ගමන් සගයෝ.Gaman Sagayo

  • Home
  • ගමන් සගයෝ.Gaman Sagayo

ගමන් සගයෝ.Gaman Sagayo Travellers are most welcome.only for adventure lovers...
(6)

28/09/2023

අතිශයින් Car පිස්සන් සදහා පමණයි ❤️👀
Beast driven by Ishraq Wahab
Credit goes to respective owners

දියලුම් කොමලිය 😍🐙🌲🙈🌸💧📸Credit to the Respective Owner
26/06/2023

දියලුම් කොමලිය 😍🐙🌲🙈🌸💧

📸Credit to the Respective Owner

😢📸 Credit goes to respective owners
21/02/2023

😢
📸 Credit goes to respective owners

13/10/2022

Habibbi come to ❤️🙈😍

Wonderful Sri Lanka ❤️✌Thilina Kaluthotage Photography
14/09/2022

Wonderful Sri Lanka ❤️✌

Thilina Kaluthotage Photography

𝐊𝐚𝐧𝐝𝐲 🇱🇰 🌿 💗 🙏 🌷🙏📷
17/08/2022

𝐊𝐚𝐧𝐝𝐲 🇱🇰 🌿 💗 🙏 🌷🙏

📷

25/05/2022

Should you travel to Sri Lanka this year?
Yes, you should!

දිනෙන් දින අලුත් වන අරගලය ❤️
13/04/2022

දිනෙන් දින අලුත් වන අරගලය ❤️

GO HOME GOTA යනුවෙන් අලෝක පුවරුවක් Port City ප්‍රධාන පිවිසුම අසල සවි කරයි 🇱🇰

03/04/2022

මම නිතරම එංගලන්තයේ මගේ වැඩවලට සම්බන්ධ meeting වලට යනවා. ඒ හැම වෙලාවටම මාව හදුන්වලා දෙනකොට මම අනිවාර්‍යයෙන් කියන දෙයක් තමයි I’m originally from Sri Lanka. හැමදාමත් මම proud සහ ඉදිරියටත් එහෙමයි. මේක ගිය සතියේ meeting එක ඉවරවෙලා meeting එකේ හිටිය කෙනෙක් එක්ක වුන කතාබහක්. මම Richard කියලා කියන්නන්. ඇත්ත නම නෙමේ. Richard ඇවිල්ලා මගෙන් ඇහුවා ලංකාවේ economic situation එකට මොකද උනේ කියලා.

මම ඉතින් හැමදාමත් කියන්නෙ අපිට ඉන්නෙ corrupted government එකක් කියලා. හැමදාමත් developing country එකක් කිව්වට දැන් ඒක poor country එකක් වෙලා ඉවරයි.
Richard දුන්න කතාවත් එක්ක තමා මම මේක ගැලපුවේ.

Richard ගෙ team එක ලංකාවට යන්නෙ අනූ ගනන් වල solar project එකකට. මුලින්ම අහපු දේලු කීයක් commission එක ලැබෙනවද කියන එක. Project එක තමා ඊලග අවුරැදු 10 ඇතුලත ලංකාවේ සෑම නිවසකටම solar panel එකක් දාන එක. ඒත් නලින් අපිට නිකමටවත් proposal එක explain කරන්න වත් ලැබුනෙ නැහැ.

එංගලන්තයට හැමදාම අපිට sunshine නැහැ. ඒත් අපි solar promote කරනවා. නලින්ගෙ රටේ 365 දවසෙම ඉර එළිය. මේ වෙනකොට මුලු ලංකාවෙම හැම ගෙදරකම වගේ solar තියෙන්න ඕනෙ. එවකට හිටපු ඇමති තුමා අපිව reject කලේ අපි අවුරැදු 5න් ඒක කරනවා කියලා.

ලංකාවේ wind farm project , solar project ටික කලානන් අද මෙහෙම අර්බුධයක් නැහැ නේද?

ලංකාවේ මිනිස්සු අහිංසකයි. ගොඩක් educated කට්ටියටත් මොකවත් කරන්න පුලුවන් තැනක් රටේ හදලා නැහැ. කවුරැහරි හොද දෙයක් ගෙනාවොත්/ හොද අදහසක් ගෙනාවොත් ලංකාවෙම සමහර මිනිස්සු ඒ මිනිහව පල්ලෙහාට ඇදලා දානවා.
මට මතක් උනෙත් ඒහා ගෙදර මිනිහා car එකක් ගත්තොත් අනික් ගෙදර එවුන් තරහ වෙන සීන් එකක් තමා තියෙන්නෙ. ඉඩම් අගලට කොච්චර මරාගන්නවද? දැනටමත් මේක කියවනකොට හිතන්න කී දාහක් අල්ලපු ගෙදර එකත් එක්ක තරහද කියලා ඉඩම් ප්‍රශ්න වලට. කීදාහක් අවුරැදු ගනන් සල්ලි වියදම් කරලා නඩු කියනවද කියලා.

