Buzy Travellers

  • Home
  • Buzy Travellers

Buzy Travellers ��������

ලක්ෂපාන දිය ඇල්ල | Lakshapana Waterfall,Srilanka🇱🇰🍂🍀🌿😎🤠😍කැලණි ගඟ සමනල කඳු මුදුනින් ඇරඹී කොළඹ කාක දූපත අසලින් මුහුදට වැටේ...
02/05/2020

ලක්ෂපාන දිය ඇල්ල | Lakshapana Waterfall,Srilanka
🇱🇰🍂🍀🌿😎🤠😍

කැලණි ගඟ සමනල කඳු මුදුනින් ඇරඹී කොළඹ කාක දූපත අසලින් මුහුදට වැටේ. ඒ වෙනුවෙන් ගෙවා එන කිලෝමීටර් සියගණන තුළ දස දහස් ගණනගේ පිපාසය සංසිදුවන අතර ලක්ෂ සංඛ්‍යාවකට ජල විදුලිය ලබාදේ. ඒ වගේම මේ ගෙවා එන කිලෝමීටර් ගණනක් දුර ඇතුළේ නෙත් වසඟ කරවන අපූරු නිර්මාණ රැසක් දායක කරන්නටද අමතක නොකරයි.

සාපේක්ෂව බැලූකල ලක්ෂපාන ඇල්ල පිහිටා ඇත්තේ තරමක් රට මැදට වන්නටය. උසින් එය මීටර් 126කි.
දියඇලිවල උස අනුපිළිවෙළ විමසන විට හත්වන ස්ථානයේ සිටින්නේ මෙම දිය ඇල්ලයි.

කොළඹ – ගිනිගත්හේන මාර්ගයේ කළුගල හන්දියෙන් හැරී කෙහෙල්ගමුවල හඟරාපිටිය හරහා කොත්තැල්ලෙන ගමට ගොස් කිලෝමීටරයක පමණ දුරක් අඩි පාරක් දිගේ ගොස් ලක්ෂපාන දියඇල්ල නැරඹිය හැකිය. කළුගල හන්දිය යනු කිතුල්ගල ප්‍රදේශය පසුවෙනවාත් සමඟම ඇති හංදියයි. එම ස්ථානයේ පොලිස් මුරපොළක්ද පිහිටා තිබීමෙන් මෙකී ස්ථානය හඳුනාගත හැක.

*ඒ වගේම ගමන් මලු පරීක්ෂා කිරීමක් සිදු වන අතර අපටද එයට මුහුණ පෑමට සිදු වූවා මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී කිසිම දෙයක් අප ළඟ නොතිබූ නිසා අපට අපගේ ගෞරවය ආරක්ෂා කර ගෙන පොලිසියට නොයා ඇල්ලට යෑමට අවස්ථාව උදා වුණා.

එකම ගැටලුව වන්නේ කිලෝ මීටර් 17ක් පමණ දුර මෙම මාර්ගයේ මුල් කිලෝමීටර් 5ට පසුව මාර්ගය ඉතාම අබලන් තත්ත්වයේ පැවතීමයි. අඩුම තරමේ අප රටේ සැම අතුරුමාර්ගයක්ම පාහේ සිතියම් ගතවී ඇති Google Map එකේද මෙකී පාර කිලෝමීටර් 4කට පසුව මකාදමා තිබේ.

නෝටන්බ්‍රිජ් හරහා දිය ඇල්ල බැලීමට යන්නේ නම් ඔබට දිය ඇල්ල පාමුලට යන්නට ප්‍රථම දිය ඇල්ල මුදුනට ගොස් දිය ඇල්ල මුදුනේ සිට පහළ බැලිය හැක..
ගිය මහන්සියත් අමතක යනවා ඇල්ල ගාවට ගියහම.
යනවනම් කන බොන දේවල් අරගෙන එන්න අමතක කරන්න එපා..
© copyright Ishan Priyankara

තවත් ලස්සන තැනක්..😍බෙලිහුල් ඔය..පහන් තුඩාව..
30/04/2020

තවත් ලස්සන තැනක්..😍
බෙලිහුල් ඔය..
පහන් තුඩාව..

ලංකා ඇල්ල..📸🏃🏻‍♂️🌴🌈🌎🏊‍♂️🧗🏻‍♀️
29/04/2020

ලංකා ඇල්ල..📸🏃🏻‍♂️🌴🌈🌎🏊‍♂️🧗🏻‍♀️

🖤🔥
04/02/2020

🖤🔥

🖤🙏🏼

03/02/2020

Little Adams peak 🖤🔥

නාන්න සුපිරි තැනක් 🥰🖤🔥         කුමාරි ඇල්ල 🌎☣️                                      අවිස්සාවේල්ල⛰🏝🏊‍♀️
22/01/2020

නාන්න සුපිරි තැනක් 🥰🖤🔥

කුමාරි ඇල්ල 🌎☣️
අවිස්සාවේල්ල⛰🏝🏊‍♀️

⛰️🍃
14/10/2019

⛰️🍃

27/09/2019


                                  🏃⛰️ 🇱🇰
23/09/2019


🏃⛰️ 🇱🇰

Address


Telephone

+94763721671

Website

Alerts

Be the first to know and let us send you an email when Buzy Travellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share