trip.lk

trip.lk පාරාදීසයක පිය සටහන් සොයා යන්නට
(2)

Sancharaka Udawa Opening ceremony
17/05/2024

Sancharaka Udawa Opening ceremony

නොමිලේ හෝටලයක නවාතැන් ගන්න වගේම දහස් ගනනක වටිනා නෑගි හා වවුචර දිනාගනන් එන්න ලංකාවේ විශාලතම සංචාරක ප්‍රදර්ශණයට Sancharaka...
16/05/2024

නොමිලේ හෝටලයක නවාතැන් ගන්න වගේම දහස් ගනනක වටිනා නෑගි හා වවුචර දිනාගනන් එන්න ලංකාවේ විශාලතම සංචාරක ප්‍රදර්ශණයට

Sancharaka Udawa
Sri Lanka Association of Inbound Tour Operators
Moi Hotels by DBI
DBI Ceylon Hotels & Resorts
Pearl Bay

11/05/2024

Tourism field එකේ Business එකක් කරන්න අදහසකින්ද ඉන්නෙ ?

Travel business එකක පටන් ගන්න තියෙන Business වැඩිකරගන්න හොඳම අවස්ථාව Sancharaka Udawa

සංචාරක ක්ශේස්ත්‍රයේ ඉන්න වගේම එකතු වෙන්න ඉන්න අයටත් එකේ හැමදේම , හෝටල් , පහසුකම් සපයන්නන් , සංචාරක ඒජන්සි හැමෝම එකම තැන මුන ගැහෙන්න

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සක්‍රීයව සම්බන්ධවන ලංකාවේ දැවැන්තම සංචාරක ප්‍රදර්ශනයේ 10 වන අදියර 2024 මැයි මස 17 හා 18 දිනවලදී BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සදහා වෙළඳපොල අවස්ථාවන් සොයා ගැනීම සඳහා සංචාරක උදාව ප්‍රදර්ශනය අනගි සහයක් ලබා දෙනු ඇත.

වෙලඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය පෙ ව 10 සිට ප ව 10 දක්වා විවෘතව තිබෙන අතර මෙම ප්‍රදර්ශණය සඳහා 10,000කට වැඩි ව්‍යාපාරික සහ පොදු ජනතාව සහභාගි වනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තුවේ.
හෝටල් ,සංචාරක නියෝජිතයන් , ගුවන් සේවා සමාගම් , සංචාරක සේවා සපයන්නන් , අධ්‍යාපන ආයතන මේ සඳහා සහභාගි වන අතර පොදුවේ ක්ෂේත්‍රයේ මෙවන් විවිධත්වයකින් යුතුව ව්‍යාපාරික සබඳතා සපයාගැනීමට හැකි හොඳම අවස්ථාව මෙය වෙයි .

මේ සඳහා නිළ වෙබ් හා සමාජ මාධ්‍ය ජාලය ලෙස trip.lk අයත් Agency of Global Networking International Lanka වෙබ් හා සමාජ මාධ්‍ය සමූහය කටයුතු කරනු ඇති



පාරාදීසයක පිය සටහන් සොයා යන්නට

විලියම් රොජර්ගේ සාපලත් සොහොනවිලියම් රොජර් කියන්නේ ඉංග්‍රීසි හමුදාවේ හිටපු දක්ශ වෙඩික්කරුවෙක් . , රයිෆල් බලකායට අනුයුක්තව...
06/04/2024

විලියම් රොජර්ගේ සාපලත් සොහොන

විලියම් රොජර් කියන්නේ ඉංග්‍රීසි හමුදාවේ හිටපු දක්ශ වෙඩික්කරුවෙක් . , රයිෆල් බලකායට අනුයුක්තව සේවය කර ඇති ඔහු එවකට බදුල්ලේ ව්නිශ්ච්‍යකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇත .

මොහු සුප්‍රසිද්ද දඩයම් කරුවකු වූ අතර මොහුගේ වෙඩි උණ්ඩයට වඩාත්ම ගොදුරුව ඇත්තේ අලි ඇතුන්ය , මොහු ජීවත්ව සිටි කාලය අතරතුර අලි ඇතුන් 1400කට වඩා ඝාතනය කරන ලද බව සඳහන් වේ . මේ පිලිබඳව ස්වදේශිකයන් මෙන්ම සංඝයා වහන්සේලාද මේ පිලිබඳව විරුද්ධ වී ඇති අතර ඔහු ඒ පිලිබඳව කිසිඳු තැකීමක් නොකොට ඇති බව සඳහන් වේ .