ලංකාවේ මිනිස්සු දේශපාලනේ වහල්ලු වෙලා නේද? අට පාස් නැති මන්ත්‍රිට දොස්තරලා sir කියාගෙන යන්නෙ. හැම එකාටම Sir /Mr කියන වහල්කම නැති කරමු.අවශ්‍ය තැනට විතරක් හරියට කතා කරන්න. හැමෝටම නම කියලා කතා කරන්න. උන් ඇවිල්ලා උන්ගේ පවුල් දියුනුකරලා, පරම්පරා 10කට විතර සල්ලි හොයාගන්නවා. ඡන්දෙ ලංවෙනකොට පාරට තාර ටිකක් දාලා බෝඩ් ලෑල්ලක් ගැහුවහම ඇති. ටකරන් ටිකක් ගන්න, ලමයෙක්ව රස්සාවකට දාගන්න, පාරට තාර ටිකක් දාගන්න බලාගෙන ඡන්දෙ දෙන ඡාතියක් අපි. ඉතින් උනුත් ඒක දන්න හින්දා ඡන්දෙ දෙන දවසට අරක්කු බෝතලයක්, බත් පාර්සලයක් දීලා බස් එකකුත් දාලා ඡන්දෙ දාන්න ගෙනියනවා.

ඉතින් මෙහෙම පාර්ලිමේන්තුවට ගිය එවුන් තමන්ගේ සල්ලි පුරව ගන්න බැලුවා ඇරෙන්න කවදාවත් රටේ මිනිස්සුන්ගෙ දියුනුවක් බැලුවෙ නැහැ. ලංකාවේ අපිත් කොල නිල් රතු කියලා මරා ගන්නවා. නිකමට බලන්න ඡන්දෙ නිසා කීයක් මැරිලා සහ මරලා ඇතිද?
ලංකාවේ අපි එක පිලක් බදාගෙන 2022 වෙනකම්ම හිටියා. ඒ political party එකෙන් මොන දේ කලත් හුරේ දැම්මා. උනුත් කොහොම හරි ප්‍රසිද්ධ කීප දෙනෙක් අරගෙන කඩේ යැව්වා. ලංකාවේ අපිත් පුරැදු වුනේ කවුරැහරි දොස්තර කෙනෙක්, නලුවෙක්, ගායකයෙක්, හාමුදුරැ නමක් කිව්ව පලියට ඒවා අහලා අනේ වාසනාවන් කියන එක.
කියන ඒවා ඇත්තද බොරැද කියන එක වත් , ඒක කියන්න කෝටි කීයක් ගත්තද කියනඑකවත් අපි දන්නෙ නැහැ. දැන් මිනිස්සුන්ට කන්න නැති වෙනකොට උන්ව හොයාගන්නත් බැහැ නේද?

නලින් ලංනාවේ රට පුරා කීයක් කුඹුරැ තියේද? ඇයි පිටරටින් හාල් ගෙන්නන්නෙ? ඔයාගේ රට self sufficient වෙලා හාල් export කරන්න වෙන්න ඕනෙ.
එතකොට තමා මට මතක් වුනේ අවුරැදු ගානක් කන්න දෙන්න තරම් හාල් තියෙනවයි කිව්ව ලොක්කා දැන් හොයාගන්නත් බැහැ. මිනිස්සු හාල් ගන්නෙත් හරිම අමාරැවෙන්. දොස්තර මහත්තයා පොහොර නතර කරන්න කලින් විකල්පයක් හදලා මෙන්න මේක තමා වැඩපිලිවෙල කියන්න තිබුනා. දැන් තමා හිතෙන්නේ ඒ campaign එකටත් කෝටි කීයක් ගන්න ඇතිද කියලා.

