Manudi Travel and Man Power

Manudi Travel and Man Power The Best travel agency in Sri Lanka

Dubai වලට අවුරුදු 40අඩු පිරිමි අයට රැකියා අවස්තා ඇත. පලපුරුද්ද සහා හැකියාව මත වැටුප තිරනයවේ. වෙල්ඩර්වාහන පේන්ට්වඩු කාර්ම...
03/12/2023

Dubai වලට අවුරුදු 40අඩු පිරිමි අයට රැකියා අවස්තා ඇත. පලපුරුද්ද සහා හැකියාව මත වැටුප තිරනයවේ.

වෙල්ඩර්
වාහන පේන්ට්
වඩු කාර්මික
වාහන එන්ජින් කාර්මික
A/C කාර්මික

ඉහත කේෂ්ත්‍රයන් වල පලපුරුද්ද තිබෙනම් ප්‍රමාණවත් වේ.

ඉංග්‍රසි භාෂාව කතා කිරිවට සහා තේරුම් ගැනිමට සාමාන්‍ය මට්ටමක තිබිය යුතු වේ.

01/10/2023

❤️❤️

ඩුබායි රාජ්‍යයේ ආයතනයක ලේඛම් වරියක් ඉතා ඉක්මනින් අවශ්‍යයි....වයස අවුරුදු 35 අඩු ඉංග්‍රිසි භාෂාව කතා කිරිමට හැකිනම් ඉක්මන...
26/09/2023

ඩුබායි රාජ්‍යයේ ආයතනයක ලේඛම් වරියක් ඉතා ඉක්මනින් අවශ්‍යයි....

වයස අවුරුදු 35 අඩු ඉංග්‍රිසි භාෂාව කතා කිරිමට හැකිනම් ඉක්මනින් සම්බන්ධ වෙන්න...

මනුදි මැන්පවර්
⁣වේයන්ගොඩ
0715551884
0765551884

ඩුබායි රැකියාවක් සඳහා යන්න කැමතිද.....විශ්වාස තැනක් හම්බුනේ නැද්ද......එන්න අප සමඟ සම්බන්ධ වන්න. විශ්වාසනිය සහ වගකිමක් ඇ...
26/09/2023

ඩුබායි රැකියාවක් සඳහා යන්න කැමතිද.....

විශ්වාස තැනක් හම්බුනේ නැද්ද......

එන්න අප සමඟ සම්බන්ධ වන්න. විශ්වාසනිය සහ වගකිමක් ඇතුව ඔබේ රට රැකියා සිහිනය සැබැ කර දෙන්නෙමු.....

ඔබේ හැකියාවට රැකියාවක් අපෙන්.....

පහත ඇති රැකියා ඇබැර්තු සඳහා සුදුසුකම් ඇත්තම් අප හා සම්බන්ධ වන්න....

රැකියාව ලබා දෙන තුරු අපෙන් ඔබට ප්‍රතිලාභ රැසකුත් සමග

මනුදි මැන් පවර්
වේයන්ගොඩ

මෙම පුරප්පාඩු සඳහා ඉක්මනින් අමතන්න...
14/09/2023

මෙම පුරප්පාඩු සඳහා ඉක්මනින් අමතන්න...

Shout out to my newest followers! Excited to have you onboard!Ñêthmî Ïšhárâ, Chaminda Bandara
06/09/2023

Shout out to my newest followers! Excited to have you onboard!

Ñêthmî Ïšhárâ, Chaminda Bandara

ඩුබායි රටෙහි දැනට විසිට් විසා මත ඉන්න හෝ ලංකාවෙන් යන්න බලාපොරොත්තුවෙන ඉන්න පිරිමි ඔබට අනගි අවස්ථාවක්.පහත ඇති පුරප්පාඩු අ...
23/08/2023

ඩුබායි රටෙහි දැනට විසිට් විසා මත ඉන්න හෝ ලංකාවෙන් යන්න බලාපොරොත්තුවෙන ඉන්න පිරිමි ඔබට අනගි අවස්ථාවක්.

පහත ඇති පුරප්පාඩු අප වෙත ලැබි ඇති අතර එම වයස් සීමාව හා සුදුසුකම් සම්පුර්ණ නම් පහත සඳහන දුරකතන අංක සමග සම්බන්ධ වි වැඩි විස්තර දැන ගැනිමට හැක.

ඔබේරට රැකියා සිහිනය සැබැ කරගන්න විශ්වාසයෙන හා වගකිමක ඇතුව රට යන්න එන්න අප හා එක්වන්න

මනුදි ට්‍රැවල් වේයන්ගොඩ..

