LUCKNOW TOURS

  • Home
  • LUCKNOW TOURS

LUCKNOW TOURS දඹදිව චෛත්‍යය වන්දනාවට සැබෑම කල්‍යාණ මිත්‍රයා
www.dambadivavandana.com
දඔදිව වන්දනාවට පෙර පිවිසෙන්න
(114)

මෙන්න ලංකාවේ හැමොටම සුභ ආරංචියක්.ලක්ෂ ගානක් දීලා තායිලන්තයේ  ඇවිල්ලා එකක් දෙකක් බලලා  යන්නේ  ඕනේ නෑ දැන් තායිලන්තේ ගිහි...
28/06/2024

මෙන්න ලංකාවේ හැමොටම සුභ ආරංචියක්.

ලක්ෂ ගානක් දීලා තායිලන්තයේ ඇවිල්ලා එකක් දෙකක් බලලා යන්නේ ඕනේ නෑ දැන්
තායිලන්තේ ගිහිල්ලා ප්‍රධාන තැන් ඹක්කොම වගේ බලන 7 days super tour එක සියලු ශ්‍රී ලාංකිකයන්ට ලක්නව් ටුවර්ස් අපි හදුන්වලා දෙනවා

7 days super tour එකේදි Cover කරන තැන්

1) Tiger zoo
2) crocodile farm
3)floating market
4) big budda Temple
5) pattaya( two night)
6) Koh Larn island
7) Dream World & snow town
(super visa includes all rides + unlimited entry)
8) Safari World
9) Marine Park
10) Ayutthaya ( Wat Yai Chaimongkon + Wat Panancheung + Wat Tagarong )
11) Dhamakaya
12) sky train
13) sea life ocean world
14) medame tussauds wax museum
15) chaopraya river Dinner Cruise
16) golden budda temple


දින 7යි රෑ 6 තායිලන්තයේ ගත කරන මේ සංචාරයේදී අපි ගානේ ආපු හැමොටම පැයක සුප්‍රසිද්ධ තායි foot මාසාජ් එකකුත් නොමිලේ දෙනවා traditional massage center එකකට එක්කන් ගිහිල්ලා

එ වගේම මේ පැකේජ් එකට,
වීසා ගාස්තු,
✅Air ටිකට් ගාස්තු,
(Both way meals,
Both way 7kg hand luggage,
Bangkok ඉඳන් ලංකාවට 20kg Checked Luggage),

✅දෙන්නට එක කාමරයක් විදියට 3 star Hotel නවාතැන් පහසුකම්

✅උදේ කැම,දවල් කැම,රාත්‍රි කෑම

✅එයාපෝට් එකෙන් ගත්ත වෙලාවේ ඉඳලා ආපහු එයාපෝට් එකට එක්කන් එනකල් transport වියදම්

✅බලන්න යන සියලුම තැන්වල tickets වියදම්,
ඇතුලත් වෙනවා..

මේ සියල්ලටම අපි අය කරන්නේ
රැපියල් 298000/=යි.


වෙන්න බෑ මේ දාලා තියෙන ගානට අමතරව, හංගපු වියදම් තව ඇති එහෙම නේද හිතුනේ ..🤔🤔
නෑ එහෙම නැ හැබැයි

❌ඔයාලා shopping කරලා ගන්න බඩු වලට වියදම් නම් package එකට included නෑ.. 🤣,

පුදුමයි නේද? ආරංචිය සුභයි නේද?

ඹවි මේ ගානට අපි දෙන
7Days Super පැකෙජ් එක
ආයේ කොහෙන්වත් ලැබෙන්නේ නැහැ.
මොකද කියන්නේ. ලක්ෂ ගණන් දීලා ඒකක් දෙකක් බලලා එන්නේ නැතිව යන එකේ එකපාර ඔක්කොම වගේ බලලා සතුටුවෙලා එමුද?

පමා වී පසුතැවිලි නොවන්න.
අපේ ළඟම පිටත්වන සංචාරය ජූලි 12

ලක්නව් ටුවර්ස්
17 වසරක විශ්වාසය බැඳි සංචාරක සමාගම
(Asia Miracle Award 2024 as the best travel and tour operator company of the year)

ධර්මයෙහි හැසීරීමෙහි ලොව සුරක්ෂිත බව අන් කිසිවක නෑ.        #
27/06/2024

ධර්මයෙහි හැසීරීමෙහි ලොව සුරක්ෂිත බව අන් කිසිවක නෑ.
#

දන් දීම යුද්ධයක් හා සමානයි. ඒ දානයට නැමුණු ඔබේ සිත
26/06/2024

දන් දීම යුද්ධයක් හා සමානයි. ඒ දානයට නැමුණු ඔබේ සිත

*සුන්දර තායිලන්තයේ**සුන්දර ගමන් සහකරු**ලක්නව් ටුවර්ස්*සංවිධානය කරන*7 days super tour*බොහෝ තායිලන්තයේ ගමන් වලදි ලංකාවේ අඩ...
23/06/2024

*සුන්දර තායිලන්තයේ*
*සුන්දර ගමන් සහකරු*
*ලක්නව් ටුවර්ස්*
සංවිධානය කරන
*7 days super tour*

බොහෝ තායිලන්තයේ ගමන් වලදි ලංකාවේ අඩු මුදලක් සදහන් කොට ඉතා සීමිත ස්ථාන
පමණක් ආවරණය කරන අතර තායිලන්තයේදි තව සථාන ආවරණය කරන්න වෙනම මුදල් ගෙවන්න සිදුවේ .එවිට වන්නේ ලංකාවේදි පැවසු මුදලට වඩා ලොකු මුදලක් වියදම්වි සාප්පු සවාරිය සදහා මුදල් නොමැති වීම තායිලන්තයේ ගමන අසුන්දර වීමයි.

නැතිනම් දින 4ක් 5ක් ආවෝ ගිය විදියට තායිලන්තය⁣ට යයි.එවිට වෙහෙසක් මිසක් විනොදයක් සතුටක් නොලබයි.

