
20/08/2023
මීදුම පිරිච්ච සීතල කදුකරයේ නකල්ස් කන්ද පාමුලම හදලා තියෙන මේ ලස්සන නවාතැන ඇත්තටම අමුතුම තැනක්... KNUCKLES TRAVELODGE... ️❤ ⛺ 🏞️ ⛰ 🌄 🏕 ❤️
අපේ රටේ ලස්සනම View එකක් තියෙන Holiday Bangalow වලින් අනිවාර්යෙන් මේ View එකනම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ...
ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුකරයේ සුන්දරත්වයට නොදෙවෙනි, මහනුවරින් නකල්ස් පැත්තට වෙන්න ලස්සනම නැරඹුම් ස්ථානයක තමයි මේ KNUCKLES TRAVELODGE Holiday Resort එක හදලා තියෙන්නේ...
ඔබේ ආදරණීයයන් සමඟ අමතක නොවන සුවිශේෂී නිවාඩුව ගත කරන්න... වෙන්කරවා ගැනීම සඳහා අදම අප අමතන්න... ( Call or Whatsapp )
☎️රුවන් :- 0777 954 694
☎️නිවුටන් :- 074 029 8018
⭕ Package Details - Room Only Packages
(Maximum 6 Pax Can Accomodate)
🔷Double room
✅ For 2 guests Rs.6000/=
✅ For 3 guests Rs.9000/=
✅ For 4 guests Rs.12,000/=
✅ For 5 guests Rs.15,000/=
✅ For 6 guests Rs.20,000/=
📌️ Check in -1:00 pm
📌️ Check out -11:00 am
✅ Facilities
⭕ Attach Bathroom
⭕ Hot Water
⭕ Television
⭕ Kithchen with Equipments
🔹 Gas Cooker
🔹 Rice Cooker
🔹 Electric Kettle
🔹 Fridge
ඔයාලටම කෑම arrange කරන්නත් සියලුම පහසුකම් මෙහෙ තියෙනවා...🍽️
ඒ වගේම අපිත් එක්ක නිවාඩුවක් ගත කරන්න එන ඔයාට අපෙන්,
🏠️ නවාතැන් පහසුකම්
⛰️ නකල්ස් කදු තරණය
🧗 සංචාරක මග පෙන්වන්නෙක්
🌊 දියඇළි නැරඹීම
🏣 තේ කර්මාන්තශාලාව නැරඹීම
🏕️ කූඩාරමක්
🔥 ගිනි මැලයක්
🍗 BBQ Night
නකල්ස් කන්දේ සුන්දරත්වය විදිමින්, නිදහස් වගේම ආරක්ෂිතව ඔබගේ නිවාඩුවත් ගත කරන්න නම් නකල්ස්වල තියන සුපිරිම place එක KNUCKLES TRAVELODGE Holiday Bangalow එක තමයි...
අපේ page එකේ ලින්ක් එක :-
https://www.facebook.com/profile.php?id=100063766822140
Like කරල Follow එකක් දුන්නත් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔයාට පුලුවන්...