25/07/2023
Shout out to my newest followers! Excited to have you onboard!Bbuddhika Gamge, Laxman Vihaga, Sahan Sulanjana, Sana Bro,...
15/06/2023

Shout out to my newest followers! Excited to have you onboard!

Bbuddhika Gamge, Laxman Vihaga, Sahan Sulanjana, Sana Bro, Sandun Kavinda, Amila Neroshan, Kdh Shihan Shihan

MANUDI TRAVELS  අප ආයතනය හරහා 2023/05/30 දින හංවැල්ල සිට සම්බන්ධ වු මෙම සහෝදරයා ඩුබායි රාජ්‍ය වෙත පිටත් වු බව සතුටින දන්...
07/06/2023

MANUDI TRAVELS අප ආයතනය හරහා 2023/05/30 දින හංවැල්ල සිට සම්බන්ධ වු මෙම සහෝදරයා ඩුබායි රාජ්‍ය වෙත පිටත් වු බව සතුටින දන්වමු.

ඉතින් ඔබත් ඩුබායි රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද?....

වන්චනිකයින්ට අහුවෙයි කියල බයෙන්ද ඉන්නෙ?..

එන්න MANUDI TRAVELS වෙත ඔබේ ඩුබායි රැකියා සිහිනය අපි සෑබෑ කරන්නම්...
100% විශ්වාසනීයයි.......

0715551884 වට්ඇප් අන්කය හරහා අපිව සම්බන්ද කර ගන්න.
MANUDI TRAVELS
වේයන්ගොඩ...

MANUDI TRAVELS  අප ආයතනය හරහා 2023/05/25 දින කොට්ටාව සිට සම්බන්ධ වු මෙම සහෝදරයා ඩුබායි රාජ්‍ය වෙත පිටත් වු බව සතුටින දන්...
07/06/2023

MANUDI TRAVELS අප ආයතනය හරහා 2023/05/25 දින කොට්ටාව සිට සම්බන්ධ වු මෙම සහෝදරයා ඩුබායි රාජ්‍ය වෙත පිටත් වු බව සතුටින දන්වමු.

ඉතින් ඔබත් ඩුබායි රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද?....

වන්චනිකයින්ට අහුවෙයි කියල බයෙන්ද ඉන්නෙ?..

එන්න MANUDI TRAVELS වෙත ඔබේ ඩුබායි රැකියා සිහිනය අපි සෑබෑ කරන්නම්...
100% විශ්වාසනීයයි.......

0715551884 වට්ඇප් අන්කය හරහා අපිව සම්බන්ද කර ගන්න.
MANUDI TRAVELS
වේයන්ගොඩ...

වයස අවුරුදු 50ට අඩු ඉංග්‍රිසි කතා කිරිමට හැකියාවක් ඇති කාන්තාවන්ට ගෘහ සේවිකා ඇබැර්තු ඇත.  පිටත් වීම නොමිලේපාස්පොට් තිබිය...
20/04/2023

වයස අවුරුදු 50ට අඩු ඉංග්‍රිසි කතා කිරිමට හැකියාවක් ඇති කාන්තාවන්ට ගෘහ සේවිකා ඇබැර්තු ඇත.

පිටත් වීම නොමිලේ
පාස්පොට් තිබිය යුතුයි
ඉක්මනින් පිටත් විම.
කලින් විදේශ ගත වුවන් හෝ පලමු වරට යන අයටත්.
ආහාර පාන නොමිලේ

වැඩි විස්තර සඳහා 0715551884 වට්සැප් හො දුරකන මාරග ඔස්සේ සම්බන්ධ වි දැන ගන්න..

ඩුබායි වල පිහිටි ආරාබි නිවසකට පුරුදු නුපුරුදු ගෘහ සේවිකාවක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. සියලු වියදම් ලබා දෙනු ඇත. විමසිම් 071...
18/04/2023

ඩුබායි වල පිහිටි ආරාබි නිවසකට පුරුදු නුපුරුදු ගෘහ සේවිකාවක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. සියලු වියදම් ලබා දෙනු ඇත. විමසිම් 0715551884

එතෙර මෙකෙර සිටින සියලුම දෙනාට ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සතුට සාමය පිරුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...
14/04/2023

එතෙර මෙකෙර සිටින සියලුම දෙනාට ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සතුට සාමය පිරුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .....

