Travel Army

Travel Army The Official fan page of Travel Army™ Team. Dedicate to all Nature Lovers around the World.
(14)

02/12/2023

Memento Travels ❤️❄️ Hurry up guys ❄️
Few Seat remaining

03/04/2022

ගෙවල් ගාව නකුටු බල්ලෙක්ට කෑමක් ගෙනල්ලා මස් ටික කාලා ඉතුරු කටු ටිකත් එක්ක කෑම සොච්චමක් දුන්නොත් ඌට ඊට එහා ලෝකයක් නැති වෙන...
03/04/2022

ගෙවල් ගාව නකුටු බල්ලෙක්ට කෑමක් ගෙනල්ලා මස් ටික කාලා ඉතුරු කටු ටිකත් එක්ක කෑම සොච්චමක් දුන්නොත් ඌට ඊට එහා ලෝකයක් නැති වෙනවා. මේ තමා මගේ ස්වාමියා මේ තමා මාව බලාගන්න කෙනා කියලා හිතන්න ගන්නවා. ඉතිං ඌත් නිකන් ඉන්නවද ප්‍රෙන්ස්. ඊට පස්සේ ඉදන් ඌට අරුව ස්වාමියා වෙන්න ගන්නවා. දැකපු දැකපු වෙලාවට දුවලා ඇවිත් නට්ට වනලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා ලෙවකන්න ගන්නවා. ගේ ලගම ඉදන් ගේ ආරක්ෂා කරන්න ගන්නවා. සිද්ධි කෝටියයි.

මිනිහටත් හෙන චූන් මූගෙ ආතල් බලද්දි ඉතින් ඌත් මතක් වෙච්ච දවසක ආයේ කෑමක් දානවා සෝමාලියාවට පාන් දානවා වගේ. දවසක් දෙකක් කෑමක් නොදුන්නා කියලා බල්ලා වෙනස් වෙනවද. නෑ බල්ලා බල්ලාම තමා. ඌ හැමදාම ස්වාමියාට ආදරේ කරනවා.

ඉතිං අපි බල්ලො වගේ වෙන්න ඕනෙද. මහ උන්දැලා මස් කට්ටක් විසික් කරන පාරට දුවලා ගිහින් උන්ට සබ්බ සකලමනාවම පුදන්න යන්න. මතක තියා ගන්න. මේ අවසාන අවස්ථාව අපිට හැම දෙයක්ම වෙනස් කරන්න පූලුවන්. නූපන් දරුවාගේ සිට අපව ණය කාරයො කරපු මේ වගේ දූෂකයන් එලවලා උන්ගෙන් අපෙන් හොරා කාපු සල්ලි නැවත ගන්නකන් මේ සටන අතහරින්න හොද නෑ. බුද්ධිමත්ව හිතන්න.

අරගලයට ජය !!!

Just the view 😍
27/01/2022

Just the view 😍

😍
11/09/2021

😍

Say hello "

Paradise "
08/08/2021

Paradise "

Morning in a paradise "

Majestic walk "
27/07/2021

Majestic walk "

Kotaganga Estate
09/06/2021

Kotaganga Estate

World Environment Day 🌱
05/06/2021

World Environment Day 🌱

Ramboda Falls
28/05/2021

Ramboda Falls

E V E R G R E E N
26/05/2021

E V E R G R E E N

Beautiful Morning in horton plain 😍
24/05/2021

Beautiful Morning in horton plain 😍

Isolated  "Best place to visit
23/05/2021

Isolated "

Best place to visit

SPHINX
18/05/2021

SPHINX

නිමෙන්න 💚
15/05/2021

නිමෙන්න 💚

Evening  "
14/05/2021

Evening "

Queen
12/05/2021

Queen

වැහි අඳුර මැදින්
12/05/2021

වැහි අඳුර මැදින්

Evening in village "
11/05/2021

Evening in village "

නෙල්ලිගල "
10/05/2021

නෙල්ලිගල "

Mighty Yahangala
10/05/2021

Mighty Yahangala

රැහැනෙන් දකිමි "
09/05/2021

රැහැනෙන් දකිමි "

ලස්සන තිබ්බෙම ගහකොළ පිරුණු තැන්වල 😍
09/05/2021

ලස්සන තිබ්බෙම ගහකොළ පිරුණු තැන්වල 😍

රොබරොසියන් "(Full View Recommended)
09/05/2021

රොබරොසියන් "

(Full View Recommended)

These Moments ❤️
08/05/2021

These Moments ❤️

Dream World "
08/05/2021

Dream World "

Lost world "
08/05/2021

Lost world "

Go wild "
08/05/2021

Go wild "

ට්‍රැවල් කරන්න කොල්ලො ඕනී දෙයක් කරයි 😂
07/05/2021

ට්‍රැවල් කරන්න කොල්ලො ඕනී දෙයක් කරයි 😂

Address


Telephone

+94757282823

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Army posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Army:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share