රක්වාන කලවාන පාරෙ උඩින්ම පිහිටල තියෙන ලස්සන හොටෙල් එක අද අපි මේ කතා කරන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම  ඒත් අප්‍රසිද්ධම සංචාරක ...
05/04/2024

රක්වාන කලවාන පාරෙ උඩින්ම පිහිටල තියෙන ලස්සන හොටෙල් එක

අද අපි මේ කතා කරන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම ඒත් අප්‍රසිද්ධම සංචාරක ගමනාන්තයක් ගැන . ඒ රක්වාන ප්‍රදේශයයි , ලංකාවේ වෙනස්ම සුන්දර දිය ඇල්ලක් වෙන හඳපාන් ඇල්ල පිහිටල තියෙන්නෙත් මේ ප්‍රදේශයේමයි . හඳපාන් ඇල්ල කියන්නෙ ඉතාම උස දිය ඇල්ලක් , ඒ නිසා ඒ දිය අල්ලෙ සුන්දරත්වය කිලෝමීටර ගනනක් යනකන් බලාගන්න පුලුවන් . මේ දිය ඇල්ලෙ සුන්දරත්වය හොඳින්ම බලාගන්න පුලුවන් තැනක් තියෙනව ඒ ටාරා වෝටෆෝල් හොටෙල් එක .

ටාරා වෝටෆෝල් කියන්නෙ නවීන පහසුකම් වලින් පිරුණු සුවපහසු බුටික් හොටෙල් එකක් . ෆැමිලි වගෙම ඩබල් රූම් නැත්නම් ගෲප් අවුටින් වලටත් බන්ක බෙඩ් එක්ක විනෝද වෙලා එන්න පුලුව්න පහසුකම් මේ නවාතැනේ තියෙනව .

අපි කලින් කිව්ව වගේම ටාරා වෝටෆෝල් එක තියෙන්නෙ පොතුපිටිය කලවාන පාරෙ උසම තැනට කිට්ටුව . ඒක නිසා අවට ප්‍රදේශයේ වගේම හඳපාන් ඇල්ලෙත් අවට කඳුවැටි වලත් ඈතට විහිදිල යන නිම්නයකත් , තේවතු , වලාකුලු වනාන්තර වල දර්ශණයත් මෙතන ඉඳන්ම බලාගන්න පුලුවන් ඉතාම සුවිශේශි තැනක් තමයි මේ සුන්දර නවාතැන .

ටාරා වෝටෆෝල් කියන්නෙ හොටෙල් එක්ක්ම විතරක් නෙවෙයි , එයාලගෙ කැෆේ එකකුයි රෙස්ටෞරන්ට් එකකුයි එක්ක තමා හොටෙල් එක තියෙන්නෙ , ලංකාවෙ හොඳම කෝපි වගේම රක්වානෙන්ම හදපු නැවුම් තේ දල්ලක රස විඳින්නත් ඔබට හැකියාව තිබෙනව ඒ නිකන්ම නෙවෙයි ඈත කඳු යායක අති මනස්කාන්ත දර්ශණයත් එක්කමයි, අවුරුද්දෙ වැඩි කාලයක් මීදුම් බරව තියෙන මේ ප්‍රදේශයෙ සුන්දරම තැනක සුන්දරව ගලා හැලෙන හඳපාන් ඇල්ල දර්ශනයත් එක්ක රසවත් තේ කෝප්පයක නැත්ත කොෆී එකක ර්ස විඳීම ඔබට අමරණීය මතකයක් එකතු කරාවි

අලුත්ම තාක්ශ්ණයන් එක්ක සෞක්‍යාරක්ශිතව ආහාර පාන සකසන්න හදල තියෙන කිචන් එකේ පලපුරුදු චෙෆ්ලා අතින් නිමවෙන රසවත් ආහාර පානාදිය රසවිඳින්න ඔබටත් හැකියාව තිබෙනවා .