ඒ ප්‍රශ්නයට විසදුමක් වශයෙන්

*ඒ කිසිවක් නැතිව තායිලන්තයේ ප්‍රධාන සංචාරක ස්ථාන සියල්ලම වගේ ආවරණය වන දින 7ක ගමනක් අප ආයතනය පලමු වරට හදුන්වා දී ඇත..*

ගොඩක් අය තායිලන්තයේ යනවා කියලා අඩුම ගානක් දාලා ගිහින් කරන්නේ තායිලන්තයේ තියන පන්සbල් බලබල ඉන්න එක.එක හරියට ලංකාවේ ⁣කොළඹ බලන්න කියලා ගිහිල්ලා කොටුවේ තියන පන්සල් ඹක්කොම පෙන්නුවා වගේ වැඩක් ..

එ හින්දා ගෙවන ගානට වඩා ගොඩක් වටින දවස් හතක සුපර් හොඳම පැකේජ් එකක් ලක්නව් ටුවර්ස් අපි සියලු ශ්‍රී ලාංකිකයන් හදුන්වා දෙනවා.

*මෙන්න දින හත ගතවන විදිය*

🎁 *1st Day*
උදේම බැංකොක් ස්වර්ණ භුමි ගුවන්තොටුපලින් ගොඩ බැහැලා *Tiger zoo* එකෙන් උදේ ආහාර අරගෙන කොටිත් තෙක්ක Photo අරගෙන *big budda* පන්සල බලලා *floating market* ගිහිල්ලා
දවල් කෑම හෝටෙල් එකකින් කාලා රැට කෑම මුම්බායි මැජික් රෙස්ටුරන්ට් අරගෙන රෑ pattaya වල නවතිනවා..
රැ ඹයාලට pattaya වල shoping කරන්නත් පුලුවන් විනොද වෙන්නත් පුළුවන්

*Floating Market*
බෝට්ටුවේ යන ගමන් shopping කරන්න තිබ්බොත් කොහොමද.. පාවෙන ගමන් බඩු ගන්න පුළුවන් මාකට් එකක් තමයි floating market කියන්නේ.. බඩුගන්නවටත් වඩා ඒක වෙනස්ම අත්දැකීමක්.. 😍

🎁 *2nd Day*
අපි උදේ ආහාර pattaya හොටලයෙන් Breakfasts buffe එකෙන් අරගෙන යනවා Speed boat එකේ *Koh Larn island* එක⁣ට.
එ අයිලන්ඩ් එකෙදි ඹයාලට හොදට මුහුදේ නාන්න පුලුවන් .
(ඹ්නනම් පැරෂුට් වල water jet වල යන්න පුලුවන් හැබැයි එකට වෙනම ගෙවන්න ඕනා.)
දවල් කැම pattaya වල *indian restaurant* එකක ඹයාලට buffet එකෙන් කන්න පුළුවන් .එදා රෑත් අපි නවතින්නේ pattaya හොටෙල් එකේ එදා හවසයි රෑ ඹයාලට pattaya වල shoping කරන්නත් පුලුවන් විනොද වෙන්නත් පුළුවන්

🎁 *3rd Day*
අපි උදේන්ම ආහාර pattaya හොටලයෙන් Breakfasts buffe එකෙන් අරගෙන යනවා අයෝධ්‍යා නගරය බලන්න. *අයෝධ්‍යා* කියන්නේ අපේ රටේ අනුරාධපුර ,පොලොන්නරුව වගේ ඓතිහාසික නගරයක් අපි අයෝධ්‍යා නගරය බලලා දවල්ට Thay Restaurant එකකින් කෑම කාලා යනවා තායිලන්තයේ තියෙන ලොකුම බෙෘද්ධ මධ්‍යස්ථාන *ධම්මකාය* බලන්න බලලා රෑ අපි නවතින්නේ බැංකොක් වල. රෑ කැම බැංකොක් වල ලංකාවේ restaurant එකෙන් .

රෑ ඹයාලට බැංකොක්වල shoping කරන්නත් පුලුවන් විනොද වෙන්නත් පුළුවන්

🎁 *4th Day*

*Safari World & Marine Park*

අපි උදේන්ම ආහාර බැංකොක් හොටලයේ Breakfasts buffe එකෙන් අරගෙන යනවා *Safari World & Marine Park*. ජිරාෆ් සිංහයෝ කොටි වගේ හැම සතෙක්ම නිදහසේ ඉන්නවා බලන්න පුළුවන්.. දවල්ට International Buffet Lunch එකක් හම්බෙනවා.. ඊට පස්සේ තියෙන්නේ Marine Park shows.. දවසම සාමාන්‍ය සත්තු වත්තකට එහා ගියපු සුපිරි අත්දැකීමක් විඳගන්න ඔයාලට අවස්ථාව හම්බෙනවා
ඒ කියන්නේ ලොක ප්‍රසිද්ධ ඩොල්පින් show එක වගේම cowboys සංදර්ශන වගේ ලස්සන නාට්‍යත් බලන්න පුළුවන් .

රෑ ඹයාලට බැංකොක්වල shoping කරන්නත් පුලුවන් විනොද වෙන්නත් පුළුවන්

🎁 *5thDay*
*Bangkok Dream World.*
Dream world කියන්නේ බැංකොක් වල තියෙන Theme park එකක්. Roller coaster වගේ ගොඩාක් adventurous activities ගොඩක් තියනවා..
*Snow Town* එකක් තියෙනවා. හිම වැටෙන රටකට ගියා වගේ තමා..😀 දවල්ට International Buffet Lunch එකක් හම්බෙනවා.. මේවට කීයක් ගෙවන්න වෙයිද..?🤔🤔 නෑ සත පහක් ගෙවන්න ඕන්නෑ.. Unlimited Rides. ඔයාලගේ පැකේජ් එකටම include.. 🤩