නලින් ඔයාගෙ රටේ බැරිද හැම ගමකම වි වගා කරලා, පෝර දීලා, මුලු ලංකාවටම අනුමත මිලක් දෙන්න. ඇයි එක තැනක එක මිලක් තව තැනක තව මිලක් දාන්නෙ. ඉන්දියාවෙන් හාල් ගේනකොට කෝටි ගනනක මුදලක් සාක්කුවට යනවනේ. ඉතින් මේ හින්දා ලංකාවේ කුඹුරැ කරලා මොකද?
ලංකාවේ කොල්ලෙක් පටන් ගත්තා කුඹුරැ කරන්න. මොකද වුනේ?
ලංකාවේ ඉන්න අපි එකාට එකා නැහැ. මොකෙක් හරි දෙයක් හොයාගත්තොත් ඒකව නැති කරන්න බලනවා ඇරෙන්න හොදක් කියලා ඒකට උඩට යන්න දෙන ඡාතියක් නෙමේ අපි.

දැන් ලංකාවේ මිනිමරැම් දුෂණ , මංකොල්ලා කෑම් නැත්ද නලින්?
එතකොට තමා මතක් වුනේ අපි පොඩිකාලේ දහම් පාසල් යනවා ඉරිදට. හොද නරක හාමුදුරැ වරැ කියලා දෙනවා. පිං පව් ගැන කියනවා. නමුත් බණ කියලා මිනිස්සුන්ගේ හිත හදලා පිං කරන්න හරවන හාමුදුරැ වරැ ගීරේ යටින් කෑගහගෙන, කුනුහරැප කියාගෙන ඡාති ආගම් කොටවපු එක තමා කලේ කියන එක. එහෙම කෑහපු අයට කෝටි කීයක් දෙන්න ඇතිද? මොකද්ද අපිට වුන සෙතේ.
“අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා….
බුදු හාමු දුරැවනනේ”…..

අන්තිමට මුස්ලිම් මිනිහත්, දෙමල මිනිහත් කොටවපු එක තමා වුනේ? ලංකාවේ අපි හැමෝම ශ්‍රිලාංකික කියලා හිතන්න බැරි, කියන්න බැරිනන් වුනා. එහෙම කලෙත් දෙමල, මුස්ලිම, සිංහල කියලා ඡන්ද කඩාගෙන බලයට එන්න කියලා අපිට තේරැනේම නැහැ. මගේම යාලුවො ඉන්නවා මුස්ලිම් මිනිස්සුන්ට තාමත් බනින, දෙමල මිනිස්සුන්ට තාමත් බනින. ඉතින් ඒ අපිව කොටවපු තරමේ ප්‍රතිපල තමා.

මේ group එකේම දාලා තිබුනා Dundee නන් එන්න එපා සුද්දො හරිහ racist කියලා. මටත් එංගලන්තෙ ඉන්නකොට racist comment කියලා නැතිව නෙමේ. අඩුම තරමේ මම ඒ සම්බන්ධව report කරලා සාධාරණ විසදුම් ගන්නවා. Racism වලට විරැද්ධව දැක්ක තැන කතා කරනවා. නැතුව එක්කෙනෙක්ගෙ experience එකක් හින්දා 1000කට බය කරවන්න හොද නැහැ. හරිදේ තමා එහෙම දෙයක් වුනාම ඒකට විරැද්දව ගන්න පුලුවන් දේ කියලා දෙන්න. ඕනතරම් ආයතන තියෙනවා ඒ සම්බන්ධව විරැද්දව කතා කරන.

ලංකාවෙ තරම් racism , discrimination ලොකේ කොහෙවත් නැතිව ඇති. පොට්ටයා, කණා, අබ්බගාතයා, කියලා තමා කතා කරන්නෙ.
හාමුදුරැ වරැම මරපල්ලා, ගහපල්ලා කියනකොට රටේ අපි කොහොමද මැරවර නවත්තන්නේ. එකෙනුත් වුනේ 225 ට අවශ්‍ය විදිහට රට භාරගත්ත එක තමා.

නලින්ගෙ රටේ උගත්, දක්ෂ මිනිස්සු නැත්ද? හැම අවුරැද්දෙම කීයක් campus වලට යනවද? ඒයන කීදෙනෙක් හිතනවද අලුත් විදිහට? කීදෙනෙක් හිතනද Government Job එකක්. ඉතින් degree එක ඉවරවෙලත් government ජොබ් එක බලාගෙන පාරක් පාරක් ගානෙ අවුරැදු කීයක් නන් කෑගහන්න ඇත්තද? මේ degree ගත්ත එවුන් ටිකම අලුත් විදිහට හිතුවනන්, තමන්ගේ ව්‍යාපාර පටන් ගත්ත නන් රට ටිකක් වෙනස් වෙන්න තිබුනා නේද? ඒත් ඉතින් එහෙම කරන්න කොහෙන්ද campus ගිය ලමයින්ට උදව් කලේ? අපේ අම්මා තාත්තා කියන්නෙත් government job එකක්ම හොයාගන්න කියලා නේද?