ඒ වගේම මේ නවාතැනේ ඉඳන් ඔබට තවත් සංචාරක ස්ථාන රාශියක් නරඹන්න යනන්ප්ත් පුලුවන් , එහෙම නැත්තන් සුවපහසුවට කාලය ගත කරන්න මේ තැන තෝරගන්නත් පුලුවන් . යනන් කලින් මේ අංක වලින් එකකට කතා කරල දවස වෙන්කරගෙනම යන්න කතා කරන්න 0702689878 / 0453137790 .

කඳු මැද්දෙ පළතුරු වත්තක තියෙන කොලඹට කිට්ටු පුංචි නුවර එලිය - දනාගල එස්ටේට්අද අපි අරන් එන්නෙ සංචාරකයොන්ගෙන් හැංගිල තිබ්බ ...
02/04/2024

කඳු මැද්දෙ පළතුරු වත්තක තියෙන කොලඹට කිට්ටු පුංචි නුවර එලිය - දනාගල එස්ටේට්
අද අපි අරන් එන්නෙ සංචාරකයොන්ගෙන් හැංගිල තිබ්බ ලස්ස්නම නවාතැනක් ගැන .කොලබ ඉඳන් පැයක වගේ දුරක පලතුරු හා තේ වත්තක් මැද්දෙ තියෙන නවාතැනක් කියන්නෙ සෑහෙන කලාතුරකින් හොයාගන්න පුලුවන් තැනක් . අක්කර සීයකට ආසන්න ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන මේ සුන්දර නවාතැන තියෙන්නෙ ඉංගිරියත් කිරිඇල්ලත් අතරමැදයි . සබරගමු හා බස්නාහිර මායිමේ පිහිටා තිබෙන මේ නවාතැන පැයක වගේ කාලයකින් කොලඹ නගර සීමාවේ ඉඳන් ලඟා වෙන්න පුලුවන්.
නමින් දනාගල වතුයාය උන මේ වතුයායෙ සංචාරකයන්ට නවාතැන් ගැනීම සඳහා තෝරාගැනීම් දෙකක් තිබෙනව . පැරණි යටත් විජිත යුගයේ ගෘහ ණිර්මාණ ශිල්පයට අනුව හදල තියෙන වතු බංගලාවක් සහ නවීන් විලා කිහිපයක්. අවන්හලක් , පූල් එකක් වගේම නේචර් වෝක් . මිනි හයික් , නැචුරල් පූල් වගේම කුඩා ප්‍රමානයේ දිය ඇල්ලකුත් මේ වතුයාය ඇතුලෙම පිහිටල තිබෙනවා . ඒ කියන්නෙ මේක ඔබට නවාතැන් ගනන්වට වඩා වැඩි වටිනාකමක් ලබාගන්න පුලුවන් තැනක් .

Danagala - දනාගල Estate

ලංකාවේ පලවෙනි හොබිට් හවුස් එකේ නවතිමුද ?Igabara Hobbit Houseරැකව කලපුවත් මුහුදු වෙරළත් කිට්ටුව තියෙන අපූරු නවාතැනක් ගැන ...
01/04/2024

ලංකාවේ පලවෙනි හොබිට් හවුස් එකේ නවතිමුද ?

Igabara Hobbit House

රැකව කලපුවත් මුහුදු වෙරළත් කිට්ටුව තියෙන අපූරු නවාතැනක් ගැන අද කියන්නෙ , මේක හොබිට් හවුස් එකක තීම් එකකට හදපු නවාතැනක් . නවසීලන්තෙට දහස් ගණනක් සංචාරකයො එනව මේ හොබිට් හවුස් බලන්න , දැන් අපිට ලංකාවේ තියෙනව හොබිට් හවුස් එකක් . තියෙනව විතරක් නෙවෙයි ඕනෙනන් නවතින්නත් පුලුවන් ,
මේක ඇත්තටම හෝටලයක් . තංගල්ලෙ රැකවෙ තියෙන මේ නවාතැන කපල් එකකට යන්න නියමම තැනක් . මේකෙ ඉඳල විනාඩි කිහිපයක දුරිම්න් තමයි රැකව කලපුව තියෙන්නෙ . රැකව කලපුවෙ කායකින් වගේ ක්‍රීඩාවක් කරන්න නැත්තන් කලපුව මත්තෙන් සුන්දර ඉර බැස යන දර්ශනයක අත්දැකීම ලබාගන්නත් හැකියාව තියෙනව .
Igabara එකේ සූපවේදියෙක් ඉන්නව ඔබ ඇණවුම් කරන ආහාර පානාදිය සකසල රැගෙන එන්න , ඒ වගේම වයිෆයි පහසුකම නොමිලේ ලබාදීල තියෙනව . නවාතැන වෙන්කරවාගන්න පහත අංකය අමතල දවසක් වෙන් කරවාගන්න .
071 6531107

