LET’S GO, Whales & Dolphins Watching, Mirissa

  • Home
  • LET’S GO, Whales & Dolphins Watching, Mirissa

LET’S GO, Whales & Dolphins Watching, Mirissa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LET’S GO, Whales & Dolphins Watching, Mirissa, Travel Company, .

11/07/2023
24/12/2022

ලෝකයේ විශාලම ක්ෂීරපායී මුහුදු සත්ත්වයා වන නිල් තල්මසා නැරඹීමට දේශීය ඔබටත් දැන් අවස්ථාවක්!!

🐳 වෙනත් රටවල මෙන් නොව මුලු ලෝකයෙන්ම නිල් තල්මසා ගොඩබිමට ඉතා සමීපව දැකිය හැකිවන්නේ මිරිස්ස අවට මුහුදු තීරයේදී පමණක් බව ඔබ දැන සිටියාද..?

🐳 මේ ආකර්ශණීය සත්ත්වයා නැරඹීමට විදෙස් ජාතිකයින් ඉතා ඉහළ මුදලක් ගෙවා මිරිස්සට පැමිණෙන බව ඔබ දැන සිටියාද..?

විදෙස් ජාතිකයින්ට පමණක් නොව, දේශීය ඔබටත් අප රටේ සුන්දරත්වය, වටිනාකම නැරඹීමට ඉතා අනගි අවස්ථාවක්,

ඔබත් ඔබගේ පවුලේ සාමාජිකයින් හෝ යහළුවන් සමඟ පැමිණ මෙම වටිනා අත්දැකීම ලබාගන්න..

ඉක්මන් කරන්න..!! ඔබගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න.. 😊🐳🐬

Contact : +94710992206

◆━━━━━━◆❃◆━━━━━━◆

30/12/2021
30/12/2021

Address


Alerts

Be the first to know and let us send you an email when LET’S GO, Whales & Dolphins Watching, Mirissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LET’S GO, Whales & Dolphins Watching, Mirissa:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share