Waga, Sri Lanka - ලබුගම පාර වග

Waga, Sri Lanka - ලබුගම පාර වග Join This Fan Page Now...... land side This is a page that, any one can get details about Waga

http://wagapauljayan.yolasite.com/
(2)

"ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය"1842 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට එකතු වූ මුළු දුර ආසන්න වශයන් ක...
22/02/2024

"ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය"

1842 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට එකතු වූ මුළු දුර ආසන්න වශයන් කිලෝමීටර් 1500 ක් පමණ වෙනවා.

ගොඩක් දෙනෙක් දුම්රියේ ගිහින් තිබුණට අපේ දුම්රිය මාර්ග පද්ධතියේ තියෙන දුම්රිය මාර්ග 10 ගැනවත්, ඒවා පටන් ගන්නේ කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද, දුම්රිය මාර්ගයේ තියෙන මංසන්ධි මොනවද කියන කාරණා ගැන ලොකු වැටහීමක නැහැ.

ඒ නිසා මම තීරණය කළා ඒ ප්‍රශ්න ඔක්කොටම එක ඉන්ෆොග්‍රැෆික් එකකින් පිළිතුරු දෙන්න.

මේක ශෙයා කරලා අනිත් අයටත් දැනගන්න සලස්වන්න.
විශේෂයෙන්ම ළමයින්ට වැදගත් වේවි.

1) ප්‍රධාන දුම්රිය මාර්ගය
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා (කිලෝමීටර් 290)

2) මුහුදුබඩ දුම්රිය මාර්ගය
කොළඹ කොටුව සිට බෙලිඅත්ත දක්වා (කිලෝමීටර් 158)

3) පුත්තලම දුම්රිය මාර්ගය
රාගම සිට පෙරියනාගවිල්ලු දක්වා (කිලෝමීටර් 133)

4) කැලණිවැලි දුම්රිය මාර්ගය
මරදාන සිට අවිස්සාවේල්ල දක්වා (කිලෝමීටර් 58)

5) මාතලේ දුම්රිය මාර්ගය
පේරාදෙණිය සිට මාතලේ දක්වා (කිලෝමීටර් 34)

6) උතුරු දුම්රිය මාර්ගය
පොල්ගහවෙල සිට කන්කසන්තුරේ දක්වා (කිලෝමීටර් 339)

7) මන්නාරම දුම්රිය මාර්ගය
මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා (කිලෝමීටර් 106)

😎 මිහින්තලේ දුම්රිය මාර්ගය
මිහින්තලේ හන්දිය සිට මිහින්තලේ දක්වා (කිලෝමීටර් 11)

9) මඩකළපුව දුම්රිය මාර්ගය
මහව සිට මඩකළපුව දක්වා (කිලෝමීටර් 212)

10) ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය
ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා (කිලෝමීටර් 70)

- විකුම් හර්ෂණ -

වග
06/02/2024

වග

14/01/2024

පොඩි වෙලාවක් අරං අහලම යන්න

Trip යන්න Plan කරන අයට Travel Destinations 😍🌿🐬🍃❤️📌️ හරියට Trip එකක් plan කරන විදිහ මේකේ තියෙනවා.https://m.facebook.com/s...
12/01/2024

Trip යන්න Plan කරන අයට Travel Destinations 😍🌿🐬🍃❤️

📌️ හරියට Trip එකක් plan කරන විදිහ මේකේ තියෙනවා.
https://m.facebook.com/story.php?story_fbid=252971227228526&id=100075469527035&mibextid=Nif5oz

📌️ නුවරඑළියේ අවට බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/255418523650463/

📌️ සබරගමු පලාතේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=253961337129515&id=100075469527035&mibextid=Nif5oz

📌️ මාතලේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=255052360353746&id=100075469527035&mibextid=Nif5oz

📌️ නාවලපිටිය, කිතුල්ගල පැත්තෙ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=254528587072790&id=100075469527035&mibextid=Nif5oz

📌️ ඇල්ල, බදුලු, බන්ඩාරවෙල බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=252943933897922&id=100075469527035&mibextid=Nif5oz

📌️ මන්දාරම් නුවර ගිහින් බලන්න පුලුවන් තැන්
https://facebook.com/100075469527035/posts/226654753193507/

📌️ ලංකාවේ තියෙන ලස්සන මුහුදු තීරයන්
https://m.facebook.com/story.php?story_fbid=251396854052630&id=100075469527035&mibextid=Nif5oz

📌️ ලංකාවේ තියෙන ලෝකාන්ත
https://m.facebook.com/story.php?story_fbid=250939950764987&id=100075469527035&mibextid=Nif5oz

📌️ යාපනේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=250372987488350&id=100075469527035&mibextid=Nif5oz

📌️ ත්‍රිකුණාමලයේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=689504755755811&id=115630383143254&mibextid=Nif5oz

📌️ ගාල්ලේ යනවනම් බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=248900117635637&id=100075469527035&mibextid=Nif5oz

📌️ තලෛමන්නාරමේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=217281387464177&id=100075469527035&mibextid=Nif5oz

📌️ අම්පාරේ බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=244677591391223&id=100075469527035&mibextid=Nif5oz

📌️ හම්බන්තොට, කතරගම බලන්න පුලුවන් තැන්
https://facebook.com/100075469527035/posts/255625980296384/

📌️ නුවර ගියොත් බලන්න පුලුවන් තැන්
https://m.facebook.com/story.php?story_fbid=642819040424383&id=115630383143254&mibextid=Nif5oz