හවායි නෙවෙයි මේත් ශ්‍රී ලංකාව මහේශාක්‍ය සප්ත කණ්‍යා කඳුවැටියට තනි රකින මීදුම් බංගලාව Norton Grange Villa - Maskeliyaලංකා...
31/03/2024

හවායි නෙවෙයි මේත් ශ්‍රී ලංකාව

මහේශාක්‍ය සප්ත කණ්‍යා කඳුවැටියට තනි රකින මීදුම් බංගලාව Norton Grange Villa - Maskeliya

ලංකාව කියන්නෙ ස්වභාව දර්මයේ අපූරුම ණිර්මාණයක් , සැතපුම් සිය ගනනක සුන්දර මුහුදු වෙරළ වගේම වලාකුලු සිප ගන්න කඳු මුදුන් ,දියඇලි සිය ගණනකින් සමන්විත ලෝකයේ සුන්දරම ගමනාන්තයක් . ඒ වගේ රටක සුන්දරම ස්ථානයක පිහිටලා තිබෙන මනස්කාන්ත නවාතැනක් ගැනයි අද මේ ලිපියෙන් අරගෙන එන්නේ .
ලක්ශපාන දිය ඇල්ල උඩින් වම් පැත්තට වෙන්න සප්ත කණ්‍යා කඬුවැටියට මුහුනලා තමයි මේ නවාතැන පිහිටලා තියෙන්නේ . නවීන බංගලාවක් වෙන මේකෙ කාමර හතරකින් යුක්ත වනවා මේ කාමර හතරටම සප්ත කණ්යා කඳුවැටිය බලාගන්න පුලුවන් .

කොලබ දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල – දිවිය මල ඇල්ලකොලබ දිස්ත්‍රික්කයේම පිහිටල තිබෙන නිසා දිවිය මල ඇල්ල යන්නට සැබැවින්ම දිව...
06/03/2024

කොලබ දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල – දිවිය මල ඇල්ල

කොලබ දිස්ත්‍රික්කයේම පිහිටල තිබෙන නිසා දිවිය මල ඇල්ල යන්නට සැබැවින්ම දිවියෙකු මල නිසා කියනවාදැයි හරි හැටි පැවසිය හැකි නොවේ . ලංකාවේ බහුතරයක් කොටින්ට දිවියන් ලෙස ආමාන්ත්‍රනය කරන අතර , සැබෑඅම දිවියෙකු හෝ අඳුන් දිවියෙකු මියගිය නිසා මේ නම පටබැඳුනා විය හැකියි .

රුපියල් 1500 කට ඩේ අවුට් එකක්  😍😍😍Sense Pavilionකපල් එකකට/ගෲප් එකකට නිදහසේ ආරක්ශිතව අඩු මුදලකින් කාලය ගත කරන්න හොඳම තැනක...
14/01/2024

රුපියල් 1500 කට ඩේ අවුට් එකක් 😍😍😍

Sense Pavilion

කපල් එකකට/ගෲප් එකකට නිදහසේ ආරක්ශිතව අඩු මුදලකින් කාලය ගත කරන්න හොඳම තැනක් තමයි සෙන්සේ පැවිලියන් කියන්නෙ . තැනින් කියනවනන් මේක පිහිටල තියෙන්නෙ හොරණ පෝරුවදණ්ඩෙ , ගස්කොලන් වලින් වටවෙලා හරිත , සාපේක්ශ සුවදායී පරිසරයක පිහිටල තියෙන මේ නවාතැන කපල් අවුටින් ගෲප් අවුටින් වලට හොඳින්ම ගැලපෙන තැනක් , ඒ වගේම මේ තැනේ වියදම ඉතාම අඩුයි .

