Taxi - Sri Lanka

  • Home
  • Taxi - Sri Lanka

Taxi - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxi - Sri Lanka, Travel Company, .

16/09/2022
https://www.youtube.com/watch?v=PcYtsvXrzDg      Sirasa TV The Voice Sri Lanka
05/07/2022

https://www.youtube.com/watch?v=PcYtsvXrzDg



Sirasa TV The Voice Sri Lanka

The Voice Teens Sri LankaThe Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELE...

30/06/2022

Ceylon in 1948

ගංගාරාම සීමා මාලකයකොළඹ ගංගාරාම විහාරස්ථානයට අයත් මෙම සීමා මාලකය වර්ෂ 1979 දී සාදා නිම කරනු ලබූ අතර මෙහි නිර්මාණාත්මක අදහ...
23/06/2022

ගංගාරාම සීමා මාලකය

කොළඹ ගංගාරාම විහාරස්ථානයට අයත් මෙම සීමා මාලකය වර්ෂ 1979 දී සාදා නිම කරනු ලබූ අතර මෙහි නිර්මාණාත්මක අදහස ප්‍රවීන ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාගෙනි.

මෙය උදකුක්ඛේප හෙවත් ජලය මැද ඉදි කරන ලද සීමා මාලකයකි.

The Gangarama Seema Malakaya

This seema malakaya is belongs to Gangarama Temple and it was made in 1979. Geoffrey Bawa is the architecture of this seema malakaya.

Colombo National Museum Visit Sri Lanka 🇱🇰                  Colombo City Centre
04/06/2022

Colombo National Museum

Visit Sri Lanka 🇱🇰



Colombo City Centre

Matara Highway Bus Stand
31/05/2022

Matara Highway Bus Stand

Matara Paravi Duwa Templeපරෙවි දූව, මාතර
31/05/2022

Matara Paravi Duwa Temple
පරෙවි දූව, මාතර

31/05/2022

24/05/2022
Jaffna Railway Station
24/05/2022

Jaffna Railway Station

Jaffna_යාපනය
24/05/2022

Jaffna_යාපනය

මැදවච්චිය_Medawachchiya
16/05/2022

මැදවච්චිය_Medawachchiya

12/05/2022
බුදුරුවගල
30/04/2022

බුදුරුවගල

https://www.themorning.lk/1-m-tourist-target-unlikely-to-be-achieved/
14/04/2022

https://www.themorning.lk/1-m-tourist-target-unlikely-to-be-achieved/

The target of 1.1 million tourist arrivals set for 2022 is unlikely to be achieved if the current economic situation continues, says Ministry of Tourism and Aviation Services Secretary S. Hettiarachchi. Speaking to The Sunday Morning Business, Hettiarachchi stated that tourist arrivals had started t...

 #ස්පර්ෂ  - the travel of musicThe first ever music program in Sri Lanka with travel.Location - Moragahakanda Dam, Sri L...
12/04/2022

#ස්පර්ෂ
- the travel of music

The first ever music program in Sri Lanka with travel.

Location - Moragahakanda Dam, Sri Lanka



https://youtu.be/gD7TSrxI_vE

Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )

කොළඹ ජාතික කෞතුකාගාරයකොළඹ ජාතික කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටවනු ලද්දේ 1877...
12/04/2022

කොළඹ ජාතික කෞතුකාගාරය

කොළඹ ජාතික කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටවනු ලද්දේ 1877 ජනවාරි 01 දිනය. එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි එහි ආදි කර්තෘ විය.

වර්ෂ 1872 දී ග්‍රෙගරි ආණ්ඩුකාර පදවියට පත් කිරීමත් සමගම ප්‍රසිද්ධ කෞතුකාගාරයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් අවධානය යොමුකරලීමට ඉදිරිපත් වුයේ රාජකීය ආසියාතික සංගමය (ලංකා ශාඛාව) යි. ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නව ගොඩනැගිල්ල සඳහා සැළසුම සකස් කළේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාඥයා වූ ජේ. ජි. ස්මිදර්ය. මෙහි ඉදිකිරීම 1876 දී නිම වූ අතර ඊළඟ අවුරුද්දේ දී කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි. දේශීය සංස්කෘතික හා ස්වභාවික උරුමයේ අභිවර්ධනය පිළිබිඹු වන පරිදි කෞතුකාගාර කටයුතු ක්‍රියාවට නැංවීමට කෞතුකාගාර බලධාරීහු සමත් වූහ.

ආචාර්ය පි. ඊ. පී. දැරණියගල යුගයේදී මෙම ආයතනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවක තත්ත්වයට පත්විය. යාපනය, මහනුවර සහ රත්නපුර යන නගරවල කෞතුකාගාර පිහිටුවීමත් සමඟ 1942 අංක 31 දරණ ආඥා පනතින් මෙම ආයතනය වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්විය. දැනට ව්‍යාප්තව ඇති ශාඛා කෞතුකාගාර සංඛ්‍යාව දහයකි.

