Senod Travels

  • Home
  • Senod Travels

Senod Travels travel

24/07/2024
10/07/2023
25/02/2023
කැලෑබොක්ක 🌳🌻🌤️🌬️😍🐝🥀ප්‍රවේශ පත රු.100 | කෑම්පින් නම් රු.3500 🙈🌸❤️මහනුවර➡️ වත්තේගම➡️ පන්විල➡️මඩොල්කැලේ හරහා කැලැබොක්කට පැම...
09/04/2021

කැලෑබොක්ක 🌳🌻🌤️🌬️😍🐝🥀
ප්‍රවේශ පත රු.100 | කෑම්පින් නම් රු.3500 🙈🌸❤️

මහනුවර➡️ වත්තේගම➡️ පන්විල➡️මඩොල්කැලේ හරහා කැලැබොක්කට පැමිණිය හැක.

කැලැබොක්ක මාතලේ දිස්ත්‍රික්කයේ පන්විල කබරගල ප්‍රදේශයේ පිහිටි සුන්දරම ස්ථානයකි. පන්විල සිට මාතලේට යන මාර්ගයේ ඇති මෙම ස්ථානය ප්‍රධාන මාර්ගයේ සිට 6km පමන දුරකින් පිහිටා ඇත. 6km පමණ තිබුණද ඉහලට යාමට අතුරු මාර්ගද සහිත සුන්දර මාර්ගයකි. කඳු මුදුනේ ඉහල ස්ථානයට 360° පුළුල් දර්ශනයක් දැකිය හැක. මුහුදුමට්ටමේ සිට 1175m ක උසකින් කැලෑබොක්ක පිහිටා ඇත.

මාතලේ දක්වා දිවෙන මෙම සුන්දර knuckles කදු ආශ්‍රිතව තේ වතු මැදින් ඇති මාර්ගයද ඉතා අලංකාරය. කැලැබොක්කට උදෑසන හිරු නැගෙන හා හිරු බැසයන දර්ශනය ඉතා අලංකාරව දැකගත හැක.

මෙම ස්ථානයට මාතලේ, සෙම්බුවත්ත, නකල්ස් කදු පන්තිය, බතලේගල, පිදුරුතලාගල, Riverston කදු පන්ති, මහනුවර හා රාත්‍රි කාලයට ශ්‍රී පාද අඩවියත් දැකගත හැකි වන බව පවසයි.. අපිට නම් මීදුම නිසා හරියට දැක්කගන්න පුලුවන් උනේ නෑ. මෙම ස්ථානයට පහලින් සෙම්බුවත්ත පිහිටා ඇති අතර මෙතන සිට දුර 3km පමණ වේ.

කැලෑබොක්ක බලන්න යන ඔබට හුලුගග ඇල්ල, ලෙබනන් ඇල්ල, තලිය වැටුන ඇල්ල, ජෝඩු ඇල්ල, සාරි ඇල්ල ද එක් දවසින් පහසුවෙන් නැරඹිය හැක.

කැලැබොක්ක නැරඹිමට නම් ප්‍රධාන මාර්ගය අසල ඇති ටිකට් කවුලුවෙන් රු 100ක ටිකට් පතක් ලබාගත යුතුය. Camping කරන අයට කලින් දැනුම්දී කෑම්පින් වලට අවසර ලබා ගතහැකි අතර ඒ සදහා රු.3500/- ක් පමණ වැයවේ.

ප්‍රධාන මාර්ගයේ සිට ඉහලට ඇති මාර්ගය
කුඩා මෝටර් රථ ගමන් කිරීමට අපහසු ගල් මතුවූ නවීකරනය නොකල මාර්ගයකි. 4x4 වාහනයකින් නම් ගමන් කිරීමට පහසුය. යතුරු පැදි මගින් ඉහලම ස්ථානයටම පහසුවෙන් ගමන් කල හැකිය.

මෙම ස්ථාන ඔබටද නැරඹීමට යා හැකි අතර ඒවා ආරක්ෂා කිරිමද ඔබගේ යුතුකමකි.

Photo credit goes to original photographers 📷🙏

ඔන්න ලංකාවේ ලොකුම Street Food Festival එක මේ සැරෙත් මීගමුව Avenra Garden Hotel එකේදී තියෙනවා. අප්‍රේල් 09 / 10 / 11 සවස ...
09/04/2021

ඔන්න ලංකාවේ ලොකුම Street Food Festival එක මේ සැරෙත් මීගමුව Avenra Garden Hotel එකේදී තියෙනවා.

අප්‍රේල් 09 / 10 / 11 සවස 6.00 ඉදලා. අැතුල්වීම නොමිලේ ලු... ගිහින් බලන්න.. 😉👌

😍😍😍😍😍❤❤💛💕🌟  kandalama hotel ...😘😘
09/04/2021

😍😍😍😍😍❤❤💛💕🌟 kandalama hotel ...😘😘

krunakarala ayurveda spa & resort ❤❤❤❤
09/04/2021

krunakarala ayurveda spa & resort ❤❤❤❤

සුන්දර ගාල්ලෙ රවුමක් ..........😍😍😍😍😘😘
31/03/2021

සුන්දර ගාල්ලෙ රවුමක් ..........😍😍😍😍😘😘

😍😍😍😍😍😍😍😍
31/03/2021

😍😍😍😍😍😍😍😍

17/03/2021
01/10/2020
සුන්දර අල්ගම.😍😍😍😍😍
26/09/2020

සුන්දර අල්ගම.😍😍😍😍😍

Address


Telephone

+94765710853

Website

Alerts

Be the first to know and let us send you an email when Senod Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share