මොඩර්න් රූම් එක්ක ඔක්කොම පහසුකම් එක්කම විශාල අවුට්ඩෝ ඒරියා එකක් , පූල් එකක් , ඉවෙන්ට් වලට ඒරියා එකක් , රිසෙප්ශන් හෝල් එකක් එක්කම මෙතන ඔබගේ අවුටින් එක හොඳටම සැලසුම් කරගන්න අවශ්‍ය පහසුකම් සියල්ල සලසල තියෙනවා .

ප්‍රණීත ආහර වගේම අවශ්‍ය නම් බුෆේ එකක් උනත් මෙතන ඇරෙන්ජ් කරල දෙනවා , මේ සියල්ලම ඉතාම අඩු මුදලකට තමයි ඔවුන් ලබාදෙන්නෙ . ඒ වගේම සුහද කාර්‍ය මණ්ඩලයක් එක්ක මේ සියල්ල හොඳින්ම සැලසුම් කරල දෙන්න ඔවුන් සැදී පැහැදී ඉන්නව

ඔබ යන්න කලින් 0710842842 අංකයට අමතල ඔබේ සියලුම බුකින් කලින් දාගෙන යන එක ඉතාම පහසු වෙයි මොකදම් මේ තැන ඉක්මනින්ම බුක් වෙන නිසා .

සීගිරියෙ නිවාඩුවකට නිවාඩු රිසොර්ට් සීගිරියhttps://trip.lk/nivadoo-resort-sigiriya/නිවාඩු රිසෝට් කියන්නේ සීගිරි තියෙන අලු...
27/11/2023

සීගිරියෙ නිවාඩුවකට නිවාඩු රිසොර්ට් සීගිරිය

https://trip.lk/nivadoo-resort-sigiriya/

නිවාඩු රිසෝට් කියන්නේ සීගිරි තියෙන අලුත්ම නවාතැනක් . සීගිරිය පිදුරංගල වගේම අනිකුත් සංචාරක ආකර්ෂණය දිනා ගත්තු තැන් කිහිපයක් ආසන්නයේම පිහිටලා තියෙන නිවාඩු resort ඉතා හොඳින් ඉඩකඩ ඇති භූමියක පිහිටා තිබෙනවා .

මානික්කාවත සොයා තන්ජන්තැන්නට ලෝකේ ප්‍රසිද්ධ ජනප්‍රිය සංචාරක ක්‍රමයක් තමයිජනප්‍රිය චිත්‍රපට , ටී වී සීරීස්  සෙට් වලට එහෙම...
25/11/2023

මානික්කාවත සොයා තන්ජන්තැන්නට


ලෝකේ ප්‍රසිද්ධ ජනප්‍රිය සංචාරක ක්‍රමයක් තමයිජනප්‍රිය චිත්‍රපට , ටී වී සීරීස් සෙට් වලට එහෙම නැත්තන් ඒ රූපගත කරන ලද ස්ථාන වලට ගිහින් ඒ ස්ථාන වලට සංචාරය කරන එක . එම චිත්‍රපට වල තමන්ගේ හිතට කාවැදුන පරිසරය විඳින්න බොහොමයක් දෙනෙක් කැමතියි . මේ නුවන් ප්‍රදිප් විසින් ඒ වගේ විස්තර හොයාගෙන ගියපු සන්චාරයක තොරතුරු

https://trip.lk/manikkawatha-set-location/

සමනළ ජලාශය වාන් දැමීම හේතුවෙන් දැවැන්ත දියඇල්ලක් බවට පත් වී ඇති කල්තොට දූවිලි ඇල්ල Photo credit - Unknown
24/11/2023

සමනළ ජලාශය වාන් දැමීම හේතුවෙන් දැවැන්ත දියඇල්ලක් බවට පත් වී ඇති කල්තොට දූවිලි ඇල්ල

Photo credit - Unknown

පුංචි එංගලන්තෙ සුන්දර නවාතැනක්  Leaf Nuwara Eliyaනුවර එලිය කියන්නෙ වෙනස්ම දේශගුණයක් , පරිසරයක් වගේම කල්චර් එකක් තියෙන පැ...
22/11/2023

