Kolonnawa travels & tourism

  • Home
  • Kolonnawa travels & tourism

Kolonnawa travels & tourism බුදුන් උපන් පිංබිම සියැසින් දැක වන්දනා මාන කිරීමට ඔබත් අප හා එක්වන්න

Dambadiwa Vandana Charika
බුදුන් උපන් පිංබිම සියැසින් දැක වන්දනා මාන කිරීමට ඔබත් අප හා එක්වන්න
•South indian Tour
•Thailand Tour
•Myanmar Tour
•Malaysia Tour
•Singapore Tour

සුන්දර පතායා වෙරළ තීරයේ අපේ කණ්ඩායම
20/04/2024

සුන්දර පතායා වෙරළ තීරයේ අපේ කණ්ඩායම

තායිලන්ත සංචාරය සදහා මෙවර අප හා එක්වුණ පොඩ්ඩන්ට සියම් පාක් (Siam Park) හි විනෝද වෙන්නට අවස්ථාව සලසා දුන් අතර කණ්ඩායමේ වැ...
20/04/2024

තායිලන්ත සංචාරය සදහා මෙවර අප හා එක්වුණ පොඩ්ඩන්ට සියම් පාක් (Siam Park) හි විනෝද වෙන්නට අවස්ථාව සලසා දුන් අතර කණ්ඩායමේ වැඩිහිටියන්ට අයූත්‍යා ධම්මකාය (Ayuthya Dhammakaya) යන ස්ථාන නරබා වන්දනා මාන කිරීමට අවස්තාව සලසා දුන්නා.

සතුන්ගේ ලෝකය (Safari World) හා අධි සුඛෝපභෝගී නෞකාවක රාත්‍රී ආහාරය (Dinner Cruise)
19/04/2024

සතුන්ගේ ලෝකය (Safari World) හා අධි සුඛෝපභෝගී නෞකාවක රාත්‍රී ආහාරය (Dinner Cruise)

තායීලන්ත නගර සංචාරය හා බෞද්ධ විහාරස්ථාන වන්දනාව
18/04/2024

තායීලන්ත නගර සංචාරය හා බෞද්ධ විහාරස්ථාන වන්දනාව

තායිලන්ත සංචාරය පිටත්වීමට සූදානමින්..
16/04/2024

තායිලන්ත සංචාරය පිටත්වීමට සූදානමින්..

13/04/2024
කොසඹෑ නුවර ඝෝෂිතාරාමය වන්දනාව හා උදේනි රාජ මාළිගාවේ නටබුන් නැරඹීම...
24/03/2024

කොසඹෑ නුවර ඝෝෂිතාරාමය වන්දනාව හා උදේනි රාජ මාළිගාවේ නටබුන් නැරඹීම...

පිංබර බරණැස් නුවර වන්දනාව හා සවස නව මූලගන්ධිකුටි විහාරයේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව
23/03/2024

පිංබර බරණැස් නුවර වන්දනාව හා සවස නව මූලගන්ධිකුටි විහාරයේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

2024 මාර්තු මස 21 වන දින බුද්ධගයා උතුම් පිංබිමේ අද උදෑසන කිරි ආහාර සම්බුද්ධ පූජාව,අශ්ඨාංග උපෝසත සීලය සමාදම් වීම,දහවල් සා...
21/03/2024

2024 මාර්තු මස 21 වන දින බුද්ධගයා උතුම් පිංබිමේ අද උදෑසන කිරි ආහාර සම්බුද්ධ පූජාව,අශ්ඨාංග උපෝසත සීලය සමාදම් වීම,දහවල් සාංඝික දානය, සත් සති වන්දනාව,රන් චීවර පැළැන්දවීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සවස බෝධී පූජාව වැනි පිංකම් රැසක් සිදු කරන්නට යෙදුනා...

කුසිනාරා පිංබිම වන්දනාව.. 🙏🙏
19/03/2024

කුසිනාරා පිංබිම වන්දනාව.. 🙏🙏

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වුන සුජාත ලුම්බිණි පුදබිම වන්දනා මාන කිරීම...
18/03/2024

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වුන සුජාත ලුම්බිණි පුදබිම වන්දනා මාන කිරීම...

හිමිදිරි උදෑසන බුදුන් දහ නව වසක් වැඩ සිටි උතුම් සැවැත්නුවර පිංබිමේ අද උදෑසන කිරි ආහාර පූජාව, අශ්ඨාංග උපෝසත සීලය සමාදම් ව...
17/03/2024

හිමිදිරි උදෑසන බුදුන් දහ නව වසක් වැඩ සිටි උතුම් සැවැත්නුවර පිංබිමේ අද උදෑසන කිරි ආහාර පූජාව, අශ්ඨාංග උපෝසත සීලය සමාදම් වීම, හීල් දානය, ධාතූන් වහන්සේ වන්දනාව,අට පිරිකර පූජාව,සවස ජේතවනාරාම පූජා භූමි වන්දනාව,ආනන්ද බෝධීන් වහන්සේ වන්දනාව, ඇතුළු පිංකම් රාශ්‍රියක් සිදු කරන්නට යෙදුනා..

උතුම් සංකස්ස පුර වන්දනාව...
16/03/2024

උතුම් සංකස්ස පුර වන්දනාව...

