26/09/2024
මට,
කා එක්කවත් තරඟයක් තිබුණේ නැහැ..
එයා කරන දේම කරන්න..
එයාට වැඩියෙන් දෙයක් කරන්න.
එයාව පරද්දන්න..
එහෙම එකක් අදටත් නැහැ... ❤
ඒ නිසාම මම බොහෝම හෙමින්
මගේ පාඩුවේ මගේ ගමන යන කෙනෙක්... ❤
මගේ මහන්සියෙන්
අද ජීවිතයට මම ලබාගෙන තියෙන
පුංචිම දේ ගැනත් අප්රමාණව සතුටු වෙන කෙනෙක්... ❤
හිතට හරි සැනසීමයි. පීඩනයක් නැහැ...
මට තරඟය තියෙන්නේම මාත් එක්ක...
එදා හිටපු මාව පරද්දලා අද අඩියක් හරිඉස්සරහින් ඉන්නවනම්,
ඒ තමයි
මගේ ජයග්රහණය, සතුට, සැනසීම... ❤
😇✈️🇰🇷