*සවස අපි ගානේ ආපු හැමොටම පැයක සුප්‍රසිද්ධ තායි foot මාසාජ් එකක් නොමිලේ දෙනවා traditional massage center එකකට එක්කන් ගිහිල්ලා.*
*මේ දවස් ටිකේ ඇවිදපු ඹයාලට ඒ කකුල් වලට දෙන මාසාජ් එක දිව්‍ය ඖෂධයක් වේවි*

රෑ ඹයාලට බැංකොක්වල shoping කරන්නත් පුලුවන් විනොද වෙන්නත් පුළුවන්

🎁 *6th day*
එදා උදේම ඹයාලට බැංකොක් වල තියන
ලොකුම *මින් මැදුර* නරඹන්න පුළුවන් ර්ට පස්සේ ලොව ජනප්‍රිය පුද්ගලයන්ගේ ජිවමාන විදියට හදපු *ඉටිරෑප කෙෘතුගාරය* බලලා ඒ රැප එක්ක photo අරගෙන විනොද වෙලා
තායිලන්තයේ *Sky train* එකේ පොඩි රවුුමක් ගිහිල්ලා

හවස ඔයාලව එක්කන් යනවා *Dinner Cruise* එකකට නැවක පාවෙන ගමන් Super Dinner eka ගන්න තමයි තියෙන්නේ.. ර්ට පස්සේ හොදට නටලා විනෝද වෙන්න පුළුවන්

🎁 *7th day (Departure)*
අවසාන දවස... දවස් හතක සුපිරි ෆන් එකකට පස්සේ shopping කරලා ගත්ත බඩුත් පැක් කරගෙන, ආපහු ලංකාවට යන්න තමයි ඉතින් තියෙන්නේ air port යන ගමන් *golden budda* පන්සල බලලා තමයි අපි airport එන්නේ.

මේ පැකේජ් එකට,
වීසා ගාස්තු,
✅Air ටිකට් ගාස්තු,
(Both way meals,
Both way 7kg hand luggage,
Bangkok ඉඳන් ලංකාවට 20kg Checked Luggage),
✅දෙන්නට එක කාමරයක් විදියට 3 star Hotel නවාතැන් පහසුකම්
✅උදේ කැම,දවල් කැම,රාත්‍රි කෑම

✅එයාපෝට් එකෙන් ගත්ත වෙලාවේ ඉඳලා ආපහු එයාපෝට් එකට එක්කන් එනකල් transport වියදම්

✅බලන්න යන සියලුම තැන්වල tickets වියදම්,
ඇතුලත් වෙනවා..
මේ සියල්ලටම අපි අය කරන්නේ දැන් රැපියල්
298500/=

වෙන්න බෑ මේ දාලා තියෙන ගානට අමතරව, හංගපු වියදම් තව ඇති එහෙම නේද හිතුනේ ..🤔🤔
නෑ එහෙම නැ හැබැයි

❌ඔයාලා shopping කරලා ගන්න බඩු වලට වියදම් නම් package එකට included නෑ.. 🤣,

පුදුමයි නේද?ඹවි මේ ගානට අපි දෙන *7Days Super* පැකෙජ් එක ආයේ කොහෙන්වත් ලැබෙන්නේ නැහැ.
මොකද කියන්නේ. වෙනස්ම විදිහකට නැතිනම් හරි විදියට තායිලන්තයේ යමුද..?

*ලක්නව් ටුවර්ස්* කියන්නේ වසර 17 විදේශ ගමන් සංවිධානය කරන රජයේ හා ආගමන විගමන ආයතනය බුද්ධශාසන ආමාතංශය හා විදේශ ගමන් සංවිධායක සංගමයගේ ලියාපදිංචි ආයතනයක්. එ නිසා අපිත් තෙක්ක යන හැමොටම නිත්‍යානුකුල රැකවරණයක් තියනවා.

ඒ නිසා තවත් පරක්කු නොවි අප විසින් සංවිධානය කරන ද

ජුලි 12 සිට 18 දක්වා චාරිකාවෙි
ඹබේ ආසනය වෙන් කරගන්න.
නැතිනම් ඔබට පුද්ගලිකව යන්න අවශය දිනය අපිට කියන්න.
පමා වී පසුතැවිලි නොවන්න.

මෙවර අගෝස්තු දඹදිව චෛත්‍යය වන්දනාවේදිද ගිය වර වගේම අසිරිමත් මල් පින්කම් ඇුතුලු  පින්කම් පෙළහැරක් සංවිධානය කර ඇති බව ඹබට ...
23/06/2024

මෙවර අගෝස්තු දඹදිව චෛත්‍යය වන්දනාවේදිද ගිය වර වගේම අසිරිමත් මල් පින්කම් ඇුතුලු පින්කම් පෙළහැරක් සංවිධානය කර ඇති බව ඹබට සැමට ඉතා භක්තියෙන් දැනුම් දෙන්නෙමු.

🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹

1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න ලැබීම.

2) සැම පුදබිමකදීම අසිරිමත් මනරම්ව කරන මල් ,පහන් ,පැන් පුජාවන් ඇතුලු නේක වීද පිංකම් ඇතුලත් ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාවට සහභාගීවන්නට ලැබීම

3) වන්දනා ගමන හොද නැත්නම් මුදල් ආපසු ලබාදෙන වගකීම් සහතිකය.
..................................................................................

මෙම වන්දනා ගමන් වලදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන

🌹 කුරු රට (දිල්ලිය) 🌹 බරණැස 🌹 බුද්ධගයාව
🌹රජගහනුවර 🌹ගුරුපා වන්දනාව 🌹 විශාලා මහනුවර 🌹කුසිනාරා නුවර 🌹ලුම්බිණි 🌹නේපාල් කපිලවස්තුව🌹ඉන්දියානු කපිලවස්තුව 🌹රාම ග්‍රාමය 🌹සැවත් නුවර 🌹සංකස්ස 🌹අග්‍රා

⛔⛔ සැලකිය යුතුය ⛔⛔
නමට දඹදිව ගියා කියන්නට දඹදිව චාරිකා යන්න හොයන අයට අප ආයතනය කිසිසෙත්ම සුදුසු නැති අතර අප ආයතනයට සුදුසු වන්නේ ශ්‍රද්ධාවෙන් හා අවබොධයෙන්ම දඹදිව චෛත්‍යය වන්දනා කරන්න බලාපොරොත්තු වන පින්වතුන්ට පමණි .

