BloonSoo.com

BloonSoo.com We are a Hotel booking system in Sri Lanka. If you go to above link you can find out the availability
(5)

මේ කැම්පස් එකේ ඉගෙන ගන්නත් පින තියෙන්න ඕනේ😱😮 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 😍🌱❤️🌺🌿ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල ඇති ලස්ස...
04/06/2024

මේ කැම්පස් එකේ ඉගෙන ගන්නත් පින තියෙන්න ඕනේ😱😮 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 😍🌱❤️🌺🌿
ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල ඇති ලස්සනම විශ්වවිද්‍යාලයක් තමයි මේ.
කෝ බලන්න පින තියෙන අය🤩
_Fantastic Travelers
Photos Credit goes to Respective Owners.

ඉන්දියාවේ ඔඩිස්සා හි මුහුදු කැස්බෑවන් මිලියන ගණනක් බෙංගාල බොක්ක ආශ්‍රිත ගොඩබිමට පැමිණෙන අයුරු.මේ වගේ තවත් අලුත් දේවල් ද...
04/06/2024

ඉන්දියාවේ ඔඩිස්සා හි මුහුදු කැස්බෑවන් මිලියන ගණනක් බෙංගාල බොක්ක ආශ්‍රිත ගොඩබිමට පැමිණෙන අයුරු.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

04/06/2024
සිංහරාජ වන රක්ෂිතය | Sinharaja Forest Reserve 🍀🍃🌎නිරිතදිග ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සිංහරාජය ප්‍රාථමික නිවර්තන වැසි වනාන්ත...
03/06/2024

සිංහරාජ වන රක්ෂිතය | Sinharaja Forest Reserve 🍀🍃🌎
නිරිතදිග ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සිංහරාජය ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරවල රටේ අවසාන ශක්‍ය ප්‍රදේශයයි. ගස් වලින් 60% කට වඩා ආවේණික වන අතර ඒවායින් බොහොමයක් දුර්ලභ ලෙස සැලකේ. ආවේණික වන සතුන්, විශේෂයෙන් පක්ෂීන් බොහෝ ඇත.රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායින් සහ සමනලුන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට මෙන්ම බොහෝ වර්ගවල කෘමීන්, උරගයින් සහ දුර්ලභ උභයජීවීන්ගේ නිවහන වේ.
Located in south-west Sri Lanka, Sinharaja is the country's last viable area of primary tropical rainforest. More than 60% of the trees are endemic and many of them are considered rare. There is much endemic wildlife, especially birds, but the reserve is also home to over 50% of Sri Lanka's endemic species of mammals and butterflies, as well as many kinds of insects, reptiles and rare amphibians.

📸 credit goes to respective owner 💚
තවමත් අපිව follow කරලා නැත්නම් දැන්ම follow කරල අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා.. 🥰🙏

Book Now: https://bloonsoo.com/hotels/63b9e6b74cc3f9661fdcf9a8Contact Us: +94 712 568 568 | +94 718 568 568More Info: in...
03/06/2024

Book Now: https://bloonsoo.com/hotels/63b9e6b74cc3f9661fdcf9a8
Contact Us: +94 712 568 568 | +94 718 568 568
More Info: [email protected]
(Paypal, PayHere & Cryptocurrency services open for transactions)

Located in Nuwara Eliya, Villa Cultura offers accommodations with free WiFi and flat-screen TV, as well as a garden and a terrace. Guests at the villa can enjoy a buffet or an American breakfast. Gregory Lake is 4 km from Villa Cultura, while Hakgala Botanical Garden is 8 km from the property.🌴🏨🚶
නුවරඑළියේ පිහිටා ඇති Villa Cultura හි නොමිලේ WiFi සහ පැතලි තිර රූපවාහිනියක් මෙන්ම උද්‍යානයක් සහ ටෙරස් සහිත නවාතැන් පහසුකම් සපයයි. විලා හි අමුත්තන්ට බුෆේ හෝ ඇමරිකානු උදෑසන ආහාරය භුක්ති විඳිය හැකිය. ග්‍රෙගරි වැව Villa Cultura හි සිට කිලෝමීටර 4 ක් දුරින් වන අතර හක්ගල උද්භිද උද්‍යානය Villa Cultura හි සිට කිලෝමීටර 8 ක් දුරින් පිහිටා ඇත.🌴🏨🚶

eliya

විනාඩි 20කින් වලාකුළු වලටත් වඩා උඩට යන්දමේ ගම්පොල, පුස්සැල්ලාව කිට්ටුව තියෙන මොණරගල. නැත්තන් කිව්වොත් peacock hill. කොළඹ...
03/06/2024

