Endless Travelers-The Travel Tribe- ගොවිබිම් සිසාරා සැරිසරන්නන්

  • Home
  • Endless Travelers-The Travel Tribe- ගොවිබිම් සිසාරා සැරිසරන්නන්

Endless Travelers-The Travel  Tribe- ගොවිබිම් සිසාරා සැරිසරන්නන් ලක්බිම සිසාරා ඇවිදයන අතරතුර මුණගැසුණු ජාතියක් පෝෂණය කරවන වර්තමානිත ගොවිරජවරුන්ගේ නොකී කතාව

30/01/2024

Trip guide ඔක්කොම එකම තැනකින්🤩👇 save කරලා තියාගන්න...

ඔන්න දැන් A/L එහෙම ඉවර නිසා ගොඩක් අය ට්‍රිප් යනවා. ඒ නිසා අපි හදපු special post එක තමයි මේ. මෙතන ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වෙන විදිගට බලන්න පුලුවන් තැන් තියෙනවා😍

📌️ මිලියනයක් කියවපු ත්‍රිකුණාමලය Trip guide එක👇
https://m.facebook.com/story.php?story_fbid=419615013897479&id=100075469527035&mibextid=Nif5oz

📌️ හපුතලේ Trip Guide එක👇
https://m.facebook.com/story.php?story_fbid=421403343718646&id=100075469527035&mibextid=Nif5oz

📌 මඩකලපුව guide එක
https://m.facebook.com/story.php?story_fbid=420220630503584&id=100075469527035&mibextid=Nif5oz

📌️ අම්පාර දිගාමඩුල්ල ට්‍රිප් Guide එක👇
https://m.facebook.com/story.php?story_fbid=364466572745657&id=100075469527035&mibextid=Nif5oz

📌 බලංගොඩ අවට බලන්න තියෙන තැන්.
https://www.facebook.com/share/p/AaujciE7iQ25uTBr/?mibextid=9R9pXO

📌️ ඩෙල්ෆ් යන්නෙ මෙහෙමයි👇
https://m.facebook.com/story.php?story_fbid=406225531903094&id=100075469527035&mibextid=Nif5oz

📌️ නාවලපිටිය අවට බලන්න තියෙන තැන්
https://m.facebook.com/story.php?story_fbid=411308201394827&id=100075469527035&mibextid=Nif5oz

📌️ සීතල පාරාදීසයක් වන ඔහියට යන්නෙ මෙහෙමයි👇
https://m.facebook.com/story.php?story_fbid=405113232014324&id=100075469527035&mibextid=Nif5oz

📌️ කෝච්චියේ තල්පේ යන විදිහ👇
https://m.facebook.com/story.php?story_fbid=367965112395803&id=100075469527035&mibextid=Nif5oz

📌️ සූරියකන්ද, හිමිදිරි පෙදෙසට යන්නෙ මෙහෙමයි👇
https://m.facebook.com/story.php?story_fbid=413003804558600&id=100075469527035&mibextid=Nif5oz

📌️ මාතලේ, සෙම්බුවත්ත යන්නෙ මෙහෙමයි👇
https://m.facebook.com/story.php?story_fbid=pfbid02AQufft8p6Pbz4cQUC8bvsPsm727uGXtyZVCNfKW7eV9BPeMmUNc

📌️ මීයන් ඇල්ලේ යන්නෙ මෙහෙමයි👇
https://m.facebook.com/story.php?story_fbid=415946717597642&id=100075469527035&mibextid=Nif5oz

📌️ යටියන්තොට ඕලු ඇල්ලට යන විදිහ
https://m.facebook.com/story.php?story_fbid=414807937711520&id=100075469527035&mibextid=Nif5oz

📌️ අලගල්ලේ යන්නෙ මෙහෙමයි👇
https://www.facebook.com/share/p/QRfacK1h6KTZcsFA/?mibextid=9R9pXO

📌️ බස් එකේ මීමුරේ යන්නේ මෙහෙමයි👇
https://m.facebook.com/story.php?story_fbid=415382890987358&id=100075469527035&mibextid=Nif5oz

📌️ හරියට Trip එකක් plan කරන විදිහ මේකේ තියෙනවා.
https://m.facebook.com/story.php?story_fbid=252971227228526&id=100075469527035&mibextid=Nif5oz

📌️ Most beautiful train ride in sri lanka
https://m.facebook.com/story.php?story_fbid=400417142483933&id=100075469527035&mibextid=Nif5oz

