Find Lanka Hotel

  • Home
  • Find Lanka Hotel

Find Lanka Hotel Welcome! Find your next stay. Our mission is to provide services to grow the tourism industry in Sri Lanka and Give you the best.

Chari LakeThis contemporary boutique hotel consists of 10 double rooms and one suite designed exclusively for.Book your ...
07/05/2023

Chari Lake

This contemporary boutique hotel consists of 10 double rooms and one suite designed exclusively for.

Book your reservation now ☎️ 📧

📞 091 228 1888

🌐 charilakehotel.lk

📩 [email protected]

📌 Chari Lake, Duwa Warabokka Road, Harumalgoda, Habaraduwa,Sri Lanka.

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Villa Lee is an amazing open space private villa that boasts a stunning private pool and a lush private garden. It also ...
05/05/2023

Villa Lee is an amazing open space private villa that boasts a stunning private pool and a lush private garden. It also features a fully-equipped kitchen, perfect for preparing delicious meals during your stay.

Book your reservation now ☎️ 📧

📞 077 244 2547

📩 [email protected]

🌐 villalee.lk

📌 450 Heenkenda, Ragama, Sri Lanka

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

සිංහරාජ මායිමේ සුපිරිම සුපිරි Cottages එකක් හිතාගන්න බැරි ගානකට 🤩😍Fullboard 8000/= ක් විතරයි😱😍 මේ සිංහරාජයට මායිම්ව දෙනි...
04/05/2023

සිංහරාජ මායිමේ සුපිරිම සුපිරි Cottages එකක් හිතාගන්න බැරි ගානකට 🤩😍
Fullboard 8000/= ක් විතරයි😱😍 මේ සිංහරාජයට මායිම්ව දෙනියායේ, Private Cottage තියෙන සුපිරිම Hotel එකක්😲🐙🌿🐦🍃🌻

මේ Sinharaja 360 Rainforest Deniyaya ❤️

සොබා දහමේ නියම අසිරිය විදිමින් විවේකිව සිත්සේ විවේකීම ඉන්න,🌴🚗
අනිවාර්යෙන් දවසක ගිහින් බලන්න 👩🏻‍❤️‍👨🏻
නිදහසේ ඉන්න පුලුවන් සුපිරි place එකක්💖👇
ඒ වටපිටාව හරිම ලස්සන නිස්කලංක පරිසරයක් ❤🥺

Couple වලට, පවුලෙ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න, කියාපු තැනක්💕

Package Details
⭕ Half Board Package
✅ LKR 7250/= PP | Double Basis
✅ LKR 7250/= PP | Tripal Basis

⭕ Full board Package
✅ LKR 8000/= PP | Double Basis
✅ LKR 8000/= PP | Tripal Basis

⭕ Family Package (4pax)
✅ LKR 32,000 Full Board
✅ LKR 25,000 Half Board

⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Safety Parking Facility
✅ BBQ Facility
✅ Hot water Facility
✅ Free WIFI
✅ Private Dining
✅ Ayurweda wellness center

සිංහරාජ පිවිසුමට 100m දුරින් ලස්සන නිස්කලංක Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sinharaja Rainforest
️📌️ Gatabaruwa temple
📌️ Gongala
📌️ Tea Factor vist
📌️ Lankagama watefall
📌️ Patna (බූරූස් ගල)
📌️ Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.

📞 වෙන්කරවා ගැනීම් සඳහා: ☎️0718010700 (Whatsapp or Direct Line)

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Sri Sharavi Beach VillasLet the murmur of the azure ocean waters and warm tropical sun es**rt you to a serene hideaway i...
03/05/2023

Sri Sharavi Beach Villas

Let the murmur of the azure ocean waters and warm tropical sun es**rt you to a serene hideaway in a corner of the southern Sri Lankan coastal belt. Sri Sharavi Beach Villas & Spa is the epitome of exclusivity. Refreshingly modern, yet consciously sustainable, it is truly unique among Mirissa hotels. Relax in southern beauty and be treated to exemplary comforts. 😇

Book your reservation now ☎️ 📧

📞 +94 417 451 090

📩 [email protected]

🌐 srisharavibeachvillas.com

📌 153Km post, Ruhunupura Thalaramba, Mirissa, Sri Lanka

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

දර්ශණීය කඳු යායක් මැද්දෙ තනිවෙන්න යන්න යටියන්තොට ලීෆ් ඕලු ඇල්ල 😍යටියන්තොට කියන්නෙ ලංකාවෙ අඩුවෙන්ම කතාවෙන සුන්දරම සංචාරක ...
02/05/2023

