29/06/2024
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් සේවා සමාගමේ වසර 29ක අඛණ්ඩ සේවා කාලය තුළ දී ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයේ නිළධාරීන් හා ඥාතීන් සම්භන්ධ කරගෙන
9කට අධික කාලයක් තුළදී ඉතා සාර්ථක දඹදිව වන්දනා චාරිකා 37 කට අධික ප්‍රමාණයක් ද ඊට අමතරව පුද්ගලික වන්දනා චාරිකා 48ක් ද නිමා කර ඇත.
අප වන්දනා සේවයෙන් ලැබෙන පහසුකම් පිළිබඳ විශ්වාසය තබා අපේ චාරිකාවන්ට එක්වන මෙන් පින් සිතින් මෙත් සිතින් ආරාධනා කරමි.
ශ්රද්ධාවන්ත පින්වත්නි ඔබේ ජීවිතයේ එක වතාවක් හෝ බුද්ධගයාවේ පින් භූමියේ කඨින පින්කමකට සහභාගි වීමට සිහින මවා සිටියා නම් ඒ අවස්ථාව ඔබට ලබාදීමට අප තීරණය කර ඇත.
බුද්ධගයාවේ සම්පූර්ණ කඨින පින්කමට දින හතරක් (04)බරණැස ඉසිපතනේ කඨින පින්කමකට සම්පූර්ණයෙන් සහභාගි වීම සඳහා දින තුනකුත්(03) යොදා ගෙන ඇත.
මෙම සංචාරය සඳහා දින පහළොවක්(15) වෙයි මෙම පූජාවට සහභාගි වීමටද පින්බර සිතින් ඔබට ආරාධනා කරමි.
උතුම් දඹදිව වන්දනාව සඳහා Bosara Travals අප ආයතනය තෝරාගන්නා සැදැහැති ඔබට අපෙන්,
ගුවන් ටිකට් පත
🍃 ඉන්දියන් , නේපාල් වීසා
🍃 ලක්ෂ 4ක හදිසි අනතුරු රක්ෂණය
🍃 තරු දෙකේ හෝටල්, AC කාමරයකට දෙදෙනෙක් පමණක් සහිතව
නවාතැන්
🍃 20kg බඩු ගෙන යා හැකි බෑගය
🍃 5kg අතේ ගෙන යා හැකි බෑගය
🍃 වායු සමනය කල බස්රථවල ගමනා ගමනය
🍃 සියලුම සිද්ධස්ථාන ප්රවේශවීමේ ගාස්තු
🍃 ඇසුරුම්ගත පානීය ජලය
🍃 ශ්‍රි ලාංකික ක්‍රමයට ප්‍රණීත ආහාරපාන
🍃 ගමන් විස්තර සඳහා වටිනා අත්පොතක්
🍃 පළපුරුදු මාර්ගෝපදේශකත්වය
🍃 බෞද්ධ කටයුතු සඳහා පළපුරුදු උගත් හිමිනමකගේ දායකත්වය
අගෝස්තු මස දින 12ක සුඛෝපභෝගී චාරිකාව
රු.230,000/=
නොවැම්බර් මස කඨින පිංකම සඳහා දින 15ක සුඛෝපභෝගී චාරිකාව
රු.245,000/=
▫️අමතරව කිසිදු අයකිරිමක් නොමැත.
▪️විමසීම් - 0714697752 / 0769884933 / 0112290764
බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි අංකය
MBRA/01/16/172
අවුරුදු 21ක සුවිශේෂ පළපුරුද්ද
චාරිකාව සම්බන්ධව පිළිවලකට
# පළවෙනි දින ගුවන්තොටුපොළට පැමිණීම ගුවනින් දිල්ලිය බලා පිටත්වීම එදිනම ලෝකප්‍රකට ටච්මහල රතු බලකොටුව නැරඹීම
# සංකස්ස බලා පිටත් වීම, බුදුරදුන් දෙව්ලොව වැඩසිට මිනිස් ලොවට වැඩි ස්ථානය අශෝක ස්ථම්භය
# සැවැත්නුවර සිල්සාමාදන්වීම ආනන්ද බෝධිය, ජේතවනාරාමය, සුගන්ධ කුටිය, ශ්‍රී ලංකාරාමය, අනේපිඬුසිටුතුමාගේ මාලිගාව, අංගුලිමාල චෛත්‍යය සහ රහතන් වහන්සේ වැඩ සිටි කුටිය, දම්සභා මණ්ඩපය ,පූර්වාරාමය ,බුදුන් පැන් වැළඳු ලිද, ගණ්ඩම්බ චෛත්‍යය, නිගන්ථ ආරාමය, ආනන්ද බෝධිය අසල බෝධි පූජාව,
# කපිලවස්තුපුරය නිග් රෝදා රාමය, සහ ස්තූපය, ලුම්බිණි සල් උයන, මායා කෝවිල, සිදුහත් කුමරු උපන් ස්ථානය,
# කුසිනාරානුවර මහා පරිනිර්වාණය ප්‍රතිමාව, පරිනිර්වාණ ස්තූපය, ආදාන චෛත්‍යය, මාතා කුවර්,
# විශාලා මහනුවර කූටාගාර ශාලාව, අම්බපාලි විහාරය, අශෝක කුළුණ ,ධාතු චෛත්‍යය, රත්න සූත්‍රය දේශනා කළ ස්ථානය,
# රජගහ නුවර විඩුඩගෙ රිය එරුනු ස්ථානය ,ගිජ්ජකුට පර්වතය ,සප්ත පර්ණි ගල්ගුහාව, වලසන්ගට චෛත්‍යය ,ජිවක අබ උයන, තපෝදා නදිය ,වේළුවනාරාමය, ජපන් සාම චෛත්‍යය ,නාලන්දා විශ්වවිද්‍යාලය
# බුද්ධ ගයාව සිල් සමාදන්වීම, කිරිපිඩු පූජාව මහා බෝධිය අභියස සිල්සමදන් විම බෝධි පූජා අටපිරිකර පූජා කිරීම, සේනානිගම ,සුජාතා පූජා කර ස්ථාන මාලිගාව උරුවෙල් දනව්ව,නේරංජනා නදී දුර්ගෙස්වරි කන්ද ,බුදුරදුන් දුෂ්කර ක්රියාවේ ස්ථානය නැරඹීමට
# බරණැස ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරය ,සම්මුඛ චෛත්‍යය ,ධර්මරාජික ස්ථූපය, ධර්මපාල කෞතුකාගාරය, මිගදාය නව මූලගන්ධ කුටි විහාරයේ ,ධම්මචක්ක පවත්වන සූත්‍රය ශ්‍රවණය කිරීම
# දිල්ලි නගරයේ පිහිටි ඉන්දියගෙට්
පාර්ලිමේන්තු මන්දිර .හින්දු දේවස්ථාන නෙළුම් අල ආකාරය නිර්මාණය කර ඇති lotus temple සර්ව ආගමික මධ්‍යස්ථාන නගරය නැරඹීම,....