Herbline With.Hiru

  • Home
  • Herbline With.Hiru

Herbline With.Hiru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline With.Hiru, Travel Company, Maradagahamula, .

හිස්සොරි නිසා  ඔබ තවමත් දුක් විදිනවද?🤷එහෙනම් අපගේ 🌿herbline🌿 නිෂ්පාදන පෙල භාවිතා කර බලන්න...සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙනවාම...
08/10/2021

හිස්සොරි නිසා ඔබ තවමත් දුක් විදිනවද?🤷
එහෙනම් අපගේ 🌿herbline🌿 නිෂ්පාදන පෙල භාවිතා කර බලන්න...
සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි.

අන්තර්ගතයන් 👇

🌿කෙරටීන්
🌿ගොඩපර
🌿පොල්තෙල්
🌿ප්‍රරෝ විටමින් B5

මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන්නේ මොනවද ? 👩‍🔬

👉හිස්සොරි නැතිවී යයි.
👉නැවත හිස්සොරි ඇතිවීම වලක්වයි.
👉හිස්සොරි නිසා ඇතිවන කැසීම්,තුවාලවීම් නවතාලයි.
👉හිස්සොරි නිසා හිස කෙස් ගැලවී යාම නවතාලයි .

🧑👩 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විශ්වාසයෙන් භාවිතා කල හැකිය.

Shampoo 👉 699/=
Conditioner 👉 799/=

Cash on delivery 🚚🚛
ඇනවුම් කිරීමට Whatsapp -0768658007 හරහා ඔබගේ නම/ලිපිනය සහ දුරකතන අංක දෙකක් අප වෙත එවන්න.📲

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
08/10/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛
0768658007

🎀🎀 වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්🎀🎀භාවිතා කරන ආකාරය : -පියවර  01 Veni...
08/10/2021

🎀🎀 වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්🎀🎀

භාවිතා කරන ආකාරය : -
පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

මිලදී ගැනීම සදහා Inbox 0768658007 whatsapp ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය එවන්න.

Delivery ගාස්තු අය කෙරේ....

💝Day cream💝රාත්‍රී කාලයට night cream මගින් සම පෝෂණය කරනවා වගේම දිවා කාලයේදීත් හොද පෝෂණයක් සමට අවශ්‍යයි.දිවා කාලයේදි සම බ...
08/10/2021

💝Day cream💝

රාත්‍රී කාලයට night cream මගින් සම පෝෂණය කරනවා වගේම දිවා කාලයේදීත් හොද පෝෂණයක් සමට අවශ්‍යයි.දිවා කාලයේදි සම බාහිර පරිසරය සමඟ ගැටීම වැඩි නිසා අනිවාර්යයෙන්ම හොඳ ආලේපනයක් මුහුණේ ගැල්විය යුතුයි.දිවා කාලයේදි වැටෙන හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය sun protection (spf 30+)මේ cream 1 අඩංගුයි.makeup භාවිතා කිරීමට පෙර ආලේප කල හැක.

ඉතින් බලමු මොනවද ක්‍රීම් එකේ අඩංගු වෙන්නේ කියලා 🤔
🔸විටමින් E ,B5 හා B3
🔸බෙයාබෙරි සහ මල්බෙරි සාරය
🔸වැල්මී සාරය
🔸කුංකුම(saffron)
🔸ග්ලුටතයෝන්
🔸sun protection ඇතුලු තවත් සමට හිතකර බොහෝ දේ.
✨️

මාස 2 කට වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා ගෙවන මුදලට පාඩුවක් නැහැ.bleaching අඩංගු නොවන cream 1ක් නිසාත්,ආයුර්වේදයේ අනුමැතිය ඇති නිසාත් ඔබේ මුහුණට මෙය විශ්වාසයෙන් යුතුව ආලේප කල හැක.සති තුනක් වගේ යද්දී පැහැපත් මුහුණක් ලබාගන්න පුළුවන්.

නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

ක්‍රීම් එකේ මිල රු:1150/=

Cash on delivery available.
Inbox or
Whatsapp 0768658007

Address

Maradagahamula

Telephone

+94768658008

Website

Alerts

Be the first to know and let us send you an email when Herbline With.Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share