08/06/2024
Unveiling the Beauty of Pekoe Trail & Hanthana Birds Park: An Exciting Adventure!
Calling all nature enthusiasts!
Embark on an unforgettable journey with Crosswinds Adventures! Explore the captivating first stage of the Pekoe Trail and witness the vibrant birdlife at Hanthana Birds Park.
This incredible package, priced at only Rs 12,000.00, includes:
• Comfortable transportation to whisk you away in style.
• Entrance and activity package to Hanthana Birds Park - prepare to be dazzled by a colorful array of birds!
• Hike the first leg of the Pekoe Trail: Immerse yourself in breathtaking scenery and reconnect with nature.
• Capture the memories: We'll provide photography coverage to document your adventure.
• Stay hydrated: Enjoy complimentary water bottles throughout the day.
• Fuel your exploration: We've got you covered with delicious breakfast, lunch, and afternoon tea.
• Expert guidance: Benefit from the knowledge and support of our experienced guides and assistants.
Ready to join the adventure? Simply confirm your attendance via WhatsApp message and one of our representatives will be in touch to finalize the details.
Don't miss out on this amazing opportunity! Book your spot today!
ජූනි මස 29 වන දින Pekoe Trail පලමු අදියර ගවේශණය සහ Hanthana Birds Park නැරඹීම වෙනුවෙන් පැකේජය Crosswinds Adventures ඔබ සඳහා රුපියල් 12,000.00 ක් පමණක් බව දන්වා සිටිමු. මෙය සෙමින් ඇවිදිමින් පරිසරය විඳිමින් කරන සංචාරයක් බවද දන්වා සිටිමු. කොළඹ සිට යාමට ඒමට පහසුකම් සපයනු ඇත.
මේ තුල ඔබට,
සුව පහසු ප්රවාහණ පහසුකම්
Hanthana Birds Park Package
Pekoe Trail First stage
ඡායාරූප ආවරණය
වතුර බෝතල්
උදෑසන, දිවා ආහාර සහ සවස තේ පානය
පලපුරුදු මග පෙන්වන්නන්ගේ සහ සහායකයන්ගේ සහය ලැබෙනු ඇත.
ඔබගේ පැමිණීම Whatsapp පණිවිඩයක් මඟින් තහවුරු කරන්න. අපගේ නියෝජිතයකු විසින් ඔබව සම්බන්ධ කරගනු ඇත.