OL fail වුන එකාට කෙහෙන්ද අනාගතයක්. ඉස්කොලෙන්ම කොන් කරලා ඉවරයි. AL fail වුනාම job නැහැ. විකල්ප හැදුවෙ නැහැ. තරැණ ලමයි අතරමං වෙනවා OL / AL වලින් පස්සෙ. හැමෝටම campus යන්න බැහැ. රටේ අධ්‍යාපනය හදන්න ඔනේ හැමෝටම එකක් විදිහට නෙමේ.හැමෝටම ගැලපෙන විදිහට. ලංකාවේ තැන තියෙන්නෙ OL/ AL සහ degree එකට. Interview එකකට ගියාම ගිය ඉස්කොලේ බලලත් job දෙනවා. ඉතින් අන්තිමට job එක ගන්න අර අටපාස් මංත්‍රිටම sir කියලා ඡන්දෙ දෙනවා. ඒකත් උන්ගෙ වාසියටම තමා හැදුනේ.
එහෙම එකෙක් business එකක් පටන් ගත්තොත් ඒකව ඇදලා පහලටම දාන්න තමා බලන්නෙ. ඉතින් 225 දන්නවා උන්ගේ සල්ලි නැතිව මැදිහත් වීම් නැතිව project කරන්න බෑ කියලා.
හාමුදුරැවරැ මරාගනිල්ලා කියනකොට බුදුබණ අමතක වුනා අපිට. සල්ලි මුල් වුනා හැම එකටම. 225 කප්පම් අල්ලස් ගන්නකොට ඒක බලලා හැම එකාම ඒකට පුරැදු වුනා. හැම දේටම කීයක් දෙනවද කියන එක තමා මුලින්ම ඇහන්නෙ.

මේ group එකේම කීදෙනෙක් අරක කරන්න මේක කරන්න සල්ලි දෙන්න ඇතිද? Document හදවන්න කියලා සල්ලි ගන්නවා. Document ටික ඉක්මනට ගන්න සල්ලි දෙන්න ඕනා. Security guard ගෙ ඉදන් ආයතනයක ඉහලට යනකන්ම අල්ලස්. ඉතින් අපිට 225 කරපු අල්ලස් පෙනුනෙ නැහැ. පෙනුනත් කුලුන ලොකු හින්දා, රේස් පදින්න පුලුවන් හින්දා, highway එක හින්දා අපිට ඒ අල්ලස් දුෂණ පෙන්නෙ නැහැ. පෙනුනත් කිව්වෙ නැහැ. අපි කොල රතු නිල් හින්දා.

ලංකාව වටේම තියෙන්නෙ මුලු ලොකේම තියෙන ලස්සනම beach වලින් ගොඩක්. Tourism… මොකද්ද නලින්ගෙ රටේ tourism එක සම්බන්ධව තියෙන්නෙ. මම උදාහරණයක් කියන්නන්. airport එකේ ඉදන් මම Galle වලට යන්න taxi එකකට කියක් යනවද ඇහුවොත් ඔගොලන්ගෙ approved tourism agentලා 10 දෙනෙක් price 10ක් දෙනවා. Government එකට ඇයි බැරි KM එකට එක ගානක් කියන්ක බැරි. අදකාලේ tourist ලට guide ලා ඔනේ නැහැ. තමන් තනියෙන් රට වටේ යන්න කැමතියි. ඒත් plane ✈️ එකෙන් එලියට ආපුගමන් එලයට යනකන්ම සල්ලි ටිකක් කඩාගන්න කීයක් ඉන්නවද? අපේ luggages අපිට රට ඉදන්න උස්සගෙන එන්න පුලුවන්නන් baggage claim කරන තැන ඉදන් එලියට ගෙනියන්න තවත් අය අවශ්‍ය නැහැ. ඒකටත් සල්ලි. නිකන් උදව් කරන්නෙ නැහැ නේද?

හැමතැනම local and foreign discrimination. Entry ticket price එකේ ඉදන් හැම දේටම double triple. It’s okay Nalin if they provide the value for it. Value එකක් නැතිව සල්ලි ගන්න එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. tourism දියුණු කරන්නෙ entry fee එක වැඩි කරන එක කියලා හිතන්න එපා. දළදා මාලිගාව ගැන, lion rock එක ගැන history එකවත් ඒ price එකට කියලා දෙන්න.