MANUDI TRAVELS  අප ආයතනය හරහා 2023/03/03 දින විදෙස් ගත වූ බදුල්ල ප්‍රදේශයේ අකිල දනංජය මෙම සහෝදරයාට  2023/03/09 දින රැකිය...
23/03/2023

MANUDI TRAVELS අප ආයතනය හරහා 2023/03/03 දින විදෙස් ගත වූ බදුල්ල ප්‍රදේශයේ අකිල දනංජය මෙම සහෝදරයාට 2023/03/09 දින රැකියා අවස්තාව ලබා දුන් බව සතුටින් දන්වා සිටිනවා.

ඉතින් ඔබත් ඩුබායි රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද?....

හොරුන්ට අහුවෙයි කියල බයෙන්ද ඉන්නෙ?..

එන්න MANUDI TRAVELS වෙත ඔබේ ඩුබායි රැකියා සිහිනය අපි සෑබෑ කරන්නම්...
100% විශ්වාසනීයයි.......

0715551884 වට්ඇප් අන්කය හරහා අපිව සම්බන්ද කර ගන්න පුලුවන්
MANUDI TRAVELS
වේයන්ගොඩ...

අප හරහා විදෙස් ගතවූ සොයලු දෙනාගේ විස්තර අපගේ පේජ් එක තුලින් බලා ගැනීමේ හැකියව ඇත....

MANUDI TRAVELS FB Group එක හරහා සම්බන්දවී වැඩි විස්තර ලබා ගන්න.

MANUDI TRAVELS  අප ආයතනය හරහා 2023/මාර්තු මස/06 දින විදෙස් ගත වූ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි සම්පත් මධුෂාන් සහෝදරයාට ...
23/03/2023

MANUDI TRAVELS අප ආයතනය හරහා 2023/මාර්තු මස/06 දින විදෙස් ගත වූ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි සම්පත් මධුෂාන් සහෝදරයාට 2023/03/11 දින රැකියා අවස්තාව ලබා දුන් බව සතුටින් දන්වා සිටිනවා.

ඉතින් ඔබත් ඩුබායි රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද?....

හොරුන්ට අහුවෙයි කියල බයෙන්ද ඉන්නෙ?..

එන්න MANUDI TRAVELS වෙත ඔබේ ඩුබායි රැකියා සිහිනය අපි සෑබෑ කරන්නම්...
100% විශ්වාසනීයයි.......

0715551884 වට්ඇප් අන්කය හරහා අපිව සම්බන්ධ කර ගන්න පුලුවන්.
MANUDI TRAVELS
වේයන්ගොඩ...

අප හරහා විදෙස් ගතවූ සොයලු දෙනාගේ විස්තර අපගේ පේජ් එක තුලින් බලා ගැනීමේ හැකියව ඇත....

MANUDI TRAVELS FB Group එක හරහා සම්බන්දවී වැඩි විස්තර ලබා ගන්න.

ඉතා ඉක්මනින් අවශ්‍යයි. තම හැකියාව මත වැටුප හිමිවේ. පලපුරුදු ඇති වයස අවුරුදු 42 අඩු ඔබට ඉල්ලුම් කල හැක. සතියක් ඇතුළත පිටත...
10/02/2023

ඉතා ඉක්මනින් අවශ්‍යයි. තම හැකියාව මත වැටුප හිමිවේ. පලපුරුදු ඇති වයස අවුරුදු 42 අඩු ඔබට ඉල්ලුම් කල හැක. සතියක් ඇතුළත පිටත් විම. 071-5551884 අංකයට දැන්ම අමතන්න. Manudi Travel and Man Power - veyangoda

ඔබ තවමත් විදේශ රැකියාවක් සොයන තරුණ කෙනෙක්ද, එන්න අපි සමඟ සම්බන්ධ වෙන්න. විශ්වාසයෙන් වගකිමෙන් ඔබගේ විදේශ රැකියා සිහිනය හැ...
03/02/2023

ඔබ තවමත් විදේශ රැකියාවක් සොයන තරුණ කෙනෙක්ද, එන්න අපි සමඟ සම්බන්ධ වෙන්න. විශ්වාසයෙන් වගකිමෙන් ඔබගේ විදේශ රැකියා සිහිනය හැබැ කර දෙන්නමු. දින 3න් විසා. ඉක්මනින් පිටත් වීම්. සියලුම පමහසුම් ලබා දී රැකියාවක් සදා දෙන්නම්. පහත ඇති රැකියා ඇබැර්තු අප හට ලැබි ඇත. පලපුරුද්ද ඇති හෝ පලපුරුද්ද නැති ඔබයි අවස්ථාව. දැන්විමේ සදහන් දුරකතන අංක ඔස්සේ ඇමතුමක් හෝ whatup හරහා අපව අමතන්න. විශ්වාසයෙන් රට යන්න එන්න අප හා එක් වන්න මනුදි ට්‍රැවල්ස් - වේයනගොඩ