📌️ ලංකාවේ දිය ඇලි 500+ ගැන අපේ Article එක
https://m.facebook.com/story.php?story_fbid=399854339206880&id=100075469527035&mibextid=Nif5oz

📌️ දකුණු පලාතේ ඇති සංචාරක ස්ථාන 80ක්
https://m.facebook.com/story.php?story_fbid=392333593292288&id=100075469527035&mibextid=Nif5oz

📌️ ලංකාවේ ගංගා
https://m.facebook.com/story.php?story_fbid=400756745783306&id=100075469527035&mibextid=Nif5oz

📌️ නුවරඑළියේ අවට බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/255418523650463/

📌️ සබරගමු පලාතේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=253961337129515&id=100075469527035&mibextid=Nif5oz

📌️ මාතලේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=255052360353746&id=100075469527035&mibextid=Nif5oz

📌️ හලාවත බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=392005843325063&id=100075469527035&mibextid=Nif5oz

📌️ කුරුණෑගල අවට ඇති සංචාරක ස්ථාන
https://m.facebook.com/story.php?story_fbid=395286976330283&id=100075469527035&mibextid=Nif5oz

📌️ නාවලපිටිය, කිතුල්ගල පැත්තෙ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=254528587072790&id=100075469527035&mibextid=Nif5oz

📌️ කල්පිටියේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=393047466554234&id=100075469527035&mibextid=Nif5oz

📌️ ඇල්ල, බදුලු, බන්ඩාරවෙල බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=252943933897922&id=100075469527035&mibextid=Nif5oz

📌️ මන්දාරම් නුවර ගිහින් බලන්න පුලුවන් තැන්
https://facebook.com/100075469527035/posts/226654753193507/

📌️ ලංකාවේ තියෙන ලස්සන මුහුදු තීරයන්
https://m.facebook.com/story.php?story_fbid=251396854052630&id=100075469527035&mibextid=Nif5oz

📌️ ලංකාවේ තියෙන ලෝකාන්ත
https://m.facebook.com/story.php?story_fbid=250939950764987&id=100075469527035&mibextid=Nif5oz

📌️ යාපනේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=250372987488350&id=100075469527035&mibextid=Nif5oz

📌️ ත්‍රිකුණාමලයේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=689504755755811&id=115630383143254&mibextid=Nif5oz

📌️ ගාල්ලේ යනවනම් බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=248900117635637&id=100075469527035&mibextid=Nif5oz

📌️ තලෛමන්නාරම් ට්‍රිප් Guide එක(වර්තමානයේ දුම්රියන් දාවනය නොවේ 01/28)
https://www.facebook.com/100075469527035/posts/347643577761290/?mibextid=Nif5oz

📌️ අම්පාරේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=244677591391223&id=100075469527035&mibextid=Nif5oz

📌️ හම්බන්තොට, කතරගම බලන්න පුලුවන් තැන්
https://facebook.com/100075469527035/posts/255625980296384/

📌️ නුවර ගියොත් බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=642819040424383&id=115630383143254&mibextid=Nif5oz

📌️ දෙනියාය පැත්තෙ බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/255575706968078/

📌️ මීගමුව පැත්තේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=348821564310158&id=100075469527035&mibextid=Nif5oz

📌️ බදුල්ල දුම්රියේ යන්න පුලුවන් ට්‍රිප් location 50+ක්
https://m.facebook.com/story.php?story_fbid=332844549241193&id=100075469527035&mibextid=Nif5oz

📌️ මාතලේ riverston guide එක
https://www.facebook.com/61550347297253/posts/122109754562011576/?mibextid=Nif5oz

📌️ පිදුරුතලාගල යන විදිහ
https://www.facebook.com/100075469527035/posts/320069163852065/?mibextid=Nif5oz

📌️ නානුඔය පැත්තේ බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/323763233482658/?mibextid=Nif5oz

📌️ ලංකාවේ වටේ තවත් ලස්සනම Travel Destinations ටිකක්
https://m.facebook.com/story.php?story_fbid=251886857336963&id=100075469527035&mibextid=Nif5oz

📌️ යාපනේ guide එක
https://www.facebook.com/100075469527035/posts/318446830680965/?mibextid=Nif5oz

📌️ ඇල්ල trip Guide
https://www.facebook.com/100075469527035/posts/318974283961553/?mibextid=Nif5oz

