Aurora Tours

Aurora Tours Secure and reliable travelling experience at reasonable prices for special tours,events,airport drop
(2)

29/04/2024

ඇඳ තුවාල පීඩාවෙන් රොගීන් මුදන්නට කුලියාපිටිය සාරානාතයේ චිරාත්ගෙන් විස්මිත නිපැයුමක්- වැඩි විස්තර : irinewslk.com/saranath-schoool-best-product-child/

25/01/2024
08/01/2024
20/12/2023

ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබෙනවා. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පවසනවා.

මෙම තාක්ෂණික ආශ්චර්යය විශ්වයේ වේගවත්ම වස්තුව වන ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූපගත කිරීමට විද්‍යාඥයන්ට බලය ලබා දෙන බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා. සැබෑ සිදුවීම නැනෝ තත්පරයක් තුළ සිදු වුවත් එය තත්පර 20 දක්වා මන්දගාමී කිරීමට මෙම කැමරාවට හැකි බව පර්යේෂණ කණ්ඩායම කියා සිටිනවා. දියරමය මාධ්‍යයක් තුළ උණ්ඩයක් ගමන් කරන අයුරු මෙම කැමරාව මගින් පටිගත කළහොත් එම වීඩියෝ පටය ධාවනය වන කාලය අවුරුදු තුනක්. ෆෙම්ටෝ ඡායාරූපකරණය නම් තාක්ෂණය මෙම කැමරාවට ඇතුලත් වී ඇති බැවින් මෙම කැමරාවට නොපෙනෙන කිසිවක් විශ්වයේ නොමැති බව පර්යේෂණ කණ්ඩායම පවසනවා.

20/12/2023

ක්‍රිකට් ගැන කතා කරද්දි පසුගිය කාලසීමාවේ ලංකාවට නම් ත්‍රිකට් ඒ තරම් සුබදායී ක්‍රීඩාවක් වුණේ නැහැ.හැබැයි මිනිස්.....

19/12/2023
13/12/2023

❤️❤️

13/12/2023

තුෂාරා සිසුවිය පොල් වගාවට හානි කරන සුදු මැස්සා මර්දනයට කුඩ උගුලක් හදයි- වැඩි විස්තර : irinewslk.com/thushara-student-new-product/

01/12/2023
26/11/2023
28/10/2023

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ලක් මව රනින් සැරසූ නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි ඔබ දෙපළට
උණුසුම් සුබ පැතුම් !

23/10/2023
21/10/2023

අසාමාන්‍ය අවමංගල්‍යය පෙරහැරක්..😭😭😭
කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය.
මිණී පෙට්ටි දෙකක් ඇති අවමංගල්‍ය රථ දෙකක් පසු පස කළු බල්ලෙක් අල්ලා ගත් මිනිසෙකි. ඔහු පසුපස මිනිසුන් දෙසීයක පමණ, එකා පස එකා යන පෝළිමකි. මෙය ඉතා අසාමාන්‍ය දර්ශනයකි.
ඔහු ඒ බල්ලාගේ කරපටිය අල්ලා ගෙන යන මිනිසාගෙන් මෙසේ ඇසුවේය. “මේ දුක්මුසු අවස්ථාවේ, ඔබට කරදර කරන්න කැමති නැහැ. එහෙත් මේ වගේ අවමඟුල් පෙරහැරක් මම කවදාවත් දැකලා නැහැ” ...”කව්ද මේ මිය ගිය දෙන්නා ?...?.. ”ඒකට කමක් නැහැ”,..” පළවන මිණී පෙට්ටියේ ඉන්නේ මගේ බිරිඳ”, ...”දෙවන එකේ ඉන්නේ මගේ නැන්දම්මා”.....”මොකද ඒ අයට වුනේ? ...දෙවැන්නා ඇසීය...” මේ බල්ලා මගේ බිරිඳගේ බෙල්ලෙන්ම අල්ලාගෙන හිටියා”...”ඉතින් ඇය මියගියා”...”නැන්දම්මා බල්ලා නවත්වන්න හැදුවා”...”බල්ලා මගේ බිරිඳව මරලා, නැන්දම්මා ගේ බෙල්ල විකාගෙන හිටියා”...”අන්තිමට නැන්දම්මත් මළා”...”
මිනිසුන් දෙදෙනා අතර සෑහෙන වෙලාවක් යනතුරු නිශ්ශබ්දතාවයක් පැවතිණි. අවසානයේ දෙවැන්නා මෙසේ ඇසීය. ... “ මට බල්ලාව දවස් දෙකකට දෙන්න පුළුවන්ද ?..”අවුලක් නැහැ”...”හැබැයි පිටිපස්සෙ පෝළිමේ එන්න වෙනවා”...
🤗 🤪😜😉
( උපුටා ගැනීමකි)

