Portraits Of Paradise

  • Home
  • Portraits Of Paradise

Portraits Of Paradise ♥️💚♥️Sri Lanka is the best destiny for travellers ♥️💚♥️
(8)

Embark on a thrilling hiking adventure to conquer the breathtaking Hawagala peak.Join us for an unforgettable day filled...
29/07/2023

Embark on a thrilling hiking adventure to conquer the breathtaking Hawagala peak.
Join us for an unforgettable day filled with adrenaline, stunning views, and unforgettable memories. This event is perfect for nature enthusiasts, adventure seekers, and hiking lovers. Our experienced team will ensure your safety and provide you with all the necessary arrangements for an enjoyable and hassle-free experience.
INCLUSIONS
👉Transportation from Colombo to Belihuloya and back via AC bus
👉Breakfast
👉Snacks
👉Sri Lankan buffet lunch
👉Evening tea with a snack
🔸Event coordinator
🔸Experienced hiking guide train for first aid & emergency situations
😍Fully event photo coverage
🤩Drone video coverage
ACTIVITIES
⭕Hawagala hiking
⭕Natural bathing
⭕Pahanthudawa waterfall visit (if time permits)
EVENT OPEN FOR
Solo travellers | Couple | Family | Small group upto 5pax
MEDIA PARTNER
Diwaina Newspaper
(An article will be published on their travel page)
INVESTMENT
Rs.7,500 per person
Call us for more information and reservations
+94770066723
** Only the last few seats are available

ඇල්ලේ ගියොත් ගන්නම ඕන සුපිරිම අත්දැකීමක් 🏔️🌞💆🚵‍♀️🍀🧗‍♀️ 🔥
13/07/2023

ඇල්ලේ ගියොත් ගන්නම ඕන සුපිරිම අත්දැකීමක් 🏔️🌞💆🚵‍♀️🍀🧗‍♀️ 🔥

❤️ D A M B U L L A ❤️දිය සායමින් කළ අපූරු සිතුවමක ජීවත් වෙන්න ඔබත් කැමතිද😍❤️ මේ සිතුවම තුළ ජීවත් වෙන්න සිතුවමේ කොටසක් වෙ...
06/07/2023

❤️ D A M B U L L A ❤️
දිය සායමින් කළ අපූරු සිතුවමක ජීවත් වෙන්න ඔබත් කැමතිද😍❤️ මේ සිතුවම තුළ ජීවත් වෙන්න සිතුවමේ කොටසක් වෙන්න අපූරු අවස්ථාවක් ...

ස්වභාවික සුන්දරත්වය විදින්න ආස අයට මේක නම් නියම තැනක්.🌳🍃 සුන්දර කදු පන්තීන්ගෙන් වගේම වැවකින් වට වෙලා තියෙන මේ තැන ඇත්තටම කියලා නිම කරන්න බැරි තරම් ලස්සනක් තමා තියෙන්නෙ. 😍❤️

මෙයට පැමිණෙන අමුත්තන් හට bird watching🐦, cycling 🚴වැනි විවිද ක්‍රියාකාරකම් වලද නිරත වෙන්න පුලුවන්. ඒ වගේම free wifi, AC, pool, restaurant, mini bar වැනි පහසුකම් රැසකින්ද සමන්විතයි.😊🤗

වෙනස්ම විදියෙ අත්දැකීමක් ගන්න කැමති අයට මේක නියම තැනක්.😍 එහෙනම් ඔයාලත් යන්න දඹුල්ලෙ තියෙන Kalundewa Retreat එකට.❤️😍🤩🇱🇰

For more details: 074 127 5141


A touch of luxury by the river side 🍂Day Outing Packages..Above 10 Pax - Rs.2500Below 10 Pax - Rs.3500(June 28 - July 03...
28/06/2023

A touch of luxury by the river side 🍂

Day Outing Packages..
Above 10 Pax - Rs.2500
Below 10 Pax - Rs.3500
(June 28 - July 03)
___
Deluxe Room Rs.8500
nett Per Person on Half Board Basis
___
For details - 📲
+94 76 8 289 353 (WhatsApp)
+94 47 2 232 275

Gonnawa Sri Vishnu TempleGonnawa Maha Vishnu Devalaya is a Hindu temple located in Sri Lanka. It is one of the 3909 Hind...
27/06/2023

Gonnawa Sri Vishnu Temple
Gonnawa Maha Vishnu Devalaya is a Hindu temple located in Sri Lanka. It is one of the 3909 Hindu temples in Sri Lanka. Address of Gonnawa Maha Vishnu Devalaya is Kalugamuwa-Wariyapola Rd, Sri Lanka. Gonnawa Maha Vishnu Devalaya can be contacted at 94773989713.