අප කෙරෙහි විශ්වාසය තබා අප ආයතන හරහා ඩුබායි රාජ්‍යය වෙත ගිය තවත් එක් සහෝදරයෙක්. රැකියාවෙහි නිරත වන අතර තුර ❤️❤️❤️❤️ සුබ ප...
27/01/2023

අප කෙරෙහි විශ්වාසය තබා අප ආයතන හරහා ඩුබායි රාජ්‍යය වෙත ගිය තවත් එක් සහෝදරයෙක්. රැකියාවෙහි නිරත වන අතර තුර ❤️❤️❤️❤️ සුබ පැතුම්

දැනට ඩුබායි හි සිටින හෝ ලංකාවේ සිිටින ඔබට අවස්තාවක්. වයස අවුරුදු 38 අඩු විය යුතුයි. පහත සඳහන් දුරකතන අංක වලින් whatup මා...
11/01/2023

දැනට ඩුබායි හි සිටින හෝ ලංකාවේ සිිටින ඔබට අවස්තාවක්. වයස අවුරුදු 38 අඩු විය යුතුයි. පහත සඳහන් දුරකතන අංක වලින් whatup මාර්ගයෙන් සම්බන්ධ විය හැක.

සියලුම දෙනාට ලැබුවාවු නව වසර සිතු පැතු සියලුදේ ඉශ්ට වන සුබ නව වසරක් වේවා❤️❤️❤️❤️
01/01/2023

සියලුම දෙනාට ලැබුවාවු නව වසර සිතු පැතු සියලුදේ ඉශ්ට වන සුබ නව වසරක් වේවා❤️❤️❤️❤️

ඩුබායි හි රැකියාවක් කිරීමට කැමති අයෙක්නම් පහත සඳහන් පුරප්පාඩු සදහා අත්දැකිම් ඇති අයෙක්නම් අදම සම්බන්ධ වෙන්න. 0715551884 ...
17/12/2022

ඩුබායි හි රැකියාවක් කිරීමට කැමති අයෙක්නම් පහත සඳහන් පුරප්පාඩු සදහා අත්දැකිම් ඇති අයෙක්නම් අදම සම්බන්ධ වෙන්න. 0715551884 cl/ whatup

14/12/2022

දැනට විසිට් විසා වලින් ඩුබායි ගිහින් ජොබ නැතුව ඉන්නවනම් අදම කතා කරන්න හදිසි ජොබ දෙකක් තියෙනවා දාලා දෙන්න පුලුවන්. 2022/12/14 අදම කතා කරන්න

03/12/2022

ඩුබායි යන්න කැමති අය හෝ, දැනට ඩුබායි විසිට් විසා ගිහින් ජොබ් නැතිව ඉන්න අය හෝ ඉන්නවනම් කතා කරන්න. සුලු මුදලක් ගෙන ජොබ් එකට දාලා දෙනවා. වැඩි විස්තර සදහා 0765551884/ 0715551884 whatup

ඩුබායි ඉනන ඔබට ලංකාවේ රසට ප්‍රනිත ආහාර වේලක්. මෙහි සඳහන් දුරකතන අංකයට අමකා වෙන් කර ගන්න..
16/11/2022

ඩුබායි ඉනන ඔබට ලංකාවේ රසට ප්‍රනිත ආහාර වේලක්. මෙහි සඳහන් දුරකතන අංකයට අමකා වෙන් කර ගන්න..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිට අප ආයතනය වෙත විශ්වාසය තබා අප හා එක්ව අද දින ඩුබායි රාජ්‍යයට පියාසර කල   lakmina සහෝදරයට සුබ...
03/11/2022

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිට අප ආයතනය වෙත විශ්වාසය තබා අප හා එක්ව අද දින ඩුබායි රාජ්‍යයට පියාසර කල lakmina සහෝදරයට සුබ පැතුම්.. ❤️❤️❤️

Address

No. 85, Vijaya Mawatha
Veyangoda

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94715551884

Website

Alerts

Be the first to know and let us send you an email when Manudi Travel and Man Power posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Manudi Travel and Man Power:

Share

Category


Other Travel Agencies in Veyangoda

Show All