Travel With Friends

  • Home
  • Travel With Friends

Travel With Friends Hello Trippers!! Welcome to the Travel With friends page. We are a duo of passionate phot
(4)

🎅❄️I wish you a very happy and peaceful Christmas!❄️❄️ Your heart may fill with joy, and your wishes get accepted as the...
24/12/2022

🎅❄️I wish you a very happy and peaceful Christmas!❄️❄️ Your heart may fill with joy, and your wishes get accepted as the merry magic of Christmas wonders. Have a wonderful Christmas! I hope that the happiness and calm that Christmas brings you stay with you throughout the year

ඔහු නමින් සාමයේ කුමරු ✝️☸️ පසු කලෙක ජේසූස් ක්‍රිස්තූන වහන්සේ ❄️ ඉතින් එලෙබෙන්නේ එතුමානන්ගේ උපත සැමරීමයි 🙏 සුළු මොහොතකින ලබන්නා වූ නත්තල ලෝකවාසීන් සියලුම දෙනාට සුභම සුභ නත්තලක් වේවා ☃️.. 😍 දිලිදුන් සමග නත්‍තල බෙදා ගැනීම 😍 මෙවර නත්තලේ තේමාව 🌟 🎅🎅~We Wish Your Merry Christmas & Happy New Year~🎅🎅

සුබ ලෝක ළමා දිනයක් වේවා!🎉❤✝ජාත්‍යන්තර ලෝක ළමා දිනය අදයි...........1954 වසරේ ළමා අයිතිවාසිකම්  පිලිබද ප්‍රකාශය වෙනුවෙන් ර...
01/10/2022

සුබ ලෝක ළමා දිනයක් වේවා!🎉❤✝

ජාත්‍යන්තර ලෝක ළමා දිනය අදයි...........

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබද ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13ක් අත්සන් කල අතර මහා මණ්ඩලය විසින් විශ්ව ලෝක ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රට වලින් ඉල්ලා සිටියා ය.මේ සදහානොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී. නමුත් හැම රටකම එකම දිනය තෝරා නොගත්හ.

රොමේනියාව ජුනි පලමු දිනත්,ආජන්ටිනාව අගෝස්තු මස දෙවන ඉරිදාත්,බ්‍රසීලය ඔක්තෝබර් 12 වන දිනත්,ලෝක ළමා දිනය සමරනු ලබයි.අප ශ්‍රී ලංකාව ඔක්තෝබර් පලමු වන දින ලෝක ළමා දිනය සමරනු ලබයි.
WITHFRIENDS

#ලෝකළමාදිනය

https://youtu.be/6bmnD1MF8IAඅලුත්ම විඩියෝ එක කස්ටිය බලන්න සම්පූර්ණ විඩියෝ එක ඉක්මනටම දනාවා.🌼😍😍❤
22/04/2022

https://youtu.be/6bmnD1MF8IA
අලුත්ම විඩියෝ එක කස්ටිය බලන්න සම්පූර්ණ විඩියෝ එක ඉක්මනටම දනාවා.🌼😍😍❤

https://youtu.be/j1HiOoFJ3Tsශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වී ඇත්තේ පැට්නා ලෙසය.මෙය දෙනියාය විහාරහේන ප්‍රදේශයේ සිංහරාජ වනාන්තරයට...
28/04/2021

https://youtu.be/j1HiOoFJ3Ts
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වී ඇත්තේ පැට්නා ලෙසය.මෙය දෙනියාය විහාරහේන ප්‍රදේශයේ සිංහරාජ වනාන්තරයට මායින්ව පිහිටා තිබේ.මෙය පිහිටා ඇත්තේ ගිං ගගෙහි අතු ගංගාවකය. මෙම ස්ථානයට ලගා වීම සදහා මාර්ග දෙකක් ඇත.එකක් වතු යාය මැදින් ඇති අතර අනෙක ලයින් නිවාස හරහා යෙදී ඇත.අවදානම් ගමනක් .
4x4 වාහන යන්න පුළුවන් .අතරමග වාහන නවත්වලා Safari Jeep වලින් යන්න තියන්නෙ.ගිහින් එන්න Rs.2500/ ගන්නවා.නාන්න Rs.50/ Ticket එකක් ගන්න ඕන.
දෙනියාය පැට්නා වැස්ස වෙලාවට යන්න එපා. ගොඩාක් අනතුරුදායකයි .🙏🏻❤️

Address


Telephone

+94786379751

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Friends posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Friends:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

TRAVEL WITH FRIENDS

Hello Trippers!!

Welcome to the Travel With friends page.

We are a duo of passionate photographers, travellers and adventure seekers.