yahangala
මේක තමා මම ජිවිතේ ලබල තියන රිසක් එක වැඩිම අත්දැකීම! එදා තිබුනේ ගමන නවත්තල ආයේ හැරිලා එන්න ඕන situation එකක්. අපිව ගහගෙන යද්දී බිම තබුන පැදුරු අල්ලාගෙන බිම දිගාවෙලා හිටියේ. යහ්න්ගලට යද්දී අපි rituals ගැන නොහිත ගිය එක වැරැද්දකට හිටියද කියලත් හිතුන.
ලින්ක් එක : https://youtu.be/Xs-CxtDK-yM
#countryroads #countryroadslk
Matale
එක එක්කෙනාට ජීවිතේ විදිනවා කියන එකට තියෙන්නේ එක එක විදියේ පැහැදිලිකිරීම්. 2021 හොදටම පටන් ගත්ත කියල අපිට හිතුනේ මාස 4 කට පස්සේ එලියට බැස්ස අපිට අහම්බෙන් දවසක් ගත කරන්න ලැබුණු මේ තැන නිසා.
#countryroads #countryroadslk
කලබොක්ක camping කරලා එන ගමන් ! 2019
throwback,
නුඹ නා මැනවි!
නුඹ නා මැනවි! මේ සින්දුව අහම්බෙන් අහන්න ලබුණු තැනක් අරිසිමලේ beach එකේ ගිනිමැලයක් ළඟ. කොච්චර ඇහුවත් හිතට දැනෙන්නේ ඒ මොහොත, කොරල් පර වල රල ගැටෙන හඬ, ගිනිමලේ අගුරු පුපුරන හඬ, අනිත් පැත්තෙන් මගේ අතිජාත මිත්රයාගේ තාල ඇල්ලිල්ල.
#countryroads #countryroadslk
දිව්යලෝකේ.
#countryroadslk #countryroads
kalani river, che adventure park.
කන්තලේ !
ව්ලොග් එකක් කරන්න හිතාගෙන ගමේ ඇවිද්ද, එත් කරන්නන හිතන් හිටිය දේවල් ටිකක් මග ඇරුන නිසා ගමනේ ලස්සන තැන් ටිකක් විතරක් දන්නා හිතුව. සම්පුර්ණ විඩියෝ එකකින් ලගදීම හම්බෙමු.
.
.youtube https://www.youtube.com/channel/UCFJLA4JqZk3EyNoCvea8jIw
#countryroadslk #countryroads #kantale
country roads.. take me home!
කොහොමද හැමෝටම,👋👋 හැමදේම ටික ටික හොද අතට අහරිගෙන එනවා කියල දැනෙනවා. ඉක්මනට තව ලස්සන කන්දක් මුදුනේ ඉදන් ප්ලේන් ටී එකක් ගහන ගමන් සිංදුවකුත් කියන chill එකේ අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
vlog 1 : https://youtu.be/TNzZGAzHxVU
vlog 2 : https://youtu.be/NvCHVxeKz_s
#countryroadslk #countryroads
මාතලේ තියන ලස්සනම 360 view point එකක් තමයි කැලෑබොක්ක කියන්නේ. අපේ පලවෙනි Vlog එක කැලෑබොක්ක ළඟදීම.
#countryroadslk