![උතුරේ සුපිරිම බස් සමාගමක සාමාජිකයෙක් 😍❤🔥 ST. NICLAS TRAVELS 🔥 •• (උ.ප) යාපනය [87-3] වව්නියාව (.N) •• සාමාන්‍ය ගාස්තු සේව...](https://img4.travelagents10.com/655/035/755957356550357.jpg)
01/12/2023
උතුරේ සුපිරිම බස් සමාගමක සාමාජිකයෙක් 😍❤
🔥 ST. NICLAS TRAVELS 🔥
•• (උ.ප) යාපනය [87-3] වව්නියාව (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• සීමිත නැවතුම්
•• np NC-4128
•• ගමන් මාර්ගය 👇
යාපනය , අරියාලෙයි , නාවත්කුලි , චාවකච්චේරි , කොඩිකාමම් , පලෙයි , අයියකච්චි , අලිමංකඩ , පරන්තන් , කිලිනොච්චිය , ඉරණමඩු , කොකාවිල් , මාන්කුලම , කනකරායන්කුලම , ඕමන්තේ , තාන්ඩිකුලම , වව්නියාව
•• සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.594.00
•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.147
© BINOD RAJAPAKSA | SLPTS | 2023 🔥