niwaduwak.com

  • Home
  • niwaduwak.com

niwaduwak.com Click our website for more info about amazing hotels/resorts/eco lodges in Sri Lanka

24/02/2024
කොළඹ ඉදන් පැය දෙකෙන් එන්න පුලුවන්, නිවාඩුව විවේකීව ගතකරන්න නිදහස උපරිමයෙන්ම තියන තැනක්...එපිටවල කියන සුන්දර ගැමි පරිසරයක...
10/02/2024

කොළඹ ඉදන් පැය දෙකෙන් එන්න පුලුවන්, නිවාඩුව විවේකීව ගතකරන්න නිදහස උපරිමයෙන්ම තියන තැනක්...

එපිටවල කියන සුන්දර ගැමි පරිසරයක පිහිටලා තියන මේ Hotel එකට කොළඹ ඉදන් එනවනම් ඉන්ගිරියේ ඉදන් රත්නපුර පාරේ හරියටම තියෙන්නේ 15km යි...

දවසකට ගන්නේ සීමිත පිරිසක්. පාසල් නිවාඩුවේ යන්න දැන්ම කතා කරලා book කරගන්න..

Natural pool එකක නාන්න / සෙල්ලම් කරන්න / ප්‍රනීත ආහාර වේලක රසය විදින්න / සැප පහසු cottage එකක නිදහසේ දවස ගෙවන්න family එකකට , යාලුවො set එකකට නැත්නම් office outing එකකට මෙතන නියමයි...

-------Dayouting package-------

*Weekedays*
Rs: *3,600* /- Per Person

*Weekends*
Rs: *4,500* /- p.p (Fri-Sat-Sun)

Children (3 to 12 yrs) half rate

Including ,
Welcome Drink
Lunch Buffet
Evening Tea & Snack
Natural pool
Karaoke Music Set
Table Tennis
Carrom

------Nightout package------

*Night Out:*
Weekday
Rs: 8,500/- Per Person (FB basis )
Rs: 7,500/- Per Person (HB basis)

*Weekend:*(Fri-Sat-Sun)
Rs: 10,500/- p.p (FB basis)
Rs: 9,500/- p.p (HB basis )

Children (3 to 12 yrs) half rate

Cottage 1
•Family room (2 double beds and 1 single bed)
•Triple room (3 single beds)

Cottage 2
•Triple room (1 double bed and 1 single bed)
•One double room (2 single beds)

Cottage 3
•2 double rooms (1 double bed in each room)

දිනයක් reserve කරගන්න දැන්ම call කරන්න 👇

☎️ 074 2293055 (Abenayake)

🛑🛑 Number එක answer උනේ නැත්නම් whatsapp messege එකක් දාලා තියන්න🛑🛑

කොළඹ ඉදන් විනාඩි 90න් Dayout එකකට Night Stay එකකට යන්න අලුත් place එකක් 😍👌Hotel එක තියෙන්නේ කුමාරි ඇල්ල ලගමයි...😍දොල පාර...
04/02/2024

කොළඹ ඉදන් විනාඩි 90න් Dayout එකකට Night Stay එකකට යන්න අලුත් place එකක් 😍👌

Hotel එක තියෙන්නේ කුමාරි ඇල්ල ලගමයි...😍

දොල පාරකින් නාන්න , ඇති වෙනකන් සෙල්ලම් කරන්න , කෙටියෙන්ම කිව්වොත් දවස full chill එකේ ගතකරන්න සුපිරිම place එකක් තමයි මේ….😍

Family එකකට, office outing එකකට, යාලුවො සෙට් එකට Dayout එකක් / Nightout එකක් යන්න මෙතන නියමයි….👌

----------Dayout Package--------

Time - 9.00 AM to 5.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Including,

Welcome Drink
Lunch
Evening tea & Snack
Natural pools
Infinity Pool
Volleyball
Batminton
Cricket
Football

Payments apply for below activities,

Ella Trekking
Pool table
ATV Ride
Air Rifle
Archery

-----------Sundown Package-----—-

Time - 2.00 PM to 10.00 PM

Adults (11+) - 3500/-
Kids (3-11) - 2200/-
Kids (Below 3) - Free

Welcome Drink
Dinner
Evening tea & Snack and all above mentioned activities

-----------Nightout Package-------

Time - 3.00 PM to 1.00 PM

Double room - 20,000/- (Full Board)
Triple room - 29,000/- (Full Board)

reservation එකක් දාගන්න දැන්ම call එකක් දෙන්න 👇

☎️ 077 38 93 888 (Saliya)

Line එක busy නම් whatsapp message එකක් දාලා තියන්න 👍

අවුරුද්ද අන්තිමේ යාලුවොත් එක්ක ඇතිවෙනකන් විනෝද වෙන්න, office gathering එක plan කරගන්න කොළඹට නුදුරු අවිස්සාවේල්ලෙන් සුපිර...
17/11/2023

අවුරුද්ද අන්තිමේ යාලුවොත් එක්ක ඇතිවෙනකන් විනෝද වෙන්න, office gathering එක plan කරගන්න කොළඹට නුදුරු අවිස්සාවේල්ලෙන් සුපිරි තැනක් 😍😍

අලුත් දේවල් ගොඩක් එක්ක දැන් වෙනස්ම අත්දැකීමක් 😍
දවසකින් ඉවර කරන්නත් බැරි තරමට විනෝද ක්‍රීඩා 😎

December මාසෙ 10% special discount rate එකක් ❗️

නිවාඩු දවසක්නම් ගොඩක් දුරට සති දෙක තුනකට කලින්වත් book කරන්න ඕනෙ.ඉතින් ඔන්න පරක්කුවෙලා chance miss කරගන්න එපා😇

දැන්ම post එකේ අන්තිමට තියන number එකට කතා කරලා reservation එකක් දාගන්න. 😍

Day out package :-
Time :- 09.00am to 05.00pm

Child rate Rs.3,500/- (05-12)
Adult rate Rs.4,500/- (Above 12)
(10% Discount👌12/01-12/31 )

🙏Welcome Drink with Cake
( Check in time )

Lunch Buffet & Dessert
(12.00pm-04.00pm)
Evening tea with snack
(03.00pm-05.00pm)

Watalappan / Yoghurt / Ice cream
( Check out time ) 🤝

Facilities Included 💪 :-
☆ Swimming pools - 02
☆ Natural pools - 03
☆ Natural waterfall area-01
(Above all are common use)
@@ Outdoor Games :-
☆ Play Grounds - 02
(Cricket , Football , Elle)
☆ Badminton 🏸 Court
☆ Volleyball 🏐 Court
☆ Basketball, Netball, Football
( Target Shooting Only )
@@ Outdoor Futsal Court :-
☆ Cricket , Football , Netball
☆ Sea sand Volleyball Court
(Beach Volleyball)
@@ Adventure Games :-
☆ Mud water games
☆ Fun Games
@@ Sinhala Awurudu Games :-
☆ Available (365 days)
@@ Indoor Games :-
☆ Table Tennis, Table Football, Carrom, Chess etc,,,,
☆ Fish 🐟 therapy - 02