කෞතුකාගාරයේ බිම් මහළ ඓතිහාසික යුගවල අනුක්‍රමයටත් උඩු මහළ විෂය පදනම අනුවත් සංවිධානය කර ඇත.

Colombo National Museum

The Colombo Museum as it was called at the beginning was established on 1st January 1877. It founder was Sir William Henry Gregory, the British Governor of Ceylon (Sri Lanka) at the time.

The Royal Asiatic Society (CB) was instrumental in bringing to the notice of Gregory on his appointment as Governor in 1872 the need for a public museum with much difficulty the approval of the legislative council was obtained within a year. The Architect of the Public Works Department, J.G. Smither was able to prepare the plans for new structure on Italian architectural style. The construction was completed in 1876 and the Museum commenced it functions in the following year.

The Authorities of the museum took various steps to display the cultural and natural heritage of the country for this purpose.

With the development of the museum to international level, it earned the status of a national museum during the period of Dr. P. E. P. Deraniyagala. He was able to open up branch museums in Jaffna, Kandy and Ratnapura and a full - fledged Department of National Museums was established in 1942 under the act No. 31. The extension of the number of branch museums has now increased to nine and in addition a school science programme and a mobile museum service are also in operation.

This process has further been improved by the arrangement of the galleries of the ground floor in a historical sequence and those of the upper galleries on a thematic basis.


10/04/2022
10/04/2022
උතුරු දුම්රිය මගෙහි අවසන් නැවතුමකන්කසන්තුරේ දුම්රිය ස්ථානය      #කන්කසන්තුරෙයි 📷 බණ්ඩාර - Bandara
10/04/2022

උතුරු දුම්රිය මගෙහි අවසන් නැවතුම
කන්කසන්තුරේ දුම්රිය ස්ථානය


#කන්කසන්තුරෙයි

📷 බණ්ඩාර - Bandara

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬  #𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚  #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨  #𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞   #𝐤𝐝𝐡  #𝐝𝐨𝐥𝐩𝐡𝐢𝐧 #𝟓𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬  #𝟔𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬  #𝟗𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬  #𝟏𝟑𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬
10/04/2022

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬


#𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 #𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞
#𝐤𝐝𝐡 #𝐝𝐨𝐥𝐩𝐡𝐢𝐧
#𝟓𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬 #𝟔𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬 #𝟗𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬 #𝟏𝟑𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬  #𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚  #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨  #𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞   #𝟓𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬
10/04/2022

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬


#𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 #𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞
#𝟓𝐩𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫𝐬

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬  #𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚  #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨  #𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞
10/04/2022

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬


#𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 #𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬  #𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 #𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞
10/04/2022

𝐁 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬


#𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚
#𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞

දිගන ශ්‍රී රාජවාළුකාරාමයමහනුවර සිට මහියංගනය පාරේ 14km දුරින් හමුවන දිගන නගරයෙහි වැඩවසන රජවැලි පිළිම වහන්සේ
08/04/2022

දිගන ශ්‍රී රාජවාළුකාරාමය

මහනුවර සිට මහියංගනය පාරේ 14km දුරින් හමුවන දිගන නගරයෙහි වැඩවසන රජවැලි පිළිම වහන්සේ


08/04/2022


07/04/2022

Mini van for hire with driver5 passengers
07/04/2022

Mini van for hire with driver
5 passengers

ථූපාරාමය චෛත්‍යයශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ‍චෙෙත්‍ය වන්දනාව හඳුන්වා ‍දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනි. මහින්ද හිමියන් කරන ල...
11/08/2020

ථූපාරාමය චෛත්‍යය

ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ‍චෙෙත්‍ය වන්දනාව හඳුන්වා ‍දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනි. මහින්ද හිමියන් කරන ලද ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි ක‍ළේය. බුදුන් වහන්සේගේ අකු ධාතුව ‍මෙහි නිදන් කර ති‍බේ. බුද්ධාගම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකා‍වේ ඉදි කරන ලද පළමු චෙෙත්‍ය ථුපාරාමය යයි සළකනු ලැ‍බේ. ශ්‍රී ලංකා‍වේ වංශ කථාවල සඳහන් වන මුල්ම ‍චෙෙත්‍යද ‍මෙය යැයි සළකනු ලැ‍බේ. ස්ථූප සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇති ‍මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය.

පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා
රාමාභිධානං පණමාමි භත්‍යා

ඡායාරූපය - www.picture.lk

සොණ්ණමාලී මහා චේතියං
04/08/2020

සොණ්ණමාලී මහා චේතියං

මිරිසවැටිය ⁣චේතිය . . .
21/07/2020

මිරිසවැටිය ⁣චේතිය . . .

ජය සිරි මහ බෝ සමිඳුන් 🙏
16/07/2020

ජය සිරි මහ බෝ සමිඳුන් 🙏

Address


Telephone

+94719093950

Website

Alerts

Be the first to know and let us send you an email when Taxi - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share