සුදු මැණිකේ

  • Home
  • සුදු මැණිකේ

සුදු මැණිකේ පස්දුන් කෝරළයේ නිහඩ මායාව... 💛❤️

විශේෂ චාරිකා සදහා විමසන්න 🤙
0784355737 (tharindu) ❤️
(1)

02/02/2025

"හයර් එකක් නොවුණු Trip එකක්.."🥰❤️

අපි කෙරෙහී තිබූ විස්වාසය හේතුවෙන් තුන්වෙනි වතාවටත් අප ත් එක්ක ම චාරිකාකරණය කළ Shehara Irushika ඇතුළු සියළු දෙනාටම විශේෂ ස්තූතිය පුද කරන්නෙමු..🙏 තව ද නිතරම සේවක දෙපලගේ ඕනෑ එපාකම් සොයා බලා අවශ්‍ය කටයුතු සලසා දී සහෝදරයන් මෙන් මිත්‍රශීලීව සිටි ඔබලා ට අපෙන් සුළු හෝ වරදක් වූවා නම් එයට සමාවද ඉල්ලා සිටිමූ.. ස්තූතියී 🙏🙏❤️

Good Morning
31/01/2025

Good Morning

රන් මුකුළු පිරීලා...මල් රේණූ සැලෙන්නා...මේ නීල කොබෙයියා..මා සොයා ඇදෙන්නා...💛
31/01/2025

රන් මුකුළු පිරීලා...
මල් රේණූ සැලෙන්නා...
මේ නීල කොබෙයියා..
මා සොයා ඇදෙන්නා...💛

කෝඩු නංගිවත් අරන් අක්කා හෙට (31) සිරීපාද පුදබිමට...ඔන්න ඩබලම එනවා හොදේ 😁💛💛
30/01/2025

කෝඩු නංගිවත් අරන් අක්කා හෙට (31) සිරීපාද පුදබිමට...ඔන්න ඩබලම එනවා හොදේ 😁💛💛

29/01/2025

පස්දුන් කෝරළයෙන් කොළොම්තොටට පිය නගින අපේ කෙනා.. ❤️❤️

පවුලේ අළුත් සාමාජිකයා 🥰💛💛
27/01/2025

පවුලේ අළුත් සාමාජිකයා 🥰💛💛

අක්කා මොකෝ නංගි මොකෝ 💛❤️    ND 2964 💛    NC 90 # # 💛
25/01/2025

අක්කා මොකෝ නංගි මොකෝ 💛❤️
ND 2964 💛
NC 90 # # 💛

හදනකොට හදන්න ඕනා ආයී ලොවෙත් නැති වෙන්න 🥰   #සුදු_මැණිකේ 2 💛💛New Baby 💛
25/01/2025

හදනකොට හදන්න ඕනා ආයී ලොවෙත් නැති වෙන්න 🥰 #සුදු_මැණිකේ 2 💛💛

New Baby 💛

මේ දවස් වල  ගලවලා ගෙදර තියෙන්නේ...😁😁
19/01/2025

මේ දවස් වල ගලවලා ගෙදර තියෙන්නේ...😁😁

කෝ බලන්න ඉස්සරහා පේනවද කියලා 🤭🤭🤭 පිටිපස්සෙන් එන එකා එබිලා බලද්දි 😁😁😁පේනවා පිටිපස්සෙන් එන එකා බඩගාගෙන එනවනම් 🤣🥹
08/01/2025

කෝ බලන්න ඉස්සරහා පේනවද කියලා 🤭🤭🤭 පිටිපස්සෙන් එන එකා එබිලා බලද්දි 😁😁😁

පේනවා පිටිපස්සෙන් එන එකා බඩගාගෙන එනවනම් 🤣🥹

කවුද ඉතින් අපි එක්ක මුලින් ම Trip එකක් යන්නේ...?? 🙄🤭
07/01/2025

කවුද ඉතින් අපි එක්ක මුලින් ම Trip එකක් යන්නේ...?? 🙄🤭

06/01/2025

රෑට රෑට හීනෙන් දැකපුවා පාට පාටින් හැඩ වෙලා ළගදීම චාරිකාකරණයට එක්වීමට නියමිත #සුදු_මැණිකේ 02 💛💛

මේ සිරිපා සමයේ ඔබේ සියලුම චාරිකා සදහා විමසන්න (0784355737 තරිදු ) 💛

විශේෂ නිවේදනයයි..!!!!!   අප ප්‍රවාහන සේවයේ අධිපතිතුමාගේ උදාර සංකල්පයකට අනුව හෙට දින සිට කුඩලිගම සිට මතුගම දක්වා නිළ ඇදුම...
05/01/2025

විශේෂ නිවේදනයයි..!!!!!

අප ප්‍රවාහන සේවයේ අධිපතිතුමාගේ උදාර සංකල්පයකට අනුව හෙට දින සිට කුඩලිගම සිට මතුගම දක්වා නිළ ඇදුමින් ගමන් කරන සියළුම පාසල් දරුවන් සදහා #නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු සම්පාදනය කර ඇත. කාටත් ආර්ථික අපහසුතා ඇති අවධියක මීටත් වඩා සහන ලබා දීමට ද අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු. 🏫 ❤️🙏

පිටත්වීම
කුඩලිගමින් 6.08 A.M.
කොළඹින් 2.55 P.M.

04/01/2025

"අවේලාවට බහින යක්කුන්ට වෙලාවට බහින ගුරා අවදානම්" කියනවලුනි...🧛‍♂️ 🧛‍♂️
කලබලයක් නෑ වෙලාව එනකන් ඉවසලා ඉමූ.

#සුදු_මැණිකේ 02 ළගදීම 💛💛💛

03/01/2025

ඔන්න යාළුවනේ...😢😢

03/01/2025

අපේ ලයිට් කඩේ පුතා ( Shashika) අතින් අක්කා හැඩ වෙන කාලේ... 😜❤️

Address

අගලවත්ත

Telephone

+94778813333

Website

Alerts

Be the first to know and let us send you an email when සුදු මැණිකේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share