Mental peace is the ultimate wealth. Feel Inner Peace, Bliss & Serenity. it's always worth taking the hill country sceni...
24/06/2023

Mental peace is the ultimate wealth. Feel Inner Peace, Bliss & Serenity. it's always worth taking the hill country scenic route

❤️ N U W A R A E L I Y A ❤️Single Tree Hill 🌱🌺🌸❤️🌼Town එකේ ඉදන් ලොකු දුරක් නෑ. මේ පන්සල තියෙන්නෙ single tree hill යන අතර...
23/06/2023

❤️ N U W A R A E L I Y A ❤️

Single Tree Hill 🌱🌺🌸❤️🌼

Town එකේ ඉදන් ලොකු දුරක් නෑ. මේ පන්සල තියෙන්නෙ single tree hill යන අතරමග. Single Tree Hill එකට ගියාම මුලු gregory වැවම ලස්සනට බලාගන්න පුලුවන් 😍😍😍

————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
————————————————

💚 W I L P T H T H U 💚Enjoy A/C Deluxe Rooms with - Swimming Pool- Full Day Jeep Safari- Lunch in Wilpattu with Butlers- ...
21/06/2023

💚 W I L P T H T H U 💚
Enjoy A/C Deluxe Rooms with
- Swimming Pool
- Full Day Jeep Safari
- Lunch in Wilpattu with Butlers
- Special Dinner
- 5 Meals
- Lorris Tour
- Demos by Nature / Photogtaphy Experts

Call for more details - Krishani and on 076 096 9586

,,,,,❤️ D E N I Y A Y A ❤️*ඔබත් දෙනියායේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවද...*  *𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐂𝐚𝐛𝐚𝐧𝐚 𝐋𝐨𝐮𝐧𝐠𝐞* ස්ථානය : දෙනියායේ ඉ...
21/06/2023

,,,,,❤️ D E N I Y A Y A ❤️
*ඔබත් දෙනියායේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවද...*

*𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐂𝐚𝐛𝐚𝐧𝐚 𝐋𝐨𝐮𝐧𝐠𝐞*

ස්ථානය : දෙනියායේ ඉදලා 5km ක් දුරින් තේ වතු යායක් මැද ගිං ගගට මායිම්ව

සංචාරය කරන්න පුලුවන් තැන්:
➡️ ගොන්ගල කන්ද
➡️ පැට්නා (බුරුස්ගල)
➡️ සිංහරාජය
➡️ ගැටබරු දේවාලය
➡️ සත්මාල ඇල්ල
➡️ විනෝද වීමට (නවාතැන්පල අසලම) ගග

පහසුකම් :
✅ 18 දෙනෙකු සදහා නවාතැන් 🛏️
✅ ඔබගේ කැමැත්ත පරිදි ආහාරපාන හා බයිට් වර්ග 🍱🍗🍻
✅ Wifi 📶️
✅ Hot water🚿🚿
✅ BBQ මැෂින්
✅ Free parking

📞වැඩිදුර විමසීම් සදහා අමතන්න👇👇
Whatsapp : +94 71 696 2214
Mobile : 071 170 8891
Fb messenger
Gmail : [email protected]
https://www.booking.com/Share-722dkD

Celebrate your vacation with us and enjoy our exclusive 30%  discount offer for an amazing stay. Offer Valid until June ...
11/06/2023

Celebrate your vacation with us and enjoy our exclusive 30% discount offer for an amazing stay.
Offer Valid until June 30th 2023
Contact: 076 900 2870

❤️ H U N N A S G I R I Y A ❤️The windy season has begun, and Knuckles is calling...Stay in a cozy single-bedroom villa i...
10/06/2023

❤️ H U N N A S G I R I Y A ❤️
The windy season has begun, and Knuckles is calling...

