Komban tour's

  • Home
  • Komban tour's

Komban tour's Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Komban tour's, Travel Company, Colomba Road Haputhle, .
(2)

30/09/2023
30/09/2023
30/09/2023
Nine arch
30/09/2023

Nine arch

Long weekend
30/09/2023

Long weekend

30/09/2023
30/09/2023
16/08/2023
08/08/2023

ලෝකයේ හරිම අපූරු මිනිසුන් සිටිනවා. "ඔබ ලෝකයේ රටවල් කීයකට සංචාරය කර තිබේද?" ඒ ප්‍රශ්ණය ඩෙන්මාර්කයේ තෝර් පෙඩර්සන්ගෙන් ඇහුවොත් ලැබෙන පිළිතුර 203ක්. විශේෂත්වය වන්නේ මේ රටවල් 203 සංචාරය කරන්න ඔහු කිසිවිටෙක ගුවන් යානයක් භාවිතා නොකිරීමයි.

පසුගිය ජූලි 24 වෙනිදා ඔහු ඩෙන්මාර්කයේ නැගෙනහිර වෙරළින් ඔහුගේ ඓතිහාසික ලෝක සවාරිය නිමා කළා. මිලාන් මර්ස්ක් නෞකාවෙන් අර්හස් වරායට පැමිණි ඔහු තමන්ගේ නිවසට ගියේ වසර 10කට පසුයි.

2013 දී එනම් වයස 34 දී පෙඩර්සන්ට මේ අලුත් අදහස පහල වී ඇත්තේ ඔහුගේ පියා විසින් එවු ලිපියක් හේතුවන්. එතෙක් කිසිවෙකු ලෝකයේ සෑම රටකටම සංචාරය කර නොමැති බව පෙඩර්සන්ට එදින දැන ගැනීමට ලැබුණා. එසේම එකදු ගුවන් යානයක් හෝ භාවිතා නොකර එසේ ලෝකය පුරා සංචාරය කළ අයෙකු මින් පෙර වාර්තා වන්නේත් නැහැ.

ඉන් දින කිහිපයකට පසු පෙඩර්සන් 358000 km දුර දිර්ඝ සංචාරය සඳහා තම ගමන් මළු අසුරා ගත්තා. හරියටම 2013 ඔක්තෝම්බර් 10 දා ඔහු ඩෙන්මාර්කයෙන් පිටත් වුණා. තම සංචාරයට ඔහු "Once Upon a Saga" යන නාමය යොදා ගෙන තිබුණා. ගමනට පෙර ඔහු කිසිවිටෙක කඩ නොකරන බවට වූ ස්වයං නීති තුනකට දිවුරුම් දුන්නා.

සෑම රටකම අවම වශයෙන් පැය 24ක් ගත කරන බවත්, දිනකට දළ වශයෙන් ඩොලර් 20කින් ජීවත් වන බවත් රටවල් සියල්ලේම සංචාරය කිරීමෙන් තොරව ආපසු නිවසට නො පැමිණෙන බවත් එකී ස්වයං දිවුරුම් තුනයි.

බහාලුම් නැව් 37ක් ඇතුළුව දෙපයින්, කාර්,බස්, දුම්රිය හා බෝට්ටුවලින් ඔහු ගමන් කර තිබුණා. ඔහු මුලින්ම ගිය රට ජර්මනිය වන අතර අවසාන රට මාලදිවයිනයි. මාලදිවයිනට යෑමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ දින කිහිපයක් ගත කර තිබුණා. ඔහු සංචාරය කළ රටවල් 203 ට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් ස්වෛ‍රී රාජ්‍ය 195කුත් තවත් මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශ 8කුත් ඇතුළත් වෙනවා.

ලෝක ගෝලය වටා ගමන් කිරීම සුන්දර අත්දැකීමක්ම නොවෙයි. ඒක අපුරු අදහසක් වුණත් ලෙහෙසි-පහසු අභියෝගයක් නොවෙයි. පෙඩර්සන් බටහිර අප්‍රිකාවේදී ඉබෝලා රෝගයටත්, ඝානාවේදී දරුණු මැලේරියා රෝගයටත් ගොදුරු වුණා. කෝවිඩ් වසංගතයටත් ලොක් ඩවුන් නීති වලටත් කොටු වෙන්න ඔහුට සිදුවුණා. මැදපෙරදිග කලාපයේදී වීසා සඳහා බාධාවන් පැමිණුනා.අත්ලාන්තික් සාගරයේදී ඔහු ගමන් ගත් බහාලුම් නෞකාව දරුණු කුණාටුවකට හසු වුණා.

තම සංචාරයේදී හමු වූ ශ්‍රී ලංකාව පිළිබඳව පෙඩර්සන් ඉහළින්ම වර්ණනා කර තිබුණා. විශේෂයෙන් ලංකාවේ තේ ගැනත් ආගන්තුක සත්කාර ගැනත් ඔහු සඳහන් කර තිබුණා. කොළඹ බාබර් සාප්පුවකින් කොණ්ඩය කපා ගත් හැටිත් ඉන්පසුව ලැබුණු ගැඹුරු හිස සම්බාහනය පිළිබඳවත් ඔහු ස්මරණය කර තිබුණා. කොටින්ම ශ්‍රී ලංකාව යනු නරකක් කියන්න බැරි තරම් හොඳ රටක් යනුවෙන් පෙඩර්සන් සටහන් කර තිබුණා.

✍️ Shanaka Madushan Liyanagama

Komban tour's
27/07/2023

Komban tour's

14/07/2023
15/11/2022

Sri lankan fire dance

3 weel rides
25/04/2022

3 weel rides

Haputhle view
25/04/2022

Haputhle view

View from ella
25/04/2022

View from ella

Adism banglow
25/04/2022

Adism banglow

Address

Colomba Road Haputhle

Telephone

+94701406026

Website

Alerts

Be the first to know and let us send you an email when Komban tour's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share