හොඳට හොයලා බලලා දඹදිව යන හැමොම නවතින තැන
ලක්නව් ටුවර්ස්

මේ ඹ්නැම වන්දනා ගමනක වැඩ්දුර තොරතුරු සදහා
ඹබට තොරතුරැ අවශ්‍ය වන්දනා ගමන සදහන් කොට පහත whatsApp අංකයට පණිවිඩයක් එවන්න.

0701 345 346 අංකයට ඇමතිමෙන්ද විස්තර දැන ගත හැක.

හැමදාම Bangkok, Pattaya ඇවිල්ල ඇතිවෙලා තියෙන අයට වෙනසකටත් එක්ක යමුද Phuket පැත්තේ රවුමක් ගහන්න.. තායිලන්තයේ තියෙන තවත් ස...
23/06/2024

හැමදාම Bangkok, Pattaya ඇවිල්ල ඇතිවෙලා තියෙන අයට වෙනසකටත් එක්ක යමුද Phuket පැත්තේ රවුමක් ගහන්න..
තායිලන්තයේ තියෙන තවත් සුන්දර ගමනාන්තයක් තමයි Phuket කියන්නේ..
ඒක වෙනස්ම අත්දැකීමක්..
Phuket එක්ක Bangkok වල තියෙන ප්‍රධාන තැන් ඔක්කොම බලන්නනම් 8 Days super tour එක තමා හොද

දඹදිව, තායිලන්තය, සිංගපුරැව, මැලේසියා, ඩුබායි යන්න ඉන්නවනම් හොදම තැන Luck Now Tours✈ දඹදිව වන්දනා : දින 08 12 13 16✈ තාය...
23/06/2024

දඹදිව, තායිලන්තය, සිංගපුරැව, මැලේසියා, ඩුබායි යන්න ඉන්නවනම් හොදම තැන Luck Now Tours

✈ දඹදිව වන්දනා : දින 08 12 13 16
✈ තායිලන්ත චාරිකා : දින 04 05 07 08
✈ මැලේසියා චාරිකා : දින 05
✈ සිංගප්පුරැ චාරිකා : දින 04 05 06

මේ වන්දනා හෝ සංචාරක ගමන් වලින් ඔබට තොරතුරු අවශ්‍ය වන්දනා හෝ සංචාරක ගමන පිළිබඳව WhatsApp පණිවිඩයක් මාර්ගයෙන් සදහන් කරන්න. එවිට අප ඒ වන්දනා ගමන ගැන තොරතුරැ ඔබට යොමු කරන්නම්.

ලක්නව් ටුවර්ස්, 341/A, එකමුතු මාවත, තලංගම උතුර, බත්තරමුල්ල

රජයේ ලියාපදි අංකය: W.D 12616
බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි අංකය : 194
ආගමන හා විගමන ආයතනයේ ලියාපදිංචි අංකය : 0225
විදේශ බෞද්ධ වන්දනා කටයුතු සංගමයේ ලියාපදිංචි අංකය : 183y

0701 345 346 අංකය ඇමතිමෙන්ද, WhatsApp පණිවිඩයක් එවීමෙන්ද, අපගේ Lucknow Tours ෆේස්බුක් පිටුවට පිවිසීමෙන්ද වැඩි විස්තර දැන ගත හැක.

ASIA MIRACLE සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සංචාර සංවිධායක සමාගම (BEST TRAVEL AND TOURS ORGANIZING COMPANY OF THE YEAR 2024) සම්මානය LUCKNOW TOURS අප දිනාගත් බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු.

පුරා වසර 17ක අත්දැකීම් සමඟින් ඉතා ගුණාත්මකභාවයෙන් හා උසස් මට්ටමින් යුතු සංචාරයන් සංවිධානය කිරිමට අප සුදානම්.

තායිලන්තයේ යද්දි 220000/=260000/;දිලා භාගේට යනවද? නැත්නම් හැමතැනම ආවරණය වෙන 7 Days super tour එක 298500ට යනවාද තීරණය ඹබ ...
23/06/2024

තායිලන්තයේ යද්දි 220000/=260000/;දිලා භාගේට යනවද? නැත්නම් හැමතැනම ආවරණය වෙන 7 Days super tour එක 298500ට යනවාද තීරණය ඹබ සතුයි.

මිහිඳු මහරහතන් වහන්සේගේ ගම් පියස සාංචිය වදිමු උතුම් පොසොන් පොහෝ දිනයෙදි.අපේ you tube එකත් Subscibe කරන්න අමතක කරන්න එපා.
21/06/2024

මිහිඳු මහරහතන් වහන්සේගේ ගම් පියස සාංචිය වදිමු උතුම් පොසොන් පොහෝ දිනයෙදි.

අපේ you tube එකත් Subscibe කරන්න අමතක කරන්න එපා.

🏵️👉 පින් පිරෙන සිත නිවෙන දඹදිව වන්දනාවකට සැබෑම කළ්‍යාණ මිත්‍රයා - ලක්නව් ටුවර්ස්දඹදිව චාරිකාවන් සඳහා සහභාගි වී.....

අදයි ඒ උතුම් දිනය.
21/06/2024

අදයි ඒ උතුම් දිනය.