Stay in a cozy single-bedroom villa in Hunnasgiriya, Kandy, surrounded by misty mountains and stunning views in a cool climate.

❤️ V I L P A T H T H U ❤️වනජීවී බංගලාවක අත්දකීම විදගන්න පහත අංකයට දැන්ම කතා කරන්න.Call the below number to get a real wi...
09/06/2023

❤️ V I L P A T H T H U ❤️
වනජීවී බංගලාවක අත්දකීම විදගන්න පහත අංකයට දැන්ම කතා කරන්න.
Call the below number to get a real wildlife bungalow experience.

0777 299 200
🐘🦌🐆🐢🐍🐓🐇

❤️ N I L A V E L I ❤️🏠 𝑁𝑖𝑙𝑎𝑣𝑒𝑙𝑖 𝙍𝙊𝙊𝙈𝙎 🏠 🏠.. 𝑅𝑜𝑜𝑚 𝐴𝑣𝑎𝑖𝑙𝑎𝑏𝑙𝑒𝐺𝑜𝑝𝑎𝑙𝑎𝑝𝑢𝑟𝑎𝑚 𝑁𝑖𝑙𝑎𝑣𝑒𝑙𝑖 𝑤𝑖𝑡ℎ 𝐴𝑡𝑡𝑎𝑐ℎ𝑒𝑑 𝐵𝑎𝑟𝑡ℎ𝑟𝑜𝑜𝑚𝑅𝑒𝑛𝑡  𝐴𝑐𝑐𝑜𝑚𝑜𝑑𝑎𝑡𝑖𝑜𝑛...
09/06/2023

❤️ N I L A V E L I ❤️
🏠 𝑁𝑖𝑙𝑎𝑣𝑒𝑙𝑖 𝙍𝙊𝙊𝙈𝙎 🏠 🏠.. 𝑅𝑜𝑜𝑚 𝐴𝑣𝑎𝑖𝑙𝑎𝑏𝑙𝑒
𝐺𝑜𝑝𝑎𝑙𝑎𝑝𝑢𝑟𝑎𝑚 𝑁𝑖𝑙𝑎𝑣𝑒𝑙𝑖
𝑤𝑖𝑡ℎ 𝐴𝑡𝑡𝑎𝑐ℎ𝑒𝑑 𝐵𝑎𝑟𝑡ℎ𝑟𝑜𝑜𝑚
𝑅𝑒𝑛𝑡 𝐴𝑐𝑐𝑜𝑚𝑜𝑑𝑎𝑡𝑖𝑜𝑛
" 𝙉𝙞𝙡𝙖𝙫𝙚𝙡𝙞 𝙂𝙪𝙚𝙨𝙩 𝙃𝙤𝙪𝙨𝙚 (𝑇𝑟𝑖𝑛𝑐𝑜𝑚𝑎𝑙𝑒𝑒) Sir Lanka.📞Call / WhatsApp.𝟶𝟽𝟻𝟺𝟶𝟶𝟶𝟶𝟶𝟿-

❤️B U D U R U W A G A L A❤️
05/06/2023

❤️B U D U R U W A G A L A❤️

❤️ B E L I H U L O Y A ❤️  පාසල් නිවාඩුවට එන්න බෙලිහුඔයට ෆැමිලි එකත් එක්ක   Hawagala Eco Resort Belihuloya කැමති විදිහට ...
01/06/2023

❤️ B E L I H U L O Y A ❤️

පාසල් නිවාඩුවට එන්න බෙලිහුඔයට ෆැමිලි එකත් එක්ක
Hawagala Eco Resort Belihuloya

කැමති විදිහට
Cottage එකක්
Cabana එකක් ගන්න පුළුවන්

වතුර සද්දේ අහගෙන වෙල මැදට වෙලා
නිදහසේ ඉන්නේ .