📌️ දෙනියාය පැත්තෙ බලන්න පුලුවන් තැන්
https://www.facebook.com/100075469527035/posts/255575706968078/

📌️ ලංකාවේ වටේ තවත් ලස්සනම Travel Destinations ටිකක්
https://m.facebook.com/story.php?story_fbid=251886857336963&id=100075469527035&mibextid=Nif5oz

📌️ ලංකාවේ වටේ තවත් ලස්සන Travel Destinations ටිකක්.
https://facebook.com/115630383143254/posts/700803107959309/

⭕ මීට අමතරව තව තැන් ගොඩක් අපේ Page එකේ තියෙනවා. ඔයාලට බලන්න පුලුවන්.👇
https://www.facebook.com/Fantastictravelers.lk?mibextid=ZbWKwL

⭕ ගිහින් නතර වෙන්න Hotels බලන්න මේ Page එක බලන්න.👇
https://www.facebook.com/HotelsSriLanka.advertising.lk/?mibextid=ZbWKwL

⭕ Hotels book කරන විදිහ, Hotel Rates කියවන විදිහ තාම දන් නැත්තන් මේක කියවන්න.
https://www.facebook.com/104450375732126/posts/116668221177008/?mibextid=Nif5oz

ලංකාවේ ජනප්‍රියම Travel Page එක. තවත් මේ වගේ දේවල් බලන්න ඔයාලත් Like කරලා තියාගන්න. ✌ Fantastic Travelers

ඔයාලගෙ Travel Groups වලත් share කරන්න අමතක කරන්න එපා🤗

අනවසරයෙන් උපුටාගැනීම තහනම්

©Fantastic Travelers

තව තැන් බලන්න අපේ Whatsapp Group එකට Join වෙන්න👇

WhatsApp Group Invite

04 01 2023
03/01/2024

04 01 2023

21/12/2023

සතුටට කාරනය නම් වග තමා කොළඹ දිස්ත්‍රික්කයේ 75% ක් ම දියඇලි තියෙන්නෙ ❤️❤️❤️- දියඇලි 500+ක් ඇති  #දියඇලි රට🤩😱- Nas Daily එ...
21/12/2023

සතුටට කාරනය නම් වග තමා කොළඹ දිස්ත්‍රික්කයේ 75% ක් ම දියඇලි තියෙන්නෙ ❤️❤️❤️

- දියඇලි 500+ක් ඇති #දියඇලි රට🤩😱
- Nas Daily එයා publish කරපු පලවෙනි Video එකේ කියනවා "The Country of Water Falls" කියලා.

මේක ඇත්තද?

ඔව්. ඔයාලා දන්නවද ලංකාවේ දිය ඇලි 500 අදික ප්‍රමාණයක් තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ අතරින් LCWF Organization එක විසින් හරියටම දත්ත සහිතව හදුනාගෙන තියෙන්නේ දිය ඇලි 400 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.

Fantastic Travelers අද අපි කියන්නේ ලංකාවේ දිය ඇලි ගැන. කතාව දිගයි ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත් වෙයි.

දිස්ත්‍රික්ක අනුව බැලුවොත් මේ විදිහට තමයි දිය ඇලි තියෙන්නෙ. කොළඹත් දිය ඇලි තියෙනව කියලා දන්නවද😌
මේ අතරින් වැඩිපුරම දිය ඇලි තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ😎

✅Colombo District (5)
✅Galle District (27)
✅Gampaha District (2)
✅Kalutara District (26)
✅Badulla District (57)
✅Matale District (33)
✅Matara District (17)
✅Monaragala District (9)
✅Nuwara Eliya District (96)
✅Hambantota District (2)
✅Kandy District (47)
✅Kegalle District (55)
✅Kurunegala District (1)
✅Ratnapura District (125)

ඔහොම තමා දිය ඇලි ටික පිහිටලා තියෙන්නේ. 500ක නම් ඔන්න update කලා.

මෙතන තියෙනවා ප්‍රදානම දිය ඇලි ටිකක්. බලන්න ඔයා කීයක් මෙතනින් බලන්න ගිහින් තියෙනවද කියලා.

📌️ ගාට්මෝර් ඇල්ල
📌️ මරේ ඇල්ල
📌️ ඇබර්ඩීන් ඇල්ල
📌️ බෝමුරු ඇල්ල
📌️ බඹරකන්ද දොය ඇල්ල
📌️ ලංකා ඇල්ල
📌️ දියලුම ඇල්ල
📌️ රාවණා ඇල්ල
📌️ ලක්ෂපාන දිය ඇල්ල
📌️ තලිය වැටුන ඇල්ල
📌️ මෝහිණී ඇල්ල
📌️ රම්බොඩ ඇල්ල
📌️ පහන්තුඩාව්
📌️ නා ඇල්ල
📌️ පාසි ඇල්ල
📌️ Ice ඇල්ල
📌️ සෙන් ක්ලායාස් ඇල්ල
📌️ දුන්හිද ඇල්ල
📌️ සේර ඇල්ල
📌️ පුංචි නයගරාව (රත්න ඇල්ල)
📌️ ඕලු ඇල්ල
📌️ නලගන ඇල්ල
📌️ ඇල්ල උඩඇල්ල
📌️ කඩියන්ලෙන ඇල්ල
📌️ අල්ගම ඇල්ල
📌️ දුනුමාල ඇල්ල
📌️ මීයන් ඇල්ල
📌️ කුමාරි ඇල්ල
📌️ රන්මුදු ඇල්ල
📌️ හදපාන් ඇල්ල
📌️ බෝපත් ඇල්ල
📌️ ගලඹඩ ඇල්ල
📌️ හෝස් ඇල්ල
📌️ කිරිදි ඇල්ල
📌️ ඩන්සින් ඇල්ල