🍾Liquor not Available😥
But, Allowed from Outside
(Corkage free & no service)
■ Bites allowed from outside
(No Service)
■ Bites Available 👍
(Take away Type with service pack )

🚘 Ample parking space
(03 Slots - 75 Vehicles Approx)
◇ Driver's rest room

Other (charges Apply) :-
☆ Swimming pool 01 (Private)
☆ natural pools 02 (Private)
☆ Mini Waterfall area 01 (Private)
☆ Air Badminton 🏸special Outdoor Shuttle c**k (Sea sand Court)
☆ Air Rifle Shooting, Archery, Horse ride, ATV Bike ride etc,,,)
☆ (Kodi kanda)Mountain Hike
☆ BBQ Facility & Other Bites
☆ Calypso Music / DJ Music

( No Taxes, No Vat, No Service Charge )

🔴 Dates full book වෙන්න කලින් reservation එකක් දාගන්න දැන්ම call එකක් දෙන්න👇

📞 0702519166 (Saliya)
WhatsApp - https://wa.link/a9h7wr

හැමදේම ගනන් මේ කාලෙ රු.3500/- ට කොළඹ අවටින් dayout එකක් 😮Hotel එක තියෙන්නේ අවිස්සාවේල්ලෙ කුමාරි ඇල්ල ලගමයි. කොළඹ ඉදන් වි...
15/11/2023

හැමදේම ගනන් මේ කාලෙ රු.3500/- ට කොළඹ අවටින් dayout එකක් 😮

Hotel එක තියෙන්නේ අවිස්සාවේල්ලෙ කුමාරි ඇල්ල ලගමයි. කොළඹ ඉදන් විනාඩි 90න් යන්න පුලුවන් 😍

දොල පාරකින් නාන්න , ඇති වෙනකන් සෙල්ලම් කරන්න , කෙටියෙන්ම කිව්වොත් දවස full chill එකේ ගතකරන්න සුපිරිම place එකක් තමයි මේ….😍

Family එකකට, office outing එකකට, යාලුවො සෙට් එකට Dayout එකක් / Nightout එකක් යන්න මෙතන නියමයි….👌

----------Dayout Package--------

Time - 9.00 AM to 5.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Including,

Welcome Drink
Lunch
Evening tea & Snack
Natural pools
Infinity Pool
Volleyball
Batminton
Cricket
Football

Payments apply for below activities,

Ella Trekking 🥾
Pool table 🎱
ATV Ride
Air rifle shooting
Archery 🏹

-----------Sundown Package-----—-

Time - 2.00 PM to 10.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Welcome Drink
Dinner
Evening tea & Snack and all above mentioned activities

-----------Nightout Package-------

Time - 3.00 PM to 1.30 PM

Double room - 20,000/- (Full Board)
Triple room - 29,000/- (Full Board)

reservation එකක් දාගන්න දැන්ම call එකක් දෙන්න 👇

☎️ 0773893888 (Devinda)

Line එක busy නම් whatsapp message එකක් දාලා තියන්න 👍

Office gathering එකකට / family එකට / යාලුවො set එකට නිවාඩුවකට නියම තැනක් !!!Hotel එක තියෙන්නේ අවිස්සාවේල්ලෙ කුමාරි ඇල්ල ...
24/06/2023

Office gathering එකකට / family එකට / යාලුවො set එකට නිවාඩුවකට නියම තැනක් !!!

Hotel එක තියෙන්නේ අවිස්සාවේල්ලෙ කුමාරි ඇල්ල ලගමයි... කොළඹ ඉදන් විනාඩි 90න් යන්න පුලුවන් ..😍

දොල පාරකින් නාන්න , ඇති වෙනකන් සෙල්ලම් කරන්න , කෙටියෙන්ම කිව්වොත් දවස full chill එකේ ගතකරන්න සුපිරිම place එකක් තමයි මේ….😍

Family එකකට, office outing එකකට, යාලුවො සෙට් එකට Dayout එකක් / Nightout එකක් යන්න මෙතන නියමයි….👌

----------Dayout Package--------

Time - 9.00 AM to 5.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Including,

Welcome Drink 🍹
Lunch 🍜
Evening tea & Snack 🥟
Natural pools 🌊
Infinity Pool 🏊‍♀️
Volleyball 🏐
Batminton 🏸
Cricket 🏏
Football ⚽️

Payments apply for below activities,

Ella Trekking 🥾
Pool table 🎱
ATV Ride 🏍️
Air rifle shooting 🔫
Archery 🏹

-----------Sundown Package-----—-

Time - 2.00 PM to 10.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Welcome Drink
Dinner
Evening tea & Snack and all above mentioned activities

-----------Night Stay Package-------

Time - 2.30 PM to 1.30 PM

Double room - 20,000/- (Full Board)
Triple room - 29,000/- (Full Board)

reservation එකක් දාගන්න දැන්ම call එකක් දෙන්න 👇

☎️ 0773893888 (Devinda)

Line එක busy නම් whatsapp message එකක් දාලා තියන්න 👍

May 5,6,7 Long weekend එක full book වෙන්න කලින් දැන්ම කතා කරලා book කරගන්න ..👌ගෙවන මුදලට වැඩියෙන් විනෝද වෙන්න ❗️😍එන්න අව...
01/05/2023

May 5,6,7 Long weekend එක full book වෙන්න කලින් දැන්ම කතා කරලා book කරගන්න ..👌

ගෙවන මුදලට වැඩියෙන් විනෝද වෙන්න ❗️😍

එන්න අවිස්සාවේල්ලට 😍

☀ උදෙන්ම එන්න, හවස්වෙලා යන්න...
🙄 ඇති වෙනකම් නාන්න,මදි නොකියා කන්න...
😇 නිමාවක් නැති ක්‍රීඩා , විඩාවක් නැත ගතට...
😍 සුන්දර පරිසරය, මනරම් කඳු පන්තිය... 🔥
ස්වබාවික උල්පත් වලින් සෑදුනු නාන තටාක...

එක් දිනකින් අවසන් කල නොහැකි තරමට අවුරුදු ක්‍රීඩා, Adventure Games, Fun Games, Indoor Games, Cricket, Volleyball, Badminton, Basketball ඇතුළු ක්‍රීඩා හා විනෝද අංග රැසක්….