අපිට තියනවා කබානා දෙකක් සහ cottage දෙකක් couple වලට නිදහසේ ඉන්න පැකෙජ් ගොඩක් තියනවා
Deluxe wood cabana 15500/= BB Double Tow story cabana 8500 /= BB Double Family cottage 6500/= BB Double
Villa 12000/= Room only for 6 person

කපල් වලට ෆැමිලි වලට අැවිත් නිදහසේ
ඉදලා ගගේ නාලා ගමේ කැම ටිකක් කාල යන්න එන්න .
පහන්තුඩාව, බඹරකන්ද දිය අැල්ල
සමනල වැව ,සුරතලි අැල්ල ,ගලගම අැල්ල
බෙකර්ස් බ්රේන්ඩ් එක , ලෝකාන්තේ පාමුලට වාහානේ යන්න වගේ ලස්සන ගොඩක් තැන් වලට අපි එක්කරග යන්න පුළුවන් .

Call for reservation
0710368362
0705368362

❤️B D U R L I  Y A❤️   Rs.2150 කට සුපිරි dayout package එකක් බදුරලියෙන්. 😍සුපිරි view එකක් තියෙන ,අලංකාර කදු වලල්ලකින් ව...
01/06/2023

❤️B D U R L I Y A❤️
Rs.2150 කට සුපිරි dayout package එකක් බදුරලියෙන්. 😍

සුපිරි view එකක් තියෙන ,අලංකාර කදු වලල්ලකින් වටවුනු ,ඉතා මනරම් පරිසරයක තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ.

මෙහි,
💎 Cricket, Volleyball, Badmintion ක්‍රීඩා කරන්න වෙනම area එකක් තියෙනවා.🏏🎾🏐⚽

💎 ඒ වගේම,
natural and infinity swimming pool 2ක් තියෙනවා ඔයාලාට විනෝද වෙන්න.😍

💎 විශාල පිරිසකට වුනත් එකපාර ඇවිත් නිදහසේ විනෝද වෙන්න ඉඩකඩ ඔනෑ තරම් තියෙනවා.

💎 මෙහි තියෙන අලංකාර bangalow එකේ අලින්දයට වෙලා ඉර බැසගෙන යන සුන්දර සන්ද්‍යාවක පහතරට තේ දල්ලක නැවුම් රසය විදිමින් එහි සුන්දරත්වය විදින්නත් ඔයාලාට අවස්ථාව තියෙනවා. ☕😊

✔️Day out package

💥 Welcome drink
💥 Pool access( natural pool, infinity pool)
💥 Play ground (Cricket, volleyball & badmintion)
💥 Lunch
💥 Evening tea / coffee

ඊට අමතරව,

👉 fullboard Rs. 16500
👉 Halfboard Rs. 13500
👉 Bed Breakfast Rs. 11500
👉 Room only Rs. 7000

(Charge 2person per room)

💎Full bungalow

Room only Rs. 38000 (pax 14)
Full bungalow fullboard Rs. 94000 (pax 14)

ඔයාලාට අවශ්‍යනම්,
dj sounds , පැදුරු party and etc..ලබා ගන්න පුලුවන්.🎶🎼🎹🎧

ඔයාගේ නිදහස් දවස අපිත් එක්ක සුන්දරව ගතකරන්න ඔයාගේ දවස වෙන්කරවාගන්න අපිට කතාකරන්න.❤️‍🔥

☎️ 074 25 25 080
☎️ 071 54 16 355

❤️ D A D U R U O Y A ❤️⛺️සුන්දර දැදුරු ඔය අද්දර රැයක් ගත කරන්න දැන් ඔබටත් අවස්තාවක්.🧑‍✈️විශේෂයෙන්ම පැය විසිහතර (24 hours...
01/06/2023

❤️ D A D U R U O Y A ❤️
⛺️සුන්දර දැදුරු ඔය අද්දර රැයක් ගත කරන්න දැන් ඔබටත් අවස්තාවක්.
🧑‍✈️විශේෂයෙන්ම පැය විසිහතර (24 hours Security) පුරාම ආරක්ෂාවක් ලබ⁣ා දෙන අතර.ඔබට අවශ්‍යය සියලුම පහසුකමි අප විසින් සපයනු ලැබේ.