දර්ශණීය කඳු යායක් මැද්දෙ තනිවෙන්න යන්න යටියන්තොට ලීෆ් ඕලු ඇල්ල 😍

යටියන්තොට කියන්නෙ ලංකාවෙ අඩුවෙන්ම කතාවෙන සුන්දරම සංචාරක ගමනාන්තයක් . අසිරිමත් සිරිපා හිමයේ සීමාවෙ පිහිටල තියෙන යටියන්තොට ස්වභාවික සුන්දරත්වයෙන් අනූන පැත්තක් , මන්දාරම , සෞම්‍ය දේශගුණය නිකන්ම ගතට වගේම හිතටත් අරන් එන්නෙ නිස්කලන්ක බාවයක් , මේ වගේ පැත්තක කුඩා කඳු මුදුනක වටෙන්ම සුන්දර කඳු මුදුන් වලින් වටවෙලා තියෙන තැනක තියෙන කුඩා පැල්පතක් උනත් සංචාරකයෙක්ට මහමෙරක් වගේ . මේ කියපු පරිසරේක සුකෝපභෝගී නවාතැනක් තමයි ලීෆ් ඕලු ඇල්ල කියන්නෙ .

ලීෆ් ඕලු ඇල්ලෙ අංකය – +94 77 292 6716

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Marabedda Gardens Resort is located on a summit of a mountain which is enclosed by breathtaking panor. It is nice findin...
01/05/2023

Marabedda Gardens Resort is located on a summit of a mountain which is enclosed by breathtaking panor.

It is nice finding that place where you can just go and relax...

Book your reservation now ☎️ 📧

📞 081 205 1117

🌐 marabeddaresort.lk

📩 [email protected]

📌 58, Rikillagaskada, Sri Lanka

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

LEAF LeisureAuthentic Village Life - Leaf Ali MalliAli malli located in Thanamalwila which is 20 km from Lunugamwehera.L...
30/04/2023

LEAF Leisure

Authentic Village Life - Leaf Ali Malli
Ali malli located in Thanamalwila which is 20 km from Lunugamwehera.
Leaf Ali Malli is a calm and highly village authentic environment with a greeny nature. its a ideal place to set away from busy life style and that would bring you a peace of mind and relaxation.
The villa cottage is located adjoining (a tree home) to a tree. And this location has a beautiful lake, in evening time you can see a wonderful sun set scenery with lake view and Ali malli has one spacious room that can accommodate 09 adults. 😇🐘

ලීෆ් අලි මල්ලි. ලීෆ් ලෙෂර් හෝටල් සමුහයට අයත් වෙනස්ම සංකල්පයකට අනුව ඉදිකරනු ලැබූ අලුත්ම විලා එක.මේක ඇත්තටම සාමාන්‍ය හෝටල් වලට වෙනස් වුනු වෙනස්ම ආකාරයේ අත්දැකිමක් ගන්න පුළුවන් Tree House එකකට සමාන තැනක්.
ඒකාකාරී ලයිෆ් එකෙන් මිදිලා යාලුවොත් එක්ක සෙට්වෙලා Tree house එකක ඉදලා ගමේ කෑම වේලක් කාලා වැවකින් නාලා අලිත් බලලා ගමේ සුන්දරත්වය හරියටම විදින්න පුළුවන්, නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුළුවන් තැනක් තමයි ලීෆ් අලි මල්ලි කියන්නෙ.
හරියටම නවයක් දහයක්(9-10) අතර ගෘප් එකකට මේකේ නවාතැන් ගන්න පුළුවන්. එතකොට ඔයාලට අවශ්‍ය විදිහට බඩු ටික ගෙනත් දීලා කෑම ටික හදාගන්න පුළුවන්. මේ හැමදේටම වැයවෙන්නෙ රුපියල් විසි පන්දාහක් පමණයි.(Rs. 25,000.00)
ඔබත් වෙනස් විදිහට හිතන වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න කැමති කෙනෙක්නම් ඔයාට පුළුවන් ලීෆ් අලි මල්ලි එකට එන්න. මේක තියෙන්නේ ලංකාවේ ලස්සනම ගමක් වන තණමල්විල ගමේ. හරියටම ලුණුගම්වෙහෙර ටවුන් එකේ ඉදලා කිලෝ මීටර විස්සක් විතර ආවම ඔයාලට ලීෆ් අලි මල්ලි එකට එන්න පුළුවන්. 😇🐘

වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න.

Book your reservation now ☎️ 📧

📞 077 347 6650 | 077 292 6716 |
077 628 9051

📩 [email protected]

🌐 www.leafleisure.lk


Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Talalla Blue Beach Villaග්‍රීසියේ සැන්ටරීනී ප්‍රදේශයේ ගොඩනැගිලි ආකෘතියට සමානව නිමවල තියෙන මේ විලා එක photography කරන අයට...
29/04/2023

Talalla Blue Beach Villa

ග්‍රීසියේ සැන්ටරීනී ප්‍රදේශයේ ගොඩනැගිලි ආකෘතියට සමානව නිමවල තියෙන මේ විලා එක photography කරන අයට පාරාදීසයක්. Wedding එක pre shoot එක හරි වෙනත් ඕනම event එකකට ගැලපෙන පසුබිම් තියෙන සුපිරි තැනක්.