පිහිනුම් තටාක 03 🔥🔥🔥
ස්වබාවික දියඇලි හා තටාක 06 🔥🔥🔥

Day out package :-
Time :- 09.00am to 05.00pm

Child rate Rs.2,500/-
Adult rate Rs.3,500/-

Welcome Drink , Lunch Buffet, Dessert, Evening tea with snack

Facilities Included :-
☆ Swimming pools - 02 (Common)
☆ Natural pools - 03 ( Common)
☆ Natural waterfall area - 01(Common)
☆ Badminton 🏸 Court
☆ Volleyball 🏐 Court
☆ Play Grounds - 02 ( Cricket , Football , Elle )
☆ Basketball, Netball, Football ( Target Shooting Only )
☆ Adventure Games :-
( Mud water games & Fun Games etc,,, )
☆ Indoor Games :-
(Table Tennis, Table Football, Carrom, Chess etc,,,,)
☆ Fish 🐟 therapy

Corkage free
Bites not allowed from outside

Ample parking space (03 Slots)
Driver's rest room

Other (charges Apply) :-
☆ Swimming pool 01 (Private)
☆ natural pools 02 (Private)
☆ Air Rifle Shooting, Archery, Horse ride, ATV Bike ride etc,,,)
☆ (Kodi kanda)Mountain Hike
☆ BBQ Facility
☆ Calypso Music / DJ Music

10% Service charge for Bites...
No Tax
No Vat

නිවාඩු දවස් full book වෙන්න කලින් දැන්ම call එකක් දීලා booking එකක් දාගන්න 👇

☎️ 070 251 9166 (Saliya)

(Line එක busy නම් whatsapp messege එකක් දාල තියන්න)

කාලෙකින් එකතු වෙලා විනෝද වෙන්න තැනක් හොයන ඔයාලට මෙන්න පාදුක්කෙන් නියම තැනක්....Family party , Birthday party, Office get...
21/04/2023

කාලෙකින් එකතු වෙලා විනෝද වෙන්න තැනක් හොයන ඔයාලට මෙන්න පාදුක්කෙන් නියම තැනක්....

Family party , Birthday party, Office get together වගේ ඕනම party එකක් ගන්න මෙතන පහසුකම් තියනවා...

කට්ටියත් එක්ක දවස ගෙවන්න ගොඩක් activities මෙතන තියනවා...

Cottage 3 ක් , Pool 6ක් , Grounds 3ක් මෙතන තියනවා. Badminton ,Volleyball , Cricket Play කරන්නත් පුලුවන්..🏏🏸

ඒවගේම cottage වලට වෙන වෙනම private pool තියන නිසා team එකේ නිදහසට බාදාවක් වෙන් නෑ...

මේ Hotel එක තියෙන්නේ පාදුක්ක, අරකවිල ( කොළඹ ඉදන් 38Km දුරකින් තියෙන්නේ ) 📍

Night Stay (Full board) , Nightout වගේම Dayout package එහෙමත් මෙතන තියනවා...

--------Dayout Package-------

එක් අයෙකුට 3500/- (Adults)
Kids below 5 FoC
(5-12) Kids - Half rate

Welcome Drink 🍹
Special Buffet 🥗
Evening tea ☕️
Common pool access 🏊‍♀️
Ground activities (Volleyball / Cricket /Batminton)
Bicycle Riding 🚴‍♀️
Fish theropy 🐠

-----Night stay (Full board) Package----

Group එකක්නම් sharing basis night stay package එක එක් අයෙකුට 8500/-

Double full board 25000/-
(Extra charge for additional person is 5000/-)

කැමති අය දැන්ම කතා කරලා reservation එකක් දාගන්න...

☎️ 0774788869

කොළඹ ඉදන් විනාඩි 90න් Dayout එකකට යන්න අලුත් place එකක් 😍👌Hotel එක තියෙන්නේ කුමාරි ඇල්ල ලගමයි...😍දොල පාරකින් නාන්න , ඇති...
20/04/2023

කොළඹ ඉදන් විනාඩි 90න් Dayout එකකට යන්න අලුත් place එකක් 😍👌

Hotel එක තියෙන්නේ කුමාරි ඇල්ල ලගමයි...😍

දොල පාරකින් නාන්න , ඇති වෙනකන් සෙල්ලම් කරන්න , කෙටියෙන්ම කිව්වොත් දවස full chill එකේ ගතකරන්න සුපිරිම place එකක් තමයි මේ….😍

Family එකකට, office outing එකකට, යාලුවො සෙට් එකට Dayout එකක් / Nightout එකක් යන්න මෙතන නියමයි….👌

----------Dayout Package--------

Time - 9.00 AM to 5.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Including,

Welcome Drink
Lunch
Evening tea & Snack
Natural pools
Infinity Pool
Volleyball
Batminton
Cricket
Football

Payments apply for below activities,

Ella Trekking
Pool table
ATV Ride

-----------Sundown Package-----—-

Time - 2.00 PM to 10.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Welcome Drink
Dinner
Evening tea & Snack and all above mentioned activities

-----------Nightout Package-------

Time - 2.30 PM to 1.30 PM

Double room - 20,000/- (Full Board)
Triple room - 29,000/- (Full Board)

reservation එකක් දාගන්න දැන්ම call එකක් දෙන්න 👇

☎️ 0773893888 (Devinda)

Line එක busy නම් whatsapp message එකක් දාලා තියන්න 👍

ගෙවන මුදලට වැඩියෙන් විනෝද වෙන්න ❗️😍කොළඹ ඉදන් පැ.1.30න් එන්න (පුවක්පිටිය-අවිස්සාවේල්ල)☀ උදෙන්ම එන්න, හවස්වෙලා යන්න...🙄 ඇත...
10/04/2023

ගෙවන මුදලට වැඩියෙන් විනෝද වෙන්න ❗️😍

කොළඹ ඉදන් පැ.1.30න් එන්න (පුවක්පිටිය-අවිස්සාවේල්ල)

☀ උදෙන්ම එන්න, හවස්වෙලා යන්න...
🙄 ඇති වෙනකම් නාන්න,මදි නොකියා කන්න...
😇 නිමාවක් නැති ක්‍රීඩා , විඩාවක් නැත ගතට...
😍 සුන්දර පරිසරය, මනරම් කඳු පන්තිය... 🔥

ස්වබාවික උල්පත් වලින් සෑදුනු නාන තටාක...

එක් දිනකින් අවසන් කල නොහැකි තරමට අවුරුදු ක්‍රීඩා, Adventure Games, Fun Games, Indoor Games, Cricket, Volleyball, Badminton, Basketball ඇතුළු ක්‍රීඩා හා විනෝද අංග රැසක්….