දිස්ත්‍රික්ක මට්ටමෙන් බැලුවොත් මෙහෙමයි. එතනිනුත් ටිකක් මන් දාන්නම්

✅ Colombo
Thummodara Ranmudu Ella Falls
Hewainna Ella Falls
Dambora Ella Falls
Ella Uda Ella Falls
Kumari Ella Falls

✅ Galle
Andahelena Ella Falls
Beraliya Dola Ella Falls
Deniyaya Brahmana Ella Falls
Doowili Ella Falls - Dellawa
Doowili Ella Falls - Lankagama
Doowili Ella Falls - Neluwa
Thattu Ella - Lankagama
Wathugala Ella Falls
Kudalu Oya Ella
Viharamaldeniya Ella
Lankagama Uran Wetuna Ella Falls
Doowili Ella Falls -Bambaraweldola
Doowili Ella Falls -Thambalagama
Gal Oruwa Ella Falls
Hathbinna Ella Falls
Hathe Ella
Lankagama Brahmana Ella Falls
Lankagama Kekuna Ella Falls
Pathanoya Ella Falls
Ratawaldola Ella Falls
Suduwelikotha Ella Falls
Lenkiri Ella Falls
Malmora Ella Falls
Narangas Ella Falls - Kanneliya
Nelugolla Ella Falls
Pareitota Ella Falls

✅Gampaha
Alagiyawanna Ella Falls
Alawala Devin Panna Ella Falls

✅ Hambantota
Sapugahadola Ella

✅ Kalutara
Maha Ella and Bala Ella
Makeli Ella Falls
Managampala Ella Falls
Manamala Dola Ella Falls
Mara Kapu Ella Falls
Molan Ella Falls
Pansala Ella Falls
Pilituda Ella Falls
Raja Maruna Ella Falls
Rassadola Ella Falls
Rathwala Ella Falls
Tambadola Ella Falls
Thotas Ella Falls
Tudugala Ella Falls
Ahasbokku Ella Falls
Hathdinnath Ella Falls
Julee Ella Falls
Kabaragoi Ella Falls
Kapurukanda Ella Falls
Amuwakanda Ella Falls
Dalveen Falls
Deiyagala Ella Falls
Elladola Ella Falls
Galpihilla Ella Falls
Ginigedara Ella Falls
Kekunadola Ella Falls
Rannagala Ella Falls

✅Badulla
1. Pallewela Ella
2. Kithal Ella Waterfall
3. Chandani Ella - Beragala
4. Adi Hate Wala Ella Falls
5. Alakolagala Ella Falls
6. Alikola Oya North (Wishari Ella) / South Falls
7. Aradunu Ella Falls
8. Arawakumbura Dunhinda Ella Falls
9. Bambarakanda Ella Falls
10. Dehigala Ella Falls
11. Diyabetma Ella Falls
12. Diyaluma (Ihala) Ella Falls
13. Diyaluma Ella Falls
14. Diyawetena Ella Falls
15. Dumpeella Ella Falls
16. Dun Ella Falls
17. Dunhinda Ella Falls
18. Ellatota Ella Falls
19. Gal Ekka Ella Falls
20. Galkanda Ella Falls
21. Gerandi Ella Falls
22. Kirindioya Ella Falls
23. Gerandi Ella - Ettampitiya
24. Kuda Dunhinda Ella Falls
25. Kudalu Ella Falls
26. Lanka Ella Falls
27. Mahadola Ella Falls
28. Mana Ella Falls
29. Meemana Ella Falls
30. Milla Ella Falls
31. Nagadowa Ella Falls
32. Nagarak Ella Falls
33. Nalini Ella
34. Obada Ella Falls
35. Pankandura Ella Falls
36. Papulagala Ella Falls
37. Piyangiri Ella Falls
38. Ranpuhulan Ella Falls
39. Ranugalla Dunhinda Ella Falls
40. Ravana Ella Falls Lower (Bambaragama Fall)
41. Ravana Ella Falls Upper
42. Uduwara Ella Falls - Kalupahana
43. Uduwara Ella Falls - Uduwara
44. Unagolla Ella Falls
45. Walankanda Ella Falls
46. Wanduramala Ella Falls
47. Wewassa Ella Falls
48. Wishari Ella Falls ( Alikola Oya North Ella Falls)
49. Haldummulla Ella
50. Gotuwala Ella
51. Weebeddegedara Kandura Ella
52. Akurukaduwa Ella
53. Polgahaarawa Kaluwala Falls
54. Maduwalla Kandura Ella
55. Jeewan Ella (Deevan Ella) Falls
56. Dorowana Ella
57. Kirawanagama Dowili Ella
58. Kirawanagama Ellewala Ella
59. Uma Oya Dunhida Ella