කොළඹ සිට දුර 115km
ගම්පහ සිට දුර 108km

👉 Camping tent
👉BBQ Machine
👉ගිනි මැල සකස් කර දීම
👉ජෙප්රි බාවාගේ අනගි නිරමාණයක් වන ගල් බංගලාව (Rock Bungalow)නැරබීමට අවස්ථාව
👉වැව් මාලු සමග උදෑසන ආහාරය
👉කඩිගාව වැව වටා සවාරියක් ලබා දීම

💥මීට අමතරව රාත්‍රි ආහාර🍟🍗බයිටි වර්ග අප විසින් සපයා දිය හැක.

මේ සියලු පහසුකම් පුද්ගලයන් දෙදෙනෙක් සදහ⁣ා අදාල වේ.

මේ සියලුම සේවාවන් Rs.5,800/= වැනි සුලු මුදලකට

වැඩි විස්තර සදහා අමතන්න 🤳🤳

Whatssap or Call 24 hours open

📲 +94772929061
📲 +94764060586
📲 +94763867770

❤️ Y A L A ❤️💚𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐎𝐟𝐟𝐞𝐫 𝐮𝐧𝐭𝐢𝐥 𝟑𝟎𝐭𝐡 𝐨𝐟 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟑 𝐇𝐮𝐫𝐫𝐲 𝐮𝐩 𝐚𝐧𝐝 𝐞𝐧𝐣𝐨𝐲 𝐲𝐨𝐮𝐫 𝐡𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐚𝐧 𝐮𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐠𝐥𝐚𝐦𝐩𝐢𝐧𝐠 𝐞𝐱𝐩𝐞𝐫...
31/05/2023

❤️ Y A L A ❤️💚
𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐎𝐟𝐟𝐞𝐫 𝐮𝐧𝐭𝐢𝐥 𝟑𝟎𝐭𝐡 𝐨𝐟 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟑

𝐇𝐮𝐫𝐫𝐲 𝐮𝐩 𝐚𝐧𝐝 𝐞𝐧𝐣𝐨𝐲 𝐲𝐨𝐮𝐫 𝐡𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐚𝐧 𝐮𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐠𝐥𝐚𝐦𝐩𝐢𝐧𝐠 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐢𝐧 𝐭𝐡𝐞 𝐰𝐢𝐥𝐝.

Call us on 0769002870 or email us via [email protected]

❤️ H I K K D U W A ❤️An Unforgetable Kayak Tour in Hikkaduwa!Experience the beauty of Rathgama Lagoon like never before ...
30/05/2023

❤️ H I K K D U W A ❤️
An Unforgetable Kayak Tour in Hikkaduwa!
Experience the beauty of Rathgama Lagoon like never before with our guided kayaking tour!

This kayaking tour is suitable for all levels, whether you are a novice or an experienced kayaker. Our kayaks are equipped with comfortable seats and paddles, ensuring that you will have a smooth and enjoyable experience. All the safety gear, safety briefing, and basic kayaking lesson will be provided before you get into the water.

WhatsApp or Call us now for more info and reservations
+94770066723

  💚KURULLNGALA💚Embark on a thrilling adventure to Kurullangala, where ancient tales come to life through mesmerizing roc...
30/05/2023

💚KURULLNGALA💚
Embark on a thrilling adventure to Kurullangala, where ancient tales come to life through mesmerizing rock paintings. Lace up your boots and conquer the rugged trails as you journey through breathtaking landscapes. Feel the pulse of history as you explore the enigmatic rock art, a testament to our ancient ancestors' creativity and vision. This challenging hike will test your endurance and reward you with awe-inspiring views and a deep connection to the past. Join us and be part of this extraordinary experience that blends nature, culture, and adventure.

Secure your spot now and step into a world where time stands still. 🏞️🚶‍♂️✨
Call/ WhatsApp us right now to make a reservation!
+94 707 900 700/ +94 707 900 701

Click the link for event details - https://fb.me/e/2VsbfMSft

❤️ T H I S S A M A H A R A M A ❤️         වැවක් අයිනෙ සුන්දර නවාතැනක්  Tara Watergate කතරගම යන්න ඉන්නවනන් නවතින්න ලස්සනම...
30/05/2023