පිහිනුම් තටාක 03 🔥🔥🔥
ස්වබාවික දියඇලි හා තටාක 06 🔥🔥🔥

Day out package :-
Time :- 09.00am to 05.00pm

Child rate Rs.2,500/-
Adult rate Rs.3,500/-

Welcome Drink , Lunch Buffet, Dessert, Evening tea with snack

Facilities Included :-
☆ Swimming pools - 02 (Common)
☆ Natural pools - 03 ( Common)
☆ Natural waterfall area - 01(Common)
☆ Badminton 🏸 Court
☆ Volleyball 🏐 Court
☆ Play Grounds - 02 ( Cricket , Football , Elle )
☆ Basketball, Netball, Football ( Target Shooting Only )
☆ Adventure Games :-
( Mud water games & Fun Games etc,,, )
☆ Indoor Games :-
(Table Tennis, Table Football, Carrom, Chess etc,,,,)
☆ Fish 🐟 therapy

Corkage free
Bites not allowed from outside

Ample parking space (03 Slots)
Driver's rest room

Other (charges Apply) :-
☆ Swimming pool 01 (Private)
☆ natural pools 02 (Private)
☆ Air Rifle Shooting, Archery, Horse ride, ATV Bike ride etc,,,)
☆ (Kodi kanda)Mountain Hike
☆ BBQ Facility
☆ Calypso Music / DJ Music

10% Service charge for Bites...
No Tax
No Vat

නිවාඩු දවස් full book වෙන්න කලින් දැන්ම call එකක් දීලා booking එකක් දාගන්න 👇

☎️ 070 251 9166 (Saliya)

(Line එක busy නම් whatsapp messege එකක් දාල තියන්න)

ජපානේ නෙමෙයි... මේ ලංකාවේ 😲😯🤩රොබරෝසියා වසන්තය ආපු නුවර පල්ලෙකැලේ ❤🌸📸 Shanel Hemachandra
30/03/2023

ජපානේ නෙමෙයි... මේ ලංකාවේ 😲😯🤩
රොබරෝසියා වසන්තය ආපු නුවර පල්ලෙකැලේ ❤🌸

📸 Shanel Hemachandra

සුන්දර බණ්ඩාරවෙල නගරයෙන් මතක හිටින නිවාඩුවකට මෙන්න නියම villa එකක් !මේ villa එක තියෙන්නේ බණ්ඩාරවෙල නගරයේ ඉදන් වැලිමඩ පාර...
26/03/2023

සුන්දර බණ්ඩාරවෙල නගරයෙන් මතක හිටින නිවාඩුවකට මෙන්න නියම villa එකක් !

මේ villa එක තියෙන්නේ බණ්ඩාරවෙල නගරයේ ඉදන් වැලිමඩ පාර දිගේ 5km ක් පමණ දුරින් තියන දිගනතැන්න කියන ගම්මානයේ. ගම ඇතුලේ උනාට යන්න තියන පාරෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනෙම වාහනේකට villa එක ලගටම යන්න පුලුවන්.

පිහිටීම ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ. Villa එක ලගින්ම ගලන ගඟ, garden එක සහ ඒ view එකනම් මාරයි.

කාර්‍යබහුල ජීවිතයෙන් ටිකක් මිදිලා ගමක සුන්දරත්වය උපරිමයෙන් විදගන්න පුලුවන්. වාහන ශබ්දය වෙනුවට ඇහෙන්නේ ගඟ ගලන හඩයි කුරුල්ලන්ගේ කිචි බිචි හඩයි... හැමදාම දකින කාර්‍යබහුල පරිසරය වෙනුවට පේන්නේ මීදුමෙන් වැසුණු, මල් වලින් පිරුණු ලස්සන garden එක. ඒකනම් ඉතින් වෙනස්ම අත්දැකීමක්...

office team එකකට, family trip එකකට, honeymoon couple එකකට නිදහසේ නිවාඩුව ගත කරන්න කියාපුම තැන. 12 දෙනෙකුට වගේ පහසුවෙන් නවාතැන් ගන්න පුලුවන්. ස්වාභාවික වටපිටාවකින් හුදෙකලා වෙලා තියන නිසා නිදහස කියන දේ උපරිමයෙන් තියනවා...

Cricket ,Football, Badminton උනත් play කරන්න පුලුවන් ලොකු ground එකක් තියනවා. ඇති වෙනකන් සෙල්ලම් කරලා, ස්වාභාවික දිය පහරකින් නාලා, රෑට BBQ party එකක් දාලා chill එකේ දවස ගෙවන්න නියම place එක.

අංග සම්පූර්න kitchen එකකුත් මෙතන තියෙනවා.. ඔන කෙනෙකුට තමන්ට අවශ්‍ය විදියට කෑම හදාගන්න ඕන නම්.. අමතර ගාස්තුවත් නැහැ.. ඕනනම් mount edge restaurant and cafe එකෙන් රසම රස කෑම order කරන්න පුලුවන් පොඩි මුදලකට

මෙතන තියනවා නියම champion pool table එකක්, carrom board එකක් එහෙම. වැස්ස දවසකට වගේ එලියෙ සෙල්ලම් කරන්න බැරි උනත් ඒ නිසා පාඩුවක් වෙන් නෑ.

Honeymoon couple එකකට කියාපු තැන... නිදහසේ romantic feeling එකක් එක්ක දවස ගෙවන්න පුලුවන්. මතක හිටින අලුත්ම අත්දැකීමක් ලබන්න ඕන නම් හෙලිකොප්ටරකින් 🚁 වුනත් මෙතනට එන්න පහසුකම් තියෙනවා.. කිසිම අමතර මුදලක් නැතුව.. මෙතනට නම් ඇවිත්ම බලන්න ඕන තැනක්
Guests ලාට snooker table එක පොඩි මුදලකට වෙන් කරගන්න පුලුවන්...

මෙතන තාරාවො ඉන්න ලස්සන පොකුනකුයි දියඇල්ලකුත් තියෙනවා..නිදහසේ පරිසර සුන්දරත්වය විදින්න පුලුවන්..පොඩි ලමයිනම් මෙතනට ගොඩක් ආස වෙයි.
Photo ගන්න ආස අයටනම් මේ villa එකට ආවොත් ඇති වෙන්න photo ගන්න ලස්සන තැන් තියෙනවා

ඉතින් මේ දවස්වල special offer එකක් යනවා.

Reservations පහළ web sites වලට ගිහින් දාගන්න පුලුවන්.
Mount Edge Riverside Hotel කියලා තමයි මේකට කියන්නේ...

https://direct.travelnest.com/properties/1055431
www.booking.com
www.airbnb.com

Hotel website - www.mountedgeriverside.com


එහෙම නැත්නම් මේ number එකට call එකක් දෙන්න..

☎️ 077 843 6360 (Ruwan)

- BEST MEMORIES START HERE -

අවිස්සාවේල්ලෙන් dayout එකකට හොදම තැනක්..👌දැන් කලින්ටත් වඩා facilities ගොඩක් 😍හැබැයි තාමත් පරණ rates මයි. Rates වැඩිවෙන්න...
24/03/2023

අවිස්සාවේල්ලෙන් dayout එකකට හොදම තැනක්..👌
දැන් කලින්ටත් වඩා facilities ගොඩක් 😍

හැබැයි තාමත් පරණ rates මයි. Rates වැඩිවෙන්න කලින් ඉක්මන් කරන්න 👌

Office outing එකට/ යාලුවො set එකට/ Family එකට දවස full chill එකේ ගතකරන්න කොළඹ අවටින් හොදම තැනක්❗️

අවිස්සාවේල්ලෙ සීතාවක Botanical Garden එක ලග තියන මාරම ලස්සන Nature Hotel එකක් !