✅Kandy
1) Hunnasgiriya Bambaragan Oya Ella 07
2) Karapila Ella Falls
3) Gedaramada Ella (Ellegala Ella)
4) Hunnasgiriya Bambaragan Oya Ella 06
5) Hunnasgiriya Bambaragan Oya Ella 05 (Katahera Ella)
6) Hunnasgiriya Bambaragan Oya Ella 03
7) Hunnasgiriya Bambaragan Oya Ella 02
😎 Kahatagolla Ella Waterfall 01
9) Hunnasgiriya Bambaragan Oya Ella 01
10) Kahatagolla Ella Waterfall 02
11) Kahatagolla Ella Waterfall 05
12) Hunnasgiriya Bambaragan Oya Ella 04
13) Kahatagolla Ella Waterfall 04
14) Kahatagolla Ella Waterfall 03
15) Lebanon Estate waterfall No 1
16) Lebanon Estate waterfall No 2
17) Morahela Ella Falls
18) Puna Ella
19) Rahas Ella Falls
20) Ratna Ella Falls (Nawaratna Ella)
21) Sitakotuwa Ella Falls
22) Sudugala Ella Falls
23) Uma Oya Ella Falls
24) Upper Hunnas Falls
25) Uttumvu Ella Falls
26) Victoria Falls
27) Windsor forest Falls
28) Wegala Ella Falls
29) Kotaganga Ella Falls
30) Perumal Ella Falls
31) Kalugala Gerandi Ella Waterfall Cluster
32) Godamunne Ella
33) Eden Falls
34) Hakkkunu Ella Falls - Halgolla
35) Ahupini / Asupini Ella Falls
36) Bambarella Saree Ella Falls
37) Dehigolla Ella Falls
38) Dekinda Ella Falls
39) Delta Falls
40) Diyakerella Ella Falls
41) Huluganga Ella Falls
42) Hunnas Ella Falls
43) Kabaragala Ella Falls
44) Kalugala Hulan Ella Falls
45) Mahadoraliyadda Ella Falls
46) Kalupahana Ella Falls
47) Kaluwawetuna Ella Falls
48) Kosgama Ella Falls

✅Kegalle
1) Algama Ella Falls (Uduwaka Ella Falls)
2) Baba Pallam Ella Falls
3) Bandura Ella Falls
4) Bo Ella Falls
5) Budumaloka Ella Falls
6) Dehikada Ella Falls
7) Deraniyagala Kekuna Ella Falls
😎 Devagiri Ella Falls (Diyangiri Ella Falls)
9) Diya Egirena Ella Falls
10) Dodawatta Ella Falls
11) Dotulu Ella Falls
12) Elegipitiya Ella Falls
13) Elihatha Ella Falls
14) Ella Uda Ella Falls ( Polgaswatte / Noori Road)
15) Ellapita Ella Falls
16) Gabada Ella Falls
17) Galgediyana Ella Falls
18) Ganthuna Ella Falls
19) Goraka Ella Falls
20) Gorok Ella Falls
21) Handun Ella
22) Kahanawita Ella Falls
23) Kalupahanawatte Ella Falls
24) Kaluwala Ella Falls - Polgaswatte
25) Kanawandum Ella Falls
26) Kitul Ella Falls
27) Lahupana Ella Falls
28) Kalupahanawatte Ella Falls
29) Makulu Ella Falls
30) Malalpola Ella Falls
31) Manella Kuda Ella Falls
32) Manella Maha Ella Falls
33) Mannaketi Ella Falls
34) Minimaru Ella Falls - Dodawatta
35) Nakkavita Ella Falls
36) Nalagana Ella Falls
37) Olu Ella Falls
38) Punagala Ella Falls
39) Punahela (Suramba) Ella Falls
40) Puwakmal Ella Falls (Sita Oya Ella)
41) Rakka Fall
42) Rikilla Ella Falls
43) Rukmal Ella Falls
44) Samanala Ella Falls
45) Sampath Ella Falls
46) Theli Ella Falls
47) Uduwaka Ella Falls
48) Watawala Ella Falls - Deraniyagala
49) Wee Kotana Ella Falls - Deraniyagala
50) Wee Oya Ella Falls
51) Welanda Ella Falls
52) Willara Ella Falls
53) Yakabendi Ella Falls
54) Yakage Ella Falls
55) Katuwel Ella
56) Meeyan Ella Waterfall

✅ Kurunegala
01) Wadakada Ella Falls

✅Matale
1) Meemure Ella Falls
2) Minuwan Ella Falls
3) Nagenahira Gorakadeniya Ella Falls
4) Nanda Weti Ella Falls
5) Opalgala Ella Falls - Number 4
6) Pitawala Pathana Ella Fall No 1
7) Pitawala Pathana Ella Fall No 2
😎 Rathninda Ella Falls
9) Sera Ella Falls
10) Thaliya Wetuna Ella Falls
11) Wambatuhena Ella Falls
12) Watagoda Ella Falls
13) Wedda Peni Ella Falls
14) Wegala Watte Ella Falls - Elkaduwa
15) Yatawatta Biso Ella Falls
16) Opalgala Ella Falls - Number 1
17) Opalgala Ella Falls - Number 2
18) Opalgala Ella Falls - Number 3
19) Andanwala Ella Falls
20) Ashburnham Estate Falls
21) Balakaduwa Ella Falls
22) Bambarakiri Ella Falls
23) Bambarun Gahana Ella Falls
24) Dumbara Ella Falls
25) Elle Gedara Ella Falls
26) Halkadura Ella Falls
27) Indala Ella Falls
28) Kaluwara Ella Falls
29) Kande Sudu Ella Falls
30) Kopi Ella Falls
31) Kumbaloluwa Ella Falls
32) Kumbaloluwa Edaruthel Ella Falls
33) Kurunduwala Ella Falls

✅Matara
1. Alibodadola Ella Falls
2. Baduraliya Namal Ella Falls
3. Batakotuwala Ella Falls
4. Edandu Ella Falls/ Eastern
5. Edandu Ella Falls/ Western
6. Ethamala Ella Falls
7. Hakgedi Ella Falls
8. Hathmale Ella Falls
9. Kande Dola Ella Falls
10. Kosgaha Dola Ella Falls
11. Kotapola Biso Ella Falls
12. Kotapola Ella Falls
13. Little Princess Falls
14. Thiruwanam Ella Falls
15. Watawala Namal Ella Falls
16. Rotumba Biso Ella Falls
17. Kak Ella Waterfall - Mulatiyana

