25/03/2024
Aquatic / Aquarium Plants සහ Planted Tanks ගැන මුල සිට සරලව https://youtu.be/k2_WxmyFHEo?si=ZSOjgW_oQpmUKbGI 💚
මතක් කරලා channel එක subscribe කරලා යාලුවන්ටත් share කරන්න 🙏
Organized by the Leo Club of University of Ruhuna
Topics and content / මාතෘකා සහ කරුණු :
1. The importance of aquatic plants in / මාලු ටැංකි තුල ජලජ ශාකවල ඇති වැදගත්කම
2. How aquatic plants grow in natural habitats ? / ජලජ ශාක ස්වභාවික පරිසරයේ වැවෙන ආකාර
3. Types of aquatic plants / ජලජ ශාක වර්ග
i. Floating plants / ජලය මත පාවෙන ශාක
ii. Emergent plants / ජලයෙන් ඉහලට එසවී වැවෙන ශාක
iii. Submerged plants / ජලය තුල සම්පූර්ණයෙන්ම ගිලී පවතින ශාක
iv. Marginal plants / ජලාශ්රිත ඉවුරුවල වැවෙන ශාක
4. Examples for / ජලජ ශාක රෝපණය කරන ලද මාලු ටැංකි සදහා උදාහරණ
5. Plant categories using in planted tanks / ජලජ ශාක රෝපණය කරන ලද මාලු ටැංකි තුලදී භාවිතා වන ජලජ ශාක වර්ග
i. Foreground / Carpeting plants / ටැංකියේ ඉදිරිපස වවන පැල
ii. Midground plants / ටැංකියේ මැද කොටසේ වවන පැල
iii. Background plants / ටැංකියේ පිටුපස, පසුබිමේ වවන පැල
iv. Epiphytes / මුල්, කොට කැබලි, ගල් ආදියේ ගැටගසා වවන පැල
v. Mosses / මොස් වර්ග
Organized by the Leo Club of University of RuhunaTopics and content / මාතෘකා සහ කරුණු :1. The importance of aquatic plants in / මාලු ටැංකි තුල ජලජ ...