01/09/2023
Global Information Systems ආයතනය අනුබද්ධිතව
වීසා උපදේශණ සහ සංචාරක සේවා සපයන
GLOBAL VISA CONSULTANCY & TOUR SERVICE
ගම්පහ පිහිටි අප කාර්යාලයේ ආයතනික සේවා සඳහා
පළපුරුදු සහ ආධුනික අයදුම්කරුවන් කඩිනමින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
තනතුර: Data Entry Operator
🎯 අවශ්‍ය මූලික සුදුසුකම්.
☑️ මනා පරිඝණක දැණුම. (Data Entry)
☑️ ඉංග්‍රීසි භාෂා හැකියාව.
☑️ දීර්ඝකාලීනව අප ආයතනයට සේවය කිරීමට හැකිවීම.
☑️ අ.පො.ස. සා/ පෙළ සමත්වීම.
☑️ වයස අවුරුදු 20 - 60 අතර වීම.
ඉහත සඳහන් මූලික සුදුසුකම් ඔබ සතු නම්, පහත දැක්වෙන ආකාරයට නොපමාව අප වෙත අයදුම් කරන්න.
👉 අයදුම් කළයුතු ආකාරය.
මෙම අවස්ථාවේදී අප විසින් බලාපොරොත්තු වන්නේ අප වෙත අයදුම්පතක් යොමුකරනවා වෙනුවට,
1. ඔබ පිළිබඳ කෙටි හැදින්වීමක් කරමින් පටිගතකල හඬ පටයක් (Audio Clip),
2. ඔබගේ නම, ලිපිනය, ඊ-මේල් (E-mail) ලිපිනය, දුරකතන අංකය සහ වට්ස්ඇප් (WhatsApp) දුරකථන අංකය සිංහල සහ ඉංග්‍රීසි අත් අකුරින් පැහැදිලිව ලියා එහි ලබාගත් ඡායාරූපයක්,
3. ඔබගේ,
- නම
- ලිපිනය
- ඊ-මේල් (E-mail) ලිපිනය
- දුරකතන අංකය සහ
- වට්ස්ඇප් දුරකථන අංකය
- ටයිප් කල පණිවිඩයක් (Text Message),
4. ඔබගේ මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් සමග,
077 395 1560 දුරකථන අංකයට
වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් මගින් අප වෙත එවීම හෝ
[email protected]
ඊ-මේල් (E-mail) ලිපිනය වෙත යොමු කිරීමය.
අප විසින් තෝරා ගනුලබන අයදුම්කරුවන් වෙත ඒ බව දැනුවත් කර ඉතා ඉක්මණින් සේවයට බඳවා ගනු ලැබේ.
Address:
GLOBAL VISA CONSULTANCY & TOUR SERVICE,
Sanasa Ideal Shopping Complex,
Gampaha.
Hotline/ WhatsApp:
077 395 1560
E-mail:
[email protected]