17/10/2023

🇮🇱ඊශ්‍රායල් සටන් බිමේ යුධවදින අපේ සිංහල අභීත රණවිරුවා ..🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ දකින්න ඇති අපි මීට පෙර අපේ පිටුවෙ පළ කළා ඊශ්‍රායල් හමුදාවේ සේවය කරන ලංකාවේ කොල්ලො දෙන්න ගැන.අද අපි කියන්න යන්නේ ඒ අතරින් එක් කෙනෙක් ගැන.
ඔහු ශ්‍රී ලාංකික මවකගෙන් උපත ලද සිංහල ලේ ඇති කොල්ලෙක්. නමින් සජන (Yithsak).ඔහුගේ මව සුරංජි මහත්මියයි.ඔහු ඊශ්‍රායල් හමුදාවට සම්බන්ධ වන්නේ 2021 දී ය. වැදගත්ම දෙය නම් ඔහු භාෂාව (හිබෲ) ඉගන ගන ඇත්තේ ස්වඋත්සහයෙන් වීමයි.තවද ඔහුට ඊශ්‍රායල් හමුදාවට යාමට පෙර පරික්ෂණ කීපයකට මුහුණ දෙන්න සිදු වී ඇත. පුදුම සහගත දෙය නම් ඔහු ඊශ්‍රායල් ජාතිකයින්ද අබිබවා ලකුණු 97 ලබා ගෙන එම පරික්ෂණ සමත් වී ඉහලින්ම සුදුසුකම් ලබා ඊශ්‍රායල් හමුදාවට සම්බන්ධ විමයි.

එහිදි ඔහුට සේවය කිරීමට ලැබෙන්නේ "ගිවාති" බලකායයි. "ගිවාති" බලකාය යනු ඊශ්‍රායලයේ පැරණිතම බලකායවල් වලින් එකකි.එය 1948 දක්වා අතීතයට යයි. "ගිවාති" සොල්දාදුවන් ඉතා සුවිශේෂී ගුණාංගයන් ගෙන් සහ දක්ෂතා වලින් පිරිපුන් සොල්දාදුවන් වීම විශේෂත්වයයි.
සජන(Yithsak) එම බළකායේ සාජන් වරයෙකු ලෙස දැනට සේවය කරයි.
ඔබට මතක ඇති මෑතක දී ඊශ්‍රායලයේ ජෙනින් ප්‍රදේශයේ ත්‍.ස්.ත.වා*දීන් සහ IDF අතර දරුණු ගැටුම් ඇති වුණා.එහිදී මෙම සුවිශේෂී ශ්‍රී ලාංකිකයා විසින් ත්‍ර*ස්*ත.වා.දී සංවිධානයේ දෙදෙනෙකු අත්තඩංගුවට ගන්නා ලදි. ඒ සඳහා ඔහුට ඊශ්‍රායල් රජය විසින් පදක්කමකින් එම සේවය අගය කරන ලදී.
සජන(Yithsak) ට බාල සොහොයුරෙක් සහ නැගණියක් සිටින අතර සජන (Yithsak) පිහිනුම් ක්‍රීඩාව ද දක්ෂයෙකි.
ඉතින් අපි මේ කිව්වේ අපේ සිංහල ලේ තියෙන අපේ කොල්ලෙක් ගැන.ශ්‍රී ලාංකිකයින් විදිහට අපි සජන (Yithsak) ගැන ආඩම්බර වෙමු. ඔබට දිගු ගමනකට අපි සුභ පතනවා.🇱🇰❤️🇮🇱

You may have seen that we posted on our page before about the two Sri Lankan boys who are serving in the Israeli army. Today we are going to tell about one of them.
He is a boy with Sinhalese blood born to a Sri Lankan mother. His name is Sajana (Yithsak). His mother is Mrs. Suranji. He will join the Israeli army in 2021. The most important thing is that he learned the language (Hebrew) by himself and he had to face several tests before joining the Israeli army. The surprising thing is that he scored 97 points above the Israelis and passed the test and was highly qualified to join the Israeli army.
There he gets to serve the "Givati" force. The "Givati" brigade is one of the oldest brigades in Israel, dating back to 1948. "Giwati" soldiers are distinguished by being full of unique qualities and skills.
Sajana (Yithsak) is currently working as a sergeant in that force. You may remember that recently there were fierce clashes between t**e*rrorists and the IDF in Jenin, Israel. This special Sri Lankan arrested two members of the t*e*rro**ri*st organization. For that, he was awarded a medal by the Israeli government.
Sajana (Yithsak) has a younger brother and sister and Sajana (Yithsak) is also a good swimmer.
So we are talking about our boy who has Sinhalese blood. As Sri Lankans we are proud of Sajana (Yithsak). We wish you a long journey. 🇱🇰❤️🇮🇱
Copied :Israel border

16/10/2023
11/10/2023

සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්..

ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ..

මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

බොල් පිලිම වීරයන්වන අද දවසේ සැබෑ විරුවන් ගැන දැනුවත් වෙමු!
(copied) සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්..

ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ..

මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

බොල් පිලිම වීරයන්වන අද දවසේ සැබෑ විරුවන් ගැන දැනුවත් වෙමු!
(copied)

09/10/2023

Address


Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94777594447

Website

Alerts

Be the first to know and let us send you an email when Aurora Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aurora Tours:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share