Rain Evidence 23

  • Home
  • Rain Evidence 23

Rain Evidence 23 To share the fun of our trip with others.

කොරොනාත් එක්ක කොහෙවත් යන්න නැතුව හැමොම හිර වෙලා ඉන්නෙ....ඔන්න අපි ගියා ඉතිං දෙහෙනකන්දෙ සන්නාසි ඇල්ල බලන්න 🖤❤️
30/10/2021

කොරොනාත් එක්ක කොහෙවත් යන්න නැතුව හැමොම හිර වෙලා ඉන්නෙ....

ඔන්න අපි ගියා ඉතිං දෙහෙනකන්දෙ සන්නාසි ඇල්ල බලන්න 🖤❤️

කෑමත් එක්ක ඉන්න  #රැ_3250 යි. සතියෙ දවස්වල  #රු_2750 යි.😱😍🍀🍂🍃මේ නිවාඩුවට යන්න හබරණ තියන මරු තැනක්😱😍🌿🍂🍃🍀 පරිසරයේ සුන්දරත්...
10/06/2021

කෑමත් එක්ක ඉන්න #රැ_3250 යි. සතියෙ දවස්වල #රු_2750 යි.😱😍🍀🍂🍃

මේ නිවාඩුවට යන්න හබරණ තියන මරු තැනක්😱😍🌿🍂🍃🍀

පරිසරයේ සුන්දරත්වය විදිමින් වෙනස්ම විදියේ අත්දැකීමක් 😍🍀🍂🍃👣
හබරණ තියෙන නියම තැනක්.. 🍀🍂👣🍃

සති අන්තයෙ
( 8 දෙනෙකුට වැඩි නම් නොමිලේ සෆාරියකුත් )

Mutu Villa.
Habarana |🇱🇰

☎️ 072 8751456

Credits GoesTo Traveling Drop Page
WHITE ROSE

කාලෙකට ආය අපි හැමොටම ලස්සන තැන් බලන්න යන්න බැරි වෙයි...හැමොම පරිස්සමෙන් ඉන්න 🙏තෙරුවන් සරනයි 🙏❤️
24/05/2021

කාලෙකට ආය අපි හැමොටම ලස්සන තැන් බලන්න යන්න බැරි වෙයි...
හැමොම පරිස්සමෙන් ඉන්න 🙏
තෙරුවන් සරනයි 🙏❤️

360° ක  දර්ශන පත හිමි කැලෑබොක්කට යන හරිම විදිහ 🌳🌻🌤️🌬️ප්‍රවේශ පත රු.100 | කෑම්පින් නම් රු.3500 🙈🌸❤️මහනුවර➡️ වත්තේගම➡️ පන්...
25/01/2021

360° ක දර්ශන පත හිමි කැලෑබොක්කට යන හරිම විදිහ 🌳🌻🌤️🌬️

ප්‍රවේශ පත රු.100 | කෑම්පින් නම් රු.3500 🙈🌸❤️

මහනුවර➡️ වත්තේගම➡️ පන්විල➡️මඩොල්කැලේ හරහා කැලැබොක්කට පැමිණිය හැක.

කැලැබොක්ක මාතලේ දිස්ත්‍රික්කයේ පන්විල කබරගල ප්‍රදේශයේ පිහිටි සුන්දරම ස්ථානයකි. පන්විල සිට මාතලේට යන මාර්ගයේ ඇති මෙම ස්ථානය ප්‍රධාන මාර්ගයේ සිට 6km පමන දුරකින් පිහිටා ඇත. 6km පමණ තිබුණද ඉහලට යාමට අතුරු මාර්ගද සහිත සුන්දර මාර්ගයකි. කඳු මුදුනේ ඉහල ස්ථානයට 360° පුළුල් දර්ශනයක් දැකිය හැක. මුහුදුමට්ටමේ සිට 1175m ක උසකින් කැලෑබොක්ක පිහිටා ඇත.

මාතලේ දක්වා දිවෙන මෙම සුන්දර knuckles කදු ආශ්‍රිතව තේ වතු මැදින් ඇති මාර්ගයද ඉතා අලංකාරය. කැලැබොක්කට උදෑසන හිරු නැගෙන හා හිරු බැසයන දර්ශනය ඉතා අලංකාරව දැකගත හැක.

මෙම ස්ථානයට මාතලේ, සෙම්බුවත්ත, නකල්ස් කදු පන්තිය, බතලේගල, පිදුරුතලාගල, Riverston කදු පන්ති, මහනුවර හා රාත්‍රි කාලයට ශ්‍රී පාද අඩවියත් දැකගත හැකි වන බව පවසයි.. අපිට නම් මීදුම නිසා හරියට දැක්කගන්න පුලුවන් උනේ නෑ. මෙම ස්ථානයට පහලින් සෙම්බුවත්ත පිහිටා ඇති අතර මෙතන සිට දුර 3km පමණ වේ.