✅Monaragala
1. Allawaththagoda Naya Kadura Ella Falls
2. Berry?s Falls
3. Elle Wala Ella Falls
4. Habaraththawa Ella Falls
5. Menik Ganga Dunhinda Ella Falls
6. Pareiyan Ella Falls
7. Udavadiya Ella Falls
8. Kandahena Falls
9. Kaluwala Ella - Wellawaya

✅Nuwara Eliya
1) Lemastota Oya Ella Falls
2) Lendola Ella Falls
3) Lover?s Leap Falls
4) Magan Ella Falls
5) Mahakandura Ella Falls
6) Mahapokuna Mahakandura Ella Falls - Kotmale
7) Mapala Ella Falls
😎 Mapalalla Ella Falls
9) Mohini Ella Falls
10) Monarakanda Oya Ella Falls
11) Moray Falls
12) Mount Vernon Falls
13) Nanu Oya Ella Falls
14) Okandagala Ella Falls
15) Palagolla Ella Falls
16) Palingu Ella Falls
17) Parakumpura Ella Falls
18) Penapusnawa Ella Falls
19) Perawella Ella Falls
20) Piduruthalagala Ella Falls
21) Poonkanda Ella
22) Queensberry Estate Sub Waterfall No 1
23) Queensberry Estate Sub Waterfall No 2
24) Queensberry Estate Waterfall
25) Rajamale Ella Falls
26) Ramboda Ella Falls (Puna Ella)
27) Ramboda Oya Ihala Ella Falls
28) Ramboda Oya Meda Ella Falls
29) Ramboda Oya Pahala Ella Falls
30) Rambukpotha Ella Falls
31) Ravan Ella Falls
32) Seethalakanda Ella Falls
33) Slab Rock Falls
34) St Andrew's Cascade
35) St. Clair's Falls
36) St Kumbs Falls
37) Upper Elgin Falls
38) Walltream Falls
39) Wedimalaya Ella Falls
40) Windy Corner Falls
41) Yaka Andu Ella Falls ( Yaka Handu Ella)
42) Hakurutale Ella Fall
43) Mandawala Ella Falls
44) Kolapathana Ella
45) Radella Rail Bridge Waterfall
46) Mandaramnuwara Ella II
47) Ethiniwala Ella (Elamulla Ella) - Mandaramnuwara
48) Hawari Oya Ella
49) Mulgama Seethagangula Ella Fall
50) Mulgama Seethagangula Uda Ella Fall
51) St. Clair's Minor Falls
52) Udawela Ella Waterfall- Mandaramnuwara
53) Kabaragala Ella Waterfall- Mandaramnuwara
54) Labookellie Estate Waterfall
55) Upper Elamulla Ella - Mandaramnuwara
56) Aberdeen Falls
57) Aggra Ella Falls
58) Aggra Upa Ella Falls
59) Alakola Ella Falls
60) Andawala Ella Falls
61) Angutumiti Ella Falls
62) Atupola Ella Falls I
63) Atupola Ella Falls II
64) Baker's Falls
65) Beraliya Galenda Ella Falls
66) Bomburu Ella Falls
67) Dessford Falls
68) Devathura Ella Falls
69) Devon Falls
70) Diviya Ella Falls
71) Diyagalla Ella Falls
72) Diyathiri Ella Falls
73) Doturugala Ella Falls
74) Dummala Ella Falls
75) Dunsinane Falls
76) Elgin Estate Falls I
77) Elgin Estate Falls II
78) Elgin Falls
79) Elgin Front Falls
80) Ellaggala Ella Falls
81) Galboda Ella Falls
82) Galwala Ella Falls
83) Gatmore Ella Falls / Sri Pada Ella Falls / Adams Peak Ella
84) Glen Falls
85) Glassaugh Falls
86) Gollumpana Ella Falls
87) Gurugalla Ella Falls
88) Hakgala Ella Falls
89) Heeran Ella Falls
90) Helboda Ella Falls
91) James Tailor Falls (Dara Ella)
92) Kandamula Ella Falls
93) Katabula (Kataboola) Estate Ella Falls
94) Kelvin Falls
95) Kurundu Oya Ella Falls (Maturata Ella Falls)
96) Lakshapana Ella Falls
97) Lakshapana Kuda Ella Falls