Book your reservation now ☎️ 📧

📞 076 688 5640

📩 [email protected]

📌 Kottagoda, Matara, Sri Lanka


Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Kayaam House, situated on the south coast in Tangalle, is a spiritual sanctuary in a secluded spot just steps from the v...
28/04/2023

Kayaam House, situated on the south coast in Tangalle, is a spiritual sanctuary in a secluded spot just steps from the vast Indian Ocean.

The Kayaam House journey focuses on restoration and recovery with wellness as a key part of every guest experience. The far southern region is off the beaten path, full of undiscovered terrain, with access to wide empty beaches and experiences that explore the coastline. It is home to our island’s former southern kingdom, picturesque lagoons, and national parks. Our cuisine is an amalgamation of the freshest seasonal produce.

The resort offer soulful experience menus that offer guests the chance to completely, mindfully and respectfully immerse themselves into Sri Lanka’s rich cultural heritage.

Book now and save 20% with their exclusive introductory offer.

Book your reservation now ☎️ 📧

📞 0117 745 730

📩 [email protected]

📌 Wellodeya road, Rekawa,Sri LLanka

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Indulge in a little piece of heaven at Serenity Boutique, Unawatuna. Soak up the breath-taking views from our hotel, lou...
27/04/2023

Indulge in a little piece of heaven at Serenity Boutique, Unawatuna. Soak up the breath-taking views from our hotel, lounge by the pool, and dine on delicious cuisine for a memorable getaway

Book your reservation now ☎️ 📧

📞 076 073 0139 | 077 713 6681

📩 [email protected]

📌 Hageduwawatta, Pitiduwa, Thalpe, Unawatuna, Sri Lanka.

📸 credit goes to original photographer.

Join these channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Riverston වලින් මෙච්චර ලස්සන තැනක 4250/= කට නිවාඩුවක් ගත කරන්න කවුද කැමති  😱🍃😍🎄😯මේ  Riverston Grand Cottage ❤- LKR 4250/...
26/04/2023

Riverston වලින් මෙච්චර ලස්සන තැනක 4250/= කට නිවාඩුවක් ගත කරන්න කවුද කැමති 😱🍃😍🎄😯

මේ Riverston Grand Cottage ❤

- LKR 4250/= කෑමත් එක්ක #මාතලේ රිවස්ටන් යන අයට නතර වෙන්න පුලුවන් ලස්සනම # cottage # දෙකක් තියෙනවා🌿😍💐❤🌼 මේකේ 20 දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගන්න පුළුවන්.

එ වගෙම ඔයාලගෙ සෙට් එකක් එනව නම් සම්පුර්ණ Cottage එකට Discount එකක් ගන්නත් පුලුවන්

නිවාඩුවක් ගත කරන්න යන අයට ලස්සනම View එකක් තියෙන තැනක හදලා තියෙන නිදහසේ ඉන්න පුලුවන් සුපිරිම place එකක් තමයි මේ😍🤗 cottage එක ලඟින්ම පොඩි දියපහරක් ගලා යනවා. ඒ දියපහරට , කුඹුරු යායට සහ මානිගල කන්දට මුහුණ ලා ඕගොල්ලන්ට set වෙන්න Deck 2 ක් ගහලා තියනවා.

තෙල්ගමු ඔය සහ කුඩා දියඇල්ලක් සහිත නෑමට සුදුසු තැන් කීපයක්ම cottage එක අවට තියෙනවා.

සම්පුර්ණ cottage එකක් දවස් දෙකකට ගන්නවනම් දෙවෙනි දවසට වට්ටමක් ගන්නත් පුලුවන්😍

සෙට් එකත් එක්ක එනවනම් ඔයාලා කැමති විදිහට Package එකක් arrange කරගන්න පුලුවන්😍 Cottage එක පමණක් 10 දෙනෙකුට ගන්නවනම් LKR 25000 වෙන්නේ.