එතකොට තමා මට මතක් වුනේ,Government එකෙන් tourist ලට මොකද්ද කරලා තියෙන්නෙ. අදටත් petrol diesel නෙම් curfew දාලා තිබ්බත් සංචාරකයො එනවා. උන්ට holiday එක එපා කරවන තැනටම දානවා. හරියට මොලයක් තියෙන කෙනෙක්ව tourism දියුණු කරන්න දැමමානන් රට අවුරැද්දෙන් හදන්න තිබුනා. ඒ වෙනුවට ගොඩක් ඉන්නෙ අදුරන කෙනෙක්ගෙන් මාර්ගයෙන් උඩට ආපු අය. ගොඩක් එවුන් ඉංග්‍රිසි කතා කරන්න බැහැ. ඉතින් කොහෙද tourism හදන්නෙ.

ලංකාවේ 2500 ක සංස්කෘතිය ගැන අපි ලොකුවට කියෙව්වට පාරක කෙල්ලෙකුට තනියම යන්න බැරි තැනක ඉන්නෙ, පොඩි ලමයි දුෂණය කරන, මරණ ඒවා නිතරම ඇහෙන දේවල් ඒ පෞඩ සංස්කෘතියට එක් වුණා. කන්න නැතත් curfew එකට කලින් bar එකේ පෝලාමට අපි set වුනා. කන්න නැතත් ඡනාධිපතිගේ ගුණ කියන අය නැතුවම නෙමේ. තාමත් මෙතනත් ඇති. වැරැද්දක් දැක්කොත් වරැද්ද ගැන එතනම කතා කරමු. පෙඩි කාලේ ඉදන් අම්මලා තාත්තලා අපිව දොස්තරලා ඉංජිනේරැව කරන්න ශිෂ්‍යත්තෙට, OL වලට, AL වලට රෙස් එකට දාලා දුවනකොට අපිට ගොඩක් හොද නරක, අනික් මිනිස්සුන්ගෙ feelings අමතක වුනා. තව කෙනෙකුට උදව් කරන්න අමතක වුනා. Curfew දාන්න කලින් හාල් කිලෝ 10 ගෙදර ගේනකොට අල්ලපු ගෙදර මනුස්සයට කන්න තියේද කියන එක බලන්න අපිට වෙලාවක් තිබුනේ නැහැ.

අපි නීතියට ගරැ කරමු. පාරක drive කරන තැනින් පටන් ගන්න බලමු. විනයක් හදමු. විනයක් නැති රටකට වුන දෙයක් තමා අපේ රටට දැන් වුනේ. Horn එක ගහන එක අඩු කරමු. ඉවසීම පුරැදුවෙමු. අපි හැදෙනකොට උන් 225ටත් හැදෙන්න වෙනවා.

අපි කිරිබත් කාලා, රතිකඤා පත්තු කරලා හුරේ කියලා 225 පාර්ලිමේන්තුවට යැවුහම උන් කරපු හැමදේටම හුරේ කිව්වා. වංචා දුෂන ගැන කිව්වෙ නැ. රට developing country එකේ ඉදන් poor country එකට වැටෙනකන්ම අපි බලාගෙන හිටියා.