✅Ratnapura
1) Alupola Ella Falls
2) Alupotha Ella Falls
3) Ambanganga Ella Falls
4) Anda Ella Falls
5) Anguruwawala Ella Falls
6) Arambe Ella Falls
7) Balangoda Ranmudu Ella Falls
😎 Ballamala Ella Falls
9) Bambarabotuwa Ella Falls
10) Bandigewatta Ella Falls
11) Baththuluoya Ella Falls
12) Beruwatte Ella Falls
13) Bihiri Ella Falls
14) Bisodola Ella Falls
15) Bopath Ella Falls
16) Brampton Falls
17) Buluthota Ella Falls
18) Chitramala Ella Falls
19) Dahaigala Ella Falls
20) Dehena Ella Falls (Gaslabu Ella)
21) Delwala Ella Falls
22) Demali Ella Falls
23) Diyan Ella Falls
24) Diyawini Ella Falls
25) Dodan Ella Falls
26) Dodan Gallena Ella Falls
27) Doowili Ella Falls - Balangoda
28) Doowili Ella Falls - Illumbekanda
29) Doowili Ella Falls - Kalthota
30) Doowili Ella Falls - Maduwanwela
31) Doowili Ella Falls - Pitakale
32) Doowili Ella Falls - Udagama
33) Dumpus Ella Falls
34) Ellepola Ella Falls
35) Ethawetunu Ella Falls
36) Fairlawn Falls
37) Galagama Ella Falls
38) Galamuna Ella Falls
39) Galdola Ella Falls
40) Galpoththawa Ella Falls
41) Gerandi Gini Ella Falls
42) Gerandi Rikili Ella Falls
43) Gonawati Ella Falls
44) Gonnan Ella Falls
45) Goxin Falls
46) Gurumeti Ella Falls - Balangoda
47) Hal Ella Falls
48) Haldola Ella Falls
49) Halmahi Ella Falls
50) Handapan Ella Falls - Rakwana
51) Handhapan Ella - Udagama
52) Hathbili Ella Falls
53) Hettigama Kanda Ella Falls
54) Nonpareil Estate Falls
55) Hunukatu Ella Falls
56) Jodu Ella Falls
57) Kachchaputa Ella Falls I
58) Kachchaputa Ella Falls II
59) Kaltota Kuda Doowili Ella Falls
60) Kaluwala Ella Falls - Ulugala
61) Kanabadu Ella Falls
62) Kandu Ella Falls
63) Karalu Ella Falls
64) Katu Kitul Ella Falls
65) Katugas Ella Falls
66) Kiri Ella Falls
67) Kirinda Ella Falls
68) Kirindi Ella Falls
69) Kuda Ella Falls
70) Sannasi Ella Falls
71) Dumbara Kaluwala Ella (Dumbara Estate Ella)
72) Bambaragala Ella (Bambarella Ella) - Balangoda
73) Ayagama Minee Ella
74) Manan Ella Falls
75) Kasimani Ella Falls
76) Ilumbakanda Ran Ella Waterfall
77) Upper Galdola Ella Falls - Rakwana
78) Batahena Ella
79) Aanda Ella Falls
80) Lihiniyan Kelina Ella Falls
81) Lihiniyandola Ella Falls
82) Madanagiri Ella Falls
83) Madola Ella Falls
84) Maduwanwela Aralu Ella Falls
85) Mala Ella Falls
86) Malpudana Ella Falls
87) Mapanana Ella Falls
88) Marakkala (Kaluwala) Ella Falls
89) Masimbula Ella Falls
90) Meddekanda Ella Falls
91) Mini Ella Falls
92) Miniran Ella Falls
93) Miyunu Ella Falls
94) Munangala Ella Falls
95) Muwan Vetuna Ella
96) Nagaha Ella Falls
97) Napath Ella Falls
98) Naya Dola Ella Falls
99) Nivun Ella Falls
100) Pahanthuda Ella
101) Pandioya Ella Falls
102) Papol Ella Falls
103) Patta Ella Falls
104) Peessa Ella Falls
105) Petiyagala Ella Falls
106) Pulun Ella Falls
107) Rajanawa Ella Falls
108) Silu Ella Falls
109) Sipirimala Ella Falls
110) Surathali Ella Falls
111) Thini Oya Ella Falls ( Bisso Ella
112) Udakanda Ella Falls
113) Umage Ella Falls
114) Unaoya Ella Falls
115) Uran Watuna Ella Falls - Rathnapura
116) Walawe Ganga West Falls (Hulan Ella)
117) Warnagala Ella Falls
118) Watawala Ella Falls
119) Wawulagala Ella Falls
120) Wawulpane Ella Falls
121) Wedan Ella Falls
122) Welwaththa Ella Falls
123) Wewal Ella Falls
124) Yakdinnawa Ella Falls
125) Polwatta Amuran Ella Falls
126) Aliya Wetuna Ella - Bolthumbe
127) Demala Ella
128) Rathu Palama Ella - Kolambagama
129) Hathbamba Ella Fall

ඔන්න 500 වැඩියෙනුත් තියෙනවා😱

ලෝකෙන්ම ලංකාවේ තමයි දිය ඇලි වැඩියෙන්ම තියෙන්නේ. ඉතිම් සංචාරකයන් ගොඩ දෙනෙක් එනවා මේ සුන්දරත්වය විදින්න.

ඔයාලත් මැ!රෙන්න කලින් මේ දිය ඇලි 500 බලලා ඉවර කරන්න 😌.

ඒනම් Good luck. තව කෙනෙක්ටත් බලන්න share කරන්න.

සටහන : ©Fantastic Travelers
2023© All Right Reserved

Some Photos credit goes to respective owners

සිරිනිවාස වත්ත, වග.
14/12/2023

සිරිනිවාස වත්ත, වග.

ආදරණීය වග ❤️Waga, Sri Lanka 🇱🇰
20/02/2023

ආදරණීය වග ❤️
Waga, Sri Lanka 🇱🇰

ඇත්තටම මිනිස්සු කියන්නෙ සත්තුන්ටත් අන්තයි වෙලාවකට. කනව බොනව හරි, සොබාදහම බුක්තිවිදිනව වගේම පරිස්සම් කරන්නත් හැම වෙලාවකම ...
18/02/2023

ඇත්තටම මිනිස්සු කියන්නෙ සත්තුන්ටත් අන්තයි වෙලාවකට. කනව බොනව හරි, සොබාදහම බුක්තිවිදිනව වගේම පරිස්සම් කරන්නත් හැම වෙලාවකම හිතේ තියාගන්න. මෙහෙම දේවල් දාල යන්න එපා.

