරන, ඒ වගේම මාධ්‍ය වල විවිධ පුවත් පලවන දෙයක් තමයි අවාරයේ සිරිපා වන්දනාව. ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ගේ උපදෙස් පරිදි, අවාරය ආරම්භයේදී බැතිමතුන් හට වන්දනාව තහනම් කිරීමක් සිදු වුනා.. නමුත් මේ වන විට යම් නීති රාමුවකට යටත්ව, ප්‍රධාන මාර්ග දෙකකින් පමණක්, අවසර ලබාගැනීමෙන් පසු වන්දනා කිරීම සඳහා හැකියාව තියෙනවා.ඒ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා, අද දිනය (04-10-2023) වන විට පවතින නීත්‍යානුකූල අවසර ගැනීමේ ක්‍රමවේදය ගැන පොඩි විස්තරයක් පලකරන්න හිතුවා.

🔹 හැටන්-නල්ලතන්නි මාර්ගයෙන් අවසර ගන්නා ක්‍රමය :-

▪️නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇමතුමක් දීලා අවශ්‍යතාවය කියන්න. 051 2240330
▪️එයාලා ඊ-මේල් ලිපිනයක් දෙනවා, අවසර ඉල්ලලා යන අයගෙ නම්, හැඳුනුම්පත් අංක සහ ලිපිනයන් එක්ක ඊ-මේල් කරන්න කියලා. [email protected]
▪️දවසකින් වගේ එයාලා රිප්ලයි එකක් එවනවා ඔයාගේ ඊ-මේල් එකට.අවසර දීලා.ඒක ප්‍රින්ට් කරලා කොපි 2 ක් විතර තියාගන්නවනම් හොඳයි (hard copy). මොකද නල්ලතන්⁣නියෙ පොලිස් මුරපොලින් ඒක බලනවා.බොහෝ දුරට විස්තර ලියාගන්නවට අමතරව, අවසර පත්‍රයේ පිටපතක් තියාගන්න ඉල්ලනවා.ඒක අපිටත් ලේසියි.ඊටපස්සෙ යන්න පුලුවන්.හැබැයි හැටන් මාර්ගයෙ අම්බලම් වල රෑට ඉන්න අවසර නෑ කියලා තමයි දැනගන්න ලැබුනෙ.අවශ්‍යනම් ඇමතුමකින් තහවුරු කරගන්න පුළුවන්.
(නල්ලතන්නිය පොලිස් ස්ථානය 052 2055522 )

🔹රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් (රජ මාවත) අවසර ගන්නා ක්‍රමය :-

▪️රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇමතුමක් දීලා අවශ්‍යතාවය කියන්න. 045 2222235
▪️එයාලා ඊ-මේල් ලිපිනයක් දෙනවා, අවසර ඉල්ලලා යන අයගෙ නම්, හැඳුනුම්පත් අංක සහ ලිපිනයන් එක්ක ඊ-මේල් කරන්න කියලා. [email protected]
▪️දවසකින් වගේ එයාලා රිප්ලයි එකක් එවනවා ඔයාගේ ඊ-මේල් එකට.අවසර දීලා (ඇත්තටම මටනම් පැය දෙකක් ඇතුලත රිප්ලයි කලා). ඒක ප්‍රින්ට් කරලා කොපි 2 ක් විතර තියාගන්නවනම් හොඳයි (hard copy). මොකද පවනැල්ල පොලිස් මුරපොලින් ඒක බලනවා.බොහෝ දුරට විස්තර ලියාගන්නවට අමතරව, අවසර පත්‍රයේ පිටපතක් තියාගන්න ඉල්ලනවා.ඒක අපිටත් ලේසියි..ඊටපස්සෙ යන්න පුලුවන්.

අවාරයේ සමනළ අඩවිය කියන්නෙ වෙනමම ලෝකයක්.දිව්‍ය ලෝකයක් වගේ තියෙන මේ ලස්සන පරිසරය ආරක්ෂා කරගෙන, ගහක කොලේකටවත් හානියක් නොකර, තමන් ගෙනියන හැමදේම නැවත ගේන්න පුළුවන්නම් විතරක් මේ ගමන යන්න.. වාරේ අවාරේ කියලා වෙනසක් නෑ.. තමන්ගෙ විනය ගැන තමන් වගබලා ගත්තොත්, තවත් කාලයක් මේ ලස්සන, මේ විදියටම තියෙයි.. 🌸🍃💧🙏

උපුටා ගැනීම - ©️𝐊𝐚𝐬𝐮𝐧 𝐌𝐚𝐝𝐮𝐬𝐚𝐧𝐤𝐚

25/09/2023

Every step here is a walk through time, filled with stories that go beyond just sights. In the spirit of travel, remember that the most enriching journeys gift us with tales that stay in our hearts. 😍

කන්ද උඩරට ඇසළ පෙරහර 2023 | අවසන් මහා රන්දෝලි පෙරහර අදයි (2023.08.30) 😍
30/08/2023

කන්ද උඩරට ඇසළ පෙරහර 2023 | අවසන් මහා රන්දෝලි පෙරහර අදයි (2023.08.30) 😍

Mirissa, Sri Lanka 😍📸 credit goes respective owner
09/08/2023

Mirissa, Sri Lanka 😍

📸 credit goes respective owner

ඔන්න හිතයි බඩයි දෙකම පිරෙන්න ඇති වෙනකල් කන්න ජුලි 21,22 මට්ටක්කුලිය Food Festival එකට එන්න. Western Breeze  Festival ❤ජු...
21/07/2023

ඔන්න හිතයි බඩයි දෙකම පිරෙන්න ඇති වෙනකල් කන්න ජුලි 21,22 මට්ටක්කුලිය Food Festival එකට එන්න.