විනාඩි 20කින් වලාකුළු වලටත් වඩා උඩට යන්ද

මේ ගම්පොල, පුස්සැල්ලාව කිට්ටුව තියෙන මොණරගල. නැත්තන් කිව්වොත් peacock hill. කොළඹ ඉඳලා දවසෙන් ගිහින් එන්න පුළුවන් ගමනක් තමයි. ඒ වගේම කෑම්පින් වලටත් ලේසිම තැනක්. කන්ද පහල ඉඳන් විනාඩි 20ක් වගේ කෙටි කාලයකින් view point එකට එන්න පුළුවන් පුදුමාකාර ලස්සනක් තියෙන සුන්දරම තැනක් තමයි. ගම්පොලින් නාවලපිටිය පාර > උලපනේ හන්දියෙන් වමට > කඩදොර හන්දියෙන් දකුනට (කොත්මලේ ජලාශය නැරබුම් ස්තානය අසල) > දොරගල පාර(මහවැලි සෑය පාර) > දොරගල හන්දියෙන් තේ කර්මාන්ත ශාලාව දෙසට ඇති පාර ඔස්සේ ගොස් පීකොක් කන්ද තරනය කරන ස්ථානයට ලගාවිය හැක. ඊට අමතරව ගම්පොල නුවරඑලිය මාර්ගයේ පාරදෙක හන්දියෙන් පැමින දොරගල හන්දියටද. තවලන්තැන්න හෝ පුස්සැල්ලව හරහා කඩදොර හන්දියටද ලගාවිය හැක. පොදු ප්‍රවාහන සේවා ඔස්සේ එන්නේනම් ගම්පොල සිට උලපනේ හරහා දොරගල බස්‍ රතය ගම්පලින් උදෑසන 8ට පිටත්වේ. නැවත දොරගල සිට ගම්පලට එම බස්රතයම සවස 2ට පමන පිටත්වේ. උදෑසන 8 බස් රටය ගම්පලින් මහගැරුනොත් ගම්පලින් මාවෙල / කොත්මලේ බස්රතවල පැමින කඩදොර හන්දියේ සිට ත්‍රීරෝද රතයක් හෝ පා ගමනින් ගමන් කලයුතු වේ.
ඊට අමතරව පාරදෙක හන්දියේ සිට පොදු ප්‍රවාහන වෑන් රත කීපයක්ද දොරගල දක්වා ක්‍රියාත්මක වේ. කොහොම උනත් මෙහෙ යනවා නම් කොත්මලේ සෑය ළඟින් උඩට තියෙන පාරේ තමයි යන්න ඕනේ. Map එකේ පෙන්නන්න්නේ වෙන පාරක්. ඒ පාරෙ ගියොත් පැය 2ක් විතර යනවා කන්ද උඩට යන්න. කදු තරනය ආරම්භක ස්තානයේ සිට 500m පමන දුරක් ෆයිනස් කැලය ඔස්සේ තරනය කල යුතුය. වැසි සමය මගහැර සංචාරය කිරීම මගින් කූඩැල්ලන් සහ මීදුම නිසා දර්ශනපතය වැසීයාම යන දුශ්කරතා මගහරවාගත හැක. කදුමුදුනට පැමිනි විට. වම්පසින් පුස්සැලාව නගරය, තවලන්තැන්න ඊට ඉහලින් පෙරට්ටාසි, චැරුයත් පාත් කදු, රාගල කදු, රම්බොඩ ඇල්ල, ගැරඩි ඇල්ල, පූනා ඇල්ල, නුවරඑලිය කදු, කොත්මලේ ජලාශය හා ඊට ඉහලින් ඇති කදු පන්තිය දැකගත හැක.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

කන්ද උඩරට ශ්‍රී දළදා මන්දිරයේ වැඩ වෙසෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේක්‍රි.ව. 1593 දී පළමු වන විමලධර්මසූරිය රජතුමා, දෙවනගල රත...
03/06/2024

කන්ද උඩරට ශ්‍රී දළදා මන්දිරයේ වැඩ වෙසෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ

ක්‍රි.ව. 1593 දී පළමු වන විමලධර්මසූරිය රජතුමා, දෙවනගල රතනාලංකාර හිමිපාණන්ගේ ආරක්ෂාව යටතේ පැවති ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සබරගමුව දෙල්ගමුව මහා විහාරයේ සිට ඌව පළාත හරහා මහනුවරට වැඩම කළ වූ අතර පළමු දින රැයේ මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරයේ වඩා හිඳුවන ලදී. එදා රජ මාලිගා භූමියට වැඩම වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා දළදා ප්‍රාසාදයක් නැංවූ වග දළදා වංශකථාවෝ පහදති. කන්ද උඩරට ශ්‍රී දළදා මන්දිරය බිහි වූයේ එහි ඵලය ලෙසය.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

විනිවිද පෙනෙන මසුන්මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.
03/06/2024

විනිවිද පෙනෙන මසුන්

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

Book Now: https://bloonsoo.com/hotels/63b9b7094cc3f9661fdcf8b6Contact Us: +94 712 568 568 | +94 718 568 568More Info: in...
02/06/2024

Book Now: https://bloonsoo.com/hotels/63b9b7094cc3f9661fdcf8b6
Contact Us: +94 712 568 568 | +94 718 568 568
More Info: [email protected]
(Paypal, PayHere & Cryptocurrency services open for transactions)

Featuring a garden, UD Garden Hotel is located in Kataragama in the Monaragala District region, 16.1 km from Situlpawwa and 17.7 km from Tissa Wewa. Among the facilities at this property are a 24-hour front desk and room service, along with free WiFi throughout the property. The hotel has family rooms. Bundala Bird Sanctuary is 43.5 km from the hotel, while Kataragama Temple is a 15-minute walk from the property. The nearest airport is Mattala Rajapaksa International Airport, 35.4 km from UD Garden Hotel.🌴🏨🚶
උද්‍යානයක් සහිත UD ගාර්ඩන් හෝටලය පිහිටා ඇත්තේ මොනරාගල දිස්ත්‍රික් කලාපයේ කතරගම, සිතුල්පව්ව සිට කිලෝමීටර් 16.1 ක් සහ තිසා වැව සිට කිලෝමීටර් 17.7 ක් දුරිනි. මෙම දේපලෙහි ඇති පහසුකම් අතර පැය 24 පුරාවට ඉදිරිපස මේසයක් සහ කාමර සේවාවක් සහ දේපල පුරා නොමිලේ WiFi ඇත. හෝටලයේ පවුල් කාමර ඇත. බුන්දල කුරුළු අභයභූමිය හෝටලයේ සිට කිලෝමීටර් 43.5 ක් දුරින් පිහිටා ඇති අතර කතරගම විහාරස්ථානයේ සිට විනාඩි 15 ක පයින් ගමන් කළ හැකිය. ආසන්නතම ගුවන් තොටුපළ වන්නේ UD Garden හෝටලයේ සිට කිලෝමීටර් 35.4 ක් දුරින් පිහිටි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.🌴🏨🚶

පර්වතයෙහි නෙලූ - පොළොන්නරුව ගල්විහාරය අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් පෞරාණික ස්ථානයක් ගැනයි. ඒ නමින් පොළොන්නර...
02/06/2024

