Sahan Laksh*tha

Sahan Laksh*tha ස්භාදහම ආරක්ෂා කරන්න.. එවිට ස්භාදහම විසින් ඔබව ආරක්ෂා කරයි..🖤👣

15/12/2022

💛🥀

Ceylon 💛👣🥀
12/12/2022

Ceylon 💛👣🥀



නිළ වශයෙන් අද උඳුවප් පොහෝ දින සිට ශ්‍රී පාද අවාර වන්දනා සමය අවසන් වන අතර අද දින සිට පුරා සය මාසයක් රාත්‍රී කාලයේ විදුලි...
07/12/2022

නිළ වශයෙන් අද උඳුවප් පොහෝ දින සිට ශ්‍රී පාද අවාර වන්දනා සමය අවසන් වන අතර අද දින සිට පුරා සය මාසයක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකයෙන් අති උතුම් ශ්‍රී පාද අඩවිය ඒකාලෝකමත් වීමේ ආරම්භය මෙසේ සනිටුහන් වේ..🙏🏼

පරිසරයට ආදරය කරන පරිසරය රකින පිංකාරයින්ට මේ වාරයේ උතුම් ශ්‍රී පතුල වන්දනා කිරීමට හැකි⁣ වේවා...!🙇🤍✨

Copied

ජීවිත චාරිකාවේතවත් එක් ලස්සන ගමනක් 👣අරදුණු කුමාරිපස්සර 💚🌿2022.11.06
02/12/2022

ජීවිත චාරිකාවේ
තවත් එක් ලස්සන ගමනක් 👣
අරදුණු කුමාරි
පස්සර 💚🌿
2022.11.06

🤍🙇
01/12/2022

🤍🙇

ඇවිදපන් හති දානකල් 🖤🥀
25/11/2022

ඇවිදපන් හති දානකල් 🖤🥀

දෙයක් කියන්නද ❓සරලවම...මිනිස්සුන්ට ඉන්න දීපන්.."ඒ කීවේ ❓"උබ ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න 🫂උබ ආස ගෙදරට ව...
20/11/2022

දෙයක් කියන්නද ❓
සරලවම...
මිනිස්සුන්ට ඉන්න දීපන්..
"ඒ කීවේ ❓"

උබ ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න 🫂
උබ ආස ගෙදරට වෙලා බුදියගෙන ඉන්න උනාට, සමහරු ආස ඇවිදින්න 👣
උබ ආස ජොබ් එකක් කරන්න උනාට, සමහරු ආස තව ඉගෙනගන්න 👨‍🎓
උබ ආස කෙට්ටු වෙන්න උනාට, සමහරු ආස මහත් වෙන්න 🌚
උබ ආස public ලයිෆ් එකකට උනාට, සමහරු ආස බොහොම පාඩුවේ privateව ජීවත් වෙන්න 🚶🏼
උබ ආස බල්ලොන්ට උනාට , සමහරු ආස පූසොන්ට 😇

සරලවම,
උබ ආස එකකට.. මිනිස්සු ආස වෙනමම දෙයකට 🙃
උබවයි, මිනිස්සුන්වයි පටලගන්න එපා 🌿
මිනිස්සුන්ට ආදරේ කරන්න ❤️ මිනිස්සුන්ව විනිශ්චය නොකර
මිනිස්සුන්ට ඉන්න දෙන්න

උබ උබම වෙයන්
සරලයි 🥀

🖤
19/11/2022

🖤

19/11/2022

හැමෝම අතරේ වෙනස් එකෙක් වියන් 🖤🌻

14/11/2022

ජිවිතේ ලස්සන දවස් එන්නේ නෑ තියෙන දවස් ලස්සන කර ගනින් ❤️🥀

11/11/2022

අලුපොල ඇල්ල
රත්නපුර 💛👣🥀


09/11/2022


සිතින් නිවෙන්න 💛🥀
08/11/2022

සිතින් නිවෙන්න 💛🥀

ජිවිතේ 💚👣🥀
04/11/2022

ජිවිතේ 💚👣🥀

28/10/2022

හවසක 💛✨



🖤👣🍃
26/10/2022

🖤👣🍃






26/10/2022

දෙහෙන ඇල්ල
රත්නපුර..💛👣








14/10/2022

මේ කොළ පාට ලෝකයේ සුන්දර සොබාදහම තරම් නිදහස් තැනක් තවත් නැති තරම්..🤍🌻




Address

Wellawaya

Telephone

+94788056240

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Laksh*tha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sahan Laksh*tha:

Videos

Share

Category