Travel Chum Sri Lanka

  • Home
  • Travel Chum Sri Lanka

Travel Chum Sri Lanka Travel Chum is a support team which facilitates its clients who tour to Sri Lanka.

09/07/2023

"බිමට නැමි ඉති
ඉද්ද මල් මැද
ඉවරයක් නැතී
කතා කිය කිය
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ"❤❤🌻

- දවසක යන්නම ඕනේ Hotel එකක්😱😍-  #නුවර පැත්තේ යන ඔයාලට සුපිරිම නිවාඩුවක් ගත කරන්න පුලුවන් Place එකක්😮🐙🍃🌺🌵🦀🌴🐬A superb hote...
07/07/2023

- දවසක යන්නම ඕනේ Hotel එකක්😱😍
- #නුවර පැත්තේ යන ඔයාලට සුපිරිම නිවාඩුවක් ගත කරන්න පුලුවන් Place එකක්😮🐙🍃🌺🌵🦀🌴🐬

A superb hotel on top of a mountain with a beautiful view for those traveling in the Kandy area🌻

මේ GreenAcres Leisure Resort ❤️

නුවර, හතරලියද්ද ප්‍රදේශයේ ලස්සන View එකක් තියෙන කන්දක් උඩ තමයි මේක හදලා තියෙන්නෙ.🤗

⭕ Package Details
ඔයාලගෙ Requirements අනුව කැමති Package එකක් Call එකක් දීලා Select කරගන්න පුලුවන්.

⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Outdoor Pool
✅ Mountain view
✅ Restaurant
✅ Free WIFI
✅ Safety Parking Facility, වගේ Luxury පහසුකම් හැම දෙයක්ම මෙහෙ තියෙනවා.

මීදුම හා ස්වාභාවික පරිසරයෙන් වටවුන සුන්දර location එකක තියෙන මේ Hotel එකටනම් දවසක යන්නම ඕනේ.

Couple වලට වගේම Family වලටත් සුවපහසු සුන්දර නුවාඩුවක් ගත කරන්න කියාපු තැනක්.

ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 075799 9511 (Hot Line)
📞 wa.me/+94767146246 (Whatsapp)

25/06/2023

මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ලග නැති නිසා ...❤❤✈️

22/06/2023

මේ නිදහස මේ සුන්දරත්වය විදින්න මැරෙන්න කලින් ඕන යන්නම ඕන තැනක් මේක ❤❤❤❤🌻🌻

"සුන්දර නුවරඑළියේ නිදහසේ මේ වගේ තැනක  ගත කරන්න කවුද කැමති😍😍📍 The Edgware Cabana, Nuwara Eliya. 🔸️Contact - 0779559775, 0...
01/06/2023

"සුන්දර නුවරඑළියේ නිදහසේ මේ වගේ තැනක ගත කරන්න කවුද කැමති😍😍

📍 The Edgware Cabana, Nuwara Eliya.
🔸️Contact - 0779559775, 0772364873.
INCLUSIONS:
❤ Private splendid Cabana with a spacious room.
🧡Welcome drinks on arrival.
❤Complementry breakfast
❤Basic flower decoration (bed) on arrival.
❤️snacks .
💚fire Place, restaurant, BBQ, tv in a room, Tea coffee supplies in the room, heaters, hair dryers Facilities, Netflix in a common area, Hot water, Garden, Living, Dining, free wi-fi, free parking.,

The adrenaline and stress of an adventure are better than a thousand peaceful days. 🥰😍Visit Travel Chum Sri Lanka
21/05/2023

The adrenaline and stress of an adventure are better than a thousand peaceful days. 🥰😍

Visit Travel Chum Sri Lanka

Hᴏᴛᴇʟ Sɪɢɪʀɪʏᴀ - Sɪɢɪʀɪʏᴀ 𝘀𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗼𝗳𝗳𝗲𝗿 20% 𝗱𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁𝗲𝗱 𝗿𝗮𝘁𝗲 සංස්කෘතික ත්‍රිකෝණයේ ඉතාම වැදගත්ම ස්ථානයේ ඇති සීගිරියට පැමින...
13/05/2023