ඔයා මෙහෙ එනවනම්,
📌 රිවස්ටන් කුළුණ
📌 පිටවලපතන
📌 පුංචි ලෝකාන්තය
📌 මාණිගල
📌 වැද්දාපිණි ඇල්ල
📌 සේරඇල්ල හා බඹරකිරි ඇල්ල
📌 මොරගහකන්ද ජලාශය
📌 දකුණු ආසියාවේ කුඩාම ගම වෙන වල්පොලමුල්ල, වගේ Location ඔක්කොටම යන්නත් මෙතන ඉදන් යන්නේ පොඩි වෙලාවයි😍

Facilities
+ Parking Space
+ Hot water
+ Stream bath
+ Small Water fall
+ BBQ

ලස්සන නකල්ස් කදුවලල්ලෙන් වටවුණ නිස්කලංක පරිසරයක තියෙන මෙතනට නම් දවසක යන්නම ඕනේ😯🌱

ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා මොකද පෙබරවාරි ඉඳලා මැයි වෙනකන් තමයි රිවස්ටන් season එක තියෙන්නෙ ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

Highway එකෙන් ඇවිල්ලා කුරුණෑගලින් පිටවෙලා නාවුල්ල ඇළහැර පාරේ ඇවිත් ඉලුක්කුඹුර මාතලේ පාරේ ආවොත් කළුගඟ ජලාශය පසුකර නිස්කලංක වන රොදක් මැදින් cottage එකට ලඟා වෙන්න පුළුවන්

වැඩි විස්තර.
📞+94 743515150

Join this channels to get update the hotel offers and locations you should visit.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

කැලේ මැද්දේ තියෙන වෙනස්ම Hotel එකක්.කොහොමද තියෙන තැන 🇱🇰👇👇Yala Safari Camping📞 077 317 5482___________________________Con...
25/04/2023

කැලේ මැද්දේ තියෙන වෙනස්ම Hotel එකක්.කොහොමද තියෙන තැන 🇱🇰👇👇

Yala Safari Camping
📞 077 317 5482

___________________________
Contact Us to advertise your hotel.
‪+94 75 776 8361‬
[email protected]
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

🛑 සොබාදහම විදින අයට තොතැන්නක් 🛑🛑යාල යන්න ඉන්නවනම් කැලේ මැද Luxury Feeling එකක් ගන්න සුපිරිම සුපිරි Villa එකක්.✅පෞද්ගලික ...
24/04/2023

🛑 සොබාදහම විදින අයට තොතැන්නක් 🛑

🛑යාල යන්න ඉන්නවනම් කැලේ මැද Luxury Feeling එකක් ගන්න සුපිරිම සුපිරි Villa එකක්.

✅පෞද්ගලික නාන තටාකයක් සහිත සුඛෝපභෝගී විලා එකක Night එකක් ඉන්න අදම Booking එකක් දාගන්න.

✅නිදහසේ ඉන්න පුලුවන් සුපිරි place එකක්💖👇

✅ඒ වටපිටාව හරිම ලස්සන නිස්කලංක පරිසරයක් ❤🥺

✅Beach එකට 200m තියෙන්නේ 🏄‍♂️🚣‍♀️🏊

✅Buggy cart එකේ Beach Safari එකකුත් යන්න

✅ඔයාලට පුලුවන් Diner එකට කැලේ මැද ගිණිමැලයක් ලග Luxury Outdoor Dining Experience එකක් ගන්න 🔥

360’ දර්ශනයක් සමග Private Jaccuzi එකක් මනරම් මුහුද සහ කැලෑ දර්ශන සමගින්.
යාල වන උද්‍යානය සදහා නොමිලේ සෆාරි ජීප් රථයක් හොඳම මාර්ගෝපදේශකයෙකු සමඟ Free Free 🤩

📞 වෙන්කරවා ගැනීම් සඳහා:

☎️ +94 77 777 3808
📌 O2 Villas - Yala

___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

කඳු මුදුනේ හුදෙකලා පාරාදීසය Hanthana Eco Lodge- KandySpecial Offer  40% Discount  on room only rate. හන්තාන හුදෙකලා පාරා...
22/04/2023

කඳු මුදුනේ හුදෙකලා පාරාදීසය Hanthana Eco Lodge- Kandy

Special Offer 40% Discount on room only rate.

හන්තාන හුදෙකලා පාරාදීසය මහනුවර නගරයේ සිට කිලෝමීටර 8 ක් දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 2500ක් උසින් හන්තාන කඳුකරයේ පිහිටා ඇත. හන්තාන කදුකරයේ අලංකාර නැරබුම් ස්තාන වෙත ඇවිදින දුරකින් ශ්‍රී ලංකාවේ නිවර්තන වෘක්ෂලතාදිය මධ්‍යයේ පිහිටි මෙහි ස්වාභාවිකව ගලාබසින පුංචි දිය ඇල්ලකින්ද සමන්විතය. අමතක නොවන ස්වාභාවික විවේකයක් ගතකිරීමට ඔබට මෙය කදිම තෝතැන්නකි. පාරිසරික ස්වාභාවික කදුකර ජීවන රටාව සහ අති නවීන සුවපහසුව සමඟින් නිර්මාණය කර ඇති සියලු කාමර පැතලි තිර රූපවාහිනියක්, නොමිලේ WiFi, කෝපි සහ තේ සෑදීමේ පහසුකම්වලින් ද සමන්විතය. සිත්වශීකරන හන්තාන කදුවැටියේ නිවාඩුව ගතකරමින් ඉතා සුහදශීලී කාර්ය මණ්ඩලයේ විශේෂ සැලකිල්ල සමගින් ඉතා ප්‍රනීත ආහාර වේලක් භුක්ති විඳීමටද යාබද දිය ඇල්ලේ දියනෑමට සහ විශේෂ BBQ රාතියක් ගතකිරීමට අදම ඔබේ වෙන්කිරීම කරන්න.