Western Breeze Festival ❤

ජුලි 21,22 දවස් දෙකේම හවස 03 ඉඳල රෑ 12 වෙනකම් මට්ටක්කුලිය Vystwyke Park ( Colombo 15 ) !!!

VR games
9D Cinema
Kiddies Zone
Face painting
Mehendi corner
Temporary tatoos
Game zones
Photo booth
Live music
Street entertainers

Western Province Tourist Board එකෙන්නෙ මේ පාරත් සංවිධානය කරන්නෙ මේපාරත් වෙනද වගේම. ඒනිසා එන්න අමතක කරන්න එපා ඔන්න.
More Info : 0778880606

𝐒𝐭 𝐂𝐥𝐚𝐢𝐫❜𝐬 𝐅𝐚𝐥𝐥𝐬, 𝐓𝐚𝐥𝐚𝐰𝐚𝐤𝐞𝐥𝐞 🇱🇰 🌿 📸credit goes respective owner
15/07/2023

𝐒𝐭 𝐂𝐥𝐚𝐢𝐫❜𝐬 𝐅𝐚𝐥𝐥𝐬, 𝐓𝐚𝐥𝐚𝐰𝐚𝐤𝐞𝐥𝐞 🇱🇰 🌿

📸credit goes respective owner

10/06/2023

කොහොමද ඒ හොටෙල් එක😍🇱🇰
වෙන කොහෙවත් නෙමේ මේ ලංකාවේ😍🇱🇰✨

https://dayouting.lk/the-estate-1920

📸 credit goes respective owners

කරුණා ගුණයෙන් සිත් පිරෙත්වා..සත් දනන් හට මෙත් වැඩෙත්වා..හදින් හද සුහදව බැදෙත්වා..සියලු සත් සුවපත්ම වෙත්වා..
03/06/2023

කරුණා ගුණයෙන් සිත් පිරෙත්වා..
සත් දනන් හට මෙත් වැඩෙත්වා..
හදින් හද සුහදව බැදෙත්වා..
සියලු සත් සුවපත්ම වෙත්වා..

20/05/2023

Beautiful Norton Bridge, Sri Lanka 🇱🇰💓

📸 credit goes respective owners

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
05/05/2023

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

- කොහේම හරි ඇවිදින්න ඕනි කියලා හිතෙනවා නම් වැලිමඩට ගිහින් බෝඹුරු ඇල්ල බස් එකේ නගින්න... ලංකාවේ මේ තරම් ලස්සනද කියලා ඔයාට...
29/04/2023

- කොහේම හරි ඇවිදින්න ඕනි කියලා හිතෙනවා නම් වැලිමඩට ගිහින් බෝඹුරු ඇල්ල බස් එකේ නගින්න... ලංකාවේ මේ තරම් ලස්සනද කියලා ඔයාට හිතේවි 🥺🌸☘️⚡️🌊🌾

වැඩි විස්තර,
https://dayouting.lk/places-to-visit/354/bomburu-ella-waterfall



📸 credit goes respective owners

සුන්දර ස්වභාවික පරිසරයක් පිහිටි "ගවරගිරිය" 🌸💫☘️🌊🌼📸 credit goes to respective owners
22/04/2023

සුන්දර ස්වභාවික පරිසරයක් පිහිටි "ගවරගිරිය" 🌸💫☘️🌊🌼

📸 credit goes to respective owners

සාමය සතුට සපිරි සෞභාග්යමත් අලුත් අවුරුද්දක් වේවා. 🌞🔥
14/04/2023

සාමය සතුට සපිරි සෞභාග්යමත් අලුත් අවුරුද්දක් වේවා. 🌞🔥

තිස්ස වෙහෙර (Tissamaharama Temple ) 🙏🥀❤️🌎දකුනේ තියන පුරාණ වටිනාකමින් යුත් තිස්සමහාරාම රජමහා විහාරය.මේ අවට තවත් සුන්දර ස්...
05/04/2023

තිස්ස වෙහෙර (Tissamaharama Temple ) 🙏🥀❤️🌎
දකුනේ තියන පුරාණ වටිනාකමින් යුත් තිස්සමහාරාම රජමහා විහාරය.

මේ අවට තවත් සුන්දර ස්ථාන,
https://dayouting.lk/visit/Southern/province/Hambantota/district/Tissamaharama/city

📸 credit goes respective owners

Address


Alerts

Be the first to know and let us send you an email when DayOuting.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DayOuting.lk:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share