මෙම වන්දනා ගමන වසරේ සිදුකෙරෙන පින්වත්ම වන්දනා ගමනයි.එසේ වන්නේ වසරේ වෙන කිසිදු වන්දනා ගමනක නොලැබෙන දුර්ලභ අවස්ථා තුනක් මෙම වන්දනා ගමනට එක්වන පින්වතුන්ට ලැබෙන නිසාය.මෙලෙස වන්දනා ගමනක් ලැබෙන්නේ බොහෝ කලාතුරකින්ය.
1) බරණැස ජම්බුදීප විහාරයේ කථින පින්කමට සහභාගි වීමට හැකිවිම.
2) වසරකට වරක් දින තුනක් පමණක් බරණැස ඉසිපතන මිගදායේ නවමුල ගන්ධකුටි විහාරයේ වන්දනා ව පිණිස ප්‍රදර්ශනය කරන සර්වඥ ධාතු වහන්සේ දැසින් දැකබලා වන්දනා කර ගැනීමට හැකී වීම .
3) වසරකට දින 2 පමණක් සාංචියේ ප්‍රදර්ශනය කරන සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැකබලා වන්දනා කරගත හැකි වීම.
*🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹*
සැම තැනදීම අසිරිමත් මනරම්ව කරන ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාව.
මාර්ග උපදේශනය පළපුරුදු කලණ මිතුරු සුරෙන්දු ජයරත්න විසින්
🌸මෙම වන්දනා
මෙවර අගෝස්තු දඹදිව චෛත්‍යය වන්දනාවේදිද ගිය වර වගේම අසිරිමත් මල් පින්කම් ඇුතුලු පින්කම් පෙළහැරක් සංවිධානය කර ඇති බව ඹබට සැමට ඉතා භක්තියෙන් දැනුම් දෙන්නෙමු.
🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹
1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න ලැබීම.
2) සැම පුදබිමකදීම අසිරිමත් මනරම්ව කරන මල් ,පහන් ,පැන් පුජාවන් ඇතුලු නේක වීද පිංකම් ඇතුලත් ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාවට සහභාගීවන්නට ලැබීම
3) වන්දනා ගමන හොද නැත්නම් මුදල් ආපසු ලබාදෙන වගකීම් සහතිකය.
...................................................................................
මෙම වන්දනා ගමන් වලදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන
🌹 කුරු රට (දිල්ලිය) 🌹 බරණැස 🌹 බුද්ධගයාව
🌹රජගහනුවර 🌹ගුරුපා වන්දනාව 🌹 විශාලා මහනුවර 🌹කුසිනාරා නුවර 🌹ලුම්බිණි 🌹නේපාල් කපිලවස්තුව🌹ඉන්
සුපටිපන්නාදී ගුණ සමන්නාගත අෂ්ඨාර්‍ය පුද්ගල මහා සඟරුවනේ උතුම් ගුණ සුවඳ මනසිකාර කරමින් දවස අරඹමු.
ඒ ජයග්‍රාහී අවස්ථාව
සියලු දේනාටම ස්තුති!
දඹදිව,තායිලන්තය,සිංගපුරැ ,මැලේසියා,ඩුබායි යන්න ඉන්නවනම් අපටත් call එකක් දාලා බලන්න.
දඹදිව වන්දනා
දින 08. 13.16
තායිලන්ත චාරිකා
දින 07 ,05, 04
මැලේසියා චාරිකා
දින 05
සිංගප්පුරැ චාරිකා
දින 06 05 04
ලක්නව් ටුවර්ස් ආයතනය සැම මසකම පළවෙනි සඳුදා මහරගම අපෙක්ශා රොහලේ රොගින් උදෙසා පවත්වන සංගීත සැදෑව
ලක්නව් ටුවර්ස් ආයතනය සැම මසකම පළවෙනි සඳුදා මහරගම අපෙක්ශා රොහලේ රොගින් උදෙසා පවත්වන සංගීත සැදෑව
ඊයේ රාත්‍රියෙදී පැවත්වු ASIA MIRACLE සම්මාන උළෙලේදී BEST TRAVEL AND TOURS ORGANIZING COMPANY OF THE YEAR 2024 සම්මානය LUCKNOW TOURS අප දිනාගත් බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු.
මේ තැනට යන්නට අපට පාර පෙන්වු අප සමග පුරා 17 වසරක් දඹදිව චෛත්‍යය වන්දනාව ඇතුලු විදේශ සංචාර සදහා සහභාගි වු සැමටත්
අපට නිරතුරුව අවවාද අනුශාසනා කරන
දෙස් විදෙස් මහා සඝරුවනටත්,
LUCKNOW TOURS හි සේවය කරන දේශිය විදේශීය සියලුම අපගේ කාර්ය මණ්ඩල සමාජිකයින්ටත්,
TOURS සංවිධානය කිරිමේදි.අපට සහය ලබාදෙන අප හා අනුබද්ධ සියලුම දේශිය විදේශීය
සමාගම් හා ආයතනවලටත් ,
සියලු සහෝදර වන්දනා හා චාරිකා සංවිධානය කරන ආයතන වලටත් ඇතුලු අපට නොයෙක් ආකාරයෙන් සියලුම දෙනාටත් නිරතුරැ අප දියුණුව පතන අප සමග රැඳෙන සියලු හිතවතුන්ටත් LUCKNOW TOURS අපගේ ගෞරව පුර්වක ස්තුතිය මේයින් පුද කරමු.