පර්වතයෙහි නෙලූ - පොළොන්නරුව ගල්විහාරය

අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් පෞරාණික ස්ථානයක් ගැනයි. ඒ නමින් පොළොන්නරුව ගල් විහාරයයි. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වන සියවසේදී කරවන ලද උත්තරාරාමය තමා අද ගල් විහාරය ලෙස හැඳින්වෙන්නේ. මෙය සෑම අතකටම බෑවුම්වූ පර්වතයක් කපා පිළියෙළ කරන ලද පිළිම කිහිපයකින් යුත් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කිව්වොත් නිවැරදී. මැටි හෝ බදාම භාවිතා නොකර ගල් පර්වතයක තමා මේ බුද්ධ ප්‍රතිමා නෙලලා තියෙන්නේ. ඒ අනුව තනි කළු ගල් පර්වතය කොටස් තුනක් වශයෙන් වෙන්කර, විජ්ජාධර ගුහාව, නිසින්න පටිමා ලෙන, නිපන්න පටිමා ලෙන වශයෙන් නම් කර තිබෙනවා. මේ ගුහා තුල පිළිම හතරක් නිර්මාණය කර තිබෙනවා.
1. වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය
2. වැඩ හිඳිනා කුඩා සමාධි පිළිමය
3. හිටි පිළිමය
4. සැතපෙන හෙවත් පරිනිර්වාණ පිළිමය වශයෙනි.
අපට නම් කරන්න පුලුවන්. වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේදී වුවද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද පොදු ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක පවතිනවා. වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය ගල්විහාර පුදබිමට ඇතුළු වන විට මුලින් දක්නට ලැබෙන මෙය ඉඳි පිළිමයකි. පිළිමයේ උස අඩි 15 යි අඟල් 2 ½ කි. වැඩ හිඳිනා කුඩා සමාධි පිළිමය දෙවැනි ප්‍රතිමාව වන මෙය පිහිටි ගලෙන්ම ගුහාවක් තුළම නිර්මාණය කර තිබෙනවා. මේ පිළිමයේ උස අඩි 4 යි අඟල් 7 ක් වන අතර ප්‍රභා මණ්ඩලය අඩි 1 යි අඟල් 9 1/2 කි. සැතපෙන හෙවත් පරිනිර්වාණ පිළිමය දිගින් අඩි 46ක් හා අඟල් 11 ක් වන මෙමගින් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයයි. හිටි පිළිමය ගල් විහාරයේ දක්නට ලැබෙන ආකර්ශනීයම පිළිමය මෙයයි. අඩි 22 යි අඟල් 9 උස වූ මෙම පිළිමය ද්විභංග ඉරියව්වෙන් නිමවා තිබෙනවා. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ, වෙනත් කිසිම තැනක, කිසිම පිළිමයක දක්නට නොලැබෙන මුද්‍රාවක් මෙහි දක්නට ලැබීමයි. බුදුන් වහන්සේගේ ජිවන චරිතයේ වැදගත් අවස්ථා තුලින් ශ්‍රද්ධා භක්තියත්, අනිත්‍ය පිලිබඳ අදහසත්, බොදු සිත් තුළ ඇති කිරීමට පොළොන්නරු යුගයේ හෙළ කලා කරුවා ගෙන ඇති උත්සාහය අතී මහත්.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

ලංකාවේ සුන්දරම දුම්රිය ස්ථානය ඉදල්ගස්හින්න ශ්‍රී ලංකාවේ 5 වන උසම දුම්රිය ස්ථානය  වන මෙය උඩරට දුම්රිය මාර්ගයේ 68 වන දුම්ර...
02/06/2024

ලංකාවේ සුන්දරම දුම්රිය ස්ථානය ඉදල්ගස්හින්න

ශ්‍රී ලංකාවේ 5 වන උසම දුම්රිය ස්ථානය වන මෙය උඩරට දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 5300 ඉහලින් මෙය පිහිටා ඇත. මෙහි විශේෂත්වයක් වන්නේ දුම්රිය ස්ථානයේ ඉදිරිපසට රැස් වන ජලය මහවැලි ගඟටත් පසුපසට රැස් වන ජලය වලවේ ගඟටත් එකතු වීමයි. තවද සුළං කපොල්ලක මෙම ස්ථානයපිහිටීම නිසා බොහෝ විටදී මීදුමෙන් වැසී පවතී. මෙය නැරඹීමට දුම්රියේ පැමිණීම වඩා පහසුවන අතර 4×4 වාහනයකින්ද දුම්රිය ස්ථානය අසලටම පැමිණ හැක.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

කොලරාඩෝ ගඟකිලෝමීටර් 2,330 ක් දිග කොලරාඩෝ ගඟ උතුරු ඇමරිකානු මහද්වීපයේ 8 වැනියාට දිගම ගංගාවයි. භූ විද්‍යාත්මක කෝණයෙන් බලන ...
02/06/2024

කොලරාඩෝ ගඟ

කිලෝමීටර් 2,330 ක් දිග කොලරාඩෝ ගඟ උතුරු ඇමරිකානු මහද්වීපයේ 8 වැනියාට දිගම ගංගාවයි. භූ විද්‍යාත්මක කෝණයෙන් බලන කල කොලරාඩෝ ගඟ වනාහි අතිශයින්ම වැදගත් ගංගාවකි. මක්නිසාද යත් ලොව දර්ශනීයම කැණියම ලෙස විරුදාවලිය ලත් එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැණියම කපා ඔප මට්ටම් කර ඇත්තේ කොලරාඩෝ ගංඟා තොමෝ විසිනි. කොලරාඩෝ ගඟ එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති රොකී මවුන්ටන් ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ වන්නීය. සැබැවින්ම කොලරාඩෝ ගගේ ආරම්භය , රොකී කදුකරයේ රොකී මවුන්ටන් ජාතික වනෝද්‍යානයේ තෙත් තණබිම් පරිසරයක් විසින් පෝෂණය කරනු ලබන කුඩා ජල පහරකි...මෙම තණබිම්වල මූලික ජල ප්‍රභවය වන්නේ ඒ අසල පිහිටි ලා පෝඩ්‍රේ පාස් විලයි. ලා පෝඩ්‍රේ පාස් විල පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 10,174 ක උන්නතාංශයකයි.
ග්‍රෑන්ඩ් කැණියමේ පහළම පාෂාණ තට්ටුව සෑදී ඇත්තේ මීට වසර බිළියන 1.8 කට පමණ පෙරය. එකල මෙම ප්‍රදේශය තිබී ඇත්තේ මුහුද පතුලක් වශයෙන්ය. මෙම මුහුදු පතුල කලෙක වියළී යමින්ද තවත් කලෙක ජලයෙන් යටවෙමින්ද තිබී ඇත. එවිට මෙම ප්‍රදේශයට ගලා ආ අවසාදිත සහ රොන් මඩ තට්ටු ආකාරයෙන් තැම්පත් වී අධික පීඩනයක් යටතේ පාෂාණ බවට පත්ව ඇත. අවුරුදු මීලියන 70 - 80 ත් අතර කාලයේ පැසිෆික් භූ තැටියත් උතුරු ඇමරිකානු භූ තැටියත් එකට ගැටී ඉහත කී පාෂාණ තට්ටුව උඩට එසවී කොළරාඩෝ සානුව නිර්මාණය වී ඇත. මෙම භූ තැටි ඝට්ටනයේදී කොළරාඩෝ සානුවට ඊසාන දෙසින් රොකී කදු පන්තියද බිහිවී ඇත. එකළ කොළරාඩෝ සානුව මතින් ගගක් ගලා ගොස් තිබී නැත.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