Hᴏᴛᴇʟ Sɪɢɪʀɪʏᴀ - Sɪɢɪʀɪʏᴀ

𝘀𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗼𝗳𝗳𝗲𝗿 20% 𝗱𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁𝗲𝗱 𝗿𝗮𝘁𝗲

සංස්කෘතික ත්‍රිකෝණයේ ඉතාම වැදගත්ම ස්ථානයේ ඇති සීගිරියට පැමිනෙන සංචාරයකයන්ට ඓතිහාසික සීගිරි පර්වතයට පිවිසීමට ඉතා පහසු ස්ථානයක නවාතැන් පහසුකම් සැපයීම මූලික අරමුණ කරගනිමින් උපායමාර්ගිකව ස්ථාපිත කරන ලද, සීගිරියේ ඇති හොදම දර්ශනය ඇති එකම හෝටලය වන මෙම තරු පංතියේ අලංකාර සුඛෝපභෝගී හෝටලය සීගීරි පර්වතයට ඇවිදින දුරින් පිහිටා ඇත,

වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞0777573120

Dᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ ʀᴀᴛᴇ LKR 22,400/- ʜᴀʟꜰ ʙᴏᴀʀᴅ

Dᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ ʀᴀᴛᴇ 27,200/- ꜰᴜʟʟ ʙᴏᴀʀᴅ

✔️ Pʀᴏᴍᴏᴛɪᴏɴ ɪs ᴠᴀʟɪᴅ ғᴏʀ ᴠᴇʀʏ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ ᴏɴʟʏ

27/02/2023

මේ ලස්සන වෙන කොහෙවත් නෙමෙයි අපේ ශ්‍රී ලංකාවේ 🇱🇰 ❤❤


#නුවරඑලිය

පානදුර වෙරළ උද්‍යානයේදී ❤️STREET FOOD කන්න ❤️‍🔥🙈තෙදින පුරා ගායක තරු රැසකින් හැඩවන සංගීත රාත්‍රීන්.ලංකාවේ ලොකුම Beach Foo...
06/02/2023

පානදුර වෙරළ උද්‍යානයේදී ❤️STREET FOOD කන්න ❤️‍🔥🙈තෙදින පුරා ගායක තරු රැසකින් හැඩවන සංගීත රාත්‍රීන්.
ලංකාවේ ලොකුම Beach Food Festival කටට රසට, සැරට, ඒ වගේම පිරිසිදුවට🍹🦞🍤🍢🍜🌮

පානදුර වෙරළ උද්‍යානයේදී 🙈❤️ලංකාවේ ලොකුම Beach Food Festival 🌊🌴 එක Food Festival Live In Concert ඔන්න මේ Weekend එකේ පෙබරවාරි 17 / 18 / 19 හවස 4.00 සිට පානදුර වෙරළ උද්‍යානයේදී තියෙනවා..

මේ ZEEMBA - VISIT SRI LANKA EVENT එක 😍

මේකේ කෑම පට්ට ලාභයි.හොඳ අත්දැකීමක් ගන්න පුලුවන් මේ වතාවේ🙈@ගැහුවම එන 4 වෙනියට තමයි මේ සැරේ වගකීම තියෙන්නේ එක්කන් යන්න 😁🫡

අපිට විස්තර කිව්ව විදියට Street foods 🍢, Action foods 🍔, DJ Music 🎧, Food Challenge 🥪,, Kids Play Area 🎪, Live Music 🎶 වගේ ගොඩක් Entertainment Activities තියෙනවාලු
@ගැහුවම එන 3 වෙනිය බිල් එක ගෙවයි. 😁😁

එන ඔයාලට,

✴️ FOOD SHOP 50කින් සමන්විත
FOODS අත්දැකීම.

✴️ තෙදින පුරා තිවන්ක දිල්ශාන් |
නිලාන් හෙට්ටිආරච්චි | දිමන්ක
වෙල්ලානගේ | මනෝජ් සංජිව |
සදුන් පෙරේරා | ගයාන්
ගුනතිලක ඇතු ගායක තරු
රැසකින් හැඩවන සංගීත රාත්‍රීන්.