දවස පුරා විනෝද වෙන්න ඇති තරම් දේවල් මෙතන තියනවා....

——————-Dayout Package———————

Day out package :-
Time :- 09.00am to 05.00pm

Child rate Rs.2,500/-
Adult rate Rs.3,500/-

Welcome Drink , Lunch Buffet, Dessert, Evening tea with snack

Facilities Included :-
☆ Swimming pools - 02 (Common)
☆ Natural pools - 03 ( Common)
☆ Natural waterfall area - 01(Common)
☆ Badminton 🏸 Court
☆ Volleyball 🏐 Court
☆ Play Grounds - 02 ( Cricket , Football )
☆ Adventure Games :-
( Mud water games & Fun Games etc,,, )
☆ Indoor Games :-
(Table Tennis, Table Football, Carrom, Chess etc,,,,)
☆ Fish 🐟 therapy

Corkage free
Bites not allowed from outside

Ample parking space (03 Slots)
Driver's rest room

Other (charges Apply) :-
☆ Swimming pool 01 (Private)
☆ natural pools 02 (Private)
☆ Air Rifle Shooting, Archery, Horse ride, ATV Bike ride etc,,,)
☆ (Kodi kanda)Mountain Hike
☆ BBQ Facility
☆ Calypso Music / DJ Music

10% Service charge for Bites...
No Tax
No Vat

නිවාඩු දවස් ටික full වෙන්න කලින් දැන්ම call කරලා book කරගන්න …‼️

☎️ 070 251 9166 (Saliya)

Line එක busy නම් ඔයාලගෙ requirement එක whatsapp messege එකකින් දාලා තියන්න.

📌️ දුම්රියක් ආසන්නයේදි, දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන මෝටර් රථ හදිසියේ නතර වන්නේ ඇයි?📌️ ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල...
16/03/2023

📌️ දුම්රියක් ආසන්නයේදි, දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන මෝටර් රථ හදිසියේ නතර වන්නේ ඇයි?📌️

ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහන වල එන්ජින් හරියටම රේල් පාර මැදදිම හදීසියේම නතරවෙලා ආපහු එන්ජින් එක පණගන්වගන්න වත් බැරුව වාහන දුම්රියට අහුවෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහල ඇති. සමහරවිට දැකලත් ඇති. ඒ ජාතියෙ අනතුරු තරමක් සුලභයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි??
දැන් අපි ඒගැන කතා කරමු.
ඒවගේ අනතුරක් සිදුවුන තැනක හිටපු ගොඩක් අයගේ එවෙලාවට අදහස වෙන්නෙ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්භක ක්ෂේත්‍රය (magnetic field) නිසා වාහන වල එන්ජින් අක්‍රිය වෙන බවයි.

නමුත්, මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් බලල ඉමු.
======================

කෝච්චියේ එන්ජින් එක කියන්නෙ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්... මොකද මේක ඇතුලෙ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩක් උපාංග තියෙනවා...

සාමාන්‍ය එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නෙ නෑ... වැඩි rpm එකකදි එන්ජින් එක පුපුරල යන්න උනත් පුළුවන්... මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කරකැවීම... ඒ කියන්නෙ මෝටර් වලින්...

කෝච්චියෙ locomotive එකේ නැත්තං සාමාන්‍ය භාෂාවෙන් engine compartment එක ඇතුලෙ තියෙනවා ලොකු අභ්‍යන්තර දහන එන්ජින් එකක්... මේක ඩීසල් වලින් වැඩ කරන්නෙ... කිලෝමීටර් 1ක් යන්න ඩීසල් ලීටර් 5ක් විතර යනවා... ඔය එන්ජින් එකට සව් කරල තියෙනවා විශාල ජෙනරේටරයක්... ඔය ජෙනරේටරයෙන් නිපදවන AC විදුලිය ඊළඟට යන්නෙ ට්‍රාන්ස්ෆෝමරයකට... ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවශ්‍ය වෝල්ටීයතාවය හැදුවට පස්සෙ තමයි rectifiers වලට යන්නෙ... එතනදි තමයි මේ AC විදුලිය DC බවට පරිවර්තනය වෙන්නෙ...

ඊළඟට මේ DC විදුලිය නැවත ඉන්වර්ටරයක් හරහා AC බවට පත් කරලා කෝච්චියෙ රෝද වලට සවි කරල තියෙන Traction Motors කියන මෝටර් වලට ලබාදෙනවා... ඒ මෝටර් වලින් තමයි කෝච්චියෙ රෝද කැරකිලා කෝච්චිය ඉස්සරහට යන්නෙ... මේ අභ්‍යන්තර කොටස් සිසිල් කරන්නෙ විශාල රේඩියේටර් පද්ධතියකින්... ඉතින් ඩීසල් දුම්රයක් කියල හිතන් හිටියට ඕවා ඇත්තටම බැලුවොත් එක්තරා විදුලි දුම්රිය වර්ගයක්ම තමයි...

ලෝකෙ AC DC කියන වර්ග දෙකේම දුම්රිය පාවිච්චි වෙනවා... අඩු නිෂ්පාදන පිරිවැය හා පහසුවෙන් වැඩි ව්‍යාවර්තයක් ලබාගැනීමේ හැකියාව වගේ හේතු කිහිපයක් නිසා ලංකාවෙ ඉස්සර පාවිච්චි වුණේ DC විදුලියෙන් පණගැන්වෙන දුම්රිය... හැබැයි 2000න් පස්සෙ වගේ නම් ලංකාවට ආපු ඔක්කොම වගේ අළුත් තාක්ෂණයේ AC විදුලියෙන් ක්‍රියාත්මක දුම්රිය...

======================
1. දැන් අපි ආපහු අපේ මාතෘකාවට එමු. ඔය මෝටර් ජෙනරේටර් නිසා ඔය කියන ජාතියෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් ඇතිවෙන්න පුළුවන්ද????

කොහොමටත් බැහැ. ඕක තනිකරම මිත්‍යා මතයක්!!