පුංචි එංගලන්තෙ සුන්දර නවාතැනක් Leaf Nuwara Eliya

නුවර එලිය කියන්නෙ වෙනස්ම දේශගුණයක් , පරිසරයක් වගේම කල්චර් එකක් තියෙන පැත්තක් . ඒක නිසාම වෙන්නැති ඉස්සර බ්‍රිතාන්‍ය ජාතිකයො මෙහෙට පුංචි එංගලන්තෙ කියල කිව්වෙ . නුවර එලිය යන ගොඩක් අය යන්නෙ ගොඩක් තන් වල ඇවිදින්නම නෙවෙයි . සීත දේශ ගුණය විඳින්න , පොඩ්ඩක් වෙහෙස නිවාගන්න . ඒ වගේම සීතල යුරෝපා රටවල අත්දැකීම මෙහෙදිම විඳගන්නත් ගොඩක් අය නුවර එලියට යනව . අව්ව , වැස්ස , මීදුම මේ හැම දේශගුණ තත්වෙකම නුවර එලියෙ වෙනස්ම වින්දනයක් තියෙනවා . මේ නිසා තවමත් දේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධම ගමනාන්තය නුවර එළිය වෙලා තියෙනවා . අපි අද කතා කරන්නෙ මේ හැම දේම එක්ක නවතින්න තියෙන වික්ටොරියානු සම්ප්‍රදායට හැදුන ස්ටැෆර්ඩ් කොටේජ් එක ගැන .

සම්පූර්ණ විස්තරය - https://trip.lk/leaf-nuwara-eliya/

මහනුවර බලන්න තියෙන හොඳම තැන් ටික
19/11/2023

මහනුවර බලන්න තියෙන හොඳම තැන් ටික

මහනුවර කියන්නේ ලංකාවෙ සංචාරකයන් අතර හොඳම ගමනාන්තයක් . ලංකාවට එන බොහොමයක් විදේශීය සංචාරකයනුත් නොවැරදී නුවරත් ගි.....

ශ්‍රී ලංකාවෙන් තවත් නව සර්ප විශේශයක් විද්‍යාත්මක සහ ප්‍රවේණික සාක්‍ෂි මත පදනම්ව, ශ්‍රී ලාංකීය විද්‍යාඤයන් විසින්  ශ්‍රී ...
18/11/2023

ශ්‍රී ලංකාවෙන් තවත් නව සර්ප විශේශයක්

විද්‍යාත්මක සහ ප්‍රවේණික සාක්‍ෂි මත පදනම්ව, ශ්‍රී ලාංකීය විද්‍යාඤයන් විසින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙන් නව ටයිප්ලොපිඩ් සර්ප විශේෂයක් අනාවරණය කරගෙන ඇත , එය වසර 75 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවෙන් විස්තර කරන ලද පළමු ස්cඔලෙcඔඵිඩිඅන් සර්ප විශේෂය වේ. දිවයිනෙන් කුලයට අයත් නවවන සාමාජිකයා ලෙසද වාර්ථා වේ

Research team - Nethu Wickramasinghe*, Dulan R. Vidanapathirana, Mahesh C. De Silva, Kamani H. Tennakoon, Sameera R. Samarakoon & L.J. Mendis Wickramasinghe

සින්දු කියන මාලු හොයාගෙන මඩකලපු යමු කල්ලඩි පාලම වූ ලේඩි මැනින් පාලමකල්ලඩි පාලම යට සින්දු කියන මාලුවෝ කියන්නෙ ජනවහරේ ඉතා ...
14/11/2023

සින්දු කියන මාලු හොයාගෙන මඩකලපු යමු

කල්ලඩි පාලම වූ ලේඩි මැනින් පාලම

කල්ලඩි පාලම යට සින්දු කියන මාලුවෝ කියන්නෙ ජනවහරේ ඉතා සුහුරු වචන පෙලකි . මෙය සිංහලෙන් ගීතයකටද පෙරලී ඇති අතර එහි සරල නමුත් ගැඹුරු තේරුමක් සහිතව ගේය පද පැටලී ඇත . කල්ලඩි පාලම ජනප්‍රිය කරවීමට මෙය දැවැන්ත දායකත්වයක් සපයා ඇත , එය ජනවහරට කොතෙක් බැඳී ඇත්දැයි කිවහොත් දැනටත් දිවයිනේ නන් දෙසින් කල්ලඩි පාලමට මේ සින්දු කියන මාලුන් ඉන්නවාදැයි බලන්නට යන සංචාරකයන් සිටිති .