❤️ T H I S S A M A H A R A M A ❤️


වැවක් අයිනෙ සුන්දර නවාතැනක් Tara Watergate
කතරගම යන්න ඉන්නවනන් නවතින්න ලස්සනම තැනක්
තිස්ස වැව් ඉස්මත්තෙ තියෙන මේ සුඛෝපභෝගී නවාතැන කතරගම හම්බන්තොට පැත්තෙ නිවාඩුවකට යන කෙනෙක්ට නිදහසේ හැන්දෑවක් ගත කරන්න පුලුවන් පාරාදීසයක් ,
පූල් එකක් , අවන්හලක් වගේම විශාල ආලින්දයත් වගේම තරු පන්තියේ නවාතැන් වල තියෙන පහසුකම් එක්ක තිස්ස වැවත් වැවේ නිදහසේ සැරිසරන දහස් ගානක් කුරුල්ලනුත් පරිසරේට කුරුල්ලොන්ට ආදරේ කරන කෙනෙක්ට සුන්දර හැඟීමක් අරන් එන්න සමත් වෙයි .

F**k review එක - https://trip.lk/tara-watergate-tissa/

     Indigenous people in 💚 R A T H U G A L A 💚If you are interested in visiting the Veddas, we recommend spending a few...
28/05/2023


Indigenous people in 💚 R A T H U G A L A 💚

If you are interested in visiting the Veddas, we recommend spending a few nights in Gal Oya or Mahiyanganaya to visit the communities around these regions and discover hunting techniques and other survival methods they used.

Also, both locations offer truly off the beaten track safari experiences with Maduru Oya National Park close to Mahiyanganaya and, of course, the famed Gal Oya National Park as well. Here you will miss the rush of heavy crowds as witnessed in more popular national parks and experience a truly private and exclusive experience.

         Gilbys ECO Bungalow sri lanka is a private bungalow  located 8:50 Km from Southern Express highway Exit of Hikk...
28/05/2023


Gilbys ECO Bungalow sri lanka is a private bungalow located 8:50 Km from Southern Express highway Exit of Hikkaduwa/baddegama consisting 4 DBL Rooms and approximately 101 km from Colombo.The surrounding lush green tea plantations and forest reservation adding beauty and natural habitat for many species of wild life.you can witness the sunrise and sunset on sparkling waters of Ginganga.The infinity pool with 4ft depth ensures everyone can enjoy a dip all day.Food is served at the resturant with breathtaking view of the surrounding mountain range.call 0727525572 for further inquiries.

     Ranweli Holiday Village ❤️Waikkal, Negombo" Peaceful, Pleasant and Serene "☎️0771096739 , 0312277359
27/05/2023


Ranweli Holiday Village ❤️
Waikkal, Negombo
" Peaceful, Pleasant and Serene "
☎️0771096739 , 0312277359

☝️Limited time offer☝️ 3️⃣0️⃣% Off 30% off  till June 30thDon't miss your chanceDeluxe/ Chalets and Superior Rooms ☎️+94...
27/05/2023

☝️Limited time offer☝️ 3️⃣0️⃣% Off
30% off till June 30th
Don't miss your chance

Deluxe/ Chalets and Superior Rooms

☎️+94 572050480
+94 574933163

Whatsapp - 0761399224

[email protected]

     ❤️ S R I L A N K A ❤️
27/05/2023


❤️ S R I L A N K A ❤️

       ගිනිගත්හේන, Aberdeen ඇල්ල උඩ රැයක්....⛺ලොකේ තියෙන ලස්සනම ලස්සන දිය ඇලි වලින් සපිරි පුංචි දිවයිනක ජීවත් වෙන්න අපිට...
27/05/2023


ගිනිගත්හේන, Aberdeen ඇල්ල උඩ රැයක්....⛺
ලොකේ තියෙන ලස්සනම ලස්සන දිය ඇලි වලින් සපිරි පුංචි දිවයිනක ජීවත් වෙන්න අපිට ලැබිම ගැන අපි හැමෝම සතුටු වෙන්න ඔනේ.. ඒ අතරින් බබරකන්ද ඇල්ල, රාවනා ඇල්ල, දුන්හිද සහ දියලුම වැනි දිය ඇලි දේශීය සහ විදෙශීය සංචාරකයන් අතර ගොඩක් ප්‍රසිද්දයි.. Aberdeen ඇල්ල ටිකක් ජනප්‍රිය නැති උනද, සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නැත. 😍