මුලු දඹදිවට රජ වෙන්න තිබු අවස්ථාව අලුයමලු කෙල පිඩක් සේ බැහැර කර දරා කසාවත උතුම් රහත් බව දරා ලක් බිමට ශ්‍රී සද්ධර්ම රැගෙන...
21/06/2024

මුලු දඹදිවට රජ වෙන්න තිබු අවස්ථාව අලුයමලු කෙල පිඩක් සේ බැහැර කර දරා කසාවත උතුම් රහත් බව දරා ලක් බිමට ශ්‍රී සද්ධර්ම රැගෙනවැඩි ඔබ වහන්සේ මයි ශ්‍රී ලාංකික ජනතාවගේ ගැලවුම්කරැ.
එ උතුම් අනුබුදු මිහිඳු මහරහතන්වහන්සේට අපගේ නමස්කාරය වේවා!

ශ්‍රී ලාංකිකයන්ට සැබෑ නිදහසේ පණිවිඩය රැගෙන ආ  අනුබුදු මිහිඳු මාහිමියන් අපගේ නමස්කාරට වේවා!පින්බර පොහොය දිනයක් වේවා!
21/06/2024

ශ්‍රී ලාංකිකයන්ට සැබෑ නිදහසේ පණිවිඩය රැගෙන ආ අනුබුදු මිහිඳු මාහිමියන් අපගේ නමස්කාරට වේවා!
පින්බර පොහොය දිනයක් වේවා!

20/06/2024

මෙම වන්දනා ගමන වසරේ සිදුකෙරෙන පින්වත්ම වන්දනා ගමනයි.එසේ වන්නේ වසරේ වෙන කිසිදු වන්දනා ගමනක නොලැබෙන දුර්ලභ අවස්ථා තුනක් මෙම වන්දනා ගමනට එක්වන පින්වතුන්ට ලැබෙන නිසාය.මෙලෙස වන්දනා ගමනක් ලැබෙන්නේ බොහෝ කලාතුරකින්ය.

1) බරණැස ජම්බුදීප විහාරයේ කථින පින්කමට සහභාගි වීමට හැකිවිම.

2) වසරකට වරක් දින තුනක් පමණක් බරණැස ඉසිපතන මිගදායේ නවමුල ගන්ධකුටි විහාරයේ වන්දනා ව පිණිස ප්‍රදර්ශනය කරන සර්වඥ ධාතු වහන්සේ දැසින් දැකබලා වන්දනා කර ගැනීමට හැකී වීම .

3) වසරකට දින 2 පමණක් සාංචියේ ප්‍රදර්ශනය කරන සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැකබලා වන්දනා කරගත හැකි වීම.

*🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹*

සැම තැනදීම අසිරිමත් මනරම්ව කරන ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාව.

මාර්ග උපදේශනය පළපුරුදු කලණ මිතුරු සුරෙන්දු ජයරත්න විසින්

🌸මෙම වන්දනා ගමනෙදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන🌸

🌹 *කුරු රට*(දිල්ලිය) - සතිපට්ඨාන සූත්‍රය දේශනා කල පින්බිම

🌹 *බරණැස*- බුද්ධත්වයෙන් පසු පස්වග භික්ෂුන්වහන්සේලා හමුවු ස්ථානය හා ඉසිපතන මිගදාය ,නව මුල ගන්ධ කුටි විහාරය

🌹 *බුද්ධගයාව* - සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය. මෙහිදී සීල සමාදානය, කිරිපිඩු පුජාව.රොස මල් පුජාව,අටපිරිකර සහිත සංඝික දානය,බොධි පුජාව,පහන් පුජාව.

🌹 *රජගහනුවර* - ගිජ්ජකුට පර්වතය ,ගැල් එරැණ තැන,ගල් පෙරලු තැන
සුකර කථ ලෙන.

*නාලන්දා විශ්ව විද්‍යාලය*

🌹 *විශාලා මහනුවර -* කූටාගාර ශාලාව , ධාතු චෛත්‍යය රතන සුත්‍ර දේශනාව.

🌹 *කුසිනාරා නුවර* - භාග්‍යවතුන් වහන්සේ අවසන් වරට පැන් වැලදු ස්ථානය ,පිරිනිවන් පා වදාල ස්ථානය,ආදාහනය කල ස්ථානය.

🌹 *ලුම්බිණි* - සිදුහත් බොසතාණ වහන්සේ උපන් ස්ථානය

🌹 *රාම ග්‍රාමය* - ස්වර්ණමාලී සෑ රාජයාණන් වහන්සේගේ තැන්පත් සර්වඥ ධාතුන් වහන්සේලා පෙර වැඩ සිටි ස්ථූපය

🌹 *සැවත් නුවර* - භාග්‍යයවතුන්වහන්සේ වසර 19ක් වැඩ සිටි ස්ථාන ගන්ධකුටිය, අංගුලිමාල , සීවලී, රාහුල තෙරුන් වැඩ සිටි කුටි, ආනන්ද බෝධිය, අනේපිඬු සිටු මාලිගය, අංගුලිමාල චෛත්‍ය ඇතුලු ස්ථාන

🌹 *සංකස්ස* - දේව රොහණ චෛත්‍යය

🌹 *අග්‍රා*- ටජ් මහල්

🌹 *ගුරුපා වන්දනාව* ( මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උතුම් දේහය තැන්පත් පුදබිම)

🌹 *සාංචිය* අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා දැසින් දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව .

නොවැම්බර් දින 16 දඹදිව චෛත්‍යය වන්දනාව
සම්බුදු සිරිපා පහස ලත් සම්බුද්ධ පුදබිම් සියැසින් දැක පැනින් පුදා මල් අතුරා සුවඳින් සුවඳවත් කොට පහනින් ආලෝකමත් කරමින් අසිරිමත්ව මනරම්ව දඔදිව වන්දනා කරමින් ජිවත් වනතුරු ඒ උතුම් ශාන්තිය ලබන්න.

එන්න ලක්නව් ටුවර්ස් සමග දඹදිව චෛත්‍යය වන්දනාවට

දින 16 වන්දනාවන් හී නොවැම්බර් පිටත්වීම නොවැම්බර් 11

සම්පුර්ණ අය කීරිම 275,000/=

https://youtube.com/
අපගේ පසුගිය දඹදිව චෛත්‍යය වන්දනාවන් හා සම්බන්ධ වීඩියෝ නැරඹිමට අපගේ මෙම Youtube නාළිකාව වෙත පිවිසෙන්න.