සම්පූර්ණ විස්තරය - https://trip.lk/kalladi-bridge/

දැක්ක හැටිය කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ අප්‍රිකාවේ තියෙන අය සෆාරි ශැලේ එකක් කියලා , ඒ උනාට මේ තියෙන්නෙ ලංකාවේ යාල කැලේ තු...
12/11/2023

දැක්ක හැටිය කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ අප්‍රිකාවේ තියෙන අය සෆාරි ශැලේ එකක් කියලා , ඒ උනාට මේ තියෙන්නෙ ලංකාවේ යාල කැලේ තුළ තියෙන හොටෙල් එකක්.

Leapord nest

ලංකාවේ ලස්සනම හොටෙල් ගැන සිංහලෙන් කියවන්න එකතුවෙන්න. https://trip.lk/category/hotels/

පැරණි සෙංකඩගල නුවර සියවස් ගානක් ගත වෙලත් නුවර නන් ඒ හැටි වෙනසක් වෙලා නෑ වගේ
09/11/2023

පැරණි සෙංකඩගල නුවර

සියවස් ගානක් ගත වෙලත් නුවර නන් ඒ හැටි වෙනසක් වෙලා නෑ වගේ

රටේ විතරක් නෙවෙයි ලෝකයේම මර්මස්ථානයක පිහිටල තියෙන  සෝබර් අයිලන්ඩ්අක්කර 200ක පමන භූමියක පිහිටල තියෙන සෝබර දිවයින සොබාදහමේ...
09/11/2023

රටේ විතරක් නෙවෙයි ලෝකයේම මර්මස්ථානයක පිහිටල තියෙන සෝබර් අයිලන්ඩ්

අක්කර 200ක පමන භූමියක පිහිටල තියෙන සෝබර දිවයින සොබාදහමේ සුන්දර දායාදයක් , ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංචාරකයන්ට සුදුසු ලෙස සකස් කරපු මේ නවාතැන ඔබට වෙන්කරවාගන්න පුලුවන් , මේ නවාතැනට එනවානම් ඔබට කොට කලිසම් හා කොලර් රහිත ටී ශර්ට් පැළඳීම තහනම් වෙනවා ,

Read more - https://trip.lk/sober-island/

නව ඉතිහාසයක් හෙළිවන ලකුණු... අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....ම...
09/11/2023

නව ඉතිහාසයක් හෙළිවන ලකුණු...

අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමු වී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයා ගන්නේ මී කැඩීම සඳහා වනයට ගිය ගැමියෙක් විසින් ලබා දුන් තොරතුරක් මතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.පී.රත්නපාල දිගුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවන ලද ලිපියක සඳහන් වන්නේ එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත්වන බවය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.

දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනයක් කුමන යුගයට අයත්ද යන්න මෙතෙක් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාඥ නිලධාරීන්ට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බවද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

සටහන - Mahendra Jayakodiarachchi
ජායාරූප - Ninmal Jayarathna

ඔයාල අතරත් ඇති සමහර විට ෆිල්ම් එකක් බලාල් පොත් කියවල සංචාරය කරන්න ආස හිතුන අය . අද මේ කියන්නෙ සංචාරය කරන්න ලෝකෙ වටේ රසික...
09/11/2023

ඔයාල අතරත් ඇති සමහර විට ෆිල්ම් එකක් බලාල් පොත් කියවල සංචාරය කරන්න ආස හිතුන අය . අද මේ කියන්නෙ සංචාරය කරන්න ලෝකෙ වටේ රසිකයින් පෙලඹවපු ෆිල්ම් ටිකක් ගැන .

