Travel with Pini

  • Home
  • Travel with Pini

Travel with Pini For Travel Lovers
(1)

09/04/2024

මේ දවස් වල රැ 1 ට විතර මම 🧐
😴🥱💤🛌🧑‍🍼👩‍🍼🐱

07/04/2024
09/03/2024

බල බලා හිනාවෙවි.. කුරිරු සතුටක් ගන්න අපි..😂😂😂😂

06/03/2024

මේ කන්දත් මගේ තමා..😃 බැලිය යුතුම විඩියෝවක්..🤫😜
Trip Eka මරු මචංලා.. ✌️✌️✌️

16/02/2024

අපිටත් ඉතින් කන්නම බැනේ... 🤫
වෙනස්ම තැනක් ගිහින් බලන්න... නුවර අය ..💚
BUONO - Kandy

16/02/2024

සිංහල‍, දමිළ හා මුස්ලිම් ළමයි එකම පන්සලේ🙏 හැමෝටම පොත් හා බැග්..!!! 📚🎒😊
නැගෙනහිර පළාතේ පිහිටි පුන්නායි ප්‍රදේශය එවකට දරුණු යුද ගැටුම් පැවරති ප්‍රදේශයක් බව අසා තිබෙනවා..
නමුත් අද ඒම පැත්තේ මිනිසුන් ජීවිත් වීමේ යුද්ධයකට මුහුණ දෙමින් සිටිනවා
නියගය හා ගංවතුර දෙකෙන්ම ඔවුන්ට පීඩා විදින්ට සිදුවෙලා.. ඔවුන් පවසන විද්හට බොහෝ දෙනෙක් දෙවෙලේ කෑම හොයා ගන්නෙත් ඉතා අමාරුවෙන්ය.
බොහෝ දින වලට වතුර කෑම ලබාදෙන්න ආරක්ෂක අංශය මගින්ය..
සිංහල‍, දමිළ හා මුස්ලිම් පවුල් සමගියෙන් ජිවිත් වන ප්‍රදේශයක්... කැමති අයට එහෙට ගිහින් උදව් කරන්න පුළුවන් 💚

පිඹුරත්තැව 💚💛
15/02/2024

පිඹුරත්තැව 💚💛

13/02/2024

"කවුඩාගල සෑය වෙනුනේ එකතු වුණු සියලු මුදල් නිවරදිව.. ගිණුම් වාර්තා සමඟ බාරාදුන්න. අවශ්‍ය ඔනෑම කෙනෙකුට එහි විනිවිදභාවය නිරීක්ෂණය කල හැක. "
Gangasiripura Dhammaloka Thero
කවුඩාගල සෑය වෙනුවෙන් එකතු වුණු මිලියන 120 ක මුදල භාර දුන් මොහොතහි Gangasiripura Dhammaloka Thero හිමින් කල විශේෂ ප්‍රකාශය

11/02/2024

🙏🙏🙏

සුභ පැතුම් ✌️
09/02/2024

සුභ පැතුම් ✌️

❤️💚
04/02/2024

❤️💚

✌️💚💚💚
25/01/2024

✌️💚💚💚

19/01/2024

අරිසිමලේ Beach ( හාල් කන්ද)
වෙරලේ වැලි හරියට හාල් වගේ ටික්ක වෙනස් ඒ නිසා වෙන්න ඇති අරිසිමලේ කියන්නේ..
හරිම ලස්සන මුහුදු වෙරළක්..
අරිසිමලේ අරන්‍යසේනාසනයට මයිම් වෙලා තියෙන්නේ..
පුල්මුඩේ පැත්තේ යනවා නම් යන්නම ඔනේ තැනක්..

එදා සහ අද... 🤎💚👉Travel with Pini
18/01/2024

එදා සහ අද... 🤎💚
👉Travel with Pini

සැහැල්ලු ජීවිතය ✌️
15/01/2024

සැහැල්ලු ජීවිතය ✌️

යළුවෝ දෙනෙක් හම්බවුණා 🤝 Trip Eka
14/01/2024

යළුවෝ දෙනෙක් හම්බවුණා 🤝 Trip Eka

සුභ නව වසරක් වේවා..!!! ❤️
31/12/2023

සුභ නව වසරක් වේවා..!!! ❤️

❤️Thank you Baby crafts
28/12/2023

❤️
Thank you Baby crafts

නව බලාපොරොත්තුව වෙනුවෙන් ආශිර්වාද එකතු වුනු මොහොතක...🙏බොහොම පින් හාමුදුරුවනේ 🙏 Gangasiripura Dhammaloka Thero@
24/12/2023

නව බලාපොරොත්තුව වෙනුවෙන් ආශිර්වාද එකතු වුනු මොහොතක...🙏
බොහොම පින් හාමුදුරුවනේ 🙏 Gangasiripura Dhammaloka Thero@

Towards to 🌺🌼
23/10/2023

Towards to 🌺🌼

little joys are the sweetest 💚💛    Travel with Pini 👉Follow us                                                          ...
09/10/2023

little joys are the sweetest 💚💛



Travel with Pini 👉Follow us



@wondersof_ceylon .srilanka @roamceylon

ලස්සන තැන් තවත් ලස්සන කරේ ආදරණීය හිත්..💚🖤💛Travel with Pini 👉Follow us                                                   ...
29/09/2023

ලස්සන තැන් තවත් ලස්සන කරේ ආදරණීය හිත්..💚🖤💛

Travel with Pini 👉Follow us



@wondersof_ceylon .srilanka @roamceylon

Address


Alerts

Be the first to know and let us send you an email when Travel with Pini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share