📌️ Ella odyssey දුම්රිය ගැන හැම දේම
https://www.facebook.com/100075469527035/posts/343019311557050/?mibextid=Nif5oz

📌️ සීතාවක odyssey ගැන
https://www.facebook.com/100075469527035/posts/347690774423237/?mibextid=Nif5oz

📌️ කොළඹ ඉදලා දවසින් යන්න පුලුවන් ට්‍රිප්
https://m.facebook.com/story.php?story_fbid=266071742585141&id=100075469527035&mibextid=Nif5oz

📌️ කෝච්චියෙන් නුවරඑළියේ යන විදිහ
https://www.facebook.com/100075469527035/posts/322143436977971/?mibextid=Nif5oz

📌️ කොළඹ නගරය අවට බලන්න පුලුවන් තැන් 28ක්
https://m.facebook.com/story.php?story_fbid=376161791576135&id=100075469527035&mibextid=Nif5oz

📌️ ලංකාවේ වටේ තවත් ලස්සන Travel Destinations ටිකක්.
https://facebook.com/115630383143254/posts/700803107959309/

⭕ මීට අමතරව තව තැන් ගොඩක් අපේ Page එකේ තියෙනවා. ඔයාලට බලන්න පුලුවන්.👇
https://www.facebook.com/Fantastictravelers.lk?mibextid=Z

Hotels ඕනේ නම් පහල page එකට ගියාම තියෙන ඩොට් තුන clik කලාම එන search option එකේ ඔයාට අවශ්‍ය location එක search කරන්න.👇
https://www.facebook.com/HotelsSriLanka.advertising.lk/?m

Hotels Sri Lanka

නැත්තන් මේක කියවන්න.
https://www.facebook.com/104450375732126/posts/116668221177008/?mibextid=Nif5oz

Hotel විස්තර ලගටම ගෙන්නගන්න මේ Group එකට Join වෙන්න👇
https://chat.whatsapp.com/JGHrt2abtsPC2gjCkoavR0

⭕විශේෂ සටහන්⭕
2024 ජනවාරි 07 දිනෙන් පසුව යාපනය දක්වා සෘජු දුම්රියන් දාවනය නොවේ.
(මාර්ග අලුත්වැඩියාව නිසා)

ගංගා දිය ඇලි මුහුදුවල නෑමට පෙර එම ස්ථානයේ නෑමට සුදුසුද, ආරක්ශිත දැයි සොයා බලාන්න.
මුහුදෙ නාන්න කලින් මේක බලන්න
https://m.facebook.com/story.php?story_fbid=401062389086075&id=100075469527035&mibextid=Nif5oz

⭕ යන සෑම තැනකම පරිසරයේ ආරක්ශා කිරීමේ වගකීම ඔබ සතුවේ. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් ඒවාට හානි නොකිරීමට වග බලාගන්න. අපද්‍රව්‍ය තැන තැන දැමීමෙන් වලකින්න.

ඒනම් Good luck. පරිස්සමෙන් ගිහින් එන්න❤️

මේ වගේ පැහැදිලිව විස්තර බලන්න Fantastic Travelers ලංකාවේජනප්‍රියයම Travel Page එකත් එක්ක ඔයා තාම එකතු වෙලා නැත්තන් දැන්ම Follow කරලා තියාගන්න.

මේක ඔයාලගෙ Travel Groups වලත් share කරන්න අමතක කරන්න එපා🤗

තව දැනගන්න දෙයක් තියෙනවනම් Comment එකක් දාන්න.

⭕ මෙහි ඇති travel guide වල අයිතිය Fantastic Travelers page Admin සතු වේ.

©Fantastic Travelers
අනවසරයෙන් උපුටාගැනීම තහනම් 🛑

29/12/2022
02/10/2022

සම්ප්‍රදානුකූලව පැවත එන, අවමංගල ආහාර වට්ටෝරුව තමයි, වට්ටක්කා, අලු කෙසෙල් සහ බල කරවල ව්‍යාංජන..

උසස් තත්වයක් පෙන්වීම වෙනුවෙන්, මේ ආහාර වෙනුවට, අවමංගල උත්සවේටත් මංගල උත්සවයක වගේ ආහාර පිළිගන්වන රැල්ලක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා...

අපේ පැරැන්නන් මේ වට්ටෝරුව තෝරගත්තෙ ඇයි කියලා බලමු...