20/06/2024

මෙවර අගෝස්තු දඹදිව චෛත්‍යය වන්දනාවේදිද ගිය වර වගේම අසිරිමත් මල් පින්කම් ඇුතුලු පින්කම් පෙළහැරක් සංවිධානය කර ඇති බව ඹබට සැමට ඉතා භක්තියෙන් දැනුම් දෙන්නෙමු.

🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹

1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න ලැබීම.

2) සැම පුදබිමකදීම අසිරිමත් මනරම්ව කරන මල් ,පහන් ,පැන් පුජාවන් ඇතුලු නේක වීද පිංකම් ඇතුලත් ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාවට සහභාගීවන්නට ලැබීම

3) වන්දනා ගමන හොද නැත්නම් මුදල් ආපසු ලබාදෙන වගකීම් සහතිකය.
..................................................................................

මෙම වන්දනා ගමන් වලදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන

🌹 කුරු රට (දිල්ලිය) 🌹 බරණැස 🌹 බුද්ධගයාව
🌹රජගහනුවර 🌹ගුරුපා වන්දනාව 🌹 විශාලා මහනුවර 🌹කුසිනාරා නුවර 🌹ලුම්බිණි 🌹නේපාල් කපිලවස්තුව🌹ඉන්දියානු කපිලවස්තුව 🌹රාම ග්‍රාමය 🌹සැවත් නුවර 🌹සංකස්ස 🌹අග්‍රා

⛔⛔ සැලකිය යුතුය ⛔⛔
නමට දඹදිව ගියා කියන්නට දඹදිව චාරිකා යන්න හොයන අයට අප ආයතනය කිසිසෙත්ම සුදුසු නැති අතර අප ආයතනයට සුදුසු වන්නේ ශ්‍රද්ධාවෙන් හා අවබොධයෙන්ම දඹදිව චෛත්‍යය වන්දනා කරන්න බලාපොරොත්තු වන පින්වතුන්ට පමණි .

හොඳට හොයලා බලලා දඹදිව යන හැමොම නවතින තැන
ලක්නව් ටුවර්ස්

පසුගිය දඹදිව චෛත්‍යය වන්දනාවන් දැක සිත් සුවපත් කරගන්න මේ අපගේ Youtube නාළිකාව https://www.youtube.com/

මේ ඹ්නැම වන්දනා ගමනක වැඩ්දුර තොරතුරු සදහා
ඹබට තොරතුරැ අවශ්‍ය වන්දනා ගමන සදහන් කොට පහත whatsApp අංකයට පණිවිඩයක් එවන්න.

0701 345 346 අංකයට ඇමතිමෙන්ද විස්තර දැන ගත හැක.

ලංකාව ⁣කොපි කරලා හදන්න ගිය සිංගප්පූරුවේ අද දියුණුව බලන්න යන්නම ඕ්නේසිංගපුරැ යනවනම් නිවාඩුවකට හොඳම තැන ලක්නව් ටුවර්ස්Flyi...
20/06/2024

ලංකාව ⁣කොපි කරලා හදන්න ගිය සිංගප්පූරුවේ අද දියුණුව බලන්න යන්නම ඕ්නේ
සිංගපුරැ යනවනම් නිවාඩුවකට හොඳම තැන ලක්නව් ටුවර්ස්
Flying to the world comfortably

මේ පැකේජ් වලටවීසා ගාස්තු,✅Air ටිකට් ගාස්තු,✅දෙන්නට එක කාමරයක් විදියට හෝ එක් කාමරයට තුන්දෙනෙකු විදියට  සංචාරක Hotel නවාතැ...
20/06/2024

මේ පැකේජ් වලට
වීසා ගාස්තු,
✅Air ටිකට් ගාස්තු,

✅දෙන්නට එක කාමරයක් විදියට හෝ එක් කාමරයට තුන්දෙනෙකු විදියට සංචාරක Hotel නවාතැන් පහසුකම්

✅උදේ කැම,දවල් කැම,රාත්‍රි කෑම

✅එයාපෝට් එකෙන් ගත්ත වෙලාවේ ඉඳලා ආපහු එයාපෝට් එකට එක්කන් එනකල් transport වියදම්

✅බලන්න යන සියලුම තැන්වල tickets වියදම්,
ඇතුලත් වෙනවා..

මේ සියල්ලටම අපි අය කරන්න ගාන දැනගන්න ඹ්නේනම් හරි මේ ටුවර්ස් ගැන වැඩි විස්තර දැනගන්න ඹ්නේ නම් අපිට whatsApp පණිවිඩයක් එවන්න .

එකක් කියන්නම් තුන්වේලටම කැම, සියලු ස්ථාන වලට ඇතුලත්ව්මේ ගාස්තු ⁣,ගුවන් ටිකට්පත ,වීසා එක්ක මේ ඹක්කොටම අපි අය කරන ගාණ තරම් අඩුවට මේ ටුවර් ලැබෙන්නේ නැහැ වෙන කොහෙන්වත්.

# buddagyawa

දඹදිව,තායිලන්තය,සිංගපුරැ ,මැලේසියා,ඩුබායි  යන්න ඉන්නවනම් අපටත් call එකක් දාලා බලන්න.දඹදිව වන්දනාදින 08. 13.16තායිලන්ත චා...
20/06/2024

දඹදිව,තායිලන්තය,සිංගපුරැ ,මැලේසියා,ඩුබායි යන්න ඉන්නවනම් අපටත් call එකක් දාලා බලන්න.

දඹදිව වන්දනා
දින 08. 13.16
තායිලන්ත චාරිකා
දින 07 ,05, 04
මැලේසියා චාරිකා
දින 05
සිංගප්පුරැ චාරිකා
දින 06 05 04

මේ වන්දනාව හෝ සංචාරක ගමන් වලින් ඔබට තොරතුරු අවශ්‍ය වන්දනා හෝ සංචාරක ගමන් සදහන් කරන්න එවිට අප ඒ ගමන ගැන තොරතුරැ ඹබට යොමු කරන්නම්.