සුන්දර දියතලාවේ ලස්සන photos ටිකක් 🥰🥰A few beautiful photos of the beautiful Diyatalawa 🥰🥰📸 credit goes to respicieve fi...
01/06/2024

සුන්දර දියතලාවේ ලස්සන photos ටිකක් 🥰🥰
A few beautiful photos of the beautiful Diyatalawa 🥰🥰
📸 credit goes to respicieve first owners

Book Now: https://bloonsoo.com/hotels/63ba6cf24cc3f9661fdcfa62Contact Us: +94 712 568 568 | +94 718 568 568More Info: in...
01/06/2024

Book Now: https://bloonsoo.com/hotels/63ba6cf24cc3f9661fdcfa62
Contact Us: +94 712 568 568 | +94 718 568 568
More Info: [email protected]
(Paypal, PayHere & Cryptocurrency services open for transactions)

Welcome to Woodpax Rest, your Kandy “home away from home.” Woodpax Rest aims to make your visit as relaxing and enjoyable as possible, which is why so many guests continue to come back year after year. For those interested in checking out popular landmarks while visiting Kandy, Woodpax Rest is located a short distance from Bahiravokanda Vihara Buddha Statue (2.2 mi) and Maha Vishnu Devalaya (2.5 mi). The rooms offer a flat screen TV, air conditioning, and a refrigerator, allowing you to rest and refresh with ease.🌴🏨🚶
Woodpax Rest වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු, ඔබේ මහනුවර "නිවසෙන් බැහැර නිවසක්" Woodpax Rest ඔබේ සංචාරය හැකිතාක් විවේකීව සහ ප්‍රියජනක කිරීමට අරමුණු කරයි, එම නිසා බොහෝ අමුත්තන් වසරින් වසර නැවත පැමිණේ. මහනුවරට යන විට ජනප්‍රිය බිම් සලකුණු පරීක්ෂා කිරීමට කැමති අය සඳහා, වුඩ්පැක්ස් රෙස්ට් පිහිටා ඇත්තේ බහිරවකන්ද විහාර බුද්ධ ප්‍රතිමාවට (සැතපුම් 2.2) සහ මහා විෂ්ණු දේවාලයට (සැතපුම් 2.5) මදක් දුරිනි. කාමරවල පැතලි තිර රූපවාහිනියක්, වායුසමීකරණයක් සහ ශීතකරණයක් ලබා දෙන අතර, ඔබට පහසුවෙන් විවේක ගැනීමට සහ නැවුම් කිරීමට ඉඩ සලසයි.🌴🏨🚶

Male Airport, Maldives.One of the most incredible airports in the world!
01/06/2024

Male Airport, Maldives.
One of the most incredible airports in the world!

අලිබලන්න යමුද මින්නේරිය ජාතික උද්‍යානයට ශ්‍රි ලංකාවේ අලි බලන්න යන්න තියෙන හොදම තැන  මින්නේරිය ජාතික උද්‍යානය. ලොකු අලි ර...
01/06/2024

අලිබලන්න යමුද මින්නේරිය ජාතික උද්‍යානයට

ශ්‍රි ලංකාවේ අලි බලන්න යන්න තියෙන හොදම තැන මින්නේරිය ජාතික උද්‍යානය. ලොකු අලි රංචු ලගටම ගිහින් බලන්න පුලුවන්. මින්නේරිය කොලඹ ඉදන් කි.මි 182ක් දුරින් උතුරු මැද පළාත තුළ පිහිටා ඇත. කොළඹ සිට පැමිණෙන්නේනම්, කොළඹ ,කුරුණෑගල මාර්ගයේ දඹුල්ලට පැමිණ දඹුල්ල හරහා හබරන මංසන්ධියට පැමිණ එතැනින් දකුණට හැරී පොලොන්නරුව මාර්ගය ඔස්සේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට පිවිසිය හැකිය. ශ්‍රි ලාංකික අලි ඇතුන් විශාල සංඛයාවක්, වියළි කාලයේදී ජලාශයේ ආසන්නයේ ඇති තෘණ ක්ෂේත්‍ර සඳහා පැමිණෙන අතර සංචාරකයන්ද විශේෂයෙන් වියළි කාලයේදි, බොහෝ දුරට අලි ඇතුන් දැක බලා ගැනිමේ අරමුණ ඇතුව මින්නේරිය වන අඩවියට පිවිසේ. මින්නේරිය Safari යන්න හොදම කාලය මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය. අගොස්තු, සැප්තැම්බර් නම් හොදටම හොදයි.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

ගාල්ල පැත්තෙ යනවා නම් ලංකාවේ ලස්සනම ගෙවත්ත බලන්න පුළුවන්.. "පරාජිත පෙම්වතාගේ මල් උයන" 🙈🌿🌼🌵🍄💘🐝කොළඹ ඉඳන් highway යනවා නම් ...
01/06/2024

ගාල්ල පැත්තෙ යනවා නම් ලංකාවේ ලස්සනම ගෙවත්ත බලන්න පුළුවන්.. "පරාජිත පෙම්වතාගේ මල් උයන" 🙈🌿🌼🌵🍄💘🐝
කොළඹ ඉඳන් highway යනවා නම් වැලිපැන්නෙන් එළියට ඇවිත් අලුත්ගම දර්ගා නගරය පහුකරලා ,මතුගම යටදොළ පාරෙන් ගියාම මේ උද්‍යානයට ලගාවෙන්න පුළුවන්.
මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ කීර්තිමත් ගෘහනිර්මාණ කරුවෙකු වන Jefri Bawa ගේ සොයුරකු වන Bevis Bawa විසින්. තමා ආදරය කල තරුණිය හදිසියේම ඔහුව හැරයාම නිසා ඇති වූ හුදකලාව,කලාවක් කරගනිමන් මෙම අලංකාර උද්‍යානය සහ නිවස හදපු බව තමයි සඳහන් වෙන්නෙ.
ඇත්තටම ලස්සන නිස්කලංක තැනක් .ලස්සන location ගොඩක් තියෙනවා.ඔයාලත් ගිහින් බලන්න...
Brief garden by Bavis Bawa💚
Photo credit goes to original photographer