Mountain view Double Room/Villa
Rate 7,500/- Per Person | Half Board

Family Villa
Rate 5,250/- Per Person | Half Board (Minimum of 4 adults)

වෙන්කරවා ගැනීම සඳහා 📞 077 775 0911

✔️ Discount is not applicable on Friday, Saturday, Sunday & Public Holidays.
___________________________
The Best Hotels & Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Villa AlbaWith mountain views, Villa Alba - Ahangama is located in Koggala and has a restaurant, room service, bar, gard...
21/04/2023

Villa Alba

With mountain views, Villa Alba - Ahangama is located in Koggala and has a restaurant, room service, bar, garden, year-round outdoor pool and terrace. Both WiFi and private parking are available at the bed and breakfast free of charge.

Book your reservation now ☎️ 📧

📞 +94 77 715 0051

📩 [email protected]

📌 Villa Alba, Kosgaha Deniya, Pelassa Road, Kathaluwa Thiththagalla Rd, Ahangama

📸 credit goes to original photographer.
___________________________
The Best Hotel Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Ravana Backpackers Lodge Luxury tents for the modern adventurer stay at their lodges for a unique getwayBook your reserv...
20/04/2023

Ravana Backpackers Lodge

Luxury tents for the modern adventurer stay at their lodges for a unique getway

Book your reservation now ☎️ 📧

📞 +94 74 273 3833

🌐 flyingravana.com

📩 [email protected]

📌 Uva greenland estate, Ravana backpackers Lodge, Passara, Sri Lanka.

📸 credit goes to original photographer.
___________________________
The Best Hotel Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

Glamping by OfftrekThe perfect corporate retreat 🙌Glamorous camping or ‘Glamping’ is where stunning nature meets modern ...
19/04/2023

Glamping by Offtrek

The perfect corporate retreat 🙌

Glamorous camping or ‘Glamping’ is where stunning nature meets modern luxury!
If experiencing nature with comfort is your style, Offtrek Geo Domes and the Pyramid Dome will offer you the opportunity to reconnect with the serenity of nature while enjoying all the creature comforts.
Our glamping site is located in a beautiful village named Mangoda situated in Hunnasgiriya, Kandy, nestled within the tranquil forest of Monarawaana with breathtaking views of overlooking the Knuckles Mountain Range, Madugalla Hills, Rajagala, Bambaraganoya Falls including Kataraya, Upper Bambaraganoya, Ellassa.
Our beautiful, eco-friendly Geo Domes are fully equipped with AC, super comfy beds, upholsteries, electricity, toilet, and hot shower facilities etc. along with an outdoor dining area, a kitchen and a firepit. Also provide Food & Beverage and shuttle service if necessary. Our Glampers can enjoy the rustic charms of outdoor camping surrounded by wilderness without compromising on luxury or style.
Also we offer waterfall trekking through nature trails with hiking, and delicious authentic locally sourced meals around a roaring campfire to complete the Offtrek experience. And off-road tours to Meemure, Wewathanna, Knuckles 5 peaks, Kota ganga 7 falls, Victoria dam for venturous experience and everlasting memories.

Book your reservation now ☎️ 📧

📞 +9476 837 9796 | +9470 528 0000

🌐 www.offtrek.lk

📩 [email protected]

📌 No.16/A kovilagawa state, Udamangoda, Medamahanuwara, 20940 Hunnasgiriya, Sri Lanka

📸 credit goes to original photographer.
___________________________
The Best Hotel Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

🛑 Special Offer Honeymoon එකට, Dayout එකට Private Pool එකක් හොයන Couple වලට සුපිරිම Villa එක 😍♥️👩‍❤️‍💋‍👨මේ Citronvilla -...
17/04/2023

🛑 Special Offer

Honeymoon එකට, Dayout එකට Private Pool එකක් හොයන Couple වලට සුපිරිම Villa එක 😍♥️👩‍❤️‍💋‍👨

මේ Citronvilla - හබරාදූව, ගාල්ල

කලබලකාරී නාගරික වටපිටාවක ඉන්න ඔයාට එයත් එක්ක ගිහින් පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ ඉන්න කියාපු තැනක් මේක 😍
ඒ වගේම එයාගෙ Birthday එකට, Anniversary එකට surprise එකක් දෙන්නත් මෙතන මරු. මෙයාලා එක්ක කතා කරලා Place එක ඔයාලට ඕන විදිහට Arrange කරගන්නත් පුළුවන් 😀🥳