ලක්නව් ටුවර්ස්

341/A, එකමුතු මාවත,තලංගම උතුර,
බත්තරමුල්ල
රජයේ ලියාපදි අංකය: W.D 12,616
බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි අංකය :194
ආගමන හා විගමන ආයතනයේ ලියාපදිංචි අංකය: 0225
විදේශ බෞද්ධ වන්දනා කටයුතු සංගමයේ ලියාපදිංචි අංකය:183

HOT LINE: 0701 345 346,

Website: www.dambadivavandana.com
E-Mail [email protected]
Facebook: LUCKNOW TOURS

You tube https://youtube.com/

දඹදිව,තායිලන්තය,සිංගපුරැ ,මැලේසියා,ඩුබායි  යන්න ඉන්නවනම් අපටත් call එකක් දාලා බලන්න.දඹදිව වන්දනාදින 08. 13.16තායිලන්ත චා...
20/06/2024

දඹදිව,තායිලන්තය,සිංගපුරැ ,මැලේසියා,ඩුබායි යන්න ඉන්නවනම් අපටත් call එකක් දාලා බලන්න.

දඹදිව වන්දනා
දින 08. 13.16
තායිලන්ත චාරිකා
දින 07 ,05, 04
මැලේසියා චාරිකා
දින 05
සිංගප්පුරැ චාරිකා
දින 06 05 04

මේ වන්දනාව හෝ සංචාරක ගමන් වලින් ඔබට තොරතුරු අවශ්‍ය වන්දනා හෝ සංචාරක ගමන් සදහන් කරන්න එවිට අප ඒ වන්දනා ගමන ගැන තොරතුරැ ඹබට යොමු කරන්නම්.

ලක්නව් ටුවර්ස්

341/A, එකමුතු මාවත,තලංගම උතුර,
බත්තරමුල්ල
රජයේ ලියාපදි අංකය: W.D 12,616
බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි අංකය :194
ආගමන හා විගමන ආයතනයේ ලියාපදිංචි අංකය: 0225
විදේශ බෞද්ධ වන්දනා කටයුතු සංගමයේ ලියාපදිංචි අංකය:183y

HOT LINE: 0701 345 346,

*Website:* www.dambadivavandana.com
*E-Mail* [email protected]
*Facebook:* LUCKNOW TOURS

*You tube* https://youtube.com/

අම්මාව තාත්තව දඹදිව චෛත්‍යය වන්දනාවට යවන්න යම් දරැවෙකුට පුලුවන්නම් ඒ දරැවෝ එ දෙමාපියන්ට ණය නැත්තෙක් වෙනවා.  ඒ වන්දනා ගමන...
20/06/2024

අම්මාව තාත්තව දඹදිව චෛත්‍යය වන්දනාවට යවන්න යම් දරැවෙකුට පුලුවන්නම් ඒ දරැවෝ එ දෙමාපියන්ට ණය නැත්තෙක් වෙනවා.
ඒ වන්දනා ගමනේදි
දේමාපියන්ට ඉතා කලාතුරකින් ලොව පහලවු ඒ අසහාය පුරැශ රත්නයවන භාග්‍යවත්වු අරහත්වු ගෙෘතම නම්වු බුදුරජාණන්වහන්සේ තම සම්බුදු දිවිය ගතකල උතුම් පින් බිම්දැසින් දැක නලල තබා වන්දනා කරගැනීමේ දුර්ලභ සුගතගාමිවන මහා පින රැස්කර ගැනීමේ ඒ භාග්‍ය උදාාවෙනවා.

දරැවන්ව ලේ දහදිය වැයකර තැනු දෙමාපියන්ට මීට වඩා තැග්ගක් තියනවාද ආදරයෙන් ලබා දෙන්න
දරැවන්ගෙන් ඒ පින්වත් තෑග්ග ලබා ගත් දේමාපියන් උතුම් බුද්ධ භුමියේදීම සතුටු කදුලින් දරැවන්ට පෙරලා ආශිර්වාදය කරද්දි ඒ ආශිර්වාදය දරැවන්ට මහා රැකවරණයක්ම නොවන්නේද?

🌹මේ ගමන එක්වන අයට ලැබෙන වටිනාම දේ🌹

1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න ලැබීම.

2) සැම පුදබිමකදීම අසිරිමත් මනරම්ව කරන මල් ,පහන් ,පැන් පුජාවන් ඇතුලු නේක වීද පිංකම් ඇතුලත් ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාවට සහභාගීවන්නට ලැබීම

3) වන්දනා ගමන හොද නැත්නම් මුදල් ආපසු ලබාදෙන වගකීම් සහතිකය.
..................................................................................

මෙම වන්දනා ගමන් වලදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන

🌹 කුරු රට (දිල්ලිය) 🌹 බරණැස 🌹 බුද්ධගයාව
🌹රජගහනුවර 🌹ගුරුපා වන්දනාව 🌹 විශාලා මහනුවර 🌹කුසිනාරා නුවර 🌹ලුම්බිණි 🌹නේපාල් කපිලවස්තුව🌹ඉන්දියානු කපිලවස්තුව 🌹රාම ග්‍රාමය 🌹සැවත් නුවර 🌹සංකස්ස 🌹අග්‍රා

⛔⛔ සැලකිය යුතුය ⛔⛔
නමට දඹදිව ගියා කියන්නට දඹදිව චාරිකා යන්න හොයන අයට අප ආයතනය කිසිසෙත්ම සුදුසු නැති අතර අප ආයතනයට සුදුසු වන්නේ ශ්‍රද්ධාවෙන් හා අවබොධයෙන්ම දඹදිව චෛත්‍යය වන්දනා කරන්න බලාපොරොත්තු වන පින්වතුන්ට පමණි .