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති - යාපහුව (ක්‍රි.ව. 1272 - 1300) වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව මැ...
01/06/2024

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති - යාපහුව (ක්‍රි.ව. 1272 - 1300)

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ මෙම රාජධානිය පිහිටා ඇත.අතීතයේ මෙම රාජධානිය විවිධ නම් වලින් හදුන්වා ඇත. එනම් යාපව්ව,සුබ පබ්බත,සුබ පව්ව,අයෝ පබ්බත සහ සුන්දරගිරි පබ්බත ආදී වශයෙනි. ක්‍රි.ව .1215 කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව පොළොන්නරු රාජධානිය බිද වැටිනි. ඉන් පසු මෙරට පාලකයන් තම පාලනය මධ්‍යස්ථාන නිරිත දිගට රැගෙන ගියහ.එහිදී අපට හමුවන ප්‍රධාන පාලන මධ්‍යස්ථානක් ලෙස යාපහුව පෙන්වා දිය හැකිය.මෙහි සිටි පාලකයන් ලෙස පළමු බුවනෙකබාහු සහ දෙවන බුවනෙකබාහු පෙන්වා දිය හැකිය. එහිදි මෙය රාජධානියක් වශයෙන් වැදගත් වන්නේ මෙහි බලකොටු ප්‍රාකාර ,දිය අගල්,දොරටු, උමං මාර්ග ආදියෙන් සමන්විත යාපහුව තැනිතලාවේ ස්භාවික කදු ගැටයක් මත පිහිටි ගිරි දුර්ගයක් වන හෙයිනි. මෙහි ඇති විශේෂත්වයක් නම් තුන් දිශාවෙන් ප්‍රපාත සහිත වීමයි.එමගින් බලකොටුවේ එක් දිශාවක් පමණක් ආරක්ෂා කළ යුතුවේ.මෙම බලකොටුව බෙහෙවින් සීගිරියට සමාන වේ.මෙහි ඇති සංස්කෘතික ස්මර්ක අතර ලෙන් විහාර,චිත්‍ර ,පිළිම ගෙවල්,දළදා මාළිගාව ,රාජමාළිගව,පැරණි ස්ථුප ආදිය වේ.එහි ඇති ද්වාරමණ්ඩපය සුවිශේෂී නිර්මාණයකි. ඉහත සදහන් කෙරූ රජ වරුන්ට පෙර මෙම රාජධානිය ගැන ඉතිහාසය කරුණු බොහොමයක සදහන් වේ. එහිදී මෙම බිම ආශ්‍රිතව ප්‍රාග් ඓතිහාසික ජනාවාස ව්‍යාප්තව තිබූ බවට සාධක හමුවේ.තවද දේවානම්පියතිස්ස රාජ්‍ය අවධිය තෙක් මෙහි ඉතිහාසය දිව යන බව පිලිගන්නා විශ්වාසයයි..ඊට අමතරව යාපහුව විස්තර නම් කෘතියට අනුව යාපනයේ සිට පැමිණි යාපා බණ්ඩාර මෙය තම පාලන මධ්‍යස්ථානය කරගෙන ඇත. යාපහුව යන නම ලැබි ඇති බව සලකන්නේ එම හේතුව නිසාය, මහාවංසයේ 90 පරිච්ඡේදයේ 31 ගාථාවට අනුව දඹදෙණි යුගයේ දී මෙම නගරය ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර තිබේ. ලංකා ඉතිහාසයේ දළදාව පිටතට ගෙනගිය පළමු හා අවසාන අවස්ථාව යාපහුව රාජධානිය සමයේන් අසන්නට ලැබේ. එහිදී පාණ්ඩ්‍ය හමුදාවක් යාපහුව ආක්‍රමණය කර පාත්‍රා ධාතූව හා දන්ත ධාතූන් වාහන්සේ පාණ්ඩ්‍ය දේශයට රැගෙන ගිය බව කියවේ.බෝසත් විජයබාහුගේ පුත් තුන්වන පරාක්‍රමබාහු පාණ්ඩ්‍ය දේශයට ගොස් ධාතූන් ලංකාවට ගෙනවිත් පොළොන්නරුවේ බලයට පැමින ඇත. ඔහුව බලයෙන් නෙරපා දෙවන බුවනෙකබාහු යාපහුවට පැමිණ 1300දී මෙම රාජධානිය කුරුණෑගලට රැගෙන ගොස් ඇත.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

Bujji in Chennai and it is ready to travel over whole India 😍Darling 🥰
01/06/2024

Bujji in Chennai and it is ready to travel over whole India 😍
Darling 🥰

වොෂිංටන් කඳූ ශිඛරය මීටර් 1,917 ක් උස වොෂිංටන් කඳූ ශිඛරය එක්සත් ජනපදයේ ඊශාන දිග මායිමේ ඇති උසම කඳූ ශිඛරයයි. සුදෝ සුදු හිම...
01/06/2024

