02/05/2024
ලියාපදිංචි සංචාරක නියාමකයින් වන අප විසින් දිනකදි වැඩිම සංචාරක ඉපයිම ලබා දෙනුයෙ සීගිරියෙනි, උදෑසන අපහට ගොන් පාට් දමනා security managerද සිංහපාදයේ රදවා තැබු first aid team එක ඉවත් කිරිමට වගකිව යුතුද? එසේ නම් හදිසි ප්රථමාධාර නෙමැතිව සිංහපාදයේදි මියයන සෑම පුද්ගලයෙක්ගෙ මරණයන්ට සීගීරිය කළමණාකාරිත්වය වගකිව යුතුය. # ඔබ එකග නම් ඔබලාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට මෙය share කරන්න.