කැලෑබොක්ක බලන්න යන ඔබට හුලුගග ඇල්ල, ලෙබනන් ඇල්ල, තලිය වැටුන ඇල්ල, ජෝඩු ඇල්ල, සාරි ඇල්ල ද එක් දවසින් පහසුවෙන් නැරඹිය හැක.

කැලැබොක්ක නැරඹිමට නම් ප්‍රධාන මාර්ගය අසල ඇති ටිකට් කවුලුවෙන් රු 100ක ටිකට් පතක් ලබාගත යුතුය. Camping කරන අයට කලින් දැනුම්දී කෑම්පින් වලට අවසර ලබා ගතහැකි අතර ඒ සදහා රු.3500/- ක් පමණ වැයවේ.

ප්‍රධාන මාර්ගයේ සිට ඉහලට ඇති මාර්ගය
කුඩා මෝටර් රථ ගමන් කිරීමට අපහසු ගල් මතුවූ නවීකරනය නොකල මාර්ගයකි. 4x4 වාහනයකින් නම් ගමන් කිරීමට පහසුය. යතුරු පැදි මගින් ඉහලම ස්ථානයටම පහසුවෙන් ගමන් කල හැකිය.

මෙම ස්ථාන ඔබටද නැරඹීමට යා හැකි අතර ඒවා ආරක්ෂා කිරිමද ඔබගේ යුතුකමකි.

යමුද රවුමක්...😍
04/10/2020

යමුද රවුමක්...😍

උඩගිල්ම...🍃🌼❤️Udagilma...🍃🌼❤️උඩගිල්ම Tea Estate Resort එක තියෙන්නේ යටින්තොට සිට කිමී. 19ක් පැලන්පිටිය පාරෙ ගිහින් (map එ...
23/07/2020

උඩගිල්ම...🍃🌼❤️
Udagilma...🍃🌼❤️

උඩගිල්ම Tea Estate Resort එක තියෙන්නේ යටින්තොට සිට කිමී. 19ක් පැලන්පිටිය පාරෙ ගිහින් (map එකේ තියෙන විදියට) ආයිත් කන්ද ↗️⛰️උඩට කි.මි.6ක් පමන (ඒ කි.මි. 6 නම් map එකෙ පෙන්නන්නෙ නැ) ගියාම හමුවන ලස්සන පරිසයක්.🌄
උඩගිල්ම Tea Estate Resort එකට යන පාර දුෂ්කරයි තමයි. වංගු↩️↪️ එක්ක තියෙන කදු පාරේ 🏞️ Resort එකට යන එකත් පුදුම අත්දැකීමක්. උඩගිල්මට ආපු අය නම් හැමෝම දන්න අමතක නොවන 😮 ගමනක් වනු නොවනුමානයි .

Rain Evidence 🍃🌼❤️

පුංචි ලොකාන්තය... ලංකාවේ සුපිරිම තැනක්...😍 මඩොල්සිම 💪❤️Rain Evidence 🌼🍃❤️
20/07/2020

පුංචි ලොකාන්තය...
ලංකාවේ සුපිරිම තැනක්...😍
මඩොල්සිම 💪❤️

Rain Evidence 🌼🍃❤️

Travel life 🌄🚘🛵Rain Evidence 🌼🍃❤️
07/07/2020

Travel life 🌄🚘🛵

Rain Evidence 🌼🍃❤️

වැව තැන්න මැදමහනුවර 🍃Rain Evidence 23 🍃🌼❤️
30/06/2020

වැව තැන්න මැදමහනුවර 🍃

Rain Evidence 23 🍃🌼❤️

සුන්දර මීමුරේ ගම්මානය....Rain Evidence 23 🌼🍃❤️
26/06/2020

සුන්දර මීමුරේ ගම්මානය....

Rain Evidence 23 🌼🍃❤️

With love 😍Rain Evidence 23 ❤️🍃🌼
26/06/2020

With love 😍

Rain Evidence 23 ❤️🍃🌼

Getting ready for the first visit after the Corona disaster..🌼🍃❤️Rain Evidence 23 🍃🌼
25/06/2020

Getting ready for the first visit after the Corona disaster..🌼🍃❤️

Rain Evidence 23 🍃🌼

සතුට සොයා මාවත දිගේ...😍
25/06/2020

සතුට සොයා මාවත දිගේ...😍

25/06/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rain Evidence 23 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share