So Sri Lankan 😂☺️❤️🇱🇰
26/01/2023

So Sri Lankan 😂☺️❤️🇱🇰

වග Staion එකට නුදුරින් හොඳට නා ගන්න පුලුවන් place එකක්. ප්‍රයොජනයට ගන්නවා සේම අරක්ශා කිරීමද ඔබගේ වගකීමක් ලෙස සලකන්න!
24/01/2023

වග Staion එකට නුදුරින් හොඳට නා ගන්න පුලුවන් place එකක්. ප්‍රයොජනයට ගන්නවා සේම අරක්ශා කිරීමද ඔබගේ වගකීමක් ලෙස සලකන්න!

16/01/2023
Seethawaka Odyssey ❤️to boost tourism by Sri Lanka Railways ..... 🚂සීතාවක ඔඩිසි මංගල ගමන අද 🤩🌿🌺☘️🍁🍃⭕ දුම්රිය කාලසටහන කොළ...
15/01/2023

Seethawaka Odyssey ❤️
to boost tourism by Sri Lanka Railways ..... 🚂

සීතාවක ඔඩිසි මංගල ගමන අද 🤩🌿🌺☘️🍁🍃

⭕ දුම්රිය කාලසටහන
කොළඹින් පිටත් වීම සෑම ඉරිදා දිනකම පෙ.ව. 7.00 ට

මෙම දුම්රියෙන් සුන්දර සීතාවක පුරවරයට පැමිණෙන ඔබට,
📌️ ලඹුගම ජලාශය
📌️ කලටුවාව ජලාශය
📌️ සීතාව උද්හිත උද්‍යානය
📌️ ගොරකා ඇල්ල
📌️ රන්මුදු ඇල්ල
📌️ කුමාරි ඇල්ල
📌️ ඇල්ල උඩ ඇල්ල
📌️ තුම්මෝදර වැල් පාලම
📌️ ගල් බංගලාව
📌️ කොඩිගල කදු පන්තිය, වැනි සංචාරක ස්ථාන රැසක් නැරඹීමේ හැකියාව ලැබේ.

කොහොමද ඒක ❤️❤️❤️
14/01/2023

කොහොමද ඒක ❤️❤️❤️

දුම්රිය නව කාල සටහන වග සිට 🚂🚂
07/12/2022

දුම්රිය නව කාල සටහන වග සිට 🚂🚂

❤️
05/11/2022

❤️

කාන්තාවක් 🌹 ලිංගිකව එක් වන්නේ ඇයට පිරිමියා අවශ් ය නිසාය.පිරිමියෙක් ලිංගිකව එක් වන්නේ ඔහුට ලිංගිකත්වය අවශ් ය නිසා ය.ඔබ වෙ...
03/11/2022

කාන්තාවක් 🌹 ලිංගිකව එක් වන්නේ ඇයට පිරිමියා අවශ් ය නිසාය.

පිරිමියෙක් ලිංගිකව එක් වන්නේ ඔහුට ලිංගිකත්වය අවශ් ය නිසා ය.

ඔබ වෙනස දකින්නේද?

ලිංගිකත්වය යනු මිනිසෙකුට ශාරීරික දෙයකි.

නමුත් කාන්තාවකට, ලිංගිකත්වය ශාරීරික හා චිත්තවේගීය යන දෙකම වේ.

ගැහැණියකට ලිංගිකව එක්විය හැක්කේ ආදරය නිසා ය. නමුත් පුරුෂයෙකුට ලිංගිකත්වය නිසා ලිංගිකව එක්විය හැකිය.

කාන්තාවකට ඔබ සමඟ ලිංගිකව එක්වීමට පෙර, ඇයට ඔබ ගැන හැඟීම් තිබිය යුතුය. ඇය ඔබට ඒ චිත්තවේගීය බැඳීම තිබිය යුතුය.

ප් රේමයේ මානය එහි රැඳෙනු ඇත.

තමන් ආදරය නොකරන පිරිමියෙක් සමග ලිංගිකව එක්වන කාන්තාවක් ඔබට හමුවන්නේ නැහැ. ඇය ගණිකාවක නම් හැර.

නමුත් මිනිසෙකුට, රිවස් සිදුවීම විය හැකිය. පිරිමියෙකුට ඔබ ගැන ආදරයක් නොමැති අතර තවමත් ඔබ සමඟ ලිංගිකව එක්විය හැකිය.

ලිංගිකව එක්වීමට මිනිසෙකුට ගණිකාවියක් කුලියට ගත හැක්කේ මෙන්න මේ නිසයි. ලිංගික ආශාව ඉටු කිරීමට පෙර ගණිකාවකට ආදරය කිරීමට අවශ් ය නැත.

දැන් ඉතින් මේක තේරුම් ගන්න:

කාන්තාවක් ලෙස, පුරුෂයෙකුට ඔහුගේ ලිංගික ආශාවන් පෝෂණය කිරීම සඳහා ඔබව භාවිතා කළ හැකිය. ඔහුට ඔබට මුදල් පවා දිය හැකිය. ඔහුට පුළුවන් ඔයාව එලියට ගන්න. සියල්ල ඔහුට ලිංගිකත්වය අවශ් ය නිසා ය

පිරිමියෙක් ඔබට ඇත්තටම ආදරේද කියලා දැනගන්න ඕන නම්, සෙක්ස් කරන්න එපා. වාඩි වෙලා බලන්න.

ඔබ ඔහුට ලිංගිකත්වය ලබා දෙන්නේ නැති නිසා ඔහු ඔබව හැර යන්නේ නම්, ඔහු ඔබට ආදරය නොකරයි. ඔහු කැමති සෙක්ස් වලට විතරයි!