දුම්රිය එන්ජින් කොටස් වලින් ඇතිවෙන විද්‍යුත් චුම්භක බලයට රේල් පාර අයිනෙ තියෙන මාලිමා දර්ශකයක් වත් හොලවන්න වත් බැහැ. කොටින්ම ඔය චුම්භක ශක්තිය මෝටරයෙ ඉඳල සෙන්ටිමීටරයක් දුරින් මැනල බැලුවත් බලාගන්න අමාරු වෙයි. ඒ තරම් පොඩියි. ඒ වගේම චුම්භක ශක්තිය ප්‍රභවයට ඇති "දුරේ වර්ගයට" ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නෙ සෙන්ටිමීටරයක් දුරදි දැනෙන චුම්භක බලයෙන් 1/4යි සෙන්ටිමීටර් 2ක දුරකදි දැනෙන්නෙ. සෙන්ටිමීටර් 3කදි 1/9යි. ඉතින් හිතාගන්න පුළුවන්නෙ detect වෙන්න තරම් වත් චුම්භක බලයක් කෝච්චියකින් නිකුත් වෙන්නෙ නැති බව..

ඉතින් ඒ නිසා මේ වගේ චුම්භක මත ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
======================

2. ඊළඟ මතය තමයි මේ චුම්භක බලය ඇතිවෙන්නෙ රේල් පාර මත කෝච්චි රෝද මගින් ඇතිවන පීඩනය නිසා නැත්තං යකඩ 2ක් එකට ගැටීම නිසා කියන එක.

යකඩ 2ක් ගැටුණම ඔහොම කාන්දම් බලයක් ඇතිවෙනව නම් මුලින්ම කාන්දමක් බවට පත්වෙන්නෙ කෝච්චි එන්ජින් එක. එහෙනම් අහල පහල තියෙන ඔක්කොම යකඩ කෑලි ඇවිත් කෝච්චි එන්ජින් එකේ ඇලෙයි. මේකත් බොහොම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් මිත්‍යා මතයක්.
======================

3. කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වීම නිසා කාරයේ එන්ජිම ක්‍රියාවිරහිත වීම.

මොකක්ද අනුනාදය කියන්නෙ. අකුණු ගහද්දි ජනේල් වීදුරු දෙදරන්නෙ මෙන්න මේ සංසිද්ධිය නිසා. අකුණේ සංඛ්‍යාතය වීදුරු වල ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණාම වීදුරුවත් එලෙසම කම්පනය වෙන්න පටන්ගන්නවා. ඔය සංසිද්ධියට තමයි සරලව අනුනාදය කියන්නෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි වීදුරුව කුඩුවෙන එක.
ඉතින් ඒ වගේම කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වෙන්න පුළුවන්ද?

නිකමට හිතල බලන්න එහෙම වෙනව නම් රේල් පාරට සමාන්තරව තියෙන පාරවල් වල යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය ගියාට පස්සෙ රේල් පාර හරහා යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය යනකන් රේල් පාර අයිනෙ නතර කරල තියෙන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? ඒත් ඔය එකක් වත් වෙන්නෙ නැහැනෙ. ඉතින් මේ අනුනාද කතාවත් බැහැර කරන්න සිද්ධවෙනවා.

එහෙම අනුනාදයක් නිසා එන්ජින්/ පිස්ටන් නවතිනව නම් මුලින්ම නවතින්නෙ කෝච්චි එන්ජින් එක ඇතුලෙම කොටස් ටික.

මේ වගේ මිත්‍යා මත ඕන තරම් තියෙනවා. මේ ඔක්කොම මිත්‍යා මත නම්...
මොකක්ද ඇත්ත හේතුව??
======================

සාමාන්‍යයෙන් රියදුරෙක් දුම්රිය මාර්ගය හරහා වාහනයක් ධාවනය කරන්නෙ ඉතාම සෙමින්. ලංකාවෙ ගොඩක් rail crossings වලදි රේල් පාර තියෙන්නෙ මහා මාර්ගයට වඩා තරමක් උසින්. ඉතින් රේල් පාර හරහා යනවා කියන්නෙ පොඩි කන්දක් නැගල පල්ලමක් බහිනව වගේ වැඩක්. මැනුවල් වාහන ධාවනය කරල තියෙන අය අත්දැකීමෙන්ම දන්නවනෙ කන්දක්/ගැට්ටක් උඩට ඉතාම සෙමින් වාහනය ධාවනය කරන එක තරමක් අසීරු ක්‍රියාවක් බව. Clutch balancing එච්චර හොඳ මට්ටමක නැති කෙනෙකුට නම් මේක එච්චර ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් වැරදුන ගමන් වාහනයේ එන්ජින් එක නතර වෙනවා. ඉතින් ඔය හේතුව හෝ වෙනත් ඕනම අහඹු හේතුවක් නිසා දුම්රිය මාර්ගය මතදි වාහනයේ එන්ජින් එක නතර වෙන්න පුළුවන්.

එතකොට ආපහු start කරගන්න බැරි වෙන්නෙ ඇයි?
======================

ඒකට හේතුව නම් හරිම සරළයි. වෙන මොකක්වත් නෙමෙයි බය නිසයි එහෙම වෙන්නෙ. එන්ජින් එක නැවතුන වාහනයක් ඇතුලෙ හිරවෙලා ඉන්නකොට තමන්ගෙ පැත්තට කෝච්චියක් එනව දැක්කම ඒ වෙලාවට මොන clutch balancing ද ඉතින්? සමහර අයට මේ කලබල වීම නිසා එන්ජින් එක ස්ටාට් කරගන්න වෙන්නෙ නෑ. දැන් පැහැදිලියිනෙ හේතුව?

ඊට අමතරව අබලන් කාබියුරේටර් සහිත පැරණි වාහනත් රේල් පාර මතදි අඩු වේගය නිසා air intake එක අඩුවීමෙන් නතර වෙන්න පුළුවන්.

ඇමරිකාවෙ කරපු සමීක්ෂණයකට අනුව මෙහෙම අනතුරට පත්වෙන අයගෙන් 75%ක් විතර පිරිමි පුද්ගලයන්. ඒකට හේතුව ඔවුන් අනවශ්‍ය අවදානමක් අරන් කෝච්චිය පෙනි පෙනී රේල් පාර හරහා වාහනය ධාවනය කිරීමට උත්සාහ කිරීම.

ඉතින් හදීසි වෙලා කෝච්චියට කලින් රේල් පාර හරහා ගිහින් ඉතුරු කරගන්න විනාඩියෙන් දෙකෙන් ලංකාවෙ මිනිස්සු ගන්න කෙහෙල්මල් ප්‍රයෝජනයක් නැති නිසා මගේ නම් උපදෙස මේ වගේ අනවශ්‍ය අවදානම් අරගන්නෙ නැතුව කෝච්චිය යනතුරු පොඩි වෙලාවක් ඉවසන්න කියන එකයි. නැත්තං ඔබට ඔබේ නොවටිනා ජීවිතය වගේම දුම්රිය මගීන් දහස් ගණනකගේ වටිනා කාලයත් නාස්ති වෙලා යන්න පුළුවන්.