මේ දවස් වල Special Offer එකක් විදිහට,
❌ රු. 12,000ක් වෙන Couple Dayout Package එක සතියෙ දවස් වලට රු. 10,000/=
❌ රු. 20,000ක් වෙන Bed and Breakfast package එක රු. 16,000/=

අදම ඔයාගෙ දවස වෙන්කරගන්න
👉 077 399 9858 (WhatsApp available)

___________________________
The Best Hotel Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka

Travel Lanka
https://t.me/travelanka
___________________________

අවුරුදු නිවාඩුවට පැට්නා දෙනියාය සින්හරාජේ යන ඔයාට fullboard 5000ට සුපිරි villa එහක රැයක්😍💖 තව tour packge ගොඩාක්😍.Green ...
16/04/2023

අවුරුදු නිවාඩුවට පැට්නා දෙනියාය සින්හරාජේ යන ඔයාට fullboard 5000ට සුපිරි villa එහක රැයක්😍💖 තව tour packge ගොඩාක්😍.
Green & More - Deniyaya

අපෙන් ඔබට,
➡️සුව පහසු සුන්දර නවාතැනක් 🏡
➡️(AC/ Non AC rooms )
➡️ප්‍රනීත අහාර පාන 🥘
➡️යෑමට ඒමට සෆාරි ජීප් රථ 🛻
➡️ඇතුල්වීමේ ටිකට් පත් 🎫
➡️සංචාරක මගපෙන්වන්නන් 🧗‍♂️

⚡Tour Packages
🔳Patna Tour ( 1 Night) - LKR 6200 Per Person
🔳Sinharaja Tour (1 Night) - LKR 7200 Per Person
🔳Sinharaja & Patna Tour ( 1 Night) - LKR 9600 Per Person
🔳Sinharaja & Patna Tour (2 Nights) - LKR 6500 Per Person Per Day

🔳Villa Only Per Night - LKR 30,000 ( Up to 15 Persons)

Other Packages
⚡Full Board Double - 6500/= per person
⚡Full Board family - 5500/= per person
⚡Full board Team ( 10 or more) - 5000/= per person)

ඉතින් අවුරුදු නිවාඩුව වෙනස්ම අත්දැකීමක් ගන්න සුන්දර දෙනියාය සින්හරාජ පැත්තෙ ඇවිත් යන්න😍

For More Details & Reservation
Call 📞 077 6464384, 070 3017767
Whatsapp - 077 6464384

___________________________
The Best Hotel Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka
___________________________

කල්පිටිය📍 කන්දකුලිය කුඩාව සංවාරක පුරවරයේ මනස්කාන්ත සුන්දර වෙරළ🌊 තීරයේ අභිනවයෙන් ඉදිවූ සියලු නවීන පහසුකම් වලින් සමන්විත H...
15/04/2023

කල්පිටිය📍
කන්දකුලිය කුඩාව සංවාරක පුරවරයේ මනස්කාන්ත සුන්දර වෙරළ🌊 තීරයේ අභිනවයෙන් ඉදිවූ සියලු නවීන පහසුකම් වලින් සමන්විත Horizon KiteSurfing Beach Resort වෙත ඔබගේ ආදරණියයන් සමඟ වරක් පැමිණ ඔබ සැම වෙත ලබා දෙන ගෞරවාන්විත සැලකිලි පුද සත්කාර අත්විදිමින් රිසිසේ විනෝද වන්න😍 සන්ධ්‍යා කාලයේ සුන්දර වෙරළ තිරයේ සැරිසරන්න. මානසික සුවය අත්විදින්න🤩
දරුවන් පවුලේ හිතවතුන් සමඟ විනෝද වන්න...😍
__________________________
⚜️ අපෙන් ඔබහට ලබාගත හැකි පහසුකම්-

🔸සින්ගල්, 🔸කපල්, 🔸ෆැමිලි සියලු පහසුකම් සහිත දැවයෙන් නිම කරන ලද කබානාස්, දෙමහල් ෆැමිලි කබානාස් සින්ගල් සහ කපල් සදහා කබානාස් අවශ්‍යනම් වෙරළ තීරයට මුහුණලා වෙන්කර ගත හැකි කබානාස්...
__________________________
⚜️ සියලුම කබානාස් සඳහා-

