06/09/2022
සිංහරාජ Night Camping ️🏕️🌳🏞️🔥🐾️🌻🕊️
‼️ 𝗟𝗞𝗥 6000/= 𝗢𝗻𝗹𝘆 ‼️
Welcome to jungle ⛰️🙈🌤️ Camping mode on ♥️
සිංහරාජය වන අඩවියට මායිම්ව, WIFI-signal connection මුකුතම නැතුව නාගරිකත්වයෙන් මිදිලා; ආදරණීයයන් එක්ක දවස් 2ක්
Bird Watching, මුලාවැල්ලෙ Hike එකයි,දූවිලි ඇල්ල බලලා අපි කැලේ ඇතුලෙම නවාතැන් අරන්..🤩
ලස්සනම ලස්සන Natural Pond එකක් අයිනට වෙන්න Camping කරලා හවස් වෙද්දි Bonfire එකක් ගහගෙන සින්දුවක් කියලා BBQ එකකුත් දාගෙන සීතල හුළං මැද්දේ ආදරණීයයන් එක්ක එක රැයක් ගතකරන්න...
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
අපේ Camping Site එක තියෙන්නේ සිංහරාජය කැලේ ඇතුලෙ ඉදන් එන ලස්සනම ලස්සන Natural Pond එකකට මුහුණලා...
පීනන්න පුලුවන් අයට ඕනි ගැඹුරයි, පීනන්න බැරි අයට නොගැඹුරු තැනකුයි දෙකක් මේ Nature Pond එකේ තියෙනවා..
ගොඩක් අය සිංහරාජයේ එන්නේ උදේ ඇවිත් හවස යන්න බලාගෙන Day Out එකක් විදිහට.
ඒත් එහෙම ඇවිත් රක්ෂිතයේ නියම සුන්දරත්වය විදින්න අමරු ගමන් මහන්සියයි, ආපහු යන්න Time Manage කරගන්න ඕනි නිසා...
ඉතින් පරිසරයට ආදරය කරන හැමෝටම අපි මේ දෙන package එක ගොඩක් වටින එකක් වේවි..!!
🌸Minimum 10
‼️Per head charge 6000/=
ඒකෙදි ඔයාලට හම්බවෙනවා;
🔹3 Meals ( Lunch / Dinner & Breakfast )
🔹Refreshment 2
🔹Birds watching
🔹Mulawella (මුලාවැල්ල) Hike
🔹Duvili Ella Waterfall Watching
🔹Natural Pool bath
🔹Camping Tents
🔹Life jackets
🔹Life guards
🔹Bonfire
🔹Washroom facilities
🔹Parking facilities
🔹Electricity
ඒ වගේම තමයි. මේක පෞද්ගලික ස්ථානයක් නිසා තමන්ගෙම ආදරණීයයන් එක්ක විතරක් ඉන්න වෙන් කරගන්න පුලුවන්..
☎ 0713951185 / 0757225129 _ Punaru Yasas