Visit Ceylon

Visit Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Visit Ceylon, Travel Company, .

13/07/2023
08/03/2023

  Ceylon
06/02/2023

Ceylon

ෂෙයා(ර්) කරලා ඔයාගේ යාළුවොත් දැනුවත් කරන්න)අද කියන්න යන්නේ වර්ථමානයේ ගොඩාක් වැදගත් වෙන දෙයක් මේක ඔයාට ගොඩාක් වටීවි. දැනට...
20/11/2020

ෂෙයා(ර්) කරලා ඔයාගේ යාළුවොත් දැනුවත් කරන්න)
අද කියන්න යන්නේ වර්ථමානයේ ගොඩාක් වැදගත් වෙන දෙයක් මේක ඔයාට ගොඩාක් වටීවි. දැනට ශ්‍රී ලංකාව තුලත් භයානක විදියට පැතිරයන කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා රජයත් ගොඩාක් තීරණ අරගෙන තියනවා. ඉන් එක් තීරණයක් තමයි වෙලඳසැල් වලට පැමිණෙන අයගේ තොරතුරු සටහන් කරගැනීම. ඉතින් මේ වැඩේ ටිකක් වෙලාව යන සහ අවධානම් සහිත ක්‍රියාවක් ඒ වගේමයි අපේ පෞද්ගලික තොරතුරු වෙන කෙනෙක්ට යන්න තියන ප්‍රතිශතය වැඩි. ඒක නිසාම රජයෙන් අලුත් සේවාවක් අදුන්වලා දීලා තියෙනවා. එක ගැනයි අද කියන්න යන්නේ.
https://staysafe.gov.lk/ මෙන්න මේ ලින්ක් එකෙන් ගියාම ඔයාට වෙබ් සයිට් එක්ක ලැබෙනවා ඒකේ ඔයා මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕන. ඔයාට තියෙන්නේ පොඩි නොමල් ෆොන් එක්ක නම් ඔයාට මැසේජ් එක්ක යවලා රෙජිස්ටර් වෙන්න පුලුවන් ඔයාට තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක් නම් මම පහලින් QR CODE එක්ක දානවා ඒක ඔයාගේ හෙළකුරු කියන ඇප් එකෙන් ස්කෑන් කලාම ඔයාට රෙජිස්ටර් වෙන්න සයිට් එක්ට යන්න පුලුවන්ග ඒ වගේමයි ඔයාට මේ සයිටි එකේ රෙජිස්ටර් වෙනවා වගේම ඔයාට කඩයක් හෝ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවානම් ඔයා වෙනම රෙජිස්ටර් වෙන්න ඕන එතකොට ඔයාටම ඔයාගේ ව්‍යාපාරික ස්ථානයටම වෙන්වුන QR CODE එක්ක ඊමේල් එකකින් එනවා. ඔයා ඒක ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ අලවල තියන්න පාරිභොගිකයෙක් ආවම එයාට පුලුවන් මම පහළින් කියලා තියෙන් විදියට හෙළකුරු ඇප් එකෙන් ඒ QR CODE එක් ස්කෑන් කරලා එන්න එතකොට වෙනම පොත් වල විස්තර ලියන්න ඕන නෑ. ඒ වගේමයි පාරිභෝගිකයන් නැවත පිටත් වෙනකොටත් අර මුලින් විදියටම QR CODE එක් ස්කෑන් කලාම එයා ෂොප් එකෙන් පිටත් වුනා කියලා රේකෝඩ් වෙනවා. මේ ඇප් එක් සම්බන්ධයෙන් ජනයි ප්‍රියයි කරපු වීඩියෝ එකක ලින්ක් එක්ක මම ඇඩ් කරනවා ඔයාට වැඩි විස්තර ඒක බැලුවම දැනගන්න පුලුවන්. අපි ආරක්ෂා වෙමු.
ජනයි ප්‍රියයි වීඩියෝ එක - https://www.youtube.com/watch?v=lDq6o4pAsZM&t=10s

Enjoy Surf In Hiriketiya, Dickwella Sri lanka. Come Sri lanka Visit and Enjoy Your Full Vacation Here Wonder of Asia.
08/01/2020

Enjoy Surf In Hiriketiya, Dickwella Sri lanka. Come Sri lanka Visit and Enjoy Your Full Vacation Here Wonder of Asia.

Address


Telephone

+94716610250

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Ceylon:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share