🔸වායු සමීකරණ පහසුකම්( A/C )
🔸කේබල් TV🖥, Netflix🖥, Amason🖥, PrimeTV🖥
🔸ශීත කරණ
🔸දුරකථන පහසුකම්☎️
🔸අවශ්‍ය පරිදි විදුලි පංකා 💡
🔸උණුවතුර සහිත නවීන අංගෝපාන්ගයන්ගෙන් සමන්විත නාන කාමර පහසුකම්.
🔸ඔබට අවශ්‍ය පරිදි විශාල සහ මධ්‍ය පරිමා⁣නයේ නාන තටාක... 🏊‍♂️🏊‍♂️ දෙකක පරිහරණය අත් විදින්න.
___________________________
⚜️ ඔබට ලබාදෙන විශේෂ පහසුකම්-

🔸Welcome Drink 🥂🍺
🔸International Lunch Buffet🍜
🔸Afternoon Tea ☕️
🔸Dinner & B.B.Q 🍤🍗
🔸Entertainment Can Be Arranged At A Coat
🔸Resturant
___________________________
ඔබට අපගෙන් ලබාගත හැකි අමතර පහසුකම්
🔸Kite Surfing
🔸Jeski Boat🚣‍♂️⛵️
🔸Wathiching Dolpins And Wales
🔸Safaries At Wilpaththu
🔸Travel In Islands
🔸Scuba Driving
🔸Snorkling
🔸Boat Service (ඩොල්පින් සහ තල්මසුන් නැරඹිම සඳහා)

▪️Per Person B/B - Rs.8,000/-
H/B - Rs.9,000/-
F/B - Rs.10,000/-

☎️Horizon Hotline- 📞077 771 0103
📞076 457 6732

Address - 📍Horizon kite Surfing Beach Resort, Kandakuliya, kudawa , Kalpitiya.

___________________________
The Best Hotel Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka
___________________________

මේ දවස්වල ඔයාලා යන්න තැනක් හොයනවද ? එහෙනම් කට්ටියත් එක්ක යන්න හොදම තැනක් තමයි The Nature Palace villa, 😍🇱🇰.නාගරික පරිසරය...
15/04/2023

මේ දවස්වල ඔයාලා යන්න තැනක් හොයනවද ? එහෙනම් කට්ටියත් එක්ක යන්න හොදම තැනක් තමයි The Nature Palace villa, 😍🇱🇰.
නාගරික පරිසරයෙන් මිදී දවසක් ගත කරන්න කියාපු තැන....

😍 යාළුවෝ පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි
🤩 කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘
🤠 ඒ වගේම අත්දැකීම් ගොඩක් එකපාර ගන්න පුලුවන් හොදම තැනක් 😍
🙌 නිදහසේ විනෝදයක් දාලා ගිහින් ඉන්න හොද තැනක් ❤👌
🙋 බොහෝ වශයෙන් දේශීය හා විදේශිකයන්ගේ ආකර්ෂණය දිනා ගත් තැනක් තමයි

𝗚𝗿𝗼𝘂𝗽 𝗗𝗮𝘆 𝗢𝘂𝘁𝗶𝗻𝗴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 𝗦𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝗙𝗿𝗼𝗺 𝗥𝘀.𝟮𝟱𝟬𝟬/- (𝗣𝗲𝗿 𝗣𝗲𝗿𝘀𝗼𝗻)
+ 🍹 Welcome Drink
+ 🥘 Lunch
+ 🏨 A/C Deluxe Double Room (Condition Apply)
+ 🏊‍♂️ Pool access
+ ⛳️ Large Garden
+ ☕️ Tea & Snack

You Can Select Packages :
➡️ MIN 5 PAX 20,000 LKR
➡️ 3,000 LKR PP from 6th Person to 25th Person will be added
➡️ 2,800 LKR PP From 26th Person to 40th Person will be added
➡️ 2,500 LKR PP from 41st Person to 50th Person will be added

Contact The Nature Palace villa Resort by through 0743770060 | 0912264829

Address: The Nature Palace Villa, Bogahawela, Uragasmanhaniya, Galle, Sri Lanka.

___________________________
The Best Hotel Offers.
https://t.me/findlankahotel

Dayout Packages.
https://t.me/dayoutslk

Around Sri Lanka (Travel Places in Sri Lanka).
https://t.me/aroundsrilanka
___________________________

📸credit goes to original photographer.

May the dawn of the Sinhala and Tamil New Year bring you the promise of exciting adventures, unforgettable experiences, ...
14/04/2023

May the dawn of the Sinhala and Tamil New Year bring you the promise of exciting adventures, unforgettable experiences, and meaningful connections with the people and places you encounter on your travels. May this new year be filled with opportunities to explore new cultures, try new foods, and discover new perspectives that enrich your life and broaden your horizons. Wishing you a happy and prosperous new year filled with wanderlust and wonder! 🙏

Lanka

ජීවිතයට සැබෑම විවේකීබවක් ලබාගැනීමට  ගාලු නගරයේ වඩාත්ම සුදුසු බුටික් හෝටලයක් වන Jetwing Kurulubedda ගැමි හුදකලාවට සිහින ම...
29/03/2023