වොෂිංටන් කඳූ ශිඛරය

මීටර් 1,917 ක් උස වොෂිංටන් කඳූ ශිඛරය එක්සත් ජනපදයේ ඊශාන දිග මායිමේ ඇති උසම කඳූ ශිඛරයයි. සුදෝ සුදු හිම පලසකින් වැසී ගත් එය අද වඩාත් ප්‍රචලිතව ඇත්තේ ලෝකයේ වඩාත් දරුණුතම කාලගුණය සහිත බිම් කඩ ලෙසටයි.
වොෂිංටන් කඳූ ශිඛරය සෞම්‍ය දේශගුණික කලාපයක පිහිටා ඇති නමුත් කටුක ආක්ටික් දේශගුණය විසින් ආක්‍රමණය කර , අඩපණ කර දැමූ බිම් පෙදෙසකි. අධික සීතල , අවුරුද්ද පුරා දැඩිහිම පතනය, ඝන මීදුම ,අධික සුළං වොෂිංටන් කඳූ ශිඛරයේ කැපී පෙනෙන කාලගුණික ලක්ෂණ වෙයි. ලොව අනෙකුත් කදු සමග සැසදීමේදී එතරම් උසකින් හෙබි කදු මුදුණක් නොවුනත් එවරස්ට් කදු මුදුන සහ දක්ෂිණ ධ්‍රැවයටත් වඩා දරුණු කාලගුණ තත්වයක් පැවතීම මෙම කඳූ ශිඛරයේ ඇති විශේෂත්වයයි.
වොෂිංටන් කඳූ ශිඛරයෙන් මෙතෙක් වාර්තා වූ අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක (−46.0) කි. එය දෙවැනි වන්නේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති කටුක ශීතලට පමණි.
මෙම කඳූ ශිඛරය හරහා වසර මුළුල්ලේම ප්‍රබල සුළං ධාරා හමාගෙන යයි. එයට බලපා ඇති වේගවත්ම සුළං ධාරාවේ වේගය පැයට කි.මී. 372 කි. එය එදා මෙදා තුර කුණාටු සහ චණ්ඩ මාරුත නොවන අවස්ථාවක පෘථිවියෙන් වාර්තා වූ වේගවත්ම සුළං ප්‍රවාහයයි. වොෂිංටන් කඳූ ශිඛරයේ ඇති අධික සීතලත් එය හරහා හමා යන වේගවත් සුළං ධාරත් නිසා එහි ඇති වෙන්නේ ඉතා අඩු වින්ඩ් චිල් (Wind Chill) අගයකි. එයයි මෙම කඳූ ශිඛරය ලොව දරුණුතම කාලගුණය සහිත බිම් කඩ බවට පත් කිරීමට උත්තේජනයයක් සපයා ඇත්තේ. අද වන විටත් මිනිසුන් විසින් උපකරණ මාර්ගයෙන් මනින ලද වේගවත්ම සුළං වේගයට හිමිකම් කියන්නේ වොෂිංටන් කදු ශිඛරයේ ඇති කාලගුණ නිරීක්ෂණාගාරයේ පරේෂකයින් විසින් මනින ලද පැයට කිලෝමීටර් 372 ක අගයයි. වොෂිංටන් කදු ශිඛරය මුදුනේ ඉදිකර ඇති කාලගුණ නිරීක්ෂණාගාරයේ බොහෝ ගොඩනැගිලි සුළගට ගසා ගෙන යාම වැළක්වීම සදහා ඒවා දම්වැල් වලින් පොළොවට සවි කර ඇත. මෙම නිරීක්ෂණාගාරය ඉදිකර තිබෙන්නේ 1932 වර්ෂයේය. මෙම කදු ශිඛරයට ඉතා ඉහළ හිම පතනයක්ද ලැබේ. එය වසරක සාමාන්‍ය අඟල් 280 ක් පමණ වෙයි.1969 වර්ෂයේ පෙබරවාරි මාසයේ ,පැය 24 ක කාලයක් තුළ වාර්තාගත ලෙස හිම අඟල් 49.3 ක ප්‍රමාණයක් ඇද වැටී තිබේ.
මෙම අස්ථාවර කාලගුණික තත්වය නිසා වොෂිංටන් කදු ශිඛරය ලොව නරකම කාලගුණ නිවහන (Home of the World's Worst Weather) ලෙසද හැදින්වෙයි.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

Visit sri lanka 🥰🇱🇰🇱🇰📸 credit goes to respicieve first owners
01/06/2024

Visit sri lanka 🥰🇱🇰🇱🇰
📸 credit goes to respicieve first owners

Bill Gate's Mysterious $145M Home in Washington Called "Xanadu 2.0" has some stunningly enthusiastic features . Fitting ...
31/05/2024

Bill Gate's Mysterious $145M Home in Washington Called "Xanadu 2.0" has some stunningly enthusiastic features . Fitting for a software genius like Bill, the advanced tech used in this home is excitingly impressive. Extensively Spanning 66,000 sq. ft. in Medina, Washington, it took a whopping 7 years to build Xanadu, which also serves as his primary residence. Guests can change the artwork on the walls at the touch of the interior wall. The walls are just like a touchscreen. The estate features a 60-foot pool with an underwater music system and an artificial stream stocked with fish. Bill Gates' favorite 40-year-old maple tree is electronically monitored and watered 24 hours a day. Additionally, the estate includes a trampoline room with a 20-foot ceiling. The mansion is an "earth-sheltered" house, utilizing its natural surroundings to regulate temperature efficiently and reduce heat loss. The word "Xanadu" means opulent/luxurious place, and Bill has indeed created his personal paradise here.

Book Now: https://bloonsoo.com/hotels/63ba887c4cc3f9661fdcfa8dContact Us: +94 71 256 8568 Only Whatsapp More Info: info@...
31/05/2024

Book Now: https://bloonsoo.com/hotels/63ba887c4cc3f9661fdcfa8d
Contact Us: +94 71 256 8568 Only Whatsapp
More Info: [email protected]
(Paypal, PayHere & Cryptocurrency services open for transactions)

Ekanayaka Guest House is located in Kirinda, within 3.1 km of Kirinda Temple and 8.7 km of Tissamaharama Raja Maha Vihara. The property is situated 10 km from Tissa Wewa, 27 km from Situlpawwa and 28 km from Bundala Bird Sanctuary. Local points of interest like Andaragasyaya and Gangawelana are reachable within 4 km and 5.9 km, respectively. At the guest house, the rooms include a balcony. Rooms have a private bathroom with a shower and slippers. Ranminitenna Tele Cinema Village is 16 km from Ekanayaka Guest House, while Kataragama Temple is 27 km from the property.🌴🏨🚶
ඒකනායක ගෙස්ට් හවුස් කිරින්ද විහාරස්ථානයේ සිට කි.මී. 3.1 ක් සහ තිස්සමහාරාම රජ මහා විහාරයට කිලෝමීටර් 8.7 ක් ඇතුළත කිරින්ද ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය තිසා වැව සිට කිලෝමීටර් 10 ක්, සිතුල්පව්ව සිට කිලෝමීටර් 27 ක් සහ බුන්දල කුරුළු අභයභූමියට කිලෝමීටර් 28 ක් දුරින් පිහිටා ඇත. අන්දරගස්යාය සහ ගංගාවෙලන වැනි දේශීය සිත්ගන්නා ස්ථාන පිළිවෙලින් කිලෝමීටර් 4 ක් සහ කිලෝමීටර් 5.9 ක් ඇතුළත ළඟා විය හැකිය. අමුත්තන්ගේ නිවසේ, කාමරවලට බැල්කනියක් ඇතුළත් වේ. රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ඒකනායක ගෙස්ට් හවුස් සිට කිලෝමීටර් 16 ක් දුරින් වන අතර කතරගම පන්සල සිට කිලෝමීටර් 27 කි.🌴🏨🚶

ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රියම දිය ඇල්ල දුන්හිද ඇල්ලදුන්හින්ද දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දරම දිය ඇල්ලකි. සිංහලෙහි “දුන්” යන්න...
31/05/2024

ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රියම දිය ඇල්ල දුන්හිද ඇල්ල

දුන්හින්ද දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දරම දිය ඇල්ලකි. සිංහලෙහි “දුන්” යන්නෙහි තේරුම දුම වන අතර මෙම දිය ඇල්ල විසින් නිර්මාණය කරන ලද මීදුම දුමාරයක් මෙනි. දුන්හින්ද දිය ඇල්ල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ වන අතර එය බදුල්ල නගරයට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටා ඇත. දුන්හිඳ ඇල්ල මීටර් 64 ක උසකින් යුක්ත වේ. දුන්හින්ද දිය ඇල්ලට ළඟා වීමට වනාන්තරය හරහා කිලෝමීටර 1ක් පමණ දුරක් ගමන් කළ යුතුය. “කූඩා දුන්හින්ද දිය ඇල්ල” ද එම අඩිපාරේ යන විට දුර සිට දැකගත හැක. පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටර 1.5 ක් පමණ ඇවිද යා යුතුය. කුරුල්ලන්, සමනලුන්, වඳුරන්, මුවන් යනාදිය දැක බලා ගැනීමට හැකි වන අතර එය අපූරු අත්දැකීමකි. ඒවා බැලීමට හොඳම කාලය ජුනි සහ ජූලි වේ, නමුත් ඔබට ඕනෑම වේලාවක සංචාරය කිරීමට සාදරයෙන් පිළිගනිමු. නොවැම්බර් සිට මාර්තු දක්වා මාසවලදී එය වඩාත් සිත් ඇදගන්නා සුළු වේ. මෙම ප්‍රදේශයේ වරෙක ආදිවාසීන් - වෙද ගෝත්‍රිකයන් වාසය කළහ. රාජසිංහ රජුගේ පාලන සමයේදී යෝධ පර්ණාංගයක් කඳු දෙකක් අතර වැටීම මුදුනේ සිරවී තිබේ. මෙය වේල්ලක් ලෙස ක්‍රියා කළ අතර එහි ප්‍රතිඵලය වූයේ බදුල්ල නගරය ජලයෙන් යටවීමයි. තත්වයේ බරපතලකම දුටු රජතුමා සොරොව්ව ඉවත් කිරීමේ කාර්යය භාර දුන්නේ ‘රන්හවඩිදරයා’ නම් පුද්ගලයාටය. මාස තුනක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු ජලය පිරිසිදු කිරීමට ඔහු සමත් වූ අතර නගරය නැවත ඉස්මතු විය. පර්ණාංගය අතුගා දැමූ නමුත් දැන් පුස්සෙල්ලාව නමින් හැඳින්වෙන ස්ථානයක නැවත සිරවී ඇත. ශ්‍රී ලංකාවේ මෙම වැසි සමයේදී එය විශාල ජල ප්‍රමාණයක් රැගෙන යන බැවින්. දිය ඇල්ල උමා ඔය, හල් ඔය සහ බන්ඩාරවෙල සහ වෙලිමඩ ප්‍රදේශවලින් පැමිණි කුඩා ගංගාවලින් පොහොසත් වේ. දිය ඇල්ලට යන අතරමගදී කුඩා දුන්හින්ද නම් කුඩා දිය ඇල්ලක් ඔබට දැක ගත හැකිය. මේ අනුව, දිය ඇල්ලට යන මාර්ග දෙපස වෙළෙන්දන් විසින් දේශීය ඖෂධීය පානයක් පානය කිරීමෙන් ඔබට රස හා නැවුම්බව ලබා ගත හැකිය. මෙම ගමන අවසානයේදී ඔබට නරඹන්නන් සඳහා ඉදිකරන ලද ආරක්ෂිත වේදිකාවක් හමු වී දිය ඇල්ල භුක්ති විඳිය හැකිය. ඔබට දැඩි විශ්වාසයක් තිබේ නම්, ඔබට දිය ඇල්ල පාමුලට පැමිණ ගඟ තරණය කළ හැකිය. වැටීම භුක්ති විඳින අතරතුර, වැටීමට ආසන්නව හෝ ස්නානය නොකරන ලෙස මතක් කිරීම වඩා හොඳය, එය ගැඹුරු වන අතර දිය ඇල්ලේ පතුල අසල ලිස්සන ගල් හා ගල් වලින් පිරී ඇත. එබැවින් රන්දෙනිගල, වික්ටෝරියා සහ රන්ටැම්බේ දුන්හින්ද දිය ඇල්ලට පහළින් පිහිටි ප්‍රධාන ජල නිම්න තුන ලෙස හඳුනාගෙන ඇත.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

නිධන් සැගවුනු වංගෙඩිගල කන්දකදු නගින්නෙකුනම් නැත්තම් traveling ගැන උනන්දු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වංගෙඩිගල ගැන අහලා ...
31/05/2024