ඉදිරියටත් ඉතා ගුණාත්මකභාවයෙන් හා උසස් මට්ටමින් යුතු සංචාරයන් සංවිධානය කිරිමට LUCKNOW TOURS අප සුදාන
ලක්නව් ටුවර්ස් ප්‍රධාන කාර්යාලයේ පුදර්ශණය කෙරෙන බුද්ධගයාවේ ආකෘතිය රැගත් පහන් කුඩුව.
🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹
1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න ලැබීම.
2) සැම පුදබිමකදීම අසිරිමත් මනරම්ව කරන මල් ,පහන් ,පැන් පුජාවන් ඇතුලු නේක වීද පිංකම් ඇතුලත් ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාවට සහභාගීවන්නට ලැබීම
3) වන්දනා ගමන හොද නැත්නම් මුදල් ආපසු ලබාදෙන වගකීම් සහතිකය.
...................................................................................
මෙම වන්දනා ගමන් වලදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන
🌹 කුරු රට (දිල්ලිය) 🌹 බරණැස 🌹 බුද්ධගයාව
🌹රජගහනුවර 🌹ගුරුපා වන්දනාව 🌹 විශාලා මහනුවර 🌹කුසිනාරා නුවර 🌹ලුම්බිණි 🌹නේපාල් කපිලවස්තුව🌹ඉන්දියානු කපිලවස්තුව 🌹රාම ග්‍රාමය 🌹සැවත් නුවර 🌹සංකස්ස 🌹අග්‍රා
⛔⛔ සැලකිය යුතුය ⛔⛔
නමට දඹදිව ගියා කියන්නට දඹදිව චාරිකා යන්න හොයන අයට අප ආයතනය කිසිසෙත්ම සුදුස
පස් මරුන් පරදවනා සම්බුදු බව ලබනා ඒ උතුම් වජිරාසන ජයභූමිය සැදැහැයෙන් වන්දනා කරමි.
🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹
1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න ලැබීම.
2) සැම පුදබිමකදීම අසිරිමත් මනරම්ව කරන මල් ,පහන් ,පැන් පුජාවන් ඇතුලු නේක වීද පිංකම් ඇතුලත් ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාවට සහභාගීවන්නට ලැබීම
3) වන්දනා ගමන හොද නැත්නම් මුදල් ආපසු ලබාදෙන වගකීම් සහතිකය.
...................................................................................
මෙම වන්දනා ගමන් වලදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන
🌹 කුරු රට (දිල්ලිය) 🌹 බරණැස 🌹 බුද්ධගයාව
🌹රජගහනුවර 🌹ගුරුපා වන්දනාව 🌹 විශාලා මහනුවර 🌹කුසිනාරා නුවර 🌹ලුම්බිණි 🌹නේපාල් කපිලවස්තුව🌹ඉන්දියානු කපිලවස්තුව 🌹රාම ග්‍රාමය 🌹සැවත් නුවර 🌹සංකස්ස 🌹අග්‍රා
⛔⛔ සැලකිය යුතුය ⛔⛔
නමට දඹදිව ගියා කියන්නට දඹදිව චාරිකා යන්න හොයන අයට අප ආයතනය කිසිසෙත්ම සුදුස
බුදු ගුණ සජ්ඣායනා කරමින් භාග්‍යවතුන්වහන්සේ වැඩ සිටි ගිජ්ජකුටයේ උතුම් සුගන්ධකුටිය මලින් සැරසීම.සතුටින් අනුමොදන්වන්න.
ලක්නව් ටුවර්ස් කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලද්දෝ 2024 පෙබරවාරි දඹදිව චෛත්‍යය වන්දනාව
ලක්නව් ටුවර්ස් සැබෑම කළ්‍යාණ මිත්‍රයෙක් වූ බව
ලක්නව් ටුවර්ස් 2024 දඹදිව චෛත්‍යය වන්දනා ගමන් කාල සටහන
🌹දින 13 දඹදිව චෛත්‍යය වන්දනාව🌹
පිටත්විම අගෝස්තු 14
පිරිස 60
අය කීරීම 2 45 000/=
සංචාරක හොටල්වල නවාතැන් පහසුකම්
🌹දින 11 වන්දනා ගමන🌹
පිටත්වීම සැප්තැම්බර් 18
පිරිස 30
අය කීරිම 375000/=
තරැ 3 හොටල්වල නවාතැන් හා ආහාරපාන
🌹දින 16 වන්දනා ගමන🌹
බරණැස කථින පින්කම,
සාරනාත් මුලගන්ධකුටියේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය,
සාංචි අග්‍ර ශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය සමගාමිව යෙදෙන වන්දනා ගමන.
පිටත්වීම නොවැම්බර් 11
පිරිස 70
අය කීරිම 275000/=
නවාතැන් සංචාරක හොටල් වල.
මේ සියලු වන්දනා ගමන් සදහා මැයි 10 ට පෙර ලියාපදිංචි වන අයට රැ10000/= වට්ටමක්.
*මේ සියලු වන්දනා ගමන් සදහා මුදල් ආපසු දෙන සම්පුර්ණ වගකීම සහතීකය ලබාදේ*
*
🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹
1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න
තායිලන්තයේ යනවනම් ඉතිං යන්න ඕනේ
7day super tour එකම තමා..
එක යන්නනම් යන්න ඹ්නේ ලක්නව් ටුවර්ස් තෙක්කම තමා.
වැඩි විස්තර ඹ්නේනමි අපට whatsApp පණිවිඩයක් එවන්න .පහත අංකයට