Ishu OnAir

Ishu OnAir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu OnAir, 62/3, Halwala, Matugama via, .

සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ඉදලා හපුතලේ කන්ද නගිනකොට බෙලිහුල් ඔය පහුවෙලා 8km කින් හමුවෙන 168/7 පාලම ලගින...
01/02/2024

සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ඉදලා හපුතලේ කන්ද නගිනකොට බෙලිහුල් ඔය පහුවෙලා 8km කින් හමුවෙන 168/7 පාලම ලගින් දකුණු අත පැත්තේ සුරතලී ඇල්ල කඩාගෙන වැටෙන්නෙ හපුතලේ කන්ද නගින උන්දලාගෙ මහන්සි නිවන්න කියලමයි මට හිතෙන්නේ. මොකද ප්‍රධාන පාර දිගේ යන ඕනම කෙනෙක්ට හරි ලස්සනට පේන ඇල්ලක් තමයි සුරතලී ඇල්ල. තවත් ටිකක් ලස්සනට බලන්න ඕන කෙනෙකුට ඒ පාලම ලගින් තියෙන කැලේ ඇතුලට 50m ක වගේ දුරක් යනකොට සුරතලී ඇල්ල පාමුලට යන්න පුලුවන්කම තියෙනවා.

හෝර්ටන් තැන්න හා ඇල්ලමාන කදු පන්ති වලින් පෝෂණය වන කඩවත් ඔයෙන් ලැබෙන ජලය තමයි සුරතලී ඇල්ල විදිහට සමනල වන අඩවි රක්ශිතයට අයිති වෙලා තියෙන ප්‍රදේශයක මීටර් 60 ක් උසකින් හුරතල් විදිහට කඩාගෙන වැටෙන්නේ.

මේ ඇල්ලට සුරතලී ඇල්ල කියන නම පටබැඳෙන්නේ 1956 ජනප්‍රියත්වයට පත් වුනු සුරතලී චිත්‍රපටය මේ ඇල්ල ආශ්‍රිතව පටිගත වීමත් එක්ක.

දේශීය සංචාරකයන්ගේ අවධානය නොමදව ලැබුනත් ජනප්‍රියත්වය අඩු වීම නිසා විදේශීය සංචාරයකයො නම් මේ ඇල්ල බලන්න යන්නෙ හරිම අඩුවෙන්. අන්තිමටම කියන්න තියෙන්නෙ බදුල්ල පැත්තට යන එන වෙලාවක ඔයත් මේ සුරතලී බලන්න යන්න හැබැයි ඔයා ගෙනියන කිසිම දෙයක් ඒ ලස්සනට තියෙන තැන දාල එන්න එපා....


#යුගී

හැමදාම බෙන්තර බීච් ගියත් ඔයාල මීට කලින් නොගිය තැන 😌"පංඤකපදූව"අද මාත් එක්කගිහින් බලමු...✨️https://youtu.be/EuEBTy79bqI   ...
28/01/2023

හැමදාම බෙන්තර බීච් ගියත් ඔයාල මීට කලින් නොගිය තැන 😌
"පංඤකපදූව"
අද මාත් එක්කගිහින් බලමු...✨️
https://youtu.be/EuEBTy79bqI





Address

62/3, Halwala, Matugama Via

12118

Telephone

+94742526458

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu OnAir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share