හොඳට හොයලා බලලා දඹදිව යන හැමොම නවතින තැන
ලක්නව් ටුවර්ස්

පසුගිය දඹදිව චෛත්‍යය වන්දනාවන් දැක සිත් සුවපත් කරගන්න මේ අපගේ Youtube නාළිකාව https://www.youtube.com/

මේ ඹ්නැම වන්දනා ගමනක වැඩ්දුර තොරතුරු සදහා
ඹබට තොරතුරැ අවශ්‍ය වන්දනා ගමන සදහන් කොට පහත whatsApp අංකයට පණිවිඩයක් එවන්න.

0701 345 346 අංකයට ඇමතිමෙන්ද විස්තර දැන ගත හැක.

සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිවන දක්වාම වේවා අප සැමටම
20/06/2024

සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිවන දක්වාම වේවා අප සැමටම

මේ ගෙවෙන්නේ දුර්ලභ මිනිසත් බවෙහි නිමේෂයන් අප්‍රමාදී වව්
18/06/2024

මේ ගෙවෙන්නේ දුර්ලභ මිනිසත් බවෙහි නිමේෂයන් අප්‍රමාදී වව්

නිවන් දොරටු - විමුක්තායතන ශීර්ෂ පඤ්චකය ලෙස ධර්මයෙහි සඳහන් කරන කාරණා පිළිබඳ දැනුවත් වෙමු.
17/06/2024

නිවන් දොරටු - විමුක්තායතන ශීර්ෂ පඤ්චකය ලෙස ධර්මයෙහි සඳහන් කරන කාරණා පිළිබඳ දැනුවත් වෙමු.

දහම තරම් සුන්දර දෙයක් ලොව නෑ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ලබා දවස අරඹමු.සුවපත් දිනක් සතුටින් ඉන්න ලැබෙන දවසක් වේවා  ...
16/06/2024

දහම තරම් සුන්දර දෙයක් ලොව නෑ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ලබා දවස අරඹමු.
සුවපත් දිනක් සතුටින් ඉන්න ලැබෙන දවසක් වේවා සැමට

15/06/2024

සුපටිපන්නාදී ගුණ සමන්නාගත අෂ්ඨාර්‍ය පුද්ගල මහා සඟරුවනේ උතුම් ගුණ සුවඳ මනසිකාර කරමින් දවස අරඹමු.

13/06/2024
🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව  වන්දනාවම ඉලක්ක කරගත් ආයතන...
12/06/2024

🌹මේ ගමන එක්වන ඔබට ලැබෙන වටිනාම දේ🌹

1 ) වසර 17 එකඳු පැමිණිල්ලකින් තොරව පවත්වාගෙන යන චාරිකාව නොව වන්දනාවම ඉලක්ක කරගත් ආයතනයක් සමග දඹදිව වන්දනාවට පිටත්වන්න ලැබීම.

2) සැම පුදබිමකදීම අසිරිමත් මනරම්ව කරන මල් ,පහන් ,පැන් පුජාවන් ඇතුලු නේක වීද පිංකම් ඇතුලත් ලක්නව් ටුවර්ස් සඳහාම ආවේනිකව වු දඹදිව චෛත්‍යය වන්දනාවට සහභාගීවන්නට ලැබීම

3) වන්දනා ගමන හොද නැත්නම් මුදල් ආපසු ලබාදෙන වගකීම් සහතිකය.
..................................................................................

මෙම වන්දනා ගමන් වලදි වන්දනා කරන ප්‍රධාන ස්ථාන

🌹 කුරු රට (දිල්ලිය) 🌹 බරණැස 🌹 බුද්ධගයාව
🌹රජගහනුවර 🌹ගුරුපා වන්දනාව 🌹 විශාලා මහනුවර 🌹කුසිනාරා නුවර 🌹ලුම්බිණි 🌹නේපාල් කපිලවස්තුව🌹ඉන්දියානු කපිලවස්තුව 🌹රාම ග්‍රාමය 🌹සැවත් නුවර 🌹සංකස්ස 🌹අග්‍රා

⛔⛔ සැලකිය යුතුය ⛔⛔
නමට දඹදිව ගියා කියන්නට දඹදිව චාරිකා යන්න හොයන අයට අප ආයතනය කිසිසෙත්ම සුදුසු නැති අතර අප ආයතනයට සුදුසු වන්නේ ශ්‍රද්ධාවෙන් හා අවබොධයෙන්ම දඹදිව චෛත්‍යය වන්දනා කරන්න බලාපොරොත්තු වන පින්වතුන්ට පමණි .

හොඳට හොයලා බලලා දඹදිව යන හැමොම නවතින තැන
ලක්නව් ටුවර්ස්

පසුගිය දඹදිව චෛත්‍යය වන්දනාවන් දැක සිත් සුවපත් කරගන්න මේ අපගේ Youtube නාළිකාව https://www.youtube.com/

මේ ඹ්නැම වන්දනා ගමනක වැඩ්දුර තොරතුරු සදහා
ඹබට තොරතුරැ අවශ්‍ය වන්දනා ගමන සදහන් කොට පහත whatsApp අංකයට පණිවිඩයක් එවන්න.

0701 345 346 අංකයට ඇමතිමෙන්ද විස්තර දැන ගත හැක.

දහමින් ප්‍රතිඵල ලබනට වයස් භේදයක් නොවේ යැයි අවශ්‍යය වන්නේ ප්‍රතිපදාවේ යෙදීම බව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුල දැකිය හැකි...
12/06/2024

දහමින් ප්‍රතිඵල ලබනට වයස් භේදයක් නොවේ යැයි අවශ්‍යය වන්නේ ප්‍රතිපදාවේ යෙදීම බව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුල දැකිය හැකි තැනක් - ධම්ම පදයෙන් උපුටා ගත්තකි.

Address


Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94701345346

Alerts

Be the first to know and let us send you an email when LUCKNOW TOURS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LUCKNOW TOURS:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share