අපේ රටට , අපේ දරැවන්ගේ අනාගතයට වුන දේට කණගාටුයි. මේ හැම දේකටම අපිත් වග කියන්න ඕනෙ. ඇත්ත තිත්තයි කිවනවා වගේ ඔක තමා මට දැනනු ඇත්ත.
අපි අපිට කාරැණික වෙන්න බලම. එකෙක් ගොඩ යනකොට සතුටුවෙමු. ගොඩ යන එකාත් ගොඩ ගිය විදිහ කියමු.
සමහර UK ඉන්න අය තව කෙනෙක් UK එනවට කැමති නැහැ කියනවා. මම දැක්ක දෙයක් එක්ක ඒක බොරැවක් නෙමේ කියලා හිතුවා. මෙහෙ UK වල තියෙනවා ලංකාවෙ ගොඩක් අය ඉන්න group එකක්. ගොඩක් ඉන්නවා. ඉතින් රට ලගදි ආපු අය ප්‍රශ්න අහනවා. දන්නැති හින්දා. ලගදි අහලා තිබුනා international driving permit එකෙන් drive කරනවන්න කොහෙන්ද cheapest car insurance එක ගන්නෙ කියලා. දීලා තිබුන උත්තර දැක්කම මට තේරැනා ඇයි අපිට මෙහෙම වුනේ කියලා. Majority එක කියන්නෙ IDP එකෙන් drive කරන එක ගැන. දෙන්නෙක් විතරය් ඇත්තටම මොනවද cheapest insurance company කියලා කියන්නෙ. ඉතින් අපි කොහෙද එක එකාට උදව් කරන්නෙ. Accommodation එකක් ගැන අහුවොත් කියන්නෙ rightmove , gumtree බලන්න කියලා. දන්න තැනක් කියනවා හරි අඩුයි.
හැබැයි ඉතින් ප්‍රශ්න අහන අයත් පොඩ්ඩක් කියවලා බලලා, තව කෙනෙක්ට කරදරයක් නොවෙන්න කරගන්න.
ඔයා UK ඉන්නවනන් පුලුවන් තරම් ලංකාවෙ අයට උදවු කරන්න. කියලා දෙන්න job එකක් හොයාගන්න විදිහ. පුලුවන් දන්න දෙයක් කියලා දෙන්න. කවුරැ හරි දියුණු වුනොත් ඒගැන අපි සතුටු වෙමු.
ලංකාවෙ කෙනෙක් හම්බුනොත් කතා කරන්න. උදව් කරන්න පුලුවන්නන්. කටින් වචනයක් කිව්වත් ඇති ගොඩක් අයට. දන්න දේ කියලා දෙන්න. අපි මෙතනින් රට හදමු. අපි හැදුනොත් උන්ටත් හැදෙන්න වෙනවා.
මේකරන දෙයින් කොහොම හරි ලංකාව ගොඩගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. මොලෙන් වැඩ කරන්න.

Attitude, government policies, human rights, corruption, bribery මේ වගේ ගොඩක් දේවල් වෙනස් විය යුතුයි.

ලංකාවේ දක්ෂ, උගත් , experienced කට්ටිය ඉන්නවා. රට හදන්න හෙට ඉදන්ම පුලුවන්. වංචාවට, දුෂණයට තිති තියන්න. කාටවත් වැඩක් කරන්න සල්ලි දෙන්න එපා. සල්ලි ගන්නත් එපා. අපිත් හැදෙමු මේ වෙනසත් එක්ක. කටක් ඇරලා කිමු දන්න කාලේ ඉදන් චන්ද්‍රිකා, රනිල් , මහින්ද සහ ගෝඨාභය මේ හැම කෙනාම අපේ ලස්සන රට කාලා, ආර්ථිකේ නැති කරලා අද මේ තැනට දැම්මා කියලා. කවදාවත් දේශපාලනේ වහලෙක් වෙන්න එපා.

එතකොට මම අන්තිමට කිව්වා
මේ හැම දේම අතර අහිංසක, අවංක මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒහැමෝම කට පියාගෙන පුලුවන් විදිහට ඉන්නවා. මොකද කතා කලොත් අර අනික් ටිකට වුන දේම තමා වෙන්නෙ. නමුත් දැන් ඒ හැමෝටමත් enough is enough. හැමෝම එලියට බහිනවා රට හරි මගට ගන්න. අපි හැමෝම ඒකට පුලුවන් විදිහට උදව් කරන්න ඕනෙ. හැබැයි violence නෙමේ උත්තරය. උන්ට ඔන කරන්නෙ පුලුවන් තරම් ගහ මරා ගන්නවා බලන්න. මොකද එතකොට උන්ට තමා වාසී. එහෙමත් නැත්නන් ලගදිම ආයේ සිංහල, මුස්ලිම්, දෙමළ අපිව කොටවයි. අපි එක ගලක් හරි අතට ගත්තොත් අපි මේගමනත් පරාදයි. ඔගොල්ලො කරන ඕනම දෙයකට මොලය පාවිච්චි කරන්න. කට නැතත් අවශ්‍ය දේ කරගන්න පුලුවන්.


ENOUGH IS ENOUGH

Good Luck
නලින් පෙරේරා.
(උපුටාගැනීමක් - රට යන්න ඉන්න සන්සදය සමූහයෙන්)

Here is your chance 😍  කොල්ලො කෙල්ලො සෙට් වෙමු එදාට 😎EDM ❤️*Visual Trail - Sundown Finale*Few more days for the most unr...
30/03/2022

Here is your chance 😍
කොල්ලො කෙල්ලො සෙට් වෙමු එදාට 😎
EDM ❤️

*Visual Trail - Sundown Finale*
Few more days for the most unraveling Sundown Finale with *NEULOWS* *JINNA* and *Kyze* at the southern coastal land of Sri Lanka.