✴️ ARRIVAL SOUND SYSTEM
යටතේ දිනය පුරා නොනවතින
DJ සංගීතය
(එල්ලේන ශබ්ද තරංග රටා - දින
තුන පුරාවට)

✴️ BEACH HOLI FESTIVAL
(පෙබරවාරි 19වන දින සවස
2 ට - ලංකාවෙ තිබුන HOLI
FESTIVAL එක්ක බලද්දි අඩුම
මිල ටිකට් එක තියෙන HOLI
EVENT එක කිව්වොත් හරියටම
හරි... 😉)



For more details -
☎️ +94 70 700 15 13

Location -
Panadur beach

ඉතින් Weekend එකේ බඩ පිරෙන්න කෑම කාලා සුපිරි Fun එකක් ගන්න එන්න පානදුර Beach එකට.. —

හබිබී” කම්ටු කැන්ඩි. ඒ”.!  අත්දැකීමක් ගන්න නුවර තියන පිස්සු හැදෙන Restaurant එක 🥳නුවරට  ආවොත් පරන පාරේ කූල් පැනට් එක ඉස්...
29/01/2023

හබිබී” කම්ටු කැන්ඩි. ඒ”.!
අත්දැකීමක් ගන්න නුවර තියන පිස්සු හැදෙන Restaurant එක 🥳

නුවරට ආවොත් පරන පාරේ කූල් පැනට් එක ඉස්සරහ ඉන්න අපෙන් කාලා යන්න අමතක කරන්න එපා ඈහ්”ඇවිත් රුපියල් 350ට උක් යුෂ එක බොන්නත් අමතක කරන්න එපා 😋❤️

මේකෙ interior නම් පිස්සුවක්. ඒ වගේම වෙනස් Concept එකට හැදුන ලංකාවේ තියන සුපිරිම Restaurant එකක් 🥺😍🍃

@ගැහුවම එන පලවෙනියා බිල් එක ගෙවයි. 😁😁

ඇතිතරම් කාල බීල ඇතිතරම් Time එකක් ඉදල Relax වෙලා Chill වෙලා යන්න පුලුවන් 🥙🥪🍷😍🍔🍟🍸
යාලුවො Set එකකට Party එකක් 🥂 එහෙම දානවනම් ආයේ කියන්න දෙයක් නෑ No 01 එකක් තමා 🥇
Family එකත් එක්ක යන්න මරු තැන..🍕
අනිවාර්යෙන් දවසක එයා එක්ක ගිහින් බලන්න 👩🏻‍❤️‍👨🏻
වෙනස්ම Paradise එකකට ගියා වගේ දැනෙයි ඔයාලට.
Party Function ඕනිම එකකට සුපිරිම එක
Birthday Party එකට Anniversary එකට Surprise එකක් arrange කරගන්නත් පුළුවන් 😉🥳🥙🥪🍷😍🍔🍟🍸

කියන්නෙ ආයේ ඉතින් පිස්සු හැදෙන Place එකක්
එකම තැනින් කාලා බීලා විනෝද වෙන්න කැමති අයට මෙන්න තැන😍🥳🤩🤘🏻

Photo ටික බලන්න ඔයාලටම හිතෙයි මෙතන අනිවාර්යෙන්ම යා යුතුම තැනක් අමුතුම Vibe එකක් තියෙන Place එකක් කියන එකනම්

We open 10.00am to 10.00pm

(In front of cool planet Peradeniya road ) Next to Hameedia

Premium Outlet cafe & juice bar
392 Peradeniya road ,kandy,
Sri Lanka

+94 777660609 📞
+94 812233433 📞

Insta :- https://instagram.com/premium_outletlk?r=nametag

Tik Tok :- https://www.tiktok.com/?_t=8YIsnbwKAoT&_r=1

1500ට  hightea offer එකක් මෙච්චර ලස්සන තැනක😍💖 මේ පානදුර The Barnhouse - Sri Lanka එයාලගේ ඔන්න special offers ටිකක් දාලා ...
28/01/2023