වර්තමානයේ බොහෝ දෙනා අතර Traveling කියන දේ ගොඩාක් ප්‍රසිද්ධ විනොධාංශයක්,,,,කඳු නගින්න ,බයිසිකල් සවාරියක් යන්න , දියඇලි බලන්න යන්න වගේ එවා මේකට ඇතුලත් වෙනවා ,,මේ ලිපියෙන් මම කියන්නේ දැනට ලෝකේ හදපු චිත්‍රපටි කර්මාන්තයේ තියෙන හොදම Travaling චිත්‍රපටි 10ක් ගැන

සම්පූර්ණ විස්තරය https://trip.lk/must-watch-movies-for-travel-lovers/

ඔයාල බලල තියෙන ඔයාලව සංචාරය කරන්න අභිප්‍රේරණය කරපු තව කතා / පොත් ගැන පහලින් කමෙන්ට් කරන්න ,

තව මොන වගේ මාතෘකා ගැන අපි කතා කරන්න බෙදාගන්න ඕනෙද කියල අදහසුත් අපි එක්ක බෙදාගන්න

මීදුම් වෙලාවකින් වැහිල වෙනස්ම විදිහකට හැඩ උන කොළඹ අහස *පින්තූර වල මුල් අයිතිකරුවන්ට ස්තූතියි බෙදාගැනීම ගැන.
08/11/2023

මීදුම් වෙලාවකින් වැහිල වෙනස්ම විදිහකට හැඩ උන කොළඹ අහස

*පින්තූර වල මුල් අයිතිකරුවන්ට ස්තූතියි බෙදාගැනීම ගැන.

අනාගතයේ නැති වී යන්නට ඉඩ තිබෙන ලංකාවේ සුන්දරම තැපැල් කාර්‍යාලය නුවර එලිය කියන්නේ ශ්‍රී ලංකාවේ ශීතලම දේශගුණය පිහිටි ප්‍රධ...
06/11/2023

අනාගතයේ නැති වී යන්නට ඉඩ තිබෙන ලංකාවේ සුන්දරම තැපැල් කාර්‍යාලය

නුවර එලිය කියන්නේ ශ්‍රී ලංකාවේ ශීතලම දේශගුණය පිහිටි ප්‍රධාන නගරයයි , නුවර එලිය නගරයක් ලෙස සංවර්ධනය වූ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඔවුන් ඉදි කර දැනටත් භාවිතයට ගන්නා ගොඩනැගිලි රාශියක් වේ . මේ අතරින් සුන්දරම ගොඩනැගිලි අතරට එකතු වන නුවර එලිය තැපැල් කන්තෝරුව දැනට භාවිතයට ගන්නා පැරණිම තැපැල් කාර්‍යාල කිහිපයෙන් එකක් වනවා .

කෙසේ වෙතත් මේ වන විට එය පුද්ගලික අංශයට හෝටලයක් සඳහා විකිනීමට කටයුතු කෙරෙන බවයි තොරතුරු ලැබෙන්නේ

නුවර එලියේ රෝස තැපැල් කාර්‍යාලය ගැන වැඩිදුර කියවන්න https://trip.lk/nuwara-eliya-pink-post-office/

දෙපස රූස්ස ට වැඩුණු පයිනස් වතු මැදින් වංගු ගැසුනු  මාර්ග දිගේ ඉහළට ගමන් කිරීම හරිම සුන්දරයි.. එක් පසෙකට විහිදුණු මහා හෙල...
04/11/2023

දෙපස රූස්ස ට වැඩුණු පයිනස් වතු මැදින් වංගු ගැසුනු මාර්ග දිගේ ඉහළට ගමන් කිරීම හරිම සුන්දරයි.. එක් පසෙකට විහිදුණු මහා හෙල් අද්දරින්..අනෙක් පසින් අහස සිඹගන්නා කදුශිඛර විටෙක මිහිදුම් සේල වලින් වසාගෙන එමින්. උඩහට යන්න යන්න මීදුම..අඩි දෙකක් වගේ තමයි

Binura Sumanasekara

https://trip.lk/three-provinces-in-single-journey-binura-sumanasekara/

Address


Telephone

+94711117744

Website

Alerts

Be the first to know and let us send you an email when trip.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to trip.lk:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

trip.lk

සිංහල භාශාවෙන් අංග සම්පූර්ණ සංචාරක වෙබ් අඩවියක අඩුව සපුරාලමින් ලංකාව පුරා විවිධ සංචාරක ස්ථාන , ක්‍රියාකාරකම් , නවාතැන් හා සියලු සංචාරක තොරතුරු ඔබ වෙත ලබාදෙන්න trip.lk වෙබ් අඩවිය හරහා අප සදී පැහැදී සිටිනවා .