ආදරණීය තරුණ වැඩිහිටි දැරිය! 🌹🌹

ඔබ ලොකු වෙද්දී විවාහ ජීවිතයට ලං වෙනවා.. ඔබට ස්වාමිපුරුෂයෙකු තෝරා ගත හැකි නමුත් ඔබේ දරුවන්ට ඔවුන්ගේම පියෙකු තෝරාගත නොහැකි බව තේරුම් ගැනීමට උත්සාහ කරන්න, ඔවුන් වෙනුවෙන් පියෙකු තෝරා ගන්නා අතරතුර කරුණාකර පියෙකු, මිතුරෙකු, උපදේශකයෙකු, අනාගතවක්තෘවරයකු සහ ඔවුන්ට මග පෙන්වීමක් තෝරාගන්න...

හොඳ මවක් වීමට අමතක නොකරන්න ඔබට වීරයෙකු ඇති කළ හැකිය ❣
මංගල මුද්ද යනු මෙතෙක් සාදන ලද කුඩාම අතකොළුයි, එබැවින් ගැඹුරින් සිතන්න, ඔබේ සහකරු ප් රවේශමෙන් තෝරාගෙන සිර විරාමයෙන් වළක්වා ගැනීම සඳහා ඔබම බුද්ධිමත් වන්න

උපුටා ගැනිමකි

✍🏻🌹NimeSha De Silva

කොහේ කියලද හිතුනෙ දැක්ක ගමන් 😍😍වග දුම්රියපළ - වග28 10 2022
29/10/2022

කොහේ කියලද හිතුනෙ දැක්ක ගමන් 😍😍
වග දුම්රියපළ - වග
28 10 2022

ඇමරිකාවේ හිම සහිත රාත්‍රියක කෝටිපතියෙකු තම නිවස ඉදිරිපිට මහලු දුප්පත් මිනිසෙකු දුටුවේය. ඔහු මහල්ලාගෙන් ඇසුවේ, "පිටත සීතල...
24/10/2022

ඇමරිකාවේ හිම සහිත රාත්‍රියක කෝටිපතියෙකු තම නිවස ඉදිරිපිට මහලු දුප්පත් මිනිසෙකු දුටුවේය. ඔහු මහල්ලාගෙන් ඇසුවේ, "පිටත සීතලයි, ඔබට
උණුසුම් ඇඳුම් නැත, ඔබට සීතල දැනෙන්නේ නැද්ද?
මහලු මිනිසා පිළිතුරු දෙමින්, "මට උණුසුම් ඇඳුම් නැත, නමුත් මම අනුවර්තනය වී ඇත."
කෝටිපතියා පිළිතුරු දෙමින්, “මා එනතෙක් ඉන්න.
දැන් මම මගේ කාමරයට ගොස් ඔබට උණුසුම් රෙද්දක් ගෙනෙන්නෙමි.
දුප්පත් මහල්ලා ඉතා සතුටින් සිටි අතර ඔහු එනතුරු බලා සිටින බව පැවසීය.
කෝටිපතියා තම නිවසට ඇතුළු වී එහි කාර්යබහුල වී දුප්පත් මිනිසා ගැන අමතක විය.
උදේ ඔහු දුප්පත් මහල්ලා ගැන සිතුවේය. ඔහු වහාම නිවසින් පිටතට ගියේ මහල්ලා සොයා ගැනීමටය
නමුත් සීතල නිසා මහල්ලා මියගොස් සිටිනු ඔහුට දැකගත හැකි වූ අතර මහලු මිනිසාගේ අතේහි ගුලි කර තිබූ කොල කැබැල්ලක මෙසේ ලියා තිබුනි
“මට උණුසුම් ඇඳුම් නොමැති විට, මම අනුවර්තනය වූ නිසා සීතල සමඟ සටන් කිරීමට මට හැකියාව තිබුණි.
නමුත් ඔබ මට උදව් කරන බවට පොරොන්දු වූ විට, මම ඔබේ පොරොන්දුවට ඇබ්බැහි වූ අතර සීතලට එරෙහි වීමේ හැකියාව මට අහිමි විය.
“ඔබ පොරොන්දුවක් දීමට පෙර සිතා බලා බොරු පොරොන්දු ලබා දීමෙන් වළකින්න.

ඔබ කෙනෙකුගෙන් උපකාරයක් ගන්න හැම විටම මේක මතක තබාගත යුතු ඔබ නැති කරගන්නේ ඔබව ම බව. ඔබ බාහිර ලෝකයෙන් පිහිටක් ලබන හැම විටකම ඔබ තුලින් ම නිර්මාණය වන ශක්තිය ඔබට අහිමි වෙයි. කිසිවෙකුගේ උපකාර නොමැති විට ඔබට ජිවිතය එපා වෙනු ඇත.

එබැවින් අත්‍යාවශ්‍ය හේතුවක් නොමැති කිසිවෙකුගෙන් උපකාර නොලබා ජීවත් වීමට හුරු වන්න එය ඔබව ඕනෑම දුස්කර අවස්ථාවකට ඔරොත්තු දෙනෙ කෙනෙකු කරන්නේ ය.
‍මෙය මා ලියන්නේ ඔබව ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීමට නොවේ. එබැවින් ශක්තිමත් වීම සදහාම මේ වදන් උපකාරී කරගනිත්වා.

උපුටාගැනීමකි

අවිස්සාවේල්ල පැත්තෙ ඇවිදල එන්න යං
21/10/2022

අවිස්සාවේල්ල පැත්තෙ ඇවිදල එන්න යං

05/08/2022

😳

Address

Waga
Waga

Website

Alerts

Be the first to know and let us send you an email when Waga, Sri Lanka - ලබුගම පාර වග posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Waga travel agencies

Show All