Grab your tickets now from,
One Galle Face Tower - +94 77 026 1600
Java Lounge Barnes Place - +94 76 578 2727
Caramel Pumpkin - + 94 76 332 0879

❤️
10/01/2022

❤️

Path to Heaven 🇱🇰

📷

අදට වසර 17යි 😥😥😥
26/12/2021

අදට වසර 17යි 😥😥😥

𝗠 𝗶 𝘀 𝘁 𝘆  𝗛 𝗮 𝗽 𝘂 𝘁 𝗮 𝗹 𝗲  🥶 🍂📷 from -A W H I L E-
22/12/2021

𝗠 𝗶 𝘀 𝘁 𝘆 𝗛 𝗮 𝗽 𝘂 𝘁 𝗮 𝗹 𝗲 🥶 🍂

📷 from -A W H I L E-

දවසක අපිත්  ❤️😍⛺️🥰❤️📸 Chayaruu Photography
19/12/2021

දවසක අපිත් ❤️😍⛺️🥰❤️

📸 Chayaruu Photography

Southern Expressway..📸 Ishara Kodikara
18/12/2021

Southern Expressway..

📸 Ishara Kodikara

කොටුව ලස්සන රෑකට 😍❤️😮📷 Udara Tharaka Photography
14/12/2021

කොටුව ලස්සන රෑකට 😍❤️😮

📷 Udara Tharaka Photography

World's best ❤️😍✌️   📷 from galle page
25/11/2021

World's best ❤️😍✌️
📷 from galle page

හිරැ බැස යන සැන්දෑවේ ..උඩරට දුමිරිය මාර්ගයේ "ග්රේටි වෙස්ටන් " සිට සමනල කන්ද.. ❤️😍🙏⛰️🏞️උපුටාගැනීම - සමනල කන්ද රසික එකමුතු...
23/11/2021

හිරැ බැස යන සැන්දෑවේ ..උඩරට දුමිරිය මාර්ගයේ "ග්රේටි වෙස්ටන් " සිට සමනල කන්ද.. ❤️😍🙏⛰️🏞️
උපුටාගැනීම - සමනල කන්ද රසික එකමුතුවෙන් ❤️
📷 මුල් හිමිකරු සතුවේ

22/11/2021

Misty Colombo 🇱🇰

📷

නිවාඩු පාඩුවෙ ගිහින් පරිසරය විඳල එන්න ලස්සනම තැනක්🌄🌾🌸🏜️🍁😍  "සුන්දර සූරියකන්ද" 🔥🌻🌿☘️😍❤️🌊📷 Chamal Kanishka
13/11/2021

නිවාඩු පාඩුවෙ ගිහින් පරිසරය විඳල එන්න ලස්සනම තැනක්🌄🌾🌸🏜️🍁😍
"සුන්දර සූරියකන්ද" 🔥🌻🌿☘️😍❤️🌊
📷 Chamal Kanishka

Galle Fort | 🌏    🇱🇰 📸credit to respective owner     Sri Lanka 🇱🇰
13/11/2021

Galle Fort | 🌏
🇱🇰

📸credit to respective owner
Sri Lanka 🇱🇰

😍🌈️✌️
11/11/2021

😍🌈️✌️

10/11/2021
09/11/2021

❤️

කවදාවත් පාඩමක් ඉගෙනගන්නෙ නැති අපේ මිනිස්සු 😑😑😑😑😑දින 42කට පසු රට විවෘත කිරිමත් සමග සිය අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා පැමිණ...
05/10/2021

කවදාවත් පාඩමක් ඉගෙනගන්නෙ නැති අපේ මිනිස්සු 😑😑😑😑😑

දින 42කට පසු රට විවෘත කිරිමත් සමග සිය අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා පැමිණි පිරිසගෙන් කොළඹ නගරයේ විවිධ වීදි පිරි ගොස් ඇත.

ඇතැම් වීදිවල පැමිණි පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ගමන් කර අයුරු ලංකාදීප කැමරාවට හසු වූයේ මේ අයුරිනි.

එසේම අද පෙරවරු කාලයේ කොළඹට ඇතුළු වන මාර්ග රැසක දැඩි වාහන තදබදයක් පැවැතිණි.