නව දිල්ලි නුවර කපිලවස්තු ධාතූන් වහන්සේ වන්දනාව හා සතර සතිපට්ටාන සූත්‍රය දේශනා කල ස්ථානය වන්දනා මාන කිරීම..
15/03/2024

නව දිල්ලි නුවර කපිලවස්තු ධාතූන් වහන්සේ වන්දනාව හා සතර සතිපට්ටාන සූත්‍රය දේශනා කල ස්ථානය වන්දනා මාන කිරීම..

2024 මාර්තු දඹදිව වන්දනා චාරිකාව පිටත්වීමට සූදානමින්...
14/03/2024

2024 මාර්තු දඹදිව වන්දනා චාරිකාව පිටත්වීමට සූදානමින්...

Genting highland And Batu Caves
05/03/2024

Genting highland And Batu Caves

Sunway lagoon...
04/03/2024

Sunway lagoon...

මැලේසියා නගර සංචාරය..
03/03/2024

මැලේසියා නගර සංචාරය..

මැලේසියානූ සංචාරය පිටත්වීමට සූදානමින්..
02/03/2024

මැලේසියානූ සංචාරය පිටත්වීමට සූදානමින්..

කොසඹෑ නුවර ඝෝෂිතාරාමය වන්දනාව..
25/02/2024

කොසඹෑ නුවර ඝෝෂිතාරාමය වන්දනාව..

පිංබර බරණැස් නුවර වන්දනාව හා රන්සළු, ගිලන්පස සම්බුද්ධ පූජාව..
24/02/2024

පිංබර බරණැස් නුවර වන්දනාව හා රන්සළු, ගිලන්පස සම්බුද්ධ පූජාව..

කොටිකාවත්ත නාගරුක්කාරාම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බදුල්ලේ මහානාම ගරු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි උතුම් නව...
23/02/2024

කොටිකාවත්ත නාගරුක්කාරාම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බදුල්ලේ මහානාම ගරු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි උතුම් නවම් පොහොය දවසේ බුද්ධගයා ශුද්ධ භුමියේ බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනේ වැඩිය පිංබිමේ දී දාස් පෙතියා, රෝස මල් බුදුන්ට පූජා කිරීම අද සිදු කරන්නට යෙදුනා...

බුදුරජාණන් වහන්සේ ආටානාට සූත්‍රය, එක් වස් කාලයක් වැඩ සිටි මගධයේ අගනුවර රජගහනුවර ගිජ්ජකූට පර්වතේ පිහිටි සුගන්ධ කුටිය රෝස ...
22/02/2024

බුදුරජාණන් වහන්සේ ආටානාට සූත්‍රය, එක් වස් කාලයක් වැඩ සිටි මගධයේ අගනුවර රජගහනුවර ගිජ්ජකූට පර්වතේ පිහිටි සුගන්ධ කුටිය රෝස මල් ඇතිරීම....!

බුදුරජාණන් වහන්සේ සියළු ආයූ සංස්කාරක ධර්මයන් අත්හරින ලද කුසිනාරා නුවර වන්දනා මාන කරන්නට යෙදුණා.. කුසිනාරා නුවර පිරිනිවන්...
20/02/2024

බුදුරජාණන් වහන්සේ සියළු ආයූ සංස්කාරක ධර්මයන් අත්හරින ලද කුසිනාරා නුවර වන්දනා මාන කරන්නට යෙදුණා.. කුසිනාරා නුවර පිරිනිවන් මංචකයේ ප්‍රතිමා වහන්සේට රන්සළු පූජා කරන්නට යෙදුන අතර, බුද්ධ ශ්‍රී දේහය ආදාහනය කළ අංගාර ස්ථූපය අසල ජීව මතක වස්ත්‍ර පූජාව සිදු කළා...

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වුන උතුම් ලුම්බිණිය පුදබිම වන්දනා මාන කළා...
18/02/2024

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වුන උතුම් ලුම්බිණිය පුදබිම වන්දනා මාන කළා...

බුදුරජාණන් වහන්සේ දහනව වස් කාලයක් වැඩසිටි උතුම් සැවැත්නුවර ජේතවනාරාම පිංබිමේ අද උදෑසන අශ්ඨාංග උපෝසත සීලය සමාදම් වීම, උදෑ...
17/02/2024

බුදුරජාණන් වහන්සේ දහනව වස් කාලයක් වැඩසිටි උතුම් සැවැත්නුවර ජේතවනාරාම පිංබිමේ අද උදෑසන අශ්ඨාංග උපෝසත සීලය සමාදම් වීම, උදෑසන සාංඝික දානය, ධාතූන් වහන්සේ වන්දනාව, අටපිරිකර පූජාව, ජේතවනාරාම පූජා භූමි වන්දනාව, සුගන්ධ කුටියේ සත් බුදු වන්දනාව, කප්රුක පූජාව වැනි පිංකම් රැසක් උතුම් සැවැත්නුවර ජේතවනාරාම පිංබ්මේ සිදු කරන්නට යෙදුනා...! ආගමික කටයුතු සියල්ල කොටිකාවත්ත නාගරුක්කාරාම පුරාණ විහාරයේ විහාරාධිපති බදුල්ලේ මහානාම ගරු ස්වාමීන් වහන්සේ විසින් සිදු කලහ.

හිමිදිරි උදෑසන සංකස්ස නුවර වන්දනාව...
16/02/2024

හිමිදිරි උදෑසන සංකස්ස නුවර වන්දනාව...

Address

70/1/6 YMBA Building, Borella, Colombo08

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94704080037

Website

Alerts

Be the first to know and let us send you an email when Kolonnawa travels & tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kolonnawa travels & tourism:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share