Visit Sri Lanka

  • Home
  • Visit Sri Lanka

Visit Sri Lanka "Enjoy wherever you go"

21/10/2023

EARLY BIRD OFFER!!!!!

✈️Winter in DUBAI
🗓08 - 13 December 2023
🤩6 Days and 5 Nights

LKR 299,500/=

-----------------------------
⭐️ 4 Star Hotel Accommodation with Breakfast

🇦🇪 Dubai City Tour & Mono Rail Ride Including Dubai Mall + Burj Kalifa + Water fountain Etc.

🚤 Marina Dinner Cruise with Dinner

🐪 Desert Safari with Camel Ride + Belly Dance + BBQ Dinner

🌼 Miracle Garden

✈️ Air Ticket - Emirates Airline(25kg + 7kg)

🇦🇪 Visa + Travel Insurance

🚎 Airport Pick & Drop + All Tour Transfers

🇦🇪 All Taxes

Limited Seats Available !!!!
Reserve Yours Now !!!

Call now or Whatsapp: 076 379 0713

21/10/2023

TO EXPLORE TWIN CITIES IN THAILAND
Explore the Beauty of THAILAND...🇹🇭
BANGKOK and PATTAYA....!!!🤩🤩

Be Ready for 7 Days & 6 Nights Stay in Thailand
with The Travel Dream Tours

From 15th - 21st December 2023 🗓

Just for;
249,500/= per Person all inclusive

🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬

Tour Inclusions;
තායිලන්තයේ විනෝද සවාරියක් යාමට මෙන්න ඔබටම ගැළපෙන සුවිශේෂිම පැකේජ් එකක්..!
සියල් සපිරි දින 7ක සුපිරිම බැංකොක් සහ පතායා සංචාරක පැකේජය රුපියල් 249,500/-
ලංකාවේ හොදම තැනින්,ආරක්ෂිතව විනෝද චාරිකාවක් ගිහින් එන්න, අදම අපට කතා කරන්න, ආසන සීමිතයි..
පැකේජ විස්තර :
• බැංකොක් නගරයේ රාත්‍රී 4 ක් සහ පතායා නගරයේ රාත්‍රී 2 ක් සුඛෝපභෝගී
හෝටලයක නවාතැන් පහසුකම් (උදෑසන ආහාරය සමඟ)
• බැංකොක් නගරයේ ඓතිහාසික පූජනීය විහාර පුදා ගනිමින් බැංකොක්
නගරයේ සංචාරයක් (දිවා ආහාරය සමඟ)
• Siam Amazing Park හි සම්පූර්ණ දිනක සවාරියක් (දිවා ආහාරය
සමඟ). මෙහි සියලුම ක්‍රියාකාරකම් සදහා ඕනෑම වාර ගනනක් සහභාගී විය
හැක.
• Sea Life Bangkok Ocean World මින් මැදුරේ හා Wax Museum හි
සවාරියක්
• බැංකොක් හි Chao Phraya නදියේ පැය 3කට ආසන්න කාලයක් ගමන්
කරමින් අලංකාර නෞකාවක් රාත්‍රී භෝජන සංග්‍රහයක් (Dinner Cruise
with International Buffet)
• පතායා කොරල් දුපතෙහි සවාරියක් (දිවා ආහාරය සමඟ), මෙහිදී අධිවේගී
බෝට්ටුවකින් ඔබව කොරල් දූපතට ගෙන ගොස් රිසි පරිදි ජල ක්‍රීඩා වල
නිරතවීමට අවස්ථාව ලබාදේ. ඔබට අවශ්‍යනම් scuba diving,
para riding, para gliding, banana boat riding etc. වෙනමම මුදල්
ගෙවා නිරත වීමට හැකියාව ඇත.
• රිසි පරිදි සාප්පු සවාරි සඳහා සම්පූර්ණ දිනයක්. මෙහිදී විශේෂ වාසිය වන්නේ
ඔබ සිටින හෝටලය බැංකොක් හි සාප්පු සවාරි සදහා විශේෂයෙන් වෙන්වූ
ප්‍රදේශයක පැවතීම සහ අඩු මිලට අනර්ඝ රෙදි පිලි සහ අනෙකුත් දෑ
පහසුවෙන් මිලදී ගත හැකි වීමයි. (ඔබගේ අවශ්යතාවය අනුව මඟපෙන්වීම්
කටයුතු කලහැක)
• යාමට හා ඒමට ගුවන් ටිකට්පත් (කිලෝ 20 + කිලෝ 07)
• සංචාරක විසා
• සුඛෝපභෝගී හෝටලයක රාත්‍රී 6 නවාතැන් පහසුකම් (තරු 3 හෝ 4
පංතියේ හෝටල්)
• සංචාරයේ මුල සිටම සිංහල හා ඉංග්‍රීසි භාෂා හැසිරවිය හැකි සංචාරක
මගපෙන්වන්නෙක්
• සියලුම සංචාරක ස්ථාන සදහා ඇතුලත්වීමේ ගාස්තු
• සියලුම ගමන් පහසුකම්
එක් පුද්ගලයෙක් සදහා සම්පුර්ණ වියදම රැපියල් 249,500/=
පිටත්වීම් දෙසැම්බර් 15 සිට 21 දක්වා

Limited Time Offer....⏳
Reserve your SPOT Today🔖🔖
Call or Whatsapp 076 379 0713
The Travel Dream Tours

21/10/2023

🐥🐥2 in 1 EARLY BIRD OFFER 🐥🐥
TO EXPLORE TWIN CITIES IN THAILAND
Explore the Beauty of THAILAND...🇹🇭
BANGKOK and PATTAYA....!!!🤩🤩
The Travel Dream Tours
Call or WhatsApp now
076 37 90 713

21/10/2023

TO EXPLORE TWIN CITIES IN THAILAND
Explore the Beauty of THAILAND...🇹🇭
BANGKOK and PATTAYA....!!!🤩🤩
Be Ready for 7 Days & 6 Nights Stay in Thailand
with The Travel Dream Tours
From 15th - 21st December 2023 🗓
Just for;
249,500/= per Person all inclusive

Address


Telephone

+94769090369

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Sri Lanka:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share