________________________________________

ශෝකය,භය,කාන්සිය,ආදී සිතුවිලිවලින් ⁣හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක, අසමතුලිත වන ශරීර ක්‍රියාකාරීත්වය සමතුලිත භාවයට පත්කරලා දෙන්න මේ කෑම වර්ග 3 ට පුළුවන්..

මේ ද්‍රව්‍ය 3න්ම සිරුරට අධිකව කැල්සියම් ලැබෙනවා.

හැඬීමෙන් සොටු,දහදිය,කඳුළු වැනි ශරීර දියර වර්ග පිට වෙන නිසා සිරුරට අවශ්‍ය ඛණිජ ලවණවල හිඟයක් මතු වෙනවා.. ඒ නිසා විජලන තත්වයක් ඇති වෙනවා..
මෙවැනි අවස්ථාවල මේ කෑමවල තියෙන කැල්සියම් සහ එක් කරන ලුණුවලින් ඒ අවශ්‍ය ඛණිජ ලවණ ලැබෙනවා..

අළුකෙසෙල්වල තියෙන ග්‍රාහී ගුණ නිසා දියර වර්ගවල වැගිරීම් අඩුකරලා දියර වර්ග කැටි කරනවා.. විජලනය දුරු වෙන ගමන්,සෙමත් නසනවා.. විෂ සමනය කරන ගුණ නිසා සිරුරේ දොස් කිපීමෙන් ඇතිවූ විෂත් සමනය කරනවා..

වට්ටක්කා, අලුකෙසෙල් දෙකම ගැස්ට්‍රයිටිස්වලට ඉතාම ගුණයි.. අවමංගල්‍යයකදි නිවැසියන්ට ආහාර අනුභව වෙන්නෙ ඉතාම අඩුවෙන්.. ඒ නිසා ඇතිවන අම්ල පිත්තය,ඔක්කාරය හා බඩ පපුව දැවිල්ල සමනයට මහඟු ඖෂධ විදියට වට්ටක්කා සහ අලුකෙසෙල් උපකාරී වෙනවා..

වට්ටක්කා පොත්තේ කැල්සියමි අධික බව සහ වට්ටක්කා වල බීටා කැරෝටින් අඩංගු බව සිරුරට අවශ්‍ය විටමින් A ලබා දෙනවා..

වට්ටක්කාවල ඇති කුසගින්න ඇතිකරන ස්වභාවය නිසා, ශෝකී අවස්ථාවක අපට ඇතිවන බඩගිනි ⁣ දැනෙන්නෙ නැතිකම දුරු වෙලා කෑම රුචිය ඇති වෙනවා..
හරි හැටි අහරක් නොලැබීම නිසා ඇතිවන මලබද්ධයත් දුරු වෙනවා..
දින ගණනාවක් වුණත් නිරාහාරව හිටපු කෙනෙකුට පෝෂණය ලැබෙන ඉතාම පෝෂදායී ආහාරයක් විදියට වට්ටක්කා හඳුන්වන්න පුළුවන්..

බල කරවල ප්‍රෝටීන් බහුලයි. ශරීරයට විශාල ශක්තියක් ලබාදෙන්න ප්‍රෝටීන් බහුල ආහාරෙකට පුළුවන්..

මේවා පිසින්න යොදාගන්න පොල්කිරි නිසා අවශ්‍ය මේදය ඇති තරම් ලැබෙනවා..
මේදය හා විටමින් එකතු වෙද්දි, මේදයේ දියවෙන විටමින් වර්ග, පහසුවෙන් ශරීරගත වෙනවා..

මේවා සම්ප්‍රදායානුකූලව පැවත එන දේශීය ආහාර රටාවේ ඇති විශ්මිත හාස්කම්...

මෙවැනි වටිනා දේ මතු පරපුරටද ගෙනයන එක අපගේ වගකීමක්...
උපුටාගැනීමකි

කරුණු : වෛද්‍ය නිලානි වෙලේකුඹුරගේ ග්‍රන්ථයකින්..

