Wasgamuwa safari lanka jeep service

  • Home
  • Wasgamuwa safari lanka jeep service

Wasgamuwa safari lanka jeep service Best safari place in sri lanka

පෘතුවියේ දීර්ඝතම දරු ගැබ දරන ඇය ❤️මාස 18 ත් 22 ත් අතර කාලයක්            අම්මා.
13/06/2023

පෘතුවියේ දීර්ඝතම දරු ගැබ දරන ඇය ❤️
මාස 18 ත් 22 ත් අතර කාලයක්
අම්මා.

සජ්ජන සහ දිසාට කිරි හොයල දෙන්න උදව් කරන්න....පින්නවල පොඩ්ඩො දෙන්නා සජ්ජන සහ දිසාට එයාලගෙ අම්මගෙ කිරි මදි ඒ නිසා එයාලට වි...
07/05/2022

සජ්ජන සහ දිසාට කිරි හොයල දෙන්න උදව් කරන්න....

පින්නවල පොඩ්ඩො දෙන්නා සජ්ජන සහ දිසාට එයාලගෙ අම්මගෙ කිරි මදි ඒ නිසා එයාලට විශේෂ කිරි වර්ගයක් අමතරව ලබා දෙනවා පහත සදහ කිරි වර්ගය ගන්න තැනක් දන්නව නම් පහත වට්සැප් අංකයට පණිවිඩයක් දාන්න....

===========================================

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි පැටවුන් සඳහා ලබා දෙනු ලබන “𝗖𝗼𝘄 & 𝗚𝗮𝘁𝗲: 𝙁𝙤𝙧𝙢𝙪𝙡𝙖 𝙎𝙤𝙮𝙖 𝙛𝙧𝙤𝙢 𝙗𝙞𝙧𝙩𝙝 𝙤𝙣𝙬𝙖𝙧𝙙𝙨, 200g” පැකට් ප්‍රශස්ත තොග ප්‍රමාණයන් පවත්වා ගැනීමට අවශ්‍ය ව තිබේ. මෙම පැකට් මිල දී ගැනීම සඳහා තිබෙන ස්ථානයක් පිළිබඳ දන්නේ හෝ ලබා දිය හැකි පුද්ගලයෙකු වේ නම් 070 698 8588 වට්ස්ඇප් අංකයට පණිවිඩයක් යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

We are looking forward to maintain optimal stock of “𝗖𝗼𝘄 & 𝗚𝗮𝘁𝗲: 𝙁𝙤𝙧𝙢𝙪𝙡𝙖 𝙎𝙤𝙮𝙖 𝙛𝙧𝙤𝙢 𝙗𝙞𝙧𝙩𝙝 𝙤𝙣𝙬𝙖𝙧𝙙𝙨, 200g” packets to feed for the twin elephant calves at Pinnawala Elephant Orphanage. If you know of a place to buy them or a person who can provide them, please send us a WhatsApp message on 070 698 8588.

මුල් පල කිරීම
https://www.facebook.com/100064597305710/posts/364674849029089/

07/03/2022

නිවන් සුව ලැබේවා ඇත් රජුනී🙏❤️😥

31/10/2021

ඉර බැස යන හැන්දෑවක වස්ගමුව වනෝද්‍යානයේ නිදහස විදින අලි රංචුව අප කැමරා කාචයේ සටහන් වූ අයුරු📷❤️🐘

වස්ගමුව ජාතික වනෝද්‍යානය නැරබීමට පැමිනෙන ඔබ හට සහ ප්‍රනීත අහාර පාන හා හෝටල් පහසුකම් සහ සැප පහසු සාෆාරි ජීප් රථ සදහා අපට කතා කරන්න🤗=076 8958603,077 7668603

මේ ලස්සන බලන්ඩ වස්ගමුවටම එන්ඩ ඕනි ඉතිම්.🤗❤️.....Wasgamuwa Safari Lanka Hotell Morning view🌄Contact =0768958603
27/10/2021

මේ ලස්සන බලන්ඩ වස්ගමුවටම එන්ඩ ඕනි ඉතිම්.🤗❤️.....
Wasgamuwa Safari Lanka Hotell
Morning view🌄

Contact =0768958603

🤗❤️
04/10/2021

🤗❤️

මේ ඉන්නේ අද දින පින්නවල අලි අනාථාගාරයේ  සුරංගි ඇතින්නට දාව නිවුන් අලි කොල්ලෝ දෙන්නා😍😍😍😍මෙයාලගේ තාත්තා කන්ඩුල කියන පින්නව...
31/08/2021

මේ ඉන්නේ අද දින පින්නවල අලි අනාථාගාරයේ සුරංගි ඇතින්නට දාව නිවුන් අලි කොල්ලෝ දෙන්නා😍😍😍😍

මෙයාලගේ තාත්තා කන්ඩුල කියන පින්නවලම ඉන්න අලියෙක්.මේක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපතයි.අලුත ඉපදුනාට මොකද දැගලිල්ල නම් අඩුවක් නෑ.😘😘😘😘😘

ඉස්සරහටත් මේ වගේ දෙවල් බලන්ඩ page එක Like ,Follow කරලා අපිත් එක්ක සෙට් වෙන්ඩ😍.
Stay at home be safe❤️

රලූ වූ රාවනා ඇල්ල.....😲🌧️🌊❤️
05/06/2021

රලූ වූ රාවනා ඇල්ල.....😲🌧️🌊❤️

 #අලි  #ඇතුන්ගෙ  #මද  #කීපීම🐘🐘🐘මද කිපිමයන්නෙ සිංහල තෙරුම,උමුතුවෙන් වියරු වැටිම හෝ ලිංගික උද්දීපනය තුලින් ආවෙගශිලි වීම වැ...
07/05/2021

