21/03/2024
Fiddler Crab
ලොව පුරා වෙසෙන කකුළුවන් වර්ග 100ට ඇධික අතරින් ඉන්දියානු සාගර කාලාපයට පමනක් ආවේනික වූ Fiddler Crdab වර්ග 3ක් ශ්‍රීලංකාව ආශ්රිත මුහුදු කාලාපයෙන් හදුනා ගත ඇත.මොවුන්ගේ විශේෂත්වය වන්නේ එක අන්ඩක් පමණක් විශාලතවයෙන් වැඩි වීමයි.මෙම අන්ඩ කකුළුවාගේ බරෙන් අඩක් පමණ වේ. මොවුන් මෙය සටන්කිරීමට හා ගැහැනු සතුන් ආකර්ෂණය කිරීමට උපයෝගී කරගනු ලබයි.
මෙම කකුළු උප විශේෂයන් වන්නේ Austruca annulipes,AustrucaVariegata,Gelasimus hesperiae වේ. විශේෂයෙන්ම Austruca variegata උප වීශේෂය බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පමණක් වාර්තා වේ.
මෙම වීඩියෝවේ සටහන්ව තිබෙන්නේ ලංකාව තුල අධි සංවේදී කාලාපයක් වන 1st Sand Island
වෙසන fiddler කකුළුවන් වේ.