12/09/2022
31/08/2022
28/05/2022

Happy journey both of you 😢

06/03/2022
27/01/2022
යාපනේ ගමන හ්ම් ...රිවස්ටන් ගිහින් එනගමන් රෑ 8 ට විතර bike නතර කලා යටවත්ත හරියේ බස් හෝල්ට් එකක් ලග මහන්සිය නිවා ගන්න මේ.....
21/01/2022

යාපනේ ගමන
හ්ම් ...
රිවස්ටන් ගිහින් එනගමන් රෑ 8 ට විතර bike නතර කලා යටවත්ත හරියේ බස් හෝල්ට් එකක් ලග මහන්සිය නිවා ගන්න
මේ... ඊළගට කොහේද යන්නේ ...
ගාල්ලේ ? මොකෝ ...
මේ යාපනේ යන්ද ?
හරි යමු කවද්ද
කැලැන්ඩරේ බැලුවා එවෙලේම
හ්ම් ...මේ තයිපොන්ගල් වලට යමු දවස් 4ක් තියෙනවා
ඔන්න ඔහොමයි ගමන තීරණය උනේ
දින කිහිපයකට පස්සේ අපි තුන්දෙනා කතා කරලා
මේ මෙහෙම වැඩක් කරමුද ?...................................
හරි කරමු
හැබැයි එහෙන් කවුරු හරි සෙට් කරගන්න වෙනවා .. ඔව්
එක පාරටම මතක් උනා අපිට කොහොමත් හැමදාම උදවු කරන කෙනෙක්ව
ගත්තා එවෙලේම call එකක් ......හරි සර් ..වැඩේ කරලා දෙන්නම් ...
දින ලං වෙනකොට කට්ටියට එක එක ප්රශ්න ...( අපිටත් ප්රශ්ණ නැතුවම නොවේ )
අන්තිමේට යන්න ඉතුරු උනේ රොෂාන් ( රෝෂන් ) මල්ලි ,මිහිරංග මල්ලි යි මමයි ,කමක් නෑ අපි ටික යමන්
මොකේද යන්නේ දැන් කෝච්චියේ යන් අයියේ ... හරි එහෙනම් බුකින් දාලා යමු ..හරි
අයියේ ...කොච්චි හෙට ස්ට්රයික් ....අඩේ ...දැන් මොකෝ කරන්නේ
කමක් නැ bus එකේ යමු නුවරට ගිහින් ...හා එහෙනම්
ගෙදරින් 5.15 ට පිටත් වෙලා නුවරින් උදේ 8.30 ට යාපනේ bus එකේ ...
අම්මෝ naulat යනකන් පැය දෙකයි ..එපා උනා නාඋල පස්සේ CTB බස් එකට ජෙට් එන්ජින් එකක් සවි කරපු නිසා 3.45 pm වෙනකොට යාපනේ town එකේ ..town එකට යනකොට හුලං තිබ්බේ ටයර් 5ක විතරයි
හරියටම යාපනේ බහින කොටම අපේ යාළුවා බාස්කරන් මහත්තයා call කලා ...හරි ඔතන ඉන්න මම එනවා
සිංහලෙන් දමිළ ඉංගිරිසියෙන් අදහස් හුවමාරු කරගෙන අපිව හොයාගෙන ඇවිල්ලා cab එකෙකින් අපිව නවාතැන් පොලට ගිහින් ඇරලුවා .මල්ලි හෙට වැඩේට 9ට කෝවිලට එන්න .හරි අපි එන්නම්
අපි තුන්දෙනා නාල එහෙම ඉවර වෙලා ... මේ යන්ද town එකේ ඇවිදින්න ...හා යන්
අම්මෝ වඩේ සුවද ..අඩා උදුළු වඩේ කමුද ? හා වඩේ 6ක් කැවා ...අන්නා ...බිල් ? යකෝ පට්ට ගණන් ....හැබැයි super උදුළු වඩේ
( අයේ එනකම් ඒ කඩේ දිහා බැලුවේවත් නෑ - ගණන් අහලා කන්න හොදේ )
සුන්දර යාපනේ කොටුව ...මල හිරු බැසයන දිහා බලලා onion තොසේ ,ගී තොසේ , මාසලා තොසේ තුනක් අරගෙන අපේ නවාතැනට ආවා ..
මල්ලි හෙට 6 වෙනකොට කෝවිලට එන්න පුලුවන්ද උදේ ම කිරි උතුරවන්වා බාස්කරන් අයියගෙන් call එකක් ..
හරි අපි එන්නම් ...
එහෙනම් හෙට කෝවිලේදී හමුවෙමු
නන්රි

25/11/2021

Address


Telephone

+94773920048

Website

Alerts

Be the first to know and let us send you an email when Endless Travelers-The Travel Tribe- ගොවිබිම් සිසාරා සැරිසරන්නන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Endless Travelers-The Travel Tribe- ගොවිබිම් සිසාරා සැරිසරන්නන්:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share