ගිනිගත්හේන, කලවැල්දෙනිය ග්‍රාමයේ ඉතාමත් සුන්දර පාරිසරික පද්දතියක පිහිටා තිබෙන මේ දිය ඇල්ලේ පහල කොටස නැරබීමට වන රොද මැදින් මීටර් 500 කින් සමන්විත පඩි පෙලක් බාවිත කල යුතුය. තරමක විඩාවක් තිබුනද Aberdeen කුමරිය දුටු විට ගමන් විඩාව නිම වෙන්නෙ ඔබගේ සිතට අමුතුම සුන්දරත්වයක් ගෙන දෙමිනි..🌿

දිය ඇල්ලේ උඩු කොටස ඉතා රමනිය වන අතර ස්වාබාවික පිහිනුම් තටක වලින්ද සමන්විතය.🎈

Colombo, Gampaha සහ Kandy වගේ ඉන්න අයට පැය 02 h 30 කින් වගේ පහසුවෙන් ලගා විය හැකිය.🚵

තමන්ගේ යලුවො එක්ක ගෙදර අය එක්ක නිදහසේ දිය එල්ල උඩ රැයක් ගත කරන්න කැමති නම් අපිට කතා කරන්න.

පහත සියලු දේ සමගින් එක් අයෙකුට රුපියල් 3950 ක් පමනි.

✅ හවස තේ
✅ රාත්‍රි ආහාරය
✅ උදැසන කිරි තේ
✅ උදැසන ආහාරය
✅ කැම්පින් ටෙන්ට්ස්
✅ කැම්පින් මෙට්‍රිස්
✅ Toilet පහසුකම්
✅ ආරක්ෂිත රථ ගාල
✅ ස්වාභාවික නාන තටාකය
✅ BBQ Machine

සති අන්තයේ අවම 6 දෙනෙකු සිටිය යුතු අතර සතියේ දිනවල අවමයක් නොමැත....

අමතන්න : 076 710 1822 pasindu

     U D P P U W A ❤️❤️ S R I L A N K A
27/05/2023


U D P P U W A ❤️❤️ S R I L A N K A

         #මාතලේමාතලේ,  #රිවස්ටන් යන   වලට මෙන්න දෙන්නටම 8500/= ට උදේ කෑමත් එක්ක නතර වෙන්න පුලුවන් සුපිරිම Hotel එකක්😱🐬🍃🍁...
27/05/2023

#මාතලේ
මාතලේ, #රිවස්ටන් යන වලට මෙන්න දෙන්නටම 8500/= ට උදේ කෑමත් එක්ක නතර වෙන්න පුලුවන් සුපිරිම Hotel එකක්😱🐬🍃🍁🎄🎗🎈

මේ Lakegala Resort ❤️

✴️ Package Price
❇️ LKR 8500/= BB | Per Couple

✴️ Package Includes
❇️ Confortable supper luxury bedroom
❇️ Breakfast
❇️ Welcome drink
❇️ Attach bathroom
❇️ Unlimited pool acces
❇️ Hot water
❇️ Free Wi-Fi
❇️ Electric kettle
❇️ Fridge
❇️ Safety Parking space

(තව Packages ගොඩක් තියෙනවා Call එකක් දීලා ඔයාට කැමති විදිහට එකක් ගන්න පුලුවන්)

ප්‍රණීත ආහාරපාන සමගින් සියලුම පහසුකම් එක්ක සුරක්ෂිත සුන්දර නිවාඩුවක් ගත කරන්න පුලුවන් මෙහෙ ආවොත්😍💚

ඒ වගේම ඔයා,
✅ වස්ගමුව වනෝද්‍යානය
✅ සේර ඇල්ල
✅ Riveston
✅ පිටවලපතන
✅ කලුගග
✅ මොරගහකන්ද, වගේ #මාතලේ තියෙන ලස්සනම තැන් ටික බලන්න හිතන් ඉන්නවනම් මේ හැම තැනකටම මෙතන ඉදන් යන්න යන්නෙත් පොඩි වෙලාවයි.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0663141973
📱 0777774008

Address


Telephone

+94718118590

Website

Alerts

Be the first to know and let us send you an email when Portraits Of Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Portraits Of Paradise:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share