උපුටාගැනීමකි..
©️කතෘ අයිතිය : Rehan Mendis

මහනුවරට තිබුනු ඒ අඩුවත් හරි.... 😮🤗🙈🏝️🏊‍♂️සුන්දර "පොල්ගොල්ල Beach" 🌊
14/03/2023

මහනුවරට තිබුනු ඒ අඩුවත් හරි.... 😮🤗🙈🏝️🏊‍♂️
සුන්දර "පොල්ගොල්ල Beach" 🌊

කොළඹ ඉදන් පැය දෙකෙන් එන්න පුලුවන්, නිවාඩුව විවේකීව ගතකරන්න නිදහස උපරිමයෙන්ම තියන තැනක්...එපිටවල කියන සුන්දර ගැමි පරිසරයක...
13/03/2023

කොළඹ ඉදන් පැය දෙකෙන් එන්න පුලුවන්, නිවාඩුව විවේකීව ගතකරන්න නිදහස උපරිමයෙන්ම තියන තැනක්...

එපිටවල කියන සුන්දර ගැමි පරිසරයක පිහිටලා තියන මේ Hotel එකට කොළඹ ඉදන් එනවනම් ඉන්ගිරියේ ඉදන් රත්නපුර පාරේ හරියටම තියෙන්නේ 15km යි...

දවසකට ගන්නේ සීමිත පිරිසක්. අප්‍රේල් නිවාඩුවේ යන්න දැන්ම කතා කරලා book කරගන්න..

Natural pool එකක නාන්න / සෙල්ලම් කරන්න / ප්‍රනීත ආහාර වේලක රසය විදින්න / සැප පහසු cottage එකක නිදහසේ දවස ගෙවන්න family එකකට , යාලුවො set එකකට නැත්නම් office outing එකකට මෙතන නියමයි...

-------Dayouting package-------

වැඩිහිටි (10+) 3500/-
අවු 3 ට අඩු free of charge
අවු 3-5 අතර 1000/-
අවු 5-10 අතර 1750/-

Including ,
Welcome Drink
Lunch Buffet
Evening Tea & Snack
Natural pool
Karaoke Music Set
Table Tennis
Carrom

------Nightout package------

Rs. 8000/- per person on FB basis

Cottage 1
•Family room (2 double beds and 1 single bed)
•Triple room (3 single beds)

Cottage 2
•Triple room (1 double bed and 1 single bed)
•One double room (2 single beds)

Cottage 3
•2 double rooms (1 double bed in each room)

Rate’s:

දිනයක් reserve කරගන්න දැන්ම call කරන්න 👇

🛑🛑 Number එක answer උනේ නැත්නම් whatsapp messege එකක් දාලා තියන්න🛑🛑

☎️ 074 2293055 (Abenayake)

නිවාඩුවට family එකත් එක්ක යන්න අවිස්සාවේල්ලෙන් අලුත් තැනක් ❗️කොළඹ ඉදන් විනාඩි 90න් .... 👌Hotel එක තියෙන්නේ කුමාරි ඇල්ල ල...
08/03/2023

නිවාඩුවට family එකත් එක්ක යන්න අවිස්සාවේල්ලෙන් අලුත් තැනක් ❗️

කොළඹ ඉදන් විනාඩි 90න් .... 👌

Hotel එක තියෙන්නේ කුමාරි ඇල්ල ලගමයි...😍

දොල පාරකින් නාන්න , ඇති වෙනකන් සෙල්ලම් කරන්න , කෙටියෙන්ම කිව්වොත් දවස full chill එකේ ගතකරන්න සුපිරිම place එකක් තමයි මේ….😍

Family එකකට, office outing එකකට, යාලුවො සෙට් එකට Dayout එකක් / Nightout එකක් යන්න මෙතන නියමයි….👌

----------Dayout Package--------

Time - 9.00 AM to 5.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Including,

Welcome Drink
Lunch
Evening tea & Snack
Natural pools
Infinity Pool
Volleyball
Batminton
Cricket
Football

Payments apply for below activities,

Ella Trekking
Archery
Air rifle
Pool table
ATV Ride

-----------Sundown Package-----—-

Time - 2.00 PM to 10.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Welcome Drink
Dinner
Evening tea & Snack and all above mentioned activities

-----------Nightout Package-------

Time - 2.30 PM to 1.30 PM

Double room - 20,000/- (Full Board)
Triple room - 29,000/- (Full Board)

reservation එකක් දාගන්න දැන්ම call එකක් දෙන්න 👇

☎️ 0773893888 (Devinda)

Line එක busy නම් whatsapp message එකක් දාලා තියන්න 👍

මස්කෙළිය කියන්නේ වෙනම ලෝකයක් 🥰♥️👌🍃📸 පින්තූර මුල්හිමිකරුවන් සතුයි
05/03/2023

මස්කෙළිය කියන්නේ වෙනම ලෝකයක් 🥰♥️👌🍃

📸 පින්තූර මුල්හිමිකරුවන් සතුයි

මාර්තු 4,5,6 දිග නිවාඩුවට family එකත් එක්ක යන්න අවිස්සාවේල්ලෙන් අලුත් තැනක් ❗️කොළඹ ඉදන් විනාඩි 90න් .... 👌Hotel එක තියෙන...
19/02/2023

මාර්තු 4,5,6 දිග නිවාඩුවට family එකත් එක්ක යන්න අවිස්සාවේල්ලෙන් අලුත් තැනක් ❗️

කොළඹ ඉදන් විනාඩි 90න් .... 👌

Hotel එක තියෙන්නේ කුමාරි ඇල්ල ලගමයි...😍

දොල පාරකින් නාන්න , ඇති වෙනකන් සෙල්ලම් කරන්න , කෙටියෙන්ම කිව්වොත් දවස full chill එකේ ගතකරන්න සුපිරිම place එකක් තමයි මේ….😍

Family එකකට, office outing එකකට, යාලුවො සෙට් එකට Dayout එකක් / Nightout එකක් යන්න මෙතන නියමයි….👌

----------Dayout Package--------

Time - 9.00 AM to 5.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Including,

Welcome Drink
Lunch
Evening tea & Snack
Natural pools
Infinity Pool
Volleyball
Batminton
Cricket
Football

Payments apply for below activities,

Ella Trekking
Archery
Air rifle
Pool table
ATV Ride

-----------Sundown Package-----—-

Time - 2.00 PM to 10.00 PM

Adults (12+) - 3500/-
Kids (3-12) - 2200/-
Kids (Below 3) - Free

Welcome Drink
Dinner
Evening tea & Snack and all above mentioned activities

-----------Nightout Package-------

Time - 2.30 PM to 1.30 PM

Double room - 20,000/- (Full Board)
Triple room - 29,000/- (Full Board)

reservation එකක් දාගන්න දැන්ම call එකක් දෙන්න 👇

☎️ 0773893888 (Devinda)