1500ට hightea offer එකක් මෙච්චර ලස්සන තැනක😍💖 මේ පානදුර The Barnhouse - Sri Lanka

එයාලගේ ඔන්න special offers ටිකක් දාලා තියෙනව ❤ එයාලගේ page එකේ තියෙනව🔥

Dayout එකත් 3500/=ට 😍

ලංකාවෙ තියෙන වෙනස්ම ලස්සන outdoor event වලට famous ම පොට් එක තමා මා😍🥰

Call for reservation -071 851 7582

එයත් එක්ක උඩින් යමුද 😍😍❤️A True Bucket List Experience - Riding a Hot Air Balloon in Dambulla, Srilanka ! 🤩🎈     🇱🇰 Book...
26/01/2023

එයත් එක්ක උඩින් යමුද 😍😍❤️

A True Bucket List Experience - Riding a Hot Air Balloon in Dambulla, Srilanka ! 🤩🎈
🇱🇰 Book now☑️⁣⁣
⁣⁣
⁣Sunrise ballooning Srilanka🇱🇰⁣⁣
⁣⁣
Contact- 📞 +94 (77) 352 2013⁣⁣
+94 771 777 808
⁣⁣
Email- 📧 [email protected]⁣⁣
⁣⁣
💻- www.srilankaballooning.com⁣⁣

කොලඹට කිට්ටුව අමුත්ම Vibe එකක් තියෙන අලුත්ම  Resturant එකNonstop By Pathum Bakers  in වත්තල 😍Pizza,කොත්තු, මිල්ක් ශේක්, ...
26/01/2023

කොලඹට කිට්ටුව අමුත්ම Vibe එකක් තියෙන අලුත්ම Resturant එක
Nonstop By Pathum Bakers
in වත්තල 😍
Pizza,කොත්තු, මිල්ක් ශේක්, fresh ජූස් ඕනම දෙයක් තියනවා.
ඒ එක්කම මෙහේ ගොඩක් famous Mixed grill, Thandoori Chicken, Dolphin කොත්‍තු, මස් වැද්දා Pizza වලට.... ඊට අමතරව ෆ්‍රරයිඩ් රයිස්,නූඩ්ල්ස්, කොත්තු, බයිට් වර්ග හා ලොකු Seafood range එකක් ඇතුලු ඕනම දෙයක් මෙතන තියෙනවා
මෙහෙ Flavors ගොඩකින් Sh**ha තියනවා.. 👌
ඇතිතරම් කාල ඇතිතරම් Time එකක් ඉදල Relax වෙලා Chill වෙලා එන්න පුලුවන්
Family එකත් එක්ක යන්න මරු තැන..🍕
Party Function ඕනිම එකකට වත්තල තියෙන සුපිරිම එක
Insta එකට Photo 1000ක් උනත් ගන්න තරම් අමුතුම Place එකක්
⌚️ උදේ 11. ඉදන් රෑ 10වෙනකන් Open කරලා තියනවා.
යාලුවොත් එක්ක, එයත් එක්ක, අනිවාර්යයෙන්ම යන්න. 👌
වැඩි විස්තර සදහා - 0112980790 / 0771590786 - කෝල් එකක් දෙන්න.☎
යන්න කලින් Table එකක් Reserve කරලම යන්න.



#කෑම

24/01/2023

කුඩු ,අයිස් ගන්ජා මොකටද මේ feeling එක ගන්නකොට 😍😍😍😍❤️❤️❤️

#නාදගම

මෙහෙම කටට සැරට අච්චාරු කන්න ලංකාවෙම ඉන්ම ඕන😋🙈😍🤤🔥
24/01/2023

මෙහෙම කටට සැරට අච්චාරු කන්න ලංකාවෙම ඉන්ම ඕන
😋🙈😍🤤🔥


Sri Lanka’s first carbon neutral event venue - opening soon!
23/01/2023

Sri Lanka’s first carbon neutral event venue -
opening soon!