ඡායාරුපය ශාන්ත රත්නායක
ලංකාදීප

Dedugala 💚💛💚
02/10/2021

Dedugala 💚💛💚

Devil's Staircase-යකාගේ පඩිපෙළ 🍃❤ 😍😲🙊🏞️🌳🍃©️ Deshan Nuwan
29/09/2021

Devil's Staircase-යකාගේ පඩිපෙළ 🍃❤ 😍😲🙊🏞️🌳🍃

©️ Deshan Nuwan

ජීවිතයක් ඔබේ අතේ!!!!🙏-------------------------------------------වකුගඩුවක්  A + මාගේ සහෝදර   සොහොයුරාගේ පියාගේ ජ...
29/09/2021

ජීවිතයක් ඔබේ අතේ!!!!🙏
-------------------------------------------

වකුගඩුවක් A +

මාගේ සහෝදර සොහොයුරාගේ පියාගේ ජීවිතය රැකගන්න ඔබේ උදව් ඉක්මණින්ම අවශ්‍යයි🙏

☎071 125 6672
☎071 682 4540
☎077 357 0825

29/09/2021

මේ අහිංසක අම්මා තාත්තාගේ හිත් වල ඇවිලෙන ගින්දර නිවන්න අවශ්‍යවන්නේ රුපියල් 1000 ගානේ දැම්මත් මිනිසුන් 6900 ක් පමණයි "
"පොවිදු අනුසර "පුතාගේ ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ලක්ෂ එකසිය තිහක් අවශ්‍යයි .ඔවුන් සතුව ලක්ෂ තිහක් තිබූ අතර අප ඉලක්කය වූයේ ලක්ෂ 100 ක මුදලක් .මේ වන විට ලක්ෂ තිස් එකක් එකතු වී හමාරයි .එය ඔබේ ආදරයයි .❤
අවශ්‍ය තව ලක්ෂ හැට නමයක් පමණයි .✨️
මේ පුතාට උපතින්ම ඇඟේ ප්‍රතිශක්තිකරණය පිහිටා නැත .මේ ගතවන පැය තුල වුවද ඔහුට පිළිකාවක ගොදුරක් විය හැක .
මේ පුංචි පුතාට එහෙම වෙන්න දෙන්න බෑ.ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී ඇටමිදුලු බද්ධ කිරීමකින් ඔහු සුව කරගන්නට අපිට පුළුවන් . අවශ්‍ය මුදල් පමණයි . තෙතමනයක් ඇති හදවත් ඇති මේ රටේ ආදරණීයන්ට මෙය අමාරු ඉලක්කයක් නෙවෙයි .
මුහුදට වැටුණු තම පැටියා බේරගන්න ලේන් අම්මා කෙනෙක් තම නැත්තෙ මුහුද ඉසින ගිය කතාවක් අපි අසා තිබෙනවා 😥.
අම්මා තාත්තා කෙනෙක්ට තම දරුවෙක් වෙනුවෙන් කරන්න බැරි කැපවීමක් නෑ .එය විශ්වයේ සදාතනික සත්‍යයක් .
මේ අම්මයි තාත්තගේ ජීවිතය මේ පුංචි පුතා .
අපි එකතු වෙලා එකතුවෙලා මේ පවුල පවුල සතුටින් කියමු.
අනේ පුළුවන් තරම් share කරන්න ..හැකි පමණ දායකත්වය දක්වන්න....ශෙයා කරන්න 🙏
(praneeth dhananjaya මල්ලිගේ "we for them "කණ්ඩායම මේ වැඩේ පිටිපස්සේ ඉඳන් කරන සේවයට හිස නමා ආචාර කරමි )

ගිණුම් විස්තර 👇
J M Nandana Thushara Sampath Sarathchandra
People's Bank - Hanwella branch
229200350010859

J M Nandana Thushara Sampath Sarathchandra
BOC Bank - Hanwella branch
87564785

ලන්කාවෙ සුපිරිම පලාත්සබා සෙට් එකෙන් ටිකක් 😍 ❤❤❤🤘🤘🤘✌️👍😎📷 vssl group ❤️
23/09/2021

ලන්කාවෙ සුපිරිම පලාත්සබා සෙට් එකෙන් ටිකක් 😍 ❤❤❤🤘🤘🤘✌️👍😎

📷 vssl group ❤️

Address


Telephone

+94713124631

Website

Alerts

Be the first to know and let us send you an email when ගමන් සගයෝ.Gaman Sagayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගමන් සගයෝ.Gaman Sagayo:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share