ජීවිතයට සැබෑම විවේකීබවක් ලබාගැනීමට ගාලු නගරයේ වඩාත්ම සුදුසු බුටික් හෝටලයක් වන Jetwing Kurulubedda ගැමි හුදකලාවට සිහින මවන ඇලුම්කරන සියලුදෙනා හට ආකර්ශනීය නිවාඩු නිකේතනයකි.🇱🇰

දකුණු වෙරළ තීරයට හා ගාල්ල නගරයට නුදුරින් පිහිටි ජෙට්වින්ග් කුරුළුබැද්ද වෙල්යායක වනගත හුදකලා ප්‍රදේශයක, මහමෝදර ගම්මානය ආසන්නයේ පිහිටා ඇති අතර කාමර හයකින් සමන්විත වේ. මෙම අද්විතීය බුටික් හෝටලය ස්වභාවධර්මයේ අරුමපුදුම දේ සමඟ අවශ්‍ය සියලුම නවීන සුවපහසුකම්ද ඒකාබද්ධ කර ඉදිකර ඇත. නිදහස් පරිසරයක ගස් කොළන් අතර සැඟවී ඇති හෝටලය ඔබට ඔබේම ලෝකයක් නිර්මාණය කිරීමට ඉඩ සලසයි.

අමතන්න 📞0777573120

We raise our hands and say Hello when Christmas Peace arrives. This wonderful season is invited to wait with us for a wh...
24/12/2022

We raise our hands and say Hello when Christmas Peace arrives. This wonderful season is invited to wait with us for a while. ⛄️❄️🎄

Ella Jungle ResortAbout Set amid 60 hectares of jungle, this relaxed resort is 6 km from walking trails and natural pool...
05/04/2021

Ella Jungle Resort

About

Set amid 60 hectares of jungle, this relaxed resort is 6 km from walking trails and natural pools at Ravana Falls, and 18 km from Dowa Rajamaha Viharaya, a temple featuring an 11-metre Buddha carved into a cliff face. Mattala Rajapaksa International Airport is 76 km away.
Rustic rooms in open-air cabins built from reclaimed materials feature wood floors and terraces, plus shared bathrooms. Upgraded cabins add expansive windows; some have en suite bathrooms and/or 4-poster beds. All offer mosquito nets.
There's a casual restaurant with bamboo furnishings. Activities include trekking, zip lines, bird watching, mountain biking and meditation.

Contact

📞 +94 552 274 310 / 077 735 2352

📌 Uva Karandagolla, Karandagolla, Ella, Badulla,
Sri Lanka, 90090

Jetwing Surf , Pothuvil Eastern Eco-LuxuryAyubowan! On the eastern edge of our teardrop-shaped island, an uncharted coas...
04/04/2021

Jetwing Surf , Pothuvil

Eastern Eco-Luxury

Ayubowan!

On the eastern edge of our teardrop-shaped island, an uncharted coastline separates our verdant lands from the pristine waters of the Indian Ocean. This harmonious relationship with nature is a story of complementary coexistence, effortlessly brought to life at our cabana resort in Pottuvil Point, a serene hideaway near the celebrated beaches of Arugam Bay.

Our eastern home of Sri Lankan hospitality is a prime example of luxurious eco-tourism in our family, with the bold move of natural ventilation throughout the property and rooms to ensure a minimum carbon footprint. Designed by the upcoming architect John Balmond and inspired by the intricate sea shells that rest upon our unspoiled beaches, natural structures made of wood, woven coconut palm leaves and dried illuk grass welcome you into a truly Sri Lankan environment - named after a world-famous pastime that has drawn travellers to our neighbouring waves for decades.

Contact

📞 +94 114 709 400 / +94 63 2030300

🌐 https://www.jetwinghotels.com/jetwingsurf/

📩 [email protected]

📌 jetwing surf, p20, kottukal beach road,
Hidayapuram, Pottuvil, Sri Lanka.

Anilana Hotels & Properties LtdWelcome to Anilana Nilaveli. Located on the quietest part of one of the best beaches in t...
25/03/2021

Anilana Hotels & Properties Ltd

Welcome to Anilana Nilaveli. Located on the quietest part of one of the best beaches in the world, this stylishly designed resort is an intimate and luxurious escape for you to relax and enjoy some luxury, good food and the natural beauty of the surrounding environment. Their rooms and suites are comfortably furnished and have breathtaking views of the Indian Ocean, Swimming pools and or hotel gardens.

Contact

📞 +9411 203 0900

🌐 https://www.anilana.com/properties.php?id=2

📩 [email protected]
[email protected]

📌 1508 Ward4, Irakkakandi, Nilaveli

Address


Telephone

+94765711134

Website

Alerts

Be the first to know and let us send you an email when Find Lanka Hotel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Find Lanka Hotel:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share