21/01/2023

මේ අපේ සුන්දර ශ්‍රී ලංකාව 🇱🇰 🇱🇰 ❤️මැරෙන්න කලින් ලංකාව වටේවත් යන්න පින් කරමු😁❤️





Seethawaka Odyssey ❤️to boost tourism by Sri Lanka Railways ..... 🚂සීතාවක ඔඩිසි මංගල ගමන අද 🤩🌿🌺☘️🍁🍃⭕ දුම්රිය කාලසටහන කොළ...
16/01/2023

Seethawaka Odyssey ❤️
to boost tourism by Sri Lanka Railways ..... 🚂

සීතාවක ඔඩිසි මංගල ගමන අද 🤩🌿🌺☘️🍁🍃

⭕ දුම්රිය කාලසටහන
කොළඹින් පිටත් වීම සෑම ඉරිදා දිනකම පෙ.ව. 7.00 ට

මෙම දුම්රියෙන් සුන්දර සීතාවක පුරවරයට පැමිණෙන ඔබට,
📌️ ලඹුගම ජලාශය
📌️ කලටුවාව ජලාශය
📌️ සීතාව උද්හිත උද්‍යානය
📌️ ගොරකා ඇල්ල
📌️ රන්මුදු ඇල්ල
📌️ කුමාරි ඇල්ල
📌️ ඇල්ල උඩ ඇල්ල
📌️ තුම්මෝදර වැල් පාලම
📌️ ගල් බංගලාව
📌️ කොඩිගල කදු පන්තිය, වැනි සංචාරක ස්ථාන රැසක් නැරඹීමේ හැකියාව ලැබේ.





ඉතලියන් කෑම කන්න කවුද  ආස ?😍😍😍ඔයාලගේ pasta පෙරේතයො ටිකව  Tag  කරන් යමු 😍😍😍😋😋😋😋😋🍕🍕🍕🍜🍝️
14/01/2023

ඉතලියන් කෑම කන්න කවුද ආස ?😍😍😍
ඔයාලගේ pasta පෙරේතයො ටිකව Tag කරන් යමු 😍😍😍😋😋😋😋😋🍕🍕🍕🍜🍝️

තව්තිසා දෙව්ලොව  නෙමෙයි මේ ලංකාවෙ 😁❤️❤️  ඇස් පිය වෙන්න කලින් යන්න ඕන තැනක් 😍😍
10/01/2023

තව්තිසා දෙව්ලොව නෙමෙයි මේ ලංකාවෙ 😁❤️❤️ ඇස් පිය වෙන්න කලින් යන්න ඕන තැනක් 😍😍

මේ වෙන කොහෙවත් නෙමෙයි ලංකාවේ 🇱🇰  😍😍😍.Wild Glamping Gal Oya ලෝකෙ වටේ යන්න මහන්සි  වෙන්න කලින් ලංකාවේ මේ සුන්දර  තැන් ඇස් ...
07/01/2023

මේ වෙන කොහෙවත් නෙමෙයි ලංකාවේ 🇱🇰 😍😍😍.
Wild Glamping Gal Oya

ලෝකෙ වටේ යන්න මහන්සි වෙන්න කලින් ලංකාවේ මේ සුන්දර තැන් ඇස් දෙක පියවෙන්න කලින් බලලා ඉන්න
🇱🇰 🇱🇰
😁
📸 Pradeep Gamage Photography





----------------
ඔබගේ සංචාරක නවාතැන (Hotel/Resort/Villa/Cabana/Restaurant ) හෝ ඕනෑම සංචාරක ව්‍යාපාරයක ප්‍රචාරන කටයුතු අපගේ Facebook පිටුව හෝ Instagram පිටුව හරහා සිදුකර ගැනීමට අවශ්‍ය නම් Inbox පණිවිඩයක් යොමුකරන්න. . .

"අඹේවෙල" ගිහින් සීතලේ ගුලිවෙලා ඉන්න නියම තැනක් 🌸🌷The Plains Green Bungalow, Sri Lanka |🇱🇰
06/12/2022

"අඹේවෙල" ගිහින් සීතලේ ගුලිවෙලා ඉන්න නියම තැනක් 🌸🌷
The Plains Green Bungalow, Sri Lanka |🇱🇰

Address


Telephone

+94765641331

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Chum Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Chum Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share