#අලි #ඇතුන්ගෙ #මද #කීපීම
🐘🐘🐘

මද කිපිමයන්නෙ සිංහල තෙරුම,උමුතුවෙන් වියරු වැටිම හෝ ලිංගික උද්දීපනය තුලින් ආවෙගශිලි වීම වැනි අරුතක් ගෙන දෙයි.
මද කීපිමෙදි ආසියානු අලි සහා අප්‍රිකානු අලි අතර වෙනස් කම් පවති.අප්‍රිකානු අලින්ගෙ කුඩාකාලයේ සිට මද කිපිමට ලක් වු අවස්තා වාර්තා වේ.නමුත් ආසියානු අලින්ගෙ මද කිපිම ආරම්භ වන්නෙ ලිංගිකව පරිනත වී වසර 3-4 ගිය පසුවය.
ආසියානු අලින්ගෙ ලිංගිකව පරිනත වීම වසර 8-15 අතර වයසකදී සිදුවේ.එවිට මද ගන්ත්‍රිය සක්ක්‍රිය වීම වයස 11- 19 අතර සිදුවේ.
මද ග්‍රන්ථිය මුල් වරට සක්ක්‍රිය වු පසු වාර්ෂිකව සක්ක්‍රිය වන බව සැලකුවද,ඇතැම් සතුන් වසර 2 කට පසු සක්ක්‍රිය වු අවස්තාද ඇත.
ශරීර සෞඛ්‍යය,දෙශගුනික බලපැම් හා අහාර සුලබ වීම මත වානාන්තරයෙදි මදකිපිමට බලපායි.නිරෝගිමත් සතකුගේ මද කිපිම නිශ්චිත කාලයකදි වාර්ෂිකව ක්‍රමානුකූලව සිදුවේ.

#මද #කිපිම

මද ගන්ත්‍රියේ සක්ක්‍රිය වීම මදකිපිම ලෙස හදුන් වයි.මද කිපිමේ ක්‍රියාවලිය කොටස් 3 කින් යුක්තය.
* පලමු අවස්තාව - මද ග්‍රන්ථිය අවට ඉදිමුනු ස්භාවයක් පෙන්වයි,මේ කාලය තුලදි පුරෂ ලිංගය නිතර උද්දිපනය වී පවති.

* දෙවන අවස්තාව - එකවර මද ස්‍රාවය පිටතට ගැලිමෙන් එය ආරම්භ වේ.මෙ කාලය තුලදි රැදිරයේ අති හොමෝනයක ප්‍රතිශතය එක්වඉහල නැගීම නිසා සාතා උමුතු ස්භාවයකින් වියරු වේ.

*තෙවැනි අවස්තාව - මද ස්‍රාවය නොකඩවා ගලයි,ලිංගයෙන් බිංදු වශයෙන් මුත්‍රා පිට වීමද නොකඩවා සිදුවේ.

තරුන අලි අතුන්ගේ මද කාලය වැඩි අතර,වයස් ගත සතුන්ගෙ මද කාලය ඉට වාඩා අඩුය.මද කිපුනු විට වනයේ සිටින හසිතින්ට වඩා හිලැ අලි ඇතුන් දරුණු බ්වක් පෙනුම් කරන බව වාර්තා වේ.ඔවුන්ට අවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් අහිමි වීම එයට හෙතුවන බව මතයක් පවතී.වානාන්තරයෙදි මද කිපුනු හස්තින් වෙනත් ස්තුන්ට මාරාන්තික ලෙස පහර දුන් අවස්තා වාර්තා නොවුනත් හිලැ අලින් ඇත් ගොව්වන් පාවා මරණයට පත් කර අවස්තා ඇත.

මද කිපුණු අලින්ගේ මද පොළෙන් මද ශ්‍රාවය පිටට ගලයි. මද කිපී අවසන් වේගෙන එන අවස්ථාවේ මද ශ්‍රාවය ස්වල්පයක් හෝ ඉතිරිව තිබුණහොත් ප්‍රශ්නයක් ඇති විය හැකිය. නොයකුත් වර්ගයේ රසායනික ද්‍රවයය මද ශ්‍රාවයේ අඩංගුය. මද කිපුණු අලියකු සිටින විට අනෙක් අලි ඌව සලකන්නේ අභියෝගයක් ලෙසිනි. මේ නිසා තරුණ හා ජ්‍යෙෂ්ඨ අලි මද කිපුණු අලියාට පහර දීමට පුළුවන. මෙය වනයේ සිද්ධාන්තයයි. මද කිපුණු අලියා වෙතින් නිකුත් වන ගන්ධයට ප්‍රතිචාර දක්වමින් ගැහැනු සතුන් ඌ වෙත ඇදී ඒමට පුළුවන. අකමැති සතුන් ඉවත්ව යෑමට උත්සාහ කරනු ඇත. මේ නිසා කලබලයක් ඇති වීමට ඉඩක් තිබේ

යාලුවන්ටත් බලන්ඩ shair කරගෙන යමු...🤗❤️

රජිදානෝ තේජ ලීලා....       හෙල දීපා සරසවනා♥️
29/04/2021

රජිදානෝ තේජ ලීලා....
හෙල දීපා සරසවනා♥️

Recreating memories after 28 years ❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
23/04/2021

Recreating memories after 28 years ❤️❤️

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

It's not about who attacks First but it's about whoWins at last...♥️♥️♥️♥️♥️
23/04/2021

It's not about who attacks
First but it's about who
Wins at last...

♥️♥️♥️♥️♥️

🙏🙏🙏
14/04/2021

🙏🙏🙏

Address


Alerts

Be the first to know and let us send you an email when Wasgamuwa safari lanka jeep service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wasgamuwa safari lanka jeep service:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share