Line එක busy නම් whatsapp message එකක් දාලා තියන්න 👍

අම්බලන්ගොඩ ඉන්න අයනම් දන්නව ඇති ✌️👊🔥මේ ඉරිදා උදේ 7ට 🏊‍♀️🏊🏊‍♂️
16/02/2023

අම්බලන්ගොඩ ඉන්න අයනම් දන්නව ඇති ✌️👊🔥
මේ ඉරිදා උදේ 7ට 🏊‍♀️🏊🏊‍♂️

දැරණියගල මාලිබොඩ 😲🔥😍ලංකාවේ තවත් සුන්දරම ඉසව්වක් 🍃👌🍀🌺🌳🌸🌴
16/02/2023

දැරණියගල මාලිබොඩ 😲🔥😍
ලංකාවේ තවත් සුන්දරම ඉසව්වක් 🍃👌🍀🌺🌳🌸🌴

නිවාඩුවට කුරුවිටින් තැනක් !කොළඹ ඉදන් එනවනම් පැය දෙකෙන් එන්න පුලුවන්…Hotel එක තියෙන්නේ කුරුවිට. කුරු ගඟ අයිනේ තියෙන මේ සු...
14/02/2023

නිවාඩුවට කුරුවිටින් තැනක් !

කොළඹ ඉදන් එනවනම් පැය දෙකෙන් එන්න පුලුවන්…

Hotel එක තියෙන්නේ කුරුවිට. කුරු ගඟ අයිනේ තියෙන මේ සුන්දර හෝටලය ගහකොළට මුල් තැනක් දීල හදලා තියෙන්නේ.

මේ Hotel එකේ rooms 10ක් තියෙනවා. රාත්‍රී නවාතැන් ගන්නවානම් 25 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන්.

එක පැත්තකින් ගඟට මායිම් වෙලා තියෙන නිසා සුන්දර කුරු ගඟේ සිහිලස විඳින්න ආරක්ෂාකාරීව නාන්න, පාරු පදින්න මෙතනදි අවස්ථාව තියෙනවා.

මීට අමතරව මෙතන ගොඩාක් ජනප්‍රියයි Office හා Family Day out වලට. ඒකට වෙනමම පැකේජ් එකක් තියෙනවා.

Group dayout package එක ගන්න අඩුම ගානේ 10 දෙනෙක් ඉන්න ඕන.

ඒ පැකේජ් එකට Welcome Drink,Lunch,Evening tea & snaks ඇතුළත් වෙනවා.

තව Swimming pool එක පාවිච්චි කරන්න ගගේ නාන්න, පාරු පදින්න වගේ ක්‍රියාකාරකම් සියල්ලම ඒ පැකේජ් එකට දෙනවා.

තව මීට අමතරව එන පිරිස අනුව කාමරයක් හෝ දෙකක් ලබාදෙනවා.

මේ සියලුම දේවල් එක්ක Day out පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 3950/- ක් වෙනවා.

Couple dayout package එක වෙන්නෙ මෙහෙමයි 👇

Room + Pool = 9000/-
Room + Pool + Lunch = 13500/-

රාත්‍රී නවාතැන් ගන්නවා නම් Night out පැකේජ් එකට යන්න වෙනවා.

දෙන්නෙකුට නතර වෙන්න කෑම බීම එක්ක (Full board) රුපියල් 22500/- ක් වෙනවා.

තුන් දෙනෙක්ට / වැඩිහිටි දෙන්නෙකුට හා කුඩා දෙන්නෙකුට triple room එක (Full board) 26500/- ක් වෙනවා.

ප්‍රණීත ආහාර පාන සහ උණු ජලය, පිහිණුම් තටාක, අන්තර්ජාල පහසුකම්, වගේ සියලුම පහසුකම් එක්ක තියෙන සුපිරි කාමරවලින් මේ හෝටලේ සමන්විතයි. අවට වටපිටාව ගැන කිව්වොත් මෙතන ඉදලා,

•බෝපත් ඇල්ලට 2km

•බටදොඹලෙන 6km

තව අවට සුන්දරත්වය බලන්න. ටිකක් ඇවිදින්න නියම තැනක් මේක.

මේ සුන්දර හෝටලය වෙන් කර ගන්න දැන්ම call එකක් දෙන්න...

☎️ 076 47 888 69

යකාගේ පඩිපෙලේ යන යක්කු ❤️කොහොමද Land Cruiser Set එකේ ගැම්ම 🔥😲
14/02/2023

යකාගේ පඩිපෙලේ යන යක්කු ❤️
කොහොමද Land Cruiser Set එකේ ගැම්ම 🔥😲

අවිස්සාවේල්ලෙන් dayout එකකට හොදම තැනක්..👌මාර්තු 4,5,6 long weekend එක full book වෙන්න කලින් දැන්ම reservation එකක් දාගන්...
13/02/2023

අවිස්සාවේල්ලෙන් dayout එකකට හොදම තැනක්..👌
මාර්තු 4,5,6 long weekend එක full book වෙන්න කලින් දැන්ම reservation එකක් දාගන්න call එකක් දෙන්න...❌❌❌

කොළඹ ඉදන් පැය එක හමාරයි…‼️

Office outing එකට/ යාලුවො set එකට/ Family එකට දවස full chill එකේ ගතකරන්න කොළඹ අවටින් හොදම තැන ❗️

අවිස්සාවේල්ලෙ සීතාවක Botanical Garden එක ලග තියන මාරම ලස්සන Nature Hotel එකක් !

දවස පුරා විනෝද වෙන්න ඇති තරම් දේවල් මෙතන තියනවා....

——————-Dayout Package———————

Day out package :-
Time :- 09.00am to 05.00pm

Child rate Rs.2,500/-
Adult rate Rs.3,500/-

Welcome Drink , Lunch Buffet, Dessert, Evening tea with snack

Facilities Included :-
Swimming pools - 02 (Common)
Natural pools - 03 ( Common)
Natural waterfall area - 01(Common)
Badminton 🏸 Court
Volleyball 🏐 Court
Play Grounds - 02 ( Cricket , Football )
Fish 🐟 therapy

Corkage free
Bites not allowed from outside

Ample parking space (03 Slots)
Driver's rest room

Other (charges Apply) :-

Swimming pool 01 (Private)
natural pools 02 (Private)
Air Rifle Shooting
(Kodi kanda)Mountain Hike
BBQ Facility
Calypso Music / DJ Music

10% Service charge for Bites...
No Tax
No Vat

නිවාඩු දවස් ටික full වෙන්න කලින් දැන්ම call කරලා book කරගන්න …‼️

☎️ 070 251 9166 (Saliya)

Line එක busy නම් ඔයාලගෙ requirement එක whatsapp messege එකකින් දාලා තියන්න.

Address


Alerts

Be the first to know and let us send you an email when niwaduwak.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to niwaduwak.com:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share