නිධන් සැගවුනු වංගෙඩිගල කන්ද

කදු නගින්නෙකුනම් නැත්තම් traveling ගැන උනන්දු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වංගෙඩිගල ගැන අහලා තියෙන්න ඕනේ. සබරගමුව දිස්ත්‍රික්කයේ කලුපහන්ගල හන්දියෙ ඉදන් කොලඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ මෙම කන්ද දැකගන්න පුලුවන්. මේ ආසන්නයේ තවත් කදු පන්තියක් වන ගොන්මොල්ලි කන්ද ද දැකගන්න පුලුවන්. වංගෙඩිගල කන්ද මේ කදු අතරින් පහසුවෙන් හොයාගන්න පුලුවන්. මොකද වංගෙඩියක් අනික් පැත්තට නැව්වම පෙනෙන විදිහට තමයි මේ කන්ද පිහිටලා තියෙන්නෙ. අපූරු පැරණි විශ්වාසයකට අනුව මේ කන්ද තුළ නිධානයක් සැගවී තියෙනවා. යම් අකුර 3ක් නියමිත මාත්‍රාවට තාලයට කියන්න පුලුවන් පුද්ගලයකුට මේ නිධන් දොරටුව විවෘත කරන්න පුළුවන්ලු. අකුර 2ක් නිවැරැදිව උච්චාරණය කරන්න පුලුවන් පුද්ගලයන් සිටින බවට විශ්වාස කරනවා. ඇත්තටම මේ කන්ද නගින්න පැය 3ක් වගේ කාලයක් ගත වෙනවා. සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ කන්ද නගින්න අනිවාර්යයෙන්ම එන පිරිසක්. මේ වංගෙඩිගල නගිනකොට අපට ඇස ගැටෙන ප්‍රථම සුන්දර දර්ශනය තමයි බඹරකන්ද ඇල්ල. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි දර්ශනයක්. තවත් හොදට විමසිල්ලෙන් බැලුවම ලංකා ඇල්ල දැකගන්න පුලුවන්. ඒ වගේම මීදුම නැති වෙලාවකම් නිරිතදිග පැත්තෙන් වෙරළබඩතැන්න සහ කදුකර තැන්න වෙන්වෙන මායිම හොදට දැකගන්න පුලුවන්. ඒ වගේම හොදට ලස්සන දර්ශනය රාශියක් බලාගන්න පුලුවන්. උඩවාරිය ප්‍රදේශය,යක්ෂයාගේ පඩිපෙළ,බලතොඩුව දැකගන්න පුලුවන්.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

ජර්මනියේ සස්පෙන්ෂන් මොනොරේල් ජර්මනියේ Wuppertal නගරයේ දුවන සස්පෙන්ෂන් මොනොරේල් (suspension monorail) දුවන්න පටන් අරන් ති...
31/05/2024

ජර්මනියේ සස්පෙන්ෂන් මොනොරේල්

ජර්මනියේ Wuppertal නගරයේ දුවන සස්පෙන්ෂන් මොනොරේල් (suspension monorail) දුවන්න පටන් අරන් තියෙන්නේ 1901 අවුරුද්දේ. තාම දුවනවා.
2009 , 2013 වර්ෂයේ සිදුකල වැඩිදියුණු කිරීම් වලින් පස්සේ Wuppertal නගරයේ තියෙන මේ සස්පෙන්ෂන් මොනොරේල් පද්ධතිය දිනකට මගීන් 82,000 ක් පමණද වාර්ෂිකව මගීන් මිළියන 29 ක් පමණද ප්‍රවාහනය කරනවා.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපේ PAGE එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

අවාරේට සැරසෙන.....සිරිපා අඩවිය......☸🙏☸🙏☸🙏☸
30/05/2024

අවාරේට සැරසෙන.....
සිරිපා අඩවිය......
☸🙏☸🙏☸🙏☸








හොදට බලන්න😱🤩Horton Plains, Sri Lanka 🇱🇰📸 Chamoda Alexdra
30/05/2024

හොදට බලන්න😱🤩
Horton Plains, Sri Lanka 🇱🇰
📸 Chamoda Alexdra









Book Now: https://bloonsoo.com/hotels/63b7f9404cc3f9661fdcf38cContact Us: +94 712 568 568 | +94 718 568 568More Info: in...
30/05/2024

Book Now: https://bloonsoo.com/hotels/63b7f9404cc3f9661fdcf38c
Contact Us: +94 712 568 568 | +94 718 568 568
More Info: [email protected]
(Paypal, PayHere & Cryptocurrency services open for transactions)

This property is 2 minutes walk from the beach. Located in Unawatuna, within a few steps of Dalawella Beach and a 5-minute walk of Mihiripenna Beach, Sea Cloud Hotel has accommodations with a terrace as well as free private parking for guests who drive. Featuring an outdoor swimming pool, the 3-star hotel has air-conditioned rooms with free WiFi, each with a private bathroom. The property provides a 24-hour front desk and room service for guests.
At the hotel, each room includes a closet. At Sea Cloud Hotel each room has bed linen and towels. A continental breakfast is available daily at the accommodation. The area is popular for cycling, and bike rental is available at Sea Cloud Hotel. Unawatuna Beach is a 15-minute walk from the hotel, while Japanese Peace Pagoda is 5.5 km away.🌴🏨🚶
Sea Cloud Dalawalle මුහුදු වෙරළේ සිට මිනිත්තු 2ක දුරකින් ඇත. උණවටුන ප‍්‍රදේශයේ, දලවැල්ල වෙරළට ඉතා ආසන්නයෙන් සහ මිහිරිපැන්න වෙරළේ සිට මිනිත්තු 5ක් දුරක් ඇතුළත ඇති Sea Cloud Dalawalle ටෙරස් සහිත නවාතැන් මෙන්ම නොමිලේ පුද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. එළිමහන් පිහිනුම් තටාකයකින් සමන්විත, තරු 3 හෝටලයේ නොමිලේ WiFi සහිත වායුසමනය කළ කාමර, සහ පෞද්ගලික නාන කාමරයක් ඇත. Sea Cloud Dalawalle අමුත්තන් සඳහා පැය 24ක ඉදිරිපස මේසයක් සහ කාමර සේවාවක් සපයයි. උදෑසන ආහාරය දිනපතා නවාතැනේ ඇත. මෙම ප‍්‍රදේශය බයිසිකල් පැදීම සඳහා ජනප‍්‍රිය වන අතර Sea Cloud Dalawalle හෝටලයෙන් බයිසිකල් කුලියට ගත හැකිය. උණවටුන බීච් එක Sea Cloud Dalawalle හෝටලයේ සිට මිනිත්තු 15ක දුරකින් ඇති අතර ජපන් සාම චෛත්‍යය කිලෝමීටර 5.5ක් දුරින් පිහිටා ඇත.🌴🏨🚶

Ohiya - Hortain PlainsLook deep into nature, and then you will understand everything better.🍃📸 DilShan Abeysinghe
30/05/2024

Ohiya - Hortain Plains
Look deep into nature,
and then you will understand everything better.🍃
📸 DilShan Abeysinghe

Address

Bloonsoo. Com

Alerts

Be the first to know and let us send you an email when BloonSoo.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BloonSoo.com:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share